uz
Feedback
2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

Kanalga Telegram’da o‘tish

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

Ko'proq ko'rsatish
Buy Ad
7 242
Obunachilar
-624 soatlar
-347 kun
-14030 kun
Postlar arxiv
🔴 eWings Hotline සේවාව දැන් වඩාත් කාර්යක්ෂමව ප්‍රධාන Section 07ක් යටතේ Telegram ඔස්සේ... ✔️ ඔබට ඇති ගැටලුවට අදාල පහත Section
🔴 eWings Hotline සේවාව දැන් වඩාත් කාර්යක්ෂමව ප්‍රධාන Section 07ක් යටතේ Telegram ඔස්සේ... ✔️ ඔබට ඇති ගැටලුවට අදාල පහත Section එකට යොමු කල විට ඊට අදාල විසඳුම වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් ලබාගත හැක. ✔️ ඒ සඳහා ඔබ කල යුත්තේ එම Section එකට අදාල User Name/Link එක Click කර ගැටලුව යොමු කිරීම පමණි. ⚠️ (දැනට WhatsApp ඔස්සේද මෙම Hotlines ක්‍රියාත්මක අතර අගෝස්තු මාසය අවසානයේදී එය නවතා 100%ක්ම Telegram ඔස්සේ පමණක් ක්‍රියාත්මක වේ) 1.eWings Main Hotline (පන්ති සම්බන්ධ විමසීම් සඳහා) 🌐@eWings_Hotline හෝ https://t.me/eWings_Hotline 2.eWings Paper Class (Paper Class සම්බන්ධව සියලුම විමසීම් සඳහා) 🌐@eWings_PaperClass හෝ https://t.me/eWings_PaperClass 3.eWings Bank Payments (Online පන්ති සම්බන්ධ වන සිසුන්ගේ Bank Slip එවීම සහ ගෙවීම් සම්බන්ධ ගැටලු) 🌐@eWings_Bank _Payments හෝ https://t.me/eWings_Bank_Payments 4.eWings Institute Payments (All Island Institute හරහා Payment සිදුකරන Online සිසුන්ගේ ගෙවීම් කටයුතු සම්බන්ධ ගැටලු) 🌐@eWings_Institute_Payments හෝ https://t.me/eWings_Institute_Payments 5.eWings Account Verification Issues (eWings වෙබ් අඩවියේ Accounts වල ගැටලු සහ Verification ගැටලු) 🌐@eWings_Acc_Verification හෝ https://t.me/eWings_Acc_Verification 6.eWings Tutes (Online සිසුන්ගේ Tutes/Papers සම්බන්ධ සියලු ගැටලු) 🌐@eWings_Tutes_Hotline හෝ https://t.me/eWings_Tutes_Hotline 7.eWings Technical Support (eWings වෙබ් අඩවියේ ඇතිවන සියලුම තාක්ෂණික ගැටලු) 🌐@eWings_Technical_Support හෝ https://t.me/eWings_Technical_Support ⚠️ මේ Msg එක හැමෝම Save කර තබාගන්න
eWings Team 2024✅

Kurunegala 2024-07-28.pdf2.81 MB

⚠️⚠️⚠️⚠️⚠️📡➡️➡️ ⚠️විශේෂ නිවේදනයයි. ( ගැහැනු ළමයින් සඳහා විශේෂයි)...
ළමයි, ඔයාලාගෙ DP එකට ඔයාලගෙ photo දාන්න එපා. මොකද ඒවා edit කරලා එක එක වැඩ කරන අය ඕනි තරම් ගෲප් වල ඉන්නවා. මන් දැනුවත්ව මන් දන්න යාලුවන්ටත් එහෙම සිද්ධි උනා ඒ හින්දා ඔයාලගෙ ආරක්ෂාවට සහ අපෙත් ආරක්ෂාවට කරුණා කරල පුලුවන් නම් ඔයාලාගෙ DP වලින් ඔයාලගෙ photo අයින් කරගන්න.🙏 ඔයාලා කැමති වෙන Actress හෝ actors ලාගේ එහෙම දාගෙන හිටියට කමක් නැහැ. ඔයාලගෙ ආරක්ෂාව ඔයාලා සතුයි.❤️ 🧠

2024.07.27 Kandy Clz.pdf9.48 MB

Nugegoda Class Notes
🗓 March        🔻2024/03/28 🗓 April        🔻2024/04/04        🔻2024/04/18        🔻2024/04/25 🗓 May        🔻2024/05/02        🔻2024/05/09        🔻2024/05/16        🔻2024/05/30 🗓 June       🔻2024/06/06       🔻2024/06/13       🔻2024/06/20       🔻2024/06/27 🗓 July      🔻2024/07/04 Note      🔻2024/07/11 Note      🔻2024/07/18 Note #Nugegoda @DUPhysicsNotes

Kegalle Class Notes
🗓 April        🔸2024/04/01 Note        🔹2024/04/08 Note        🔸2024/04/22 Note        🔹2024/04/29 Note 🗓 May       🔻2024/05/06 Note       🔻2024/05/13 Note       🔻2024/05/27 Note 🗓 June       🔻2024/06/03 Note       🔻2024/06/10 Note       🔻2024/06/17 Note       🔻2024/06/24 Note 🗓 July       🔻2024/07/01 Note       🔻2024/07/08 Note       🔻2024/07/15 Note       🔻2024/07/22 Note #Kegalle @DUPhysicsNotes

ALL Kandy Class Notes
🗓 March      🔻2024/03/16 Note      🔻2024/03/23 Note      🔻2024/03/30 Note 🗓 April      🔻 2024/04/06 Note      🔻 2024/04/20 Note      🔻 2024/04/27 Note 🗓 May      🔻2024/05/04 Note      🔻2024/05/11 Note      🔻2024/05/18 Note      🔻2024/05/25 Note 🗓 June      🔻2024/06/01 Note      🔻2024/06/08 Note      🔻2024/06/15 Note      🔻2024/06/22 Note      🔻2024/06/29 Note 🗓 July      🔻2024/07/06 Note      🔻2024/07/13 Note      🔻2024/07/20 Note #Kandy @DUPhysicsNotes

All Kurunegala Class Notes
🗓 March      🔻2024/03/24 Note      🔻2024/03/31 Note 🗓 April          🔻2024/04/21 Note      🔻2024/04/28 Note 🗓 May      🔻2024/05/05 Note      🔻2024/05/10 Extra Class Note      🔻2024/05/12 Note      🔻2024/05/26 Note 🗓 June      🔻2024/06/02 Note      🔻2024/06/09 Note      🔻2024/06/16 Note      🔻2024/06/23 Note      🔻2024/06/30 Note 🗓 July      🔻2024/07/07 Note      🔻2024/07/14 Note      🔻2024/07/21 Note #Kurunegala @DUPhysicsNotes

Nugegoda clz 2024-07-25

☄️2025 Evening Booster 📌Evening booster (213)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅භ්‍රමණ චලිතය නිබන්ධනයේ 171,193,206 ප්‍රශ්න...
☄️2025 Evening Booster 📌Evening booster (213)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅භ්‍රමණ චලිතය නිබන්ධනයේ 171,193,206 ප්‍රශ්න...(45min 📌Evening booster (214)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅වෘත්ත චලිතය නිබන්ධනයේ 37,52,55,60,111,115 ප්‍රශ්න...(45min 📌Evening booster (215)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅භ්‍රමණ චලිතය නිබන්ධනයේ 50,52,202 ප්‍රශ්න...(45min 📌Evening booster (216)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅වෘත්ත චලිතය නිබන්ධනයේ 41,42,110,120,121 ප්‍රශ්න...(45min 📌Evening booster (217)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅වෘත්ත චලිතය නිබන්ධනයේ 79,90,92,123 ප්‍රශ්න...(45min
🚫2026 Evening Booster 22 වන දින සිට 26 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න.... ✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟

තරල විද්‍යාව 2024.07.21.pdf8.21 KB

Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq

🌟 Science Nerds 25 ☄️ 🔊Math Rush 🔊Physics Essay Lab 🔊Bio-Phys Revival 🔊Term Test Revolution 🔊Short Notes 🔊Mind Maps 🔊
🌟 Science Nerds 25 ☄️
🔊Math Rush 🔊Physics Essay Lab 🔊Bio-Phys Revival 🔊Term Test Revolution 🔊Short Notes 🔊Mind Maps 🔊RCQs 🔊RPQs 🔊MCQ Booster 🔊Term Test Papers
‼️මේ වගේ A/L වලට වැදගත් programmes ගොඩක් එක්ක exam එක ලේසි කරගන්න අදම Join වෙන්න ⭐Join Now - @ScienceNerds25

✔️තරලගති විද්‍යාව Day 01
Kegalle Class 2024-07-22 #Kegalle @DUPhysicsNotes

Repost from Ewings.lk
Ewings Mobile App එක භාවිත කරන සිසුන් තවමත් පරන App Updates නම් භාවිත කරන්නේ නවතම App Update වෙත පහත Links හරහා Update කරගන්න.. Playstore : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US Huawei Appstore : https://appgallery.huawei.com/app/C103696149 ( ඔබ තවමත් පරනම App Update එකක්නම් භාවිත කරන්නේ පාඩම් නැරඹීමට යෑමේදී පාඩම Play වීමට පෙර "We lost you" යනුවෙන් දිස්විය හැක.)

භ්‍රමණ චලිතය marking 25T.pdf ⭕️⭕️ මෙම විවරණය සම්බන්ධව ඔබට යම් ගැටලුවක් පවතී නම් පහත telegram ගිණුම සම්බන්ධ කරගන්න. @DUPFmarking24

🔴🔴🔴💬💬💬💬💬💬 විෂේශ නිවේදනයයි!! කෑගල්ල Apex ආයතනයේ දී Full Paper 11 ලියන සිසුන් හට මෙම සතියේ බ්‍රහස්පතින්දා දිනට අමතරව අගහරුවාදා දිනයේද ප්‍රශ්ණ පත්‍රය ලිවීම සදහා අවස්තාව ලබා දී ඇත. 🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

25 AL & 26 AL සදුදා ඉදන් science කරන ඔයාට C.Maths,Biology,Chemisty,Physics සේරම අපෙන් 🥶🔥 • C.maths ඔයාට Daily 2000 ඉදම් මේ
25 AL & 26 AL සදුදා ඉදන් science කරන ඔයාට C.Maths,Biology,Chemisty,Physics සේරම අපෙන් 🥶🔥 • C.maths ඔයාට Daily 2000 ඉදම් මේ වෙනකම් past papers & Marking 🙊🔥 • Biology කරන ඔයාට resource එකේ අස්සක් මුල්ලක් නෑර cover වෙන විදිහට Essay , mcq , structured.අපි දෙන essay අතර ඔයාගෙ exam එකට එන ටිකත් තියෙන්න පුලුවන් 🙈❤️ • Chemistry mcq,essays & structured සේරම.ලේසි අමාරු සේරම mix වෙච්ච ප්‍රශ්න.A එකක් ගන්න මුල ඉදම් Chemistry 🙉❤️ • Physics කියන්නෙ ගොඩක් අයට අමාරුයි කියන subject එක.එන්න අපි අමාරු තැන් සරල කරගෙන මුල ඉදන් කරන් යමු.ගණන් හදලා ප්‍රැක්ටිස් එක තමා exam එකට අවශ්‍යම දේ.ඉතිම් ඒක හදා ගන්න ගැලපෙනම තැනට ඔයත් එන්න 😉❤️ මීට අමතරව , • වැඩ කරන්න හිතෙන්නෙ නැති ඔයාට Motivations 🤩 • ලනු කන්න ආස අයට Quiz Competition 🥳 • ඔයාලට එන ප්‍රශ්නවලට අපේ ඇඩ්මින්ලගෙ සහය 🥰 හැමෝම එකට ගොඩ යමු 💪❤️ • Join Our Channel - @Science_Planet_x ✊🤍

🔗Ewings.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30
🔗Ewings.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657

Nugegoda clz 2024-07-18