2025 AL Combined Maths Paper Class | Ajantha Dissanayake
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
4 761
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+17 kunlar
+1730 kunlar
Postlar arxiv
2025 all island පංති සහභාගී වන සිසුන්ට 2025 all island පංතියට paper discussion සහ paper marking ලබා නොදේ.
📌ආයතන වලට ගොස් පේපර් ලියන සිසුන් paper class එක active කර ගැනීමට තමන්ට අප විසින් ලකුනු කර දුන් පේපරයේ photo එකක් සමග aplus register නම්බර් එක 0704867044,0704867045 අංක වලට WhatsApp කරන්න.
Repost from 2026 REVISION COMBINED MATHS
🔔 PAPER CLASS ALERT
📄 2026 සිසුන්ට LIVE Paper 02 හි Pdf
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගැනීමට හැක.
ඉහත ඉදිරිපත් කරන ගැටලු 2026 .01.29 පස්වරු 8.00 ට youtube චැනලය ඔස්සේ පවත්වන live පන්තියේදී සාකච්ඡා කෙරෙනු ඇත.
🟢 ඉහත pdf සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 070-4867044
Repost from 2026 REVISION COMBINED MATHS
📌 Olympiad Maths - 46
(2025.01.26) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ
Repost from N/a
මෙම සතියට අදාළ පේපර් එකෙහි (13) ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ 8 ප්‍රශ්නයේ (b) කොටසෙහි පහත සඳහන් වැරැද්ද නිවැරදි විය යුතුය.
".... the area of the triangle PQB ..."
පේපර් ක්ලාස් සදහා අලුතින් එකතුවනු නගර සහා ඒවට අදාල teligrame channel පහතින් දැක්වේ.
එම නගර වලට අදාල සිසුන් එම group වලට join වෙන්න
1)මීගමුව 1 ACBS අධ්‍යාපන ආයතනය හෙට paper 12
⏰ පිළිතුරු සැපයිය හැකි වේලාව
පෙ.ව 08.00 සිට
ප.ව 05.00 දක්වා
🟡 කාලය තුල ඔබට පහසු වේලාවක පැමිණ පිළිතුරු සපයන්න
පේපර් ක්ලාස් සදහා අලුතින් එකතුවනු නගර සහා ඒවට අදාල teligrame channel පහතින් දැක්වේ.
එම නගර වලට අදාල සිසුන් එම group වලට join වෙන්න
2)බණ්ඩාරවෙල - දමිත් හෙන්නායක-තක්ශිලා. හෙට paper 12
3)ගම්පොල. - එවිඩන්ට් අධ්‍යාපන ආයතනය හෙට paper 12
⏰ පිළිතුරු සැපයිය හැකි වේලාව
පෙ.ව 08.00 සිට
ප.ව 05.00 දක්වා
🟡 කාලය තුල ඔබට පහසු වේලාවක පැමිණ පිළිතුරු සපයන්න
පේපර් ක්ලාස් සදහා අලුතින් එකතුවනු නගර සහා ඒවට අදාල teligrame channel පහතින් දැක්වේ.
එම නගර වලට අදාල සිසුන් එම group වලට join වෙන්න
1)මීගමුව 1 ACBS අධ්‍යාපන ආයතනය https://t.me/+O011_a1s2XszM2I1
2)බණ්ඩාරවෙල - දමිත් හෙන්නායක-තක්ශිලා. https://t.me/+mlxHBFejqhw4OTg1
3)ගම්පොල. - එවිඩන්ට් අධ්‍යාපන ආයතනය https://t.me/+2OmsA8ooflZjMmU1
Repost from 2026 REVISION COMBINED MATHS
📌 Olympiad Maths - 45
(2025.01.12) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ
ඔබ පාඩම් නැරඹීමට භාවිත කරන Network Provider පහත Form එක මගින් අපට දැනුම් දෙන්න.. ඉදිරියේදී ලබා දීමට නියමිත Data Packages සදහා මෙය උපකාරී වේ...ඉහත google form එක හැකි ඉක්මනින් පුරවා submit කරන්න
https://forms.gle/b14La94T3yZnrWf98
ඔබ පාඩම් නැරඹීමට භාවිත කරන Network Provider පහත Form එක මගින් අපට දැනුම් දෙන්න.. ඉදිරියේදී ලබා දීමට නියමිත Data Packages සදහා මෙය උපකාරී වේ...ඉහත google form එක හැකි ඉක්මනින් පුරවා submit කරන්න
🔔 ❗️SPECIAL NOTICE ❗️
මෙම පණිවිඩය අදාල දක්වා ඇති ආයතනවලට Paper ලීවීමට පැමිනීමට නොහැකි සිසුන් සදහා පමණි
ඔබ Paper එක ලිවීමේදී පහත කරුණු පිලිබදව සැලකිලිමත් විය යුතිය
*ඔබ අනිවාර්යයෙන්ම A+ website එකහි Register වී සිටිය යුතුය Register නොවූ සිසුවෙක් ඇත්නම් පහත Link එක හරහා Register වන්න
Apluseducation.lk
* අප ඔබ වෙත අදාල Paper එක website එක හරහා PDF අකාරයෙන් ඉදිරිපත් කරනු ලැබේ
ඔබ එය නිරීක්ෂණය තුලින් හෝ Print කිරීම තුලි ලබාගෙන උත්තර ලියන්න
* ඉන්පසුව පහත ආකාරයට ඔබගේ පිලිතුරු පත්‍රය නිරීක්ෂණය සදහා අපවෙත එවීම් සිදුකල හැක
1 Cam Scanner හරහා scan කර 0714867044 WhatsApp කරන්න
2 පහතින් දක්වා ඇති ලිපිනයට තැපැල් කරන්න
➡️පසිදු රත්නසිරි
674/2
පේරාදෙණිය පාර
මහනුවර
තවද ඔබ ඉහත දක්වා ඇති ආකාර වලට Paper එක නිරීක්ෂණය සදහා අපවෙත එවනවන්ම් රු 300 ක මුදලක් දක්වා ඇති ගිණුම් අංක වලට තැම්පත් කලයුතුය
Scan කර එවන විට අදාල පිළිතුරු පත්‍රයහිද A+ Register දුරකථන අංකය සදහන් තිබිය යුතුය එ මෙන්ම ඔබ මුදල් ගෙවූ Receipt පතහි හෝ අනිකුත් ගෙවීම් ක්‍රමවේදයන්ගෙන් අපවෙත එවන Screenshot වල A+ Register දුරකථන අංකය හා Paper අංකය සදහන් වී තිබිය යුතුය
තැපැල් කර එවීමහි දී Paper එකහි ඉදිරිපස ඔබගේ Whatsap අංකය සදහන් කර තිබිය යුතු අතර අදාල මුදල ගෙවා ඇතිබවට ඔබ Receipt පත හෝ Screenshot අදාල A+ Register දුරකථන අංකය හා Paper අංකය සදහන් කර WhatsApp කර තිබිය යුතුය
2025 - 12 Paper එකෙහි (7) වන ප්‍රශ්නයේ (a) කොටසේ පහත සඳහන් සංශෝධනය සිදුවිය යුතුය.
Repost from Ajantha Sir 2025 Theory All Island
🔴 හෙට 2025 theory කුරුණෑගල සෙට් එකට...
➡️ අනුකලනය දෙවන දිනය
( පලමු දිනය recording youtube )
මිතුරන් දැනුවත් කරන්න
ඉවසිමෙන් කට්ට කමු !
Repost from 2026 REVISION COMBINED MATHS
📌 Olympiad Maths - 44
(2025.01.05) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ
