uz
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Kanalga Telegram’da o‘tish

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Ko'proq ko'rsatish

📈 Telegram kanali SL Tutorial Drops hunters analitikasi

SL Tutorial Drops hunters (@sltutorialdropshunters) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 15 624 obunachidan iborat bo'lib, Biznes toifasida 4 476-o'rinni va Shri-Lanka mintaqasida 131-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 15 624 obunachiga ega bo‘ldi.

15 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -442 ga, so‘nggi 24 soatda esa -31 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 7.32% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.91% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 144 marta ko‘riladi; birinchi sutkada odatda 299 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 3 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 16 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Biznes toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

15 624
Obunachilar
-3124 soatlar
-1217 kunlar
-44230 kunlar
Postlar arxiv
අපේ පූසා කිටී සත දහයක් වටී..🥲❗️⚠️ කාර්මික දෝෂයක් හේතුවෙන් පූසා මේ වෙලාවේ වැඩ කරන්නේ නැත.. වැඩ කරපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්
අපේ පූසා කිටී සත දහයක් වටී..🥲❗️⚠️ කාර්මික දෝෂයක් හේතුවෙන් පූසා මේ වෙලාවේ වැඩ කරන්නේ නැත.. වැඩ කරපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්

අය හැම අප්ඩේට් එකක්ම හැමෝටම තේරෙන විදියට මම කියල දෙනවා. ඔයාලා මේවගෙන් සල්ලි හොයන්න ඕනේ. මගේ මේ චැනල් එකේ අරගෙන එන්නෙ හොඳම දේවල් විතරයි. හරියට කරලා ගේමක් ගහගමු. මට පුළුවන් උපරිමයෙන්ම මම ඔයාලට උදව් කරනවා. 🔥🔥🔥

ඒ විදියට කියලා දෙන එක හොඳයිද ඔයාලගේ කමෙන්ට් එකක් ඕනේ ?⚡️🤝

👉 Start Bot 👉 Pixels Colour කරන්න. 👉 Social Task Complete කරන්න. දැනට එච්චරයි ඉදිරියට අප්ඩේට්ස් දෙන්නම්.

🪂🪂🪂🪂🪂 DRFT PARTY Airdrop 🪂🔥 මේක නම් කවුරුත් මිස් කරගන්න එපා.. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇👇👇 https://t.me/drft_party_bot #DRFT #DRFTPARTY

Ovozli xabar01:04

🪂🪂🪂🪂🪂 NOT PIXEL 👇👇👇👇👇👇 https://t.me/notpixel/app?startapp=f1531599525 👉 Start Bot 👉 Pixels Colour කරන්න. 👉 Social Task Complete කරන්න. දැනට එච්චරයි ඉදිරියට අප්ඩේට්ස් දෙන්නම්.

Ovozli xabar00:16

⚡️⚡️⚡️⚡️⚡️⚡️ විශේෂ නිවේදනය.. ⚡️ හැමෝම කරගන්න . kucon කරන්නෙ exchange එක link කරගන්න bot එකට පස්සෙ ගෙම්බට කන්න දෙන්න පනුවො මේක
⚡️⚡️⚡️⚡️⚡️⚡️ විශේෂ නිවේදනය.. ⚡️ හැමෝම කරගන්න . kucon කරන්නෙ exchange එක link කරගන්න bot එකට පස්සෙ ගෙම්බට කන්න දෙන්න පනුවො මේකෙ තඑ frog skin එකකුයි cat skin ගන්න පුළුවන් ref campaign එකක් යනව . මොකක් හරි device එකක් අරන් multiple account හදල ඒක කරග්න්න කැමතිනම්, (කරන එක අත්‍යවශ්‍ය නෑ) Kucoin account එකක් හදාගන්න. මතක ඇතුව පහල තියන ඔෆීෂල් ලින්ක් එකෙන් හදාගන්න Link - https://www.kucoin.com/r/af/srilanka 1. Kucoin account එකක් හදාගන්න. Link - https://www.kucoin.com/r/af/srilanka 2. පහල තියෙන BOT ඕපන් කරගන්න Link - https://t.me/xkucoinbot/kucoinminiapp?startapp=cm91dGU9JTJGdGFwLWdhbWUlM0ZpbnZpdGVyVXNlcklkJTNEMTUzMTU5OTUyNSUyNnJjb2RlJTNE මේක හුග දෙනෙක් වැරදියට කරනව. මෙන්න වීඩියෝ එක ගෙනාව හරියටම කරන විදිහ. 👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/I7VLm79H-qE?si=ZvmA6TMechLTrFVA https://youtu.be/I7VLm79H-qE?si=ZvmA6TMechLTrFVA ( frog campaign එක පැය 7කින් ඉවරයි ඉක්මනට කරගන්න බලන්න )

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 තව දවස් කිහිපයයි. 🔥 කරපු අය බැංකුවට සල්ලි ගන්න ලෑස්ති වෙලා ඉන්න. Link - https://t.me/Hamster_kombat_bot
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 තව දවස් කිහිපයයි. 🔥 කරපු අය බැංකුවට සල්ලි ගන්න ලෑස්ති වෙලා ඉන්න. Link - https://t.me/Hamster_kombat_bot

BLUM මේ වෙලාවේ වැඩ නෑ..💎 හදපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම් 🔥✈️
BLUM මේ වෙලාවේ වැඩ නෑ..💎 හදපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම් 🔥✈️

Ovozli xabar03:24

මේ ඉන්නෙ මම.👊😎 මම ඔයාලට USDT හරි වෙන කොයින් එකක්වත් විකුණන්නේ නැත.. ඔයාල ළඟ තියෙන ඒව මිලදී ගන්නෙත් නැත.. ඒ නිසා ඒ බව තරයේ ම
මේ ඉන්නෙ මම.👊😎 මම ඔයාලට USDT හරි වෙන කොයින් එකක්වත් විකුණන්නේ නැත.. ඔයාල ළඟ තියෙන ඒව මිලදී ගන්නෙත් නැත.. ඒ නිසා ඒ බව තරයේ මතක තියාගන්න.💪👮‍♀️ වෙන ගෲප් වල ඉන්න අය මගේ නම සහ ෆොටෝ භාවිතා කරලා ස්කෑම් කරනවා.😢 ඒ අය මේ ගෘප් වලත් ඉන්නවා. උන් ලෝක හොරු උන්ට රැවටෙන්න එපා. Sl tutorial මොනවත් විකුණන්නවත් ඔයාලගේ දේවල් ගන්නෙවත් නෑ. ටෙලිග්‍රෑම්වල තියෙන ෆේක් account වලට රැවටෙන්න එපා.😬 💀💀💀💀💀💀💀💀💀

Airdrop හරියට කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. Scam project ඕනේ තරම් තියෙනවා. ඔයාලා ඕනේ තරම් Airdrop චැනල් වලට ජොයින් වෙලා බල
Airdrop හරියට කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. Scam project ඕනේ තරම් තියෙනවා. ඔයාලා ඕනේ තරම් Airdrop චැනල් වලට ජොයින් වෙලා බලන්න. අපි ඒ විදියේ චැනල් කරන්නේ නෑ. හරිම දේ ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. කටින් කයිවාරු ගහන්නේ නෑ සල්ලි හොයලා පෙන්නලා තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ල ගොඩක් කල්. මට තාමත් මගේ වීඩියෝස් බලන අය ආදරෙන් කතා කරනවා. එහෙම වෙන්න හේතුව තමා මම කිසිම දවසක ඔයාලගේ සල්ලි නැති වෙන ස්කෑම් දේවල් ප්‍රමෝට් කරලා නෑ. බොරු බොරු දේවල් දාල නෑ සල්ලි හොයන්න පුළුවන් දේවල් විතරයි මේ වෙනකන් දාලා තියෙන්නේ. අපේ සමූහයට මේ දවස්වල ලෝක හොරු ටිකක් ජොයින් වෙලා ඉන්නවා. ඒ අය කැමති නෑ ඔයාලා මේ වගේ මුදල් හොයනවා දකින්න. එයාලගේ චැනල් වල ස්කෑම් ගහලා ඒගොල්ලොන්ගෙ ඕඩියන්ස් එක කඩාගෙන දැන් එනවා බයිලා ගහන්න. හොරකම් කරන ඒවා ගැන මගේ චැනල් එකේ දැනුවත් කරනකොට ඒ අයට රිදෙනවා. ඒ වගේ පුද්ගලයන්ගෙන් පරිස්සම්භන්න ඔයාලට මැසේජ් කරනවා නම් කවුරුහරි ඒවට මැසේජ් කරන්න යන්න එපා. කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයේ විශ්වාස කරන්න යන්න එපා මම එදත් කිව්වා අදත් කියනවා.. අඩුම ගානේ මමවත් විශ්වාස කරන්න එපා මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා හොයලා බලන්න. ඔය අය මොනවා කිව්වත් මොනව කරත් මම මගේ චැනල් එකේ හොරකම් පිළිබඳව වංචා පිළිබඳව දැනුවත් කරනවා.

🪂🪂🪂🪂🪂🔥🔥🔥 DRFT PARTY Airdrop 🪂🔥 තාම මේක ගැහුවේ නැද්ද.? මේක නම් කවුරුත් මිස් කරගන්න එපා.. පහල තියෙනව ලින්ක් එක. 👇👇�
🪂🪂🪂🪂🪂🔥🔥🔥 DRFT PARTY Airdrop 🪂🔥 තාම මේක ගැහුවේ නැද්ද.? මේක නම් කවුරුත් මිස් කරගන්න එපා.. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇👇👇 https://t.me/drft_party_bot #DRFT #DRFTPARTY

නංගියේ මල්ලියේ අයියේ අක්කේ මගේ චැනල් එක ඉගෙන ගන්න පාවිච්චි කරන්න. පෞද්ගලික රණ්ඩු මගේ ගෘප් එක තුළට ගේන්න එපා. මම විදේශගතවෙලා එ
නංගියේ මල්ලියේ අයියේ අක්කේ මගේ චැනල් එක ඉගෙන ගන්න පාවිච්චි කරන්න. පෞද්ගලික රණ්ඩු මගේ ගෘප් එක තුළට ගේන්න එපා. මම විදේශගතවෙලා එනකොට මට වරදක් නොකර පරුස වචනයෙන් සහ විවිධ අයුරින් බැනපු අයට මම දැනුවත් කරපු එක කෙරේ. මේ වගේ අය මගේ ගෘප් එකට මගේ ක්ලාස් වලට කලිනුත් ඇවිල්ලා කඩාකප්පල් කරන්න හදපු නිසා මම ඔයාලව දැනුවත් කරපු එක කරේ. මම පෞද්ගලිකව මේ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ.. ඒවගේම මම පුද්ගලිකව කිසිම චැනල් එක්කට දොස් පවරලා නෑ. මගේ නම සමහර චැනල් වල යොදාගෙන තියෙනවා.. ඇත්තටම එයාලා හිතනවා මම එයාලට බැන්නා කියලා.. මගේ සමූහයේ ඉන්න පිරිස වැරදියට වටහා ගන්න එපා මම කිසිම එහෙම කෙනෙකුට බැනල නෑ.. මගේ චැනල් එකේ කඩාකප්පල්කාරී දේවල් ප්‍රකාශ කරපු අයට මම ඇත්ත කියල දුන්න එක කරේ. මම පිළිතුරු දුන්නේ මගේ සමූහයට ඇවිල්ලා මට නන් අයුරින් බොරු අපවාද නගපු අයට පමණයි. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මගේ චැනල් එක පෞද්ගලික දේවල් පිරිමහගන්න තැනක් කරගන්න එපා…

Good Morning ❤️🌅
Good Morning ❤️🌅

Ovozli xabar00:36

TonKeeper හරි OKX හරි දෙකෙන් wallet එකකට Claim කරගන්න පුළුවන්.
TonKeeper හරි OKX හරි දෙකෙන් wallet එකකට Claim කරගන්න පුළුවන්.

ඔයාලගෙ සුදු අයියලා Airdrop දාහක් දෙදාහක් දාලා එකක දෙකක රිවෝඩ්ස් ලබා ගනිද්දි අපි දාපු හැම ඒ වගේම රිවෝඩ්ස් ලබාගන්නවා සුද්දෝ.. අන්න ඒකට තමා හරියට එයා ඩ්‍රොප් කරනවා කියලා කියන්නේ.