2025 Physics Notes| Darshana Ukuwela
Kanalga Telegram’da o‘tish
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Ko'proq ko'rsatish7 235
Obunachilar
-724 soatlar
-367 kun
-13630 kun
Postlar arxiv
ඊයේ Kandy Clz එක 10.45 ඉවර කරපු නිසා ගොඩක් ලියල නෑ පෙන්ස්...🤓🫨
විශේෂ නිවේදනයයි❗
මේ මොහොතේ Ewings වෙබ් අඩවියේ ක්‍රියාත්මක වන තාවකාලීන යාවත්කාලීන කිරිමේ කටයුත්තක් හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
By Ewings Team.
🔘A/L Exam එක හරියටම ගොඩ දාගන්න ඕන වෙන්නෙ Theory දැනුම විතරක්ම නෙවේ.👀
🔘ඒකට Practice එකත් ඕනෙ. ඒකට පේපර්ස් කරන්න ඕනේ. ✈️
🔘පේපර්ස් කරන්න කරන්න ඔයාට Exam එක ලේසි වෙනවා 🌡 වගේම Time Management එක හැදෙනවා. ⏰
🔘හොද Island Rank එකකට යන්න ආස ළමයෙක් නම් පේපර්ස් කරල තමන්ගේ ලකුනු හදාගන්න ඕනෙ.🔥
✔️Royal College Papers ✔️Ananda College Papers ✔️Vishaka College Papers ✔️Devi Balika College Papers ✔️Other Main School Papers ✔️Pronvincial Papers ✔️Famous Tution Teacher's Papers ✔️JEE Physics Questions⚠️WITH ALL POSSIBLE MARKINGS⚠️ ඉතිං අපේ Group එකට ජොයින් වෙලා ඔයලාගෙ Dreams Reality එකක් කරගන්න. 😮 🔴Join Now - @Paper_Zone_AL 👈
☄️2025 Evening Booster
📌Evening booster (171)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅රේඛීය ගම්‍යාතාවය නිබන්ධනයේ 68,73
ප්‍රශ්න...(40 min)
📌Evening booster (172)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅කාර්යය ශක්තිය හා ක්ෂමතාවය නිබන්ධනයේ 16,17,20,24,25,118,120
ප්‍රශ්න ...(50min)
📌Evening booster (173)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅ රේඛීය ගම්‍යාතාවය නිබන්ධනයේ 11,21,24,25,33
ප්‍රශ්න...(43min)
📌Evening booster (174)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅රේඛීය ගම්‍යාතාවය නිබන්ධනයේ 42,47,48,62
ප්‍රශ්න...(43min)
🚫2025 Evening Booster 14 වන දින සිට 17 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න....
✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
Smart පරපුරේ Next Level 😀 හිතට දැනෙන Logical PhysicsDr.Darshana Ukuwel🅰️ ⤵️
⚠️⚠️⚠️⚠️⚠️📡➡️
ලමයි අද කුරුනෑගල Class එකේ Note එක අදම දාන්න වෙන්නෑ, Rec එක බලලා note එක ඉක්මනට දාන්නම්.... ❤️
@DUPhysicsNotes
