2025 Physics Notes| Darshana Ukuwela
Kanalga Telegram’da o‘tish
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Ko'proq ko'rsatish7 254
Obunachilar
-624 soatlar
-387 kun
-14930 kun
Postlar arxiv
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 03
සති 16
දින 113
පැය 7
මිනිත්තු 4
📅අද 2025-07-19
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-07-17) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 03
සති 16
දින 114
පැය 7
මිනිත්තු 4
📅අද 2025-07-18
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-07-16) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 03
සති 17
දින 115
පැය 7
මිනිත්තු 4
📅අද 2025-07-17
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-07-15) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 03
සති 17
දින 116
පැය 7
මිනිත්තු 4
📅අද 2025-07-16
Created By Technical Admin of DUPhysicsNotes
චුම්බක ක්ෂේත්‍ර 🧲⚡️
Kandy Clz
2025 - 07 - 15 📆
⭕️ Note :-
● Tute එකේ 75 වෙනි ගැටලුව Evening Boosters වලින් හදනවා කිව්වා. ඒකට පොඩි ඉඩක් තියන්න. ( උදේම හදපු ගැටලු වලින් පස්සේ)
● " ගැල්වනෝමීටර් මූලධර්මය " topic එකට පැති දෙකක් ඉඩ තියන්න.
ඊයේ(2025-07-14) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 03
සති 17
දින 117
පැය 7
මිනිත්තු 4
📅අද 2025-07-15
Created By Technical Admin of DUPhysicsNotes
📣විශේෂ දැනුවත් කිරීමක් ළමයි,
2025 Biology Supportive Programme එක
▶️ආරම්භය
ජූලි 02 බදාදා
රාත්‍රී 7.30
මිතුරන්වද දැනුවත් කරන්න
Biology වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතරතුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 🎯මේ වැඩේදී අපි කරන්නේ මේ පාර විභාගය අනුමාන කරලා සතියකට essay 6ක් ගානේ කරන ගමන් පිළිවෙලකට, points මග ඇරෙන්න නැති වෙන්න පාඩම් කරන්න කෙටි ක්‍රම වලින් නැවත Theory මතක් කරලා දෙන එක වගේම, MCQ වල හොඳ ලකුණකට යන්න අවශ්‍ය points කියලා දෙන එක. ඒ වැඩ දෙකම අපි කරන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් මගින්. ✅මේකෙන් ඔයාගේ රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ✅MCQ ලකුණු වැඩි කරගන්න උදව්වකුත් හම්බෙනවා.වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. 🎯2025 A/L Biology https://t.me/biologysupportive25 🎯2025 A/L Biology Discussion https://t.me/biologysupportive25discussion ❤️❤️❤️❤️❤️❤️❤️™ Chemistry | අමිල දසනායක ✔️
2025 Maths Supportive Programme
Maths Supportive Programme එක පටන් ගන්නව ලමයි.✨
මේක මේ වෙලාවේ maths වලට දුර්වල මට්ටමේ ඉන්න ලමයෙක්ට උනත් ඉතුරු කාලයෙන් උපරිම වැඩක් කරගන්න පුලුවන් විදිහට Past Papers වල ප්‍රශ්න ඇසුරෙන් කරගෙන යන වැඩක් .මේකෙන්, ✅ ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් පාඩම් ප්‍රශ්න වලට උත්තර ලියන ගමන් සම්පූර්ණයෙන් කතා කරනවා. ✅ තෝරාගත් පාඩම් කීපයක past papers අරන් ඒ පාඩම් මුල ඉදන් නැවත මතක් කිරීමක් කරනවා.❗️මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩක්. ඕනිම ළමෙයෙක්ට join වෙන්න පුලුවන්. මේ වැඩේ කොහොමද වෙන්නෙ , කවදද වෙන්නෙ කියල වැඩි විස්තර ඉස්සරහදී කතා කරමු. මේකට Join වෙන්න කැමති අය පහල Link වලින් අපේ Channel එකට Join වෙන්න. එහෙනම් හැමෝටම ජය 🔥 🌐Telegram Channel - https://t.me/mathsupportive25 🌐Discussion Group - https://t.me/mathsupportive25Discussion ❤️❤️❤️❤️❤️❤️❤️™ Chemistry | අමිල දසනායක ✔️
ඊයේ(2025-07-13) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 03
සති 17
දින 118
පැය 7
මිනිත්තු 4
📅අද 2025-07-14
Created By Technical Admin of DUPhysicsNotes
+1
Magnetic Fields🧲 "Summary"සැ.යු. :- මේ වෙනකම් කරපු තියරි වලට මේක මම හදපු එකක් ඔයාලට ඕන දේවල් තියේ නම් ලියා ගන්න...ඕන අය විතරයි😁තේරෙනව ද දන්නෑ😕 හොද නම් පාවිච්චි කරන්න😁♥️ #Magnetic_Fields @DUPhysicsNotes
