uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

🦝

🦝

Kanalga Telegram’da o‘tish
9 746
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
🦝
9 746
photo content
22 Mar 2024, 10:03
22 Mar 2024, ~10:17

🦝
9 746
හිතන්න යමක්
22 Mar 2024, 09:40
22 Mar 2024, ~11:25

🦝
9 746
photo content
22 Mar 2024, 09:38
22 Mar 2024, ~10:17

🦝
9 746
photo content
22 Mar 2024, 09:03
22 Mar 2024, ~10:17

🦝
9 746
photo content
22 Mar 2024, 08:42
22 Mar 2024, ~10:17

🦝
9 746
photo content
22 Mar 2024, 08:40
22 Mar 2024, ~10:17

🦝
9 746
⭕⭕සියල්ල සතුටින් හොදින් විසඳෙන ලකුණු ........👍👍👍 ධනාත්මකව හිතන මිනිසුන්ට පමනි.... දෙසැම්බර් මස අවසානයේ ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට ආයතනය තීරණය කර ඇත..එය හුදෙක් ඊණීයා අගතිවාදී සංවිධාන වල උවමනාවට සිදුවන්නක් නොවන අතර මානුශීය පදනම මත ආයතනය ගන්නා ලද තීරණයකි........ඊණියා අගතිවාදී සංවිධාන නොයෙක් තැන්වල කතිකා කරනුයේ *ප්‍රධාන පස් දෙනා ප්‍රකාශයක් කලයුතුය* යන්නයි. නමුත් නඩුකටයුත්තක් ඇති පසුබිමක ඔවුන්ගේ කටවල් නීතිය විසින් වසා ඇතිබව ඕනම නොදරුවකුට පවා පසක්වන්නකි..... 🤔🤔හාරලක්ශ පනස්දහසක් දෙනා අගතියට පත්වුවායයි බෙරිහන්දෙන අයටද වචනයක් නොකියම බැරිය..දැනට ලැබි ඇති දත්ත තොරතුරු අනුව මූලික මුදල ආවරණය නොවූ වොලට් ප්‍රමාණය ලක්ෂයකටත් වඩා අඩුය එයිනුත් එක් පුද්ගලයකු සතු වොලට් ප්‍රමාණය දෙක තුනකට වඩා වැඩිය....දැන් නුවනින් සිතන්න එක් අයකුගේ වොලට් තුනක සාමාන්‍යක් ලෙස සැලකුවහොත් පුද්ගල චරිත තිස්පන්දසකට ආසන්නය.....දැන් කෝ ඔය කියන් ලක්ෂ හතරාහා මාර ......ආයතනය ගැන මූලික අවබෝධයක් වත් නොමැති සමහරුන් ඇතැම් සමූහයන් තුල නිකුත්කර ඇති හඩපට ඇසීමෙන් නිරීක්ෂණය වන්නේ දැඩි වෛරයක්,ක්‍රෝධයක්,පිරිමැසීම වෙනුවෙන් පෙනීසිටින බවයි...ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙන මොනවා කරන්නද.... 💪💪💪💪 කෙසේ වෙතත් දෙසැම්බර් අවසානයේ 100,සහ 250,වොලට් සදහා සියලු මුදල් ගෙවා නිම කිරීමේ ඒකායන තීරණය ගෙන හමාරය ...එය පළමු අදියරයි.⭕⭕⭕⭕⭕ දෙවන අදියර ලෙස .........500 වොලට් සදහා ගෙවා නීමකිරීමත් තුන්වන අදියර ලෙස......1000 වොලට් සදහා ගෙවා නිමකිරීමත් ඉන්පසු 2500 සිට ඉහළට ගෙවා නිමකිරීමටත් අවසානයේ p2p ලබාගෙන ඇති නායකයින්ට සාධාරණය ඉටුකිරීමටත් තීරණය කර ඇත.... ⭕⭕⭕මෙලෙස තීරණය ගෙන ඇති පසුබිමක ඇතමුන් මෙය ද විවේචනය කරමින් සිටිති....චෝදනා යෝජනා කොපමණ තිබුණත් අවසන් තීරණය මෙය බව ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු...... තත්වයන් මෙසේ තිබියදීත් ඇතමුන් කලහාකාරි ලෙස තර්ජන ගර්ජන් කරමින්ද සිටි...අවසන් වශයෙන් ඔවුන්ටද කියනුයේ මුදල් ඉපයීම වෙනුවෙන් මෙහි ආයෝජනය කරා මිස කිසිවෙක් ඔබට බල කීරීමක් කරේ නොමැත. ලාබ ලැබීම වෙනුවෙන් මිනිසුන් කෙතරම් නම් ක්‍රමවේද අනුගමනය කර ඇත්ද නමුත් සියයට සියයක් සාර්ථක වී ඇති අවස්තා ඇත්තේ කොපමණද...ඔබ ඔබ ගැනම ආපසු හැරී බලන්න 🤔🤔🤔🤔 අවසාන වශයෙන් හැමදෙනකුගෙන්ම ඉල්ලන්නේ හික්මීමෙන් සාමකාමීව එකමුතුව පෙළගැසෙමු.......අපි අපේ ප්‍රශ්නය විසදගමු....ඔවු අපිට පුලුවන්.!!!!! සැමට ජය!!!!!💪💪💪💪💪💪💪💪 Onmaxdt ප්‍රතිලාභීන්ට සාධාරණය ඉටුකිරීමේ එකමුතුව ....2023.12.08
08 Dek 2023, 04:19
19 Mar 2024, ~10:11

🦝
9 746
01 Dek 2023, 23:56
19 Mar 2024, ~10:11

🦝
9 746
Coming Soon...
Coming Soon...
01 Dek 2023, 05:14
19 Mar 2024, ~10:11

🦝
9 746
Audio from Presli Suraj
01 Dek 2023, 04:06
19 Mar 2024, ~10:11

🦝
9 746
photo content
29 Noy 2023, 05:14

🦝
9 746
කවුරුවුනත් හොද මනුස්සයෙක් එයා දාපු කමන්ට් එකනම් සහතික ඇත්ත..මෙහෙමත් තේරුම් ගන්න මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි...
කවුරුවුනත් හොද මනුස්සයෙක් එයා දාපු කමන්ට් එකනම් සහතික ඇත්ත..මෙහෙමත් තේරුම් ගන්න මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි...
27 Noy 2023, 21:58

🦝
9 746
🎤මාධ්‍ය සාකච්ඡාවට පසු සැළසුම ..... ආයතනයේ නීතිමය කටයුතු වෙනුවෙන් පෙනීසිටින ජේෂ්ඨ නීතිඥවරු පිරිසක් හා OnmaxDT ප්‍රතිලාභීන්ට සාධාරණය කිරීමේ එකමුතුවේ නිලධාරි පිරිසක් සහභාගි වීමෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගිය 24 වන සිකුරාදා පවත්වනු ලැබුවා . එහිදී OnmaxDT ආයතනය සම්බන්ධ නීතිමය තත්වය මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී. එසේ ම බාහිර පාර්ශ්වයන් නගන අභූත චෝදනා සම්බන්ධව නිවැරදි සත්‍යය තොරතුරු ඔබ හමුවේ තැබීමට හැකි විය . මේ වන විට අධිකරණය හමුවේ OnmaxDT ආයතනය සම්බන්ධව නඩු දෙකක් විභාග වෙමීන් පවති. එම නිසා නීති කෘත්‍යය ට බල පෑමක් සිදු නො වන අයුරින් සිමාසහිතව අදහස් ප්‍රකාශ කිරීමට සිදු විය . නොවැම්බර් 16 වැනි දා පැවැති නඩු භාගයේ දී ද OnmaxDT ආයතනයේ පාර්ශවය මුදල් ගෙවීම් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම පිළිබඳ FCID ආයතන නිලධාරින් ගරු අධිකරණය හමුවේ විරෝධතාවය දක්වා තිබුණි. පසුගිය දිනයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ද ආයතනයේ නීතිඥ වරුන්ගේ නීති උපදෙස් පිට ඔබ මා බලාපොරොත්තු වූ මුදල් ගෙවීම් සම්බන්ධව නිශ්චිත ප්‍රකාශයක් නොකර සිටීමට සිදු විය . 🅰️කරුණු එසේ සිදු වෙද්දී ලබන වසරේ පෙබරවාරි මාසයේ කැඳවීමට නියමිතව තිබූ ආයතනය සම්බන්ධ නඩු දෙකෙන් එක් නඩුවක් යළි මෝසමක් මගින් කැදවා ගරු අධිකරණය හමුවට විභාග කිරීමට ආයතනය සූදානම් බව ආයතනය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතුන් අප සමග ප්‍රකාශ කරන ලදී . ඒ අනුව මේ මස 30 හෝ ඒ ආසන්න දිනක නඩුව යළි කැඳවා ප්‍රතිලාභින්ට සහනයක් විය හැකි අධිකරණ තිරණයක් ගැනිමට බලාපොරොත්තු වේ. ( ඒ සම්බන්ධව මේ මොහොතේ වැඩි විස්තරයක් ප්‍රකාශ කළ නොහැකි බව කරුණාවෙන් සළකන්න ) 🅱️ ආයතනය සතු විදේශීය වත්කම් වලින් දෙසැම්බර් මස අවසානයේ කල් පිරෙන කොටසෙන් ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි බව ආයතනය අපට පොරොන්දු වී ඇත 🆎 එසේම මේ දෙයාකාරයෙන් ම ලැබෙන මුදලින් සැලසුම් කර ඇති එම මුදල් ගෙවන සැළසුම නිශ්චිත කර ගරු අධිකරණයේ අවසර ලබා ගැනීමට බලාපොරොත්තු වේ .ඉන් පසු මුදල් ගෙවිම් සම්බන්ධව සැළසුම් කරන නිශ්චිත දින සමග ගරු අධිකරණයේ අනුමැතියට යටත්ව ප්‍රකාශයක් නිකුත් කිරීම ට ආයතනය සූදානමින් සිටී . ආයතනයට විරුද්ධව නඩු පවරා ඇති අයගේ අරමුණ වසර ගණනාවක නඩු විභාගයකින් පසුව ආයතනයට ගෙවු මුදල යළි ලබා ගැනීමය. ⚠️️අප එකමුතුවේ අරමුණ ආයතනයෙ ප්‍රධාන මෙහෙයුම් කමිටුවට OnmaxDT තැන්පත්කරුවන් වෙනුවෙන් බලපෑම් මෙන්ම උපදෙස් දෙමීන් දෙසැම්බර් මස නිශ්චිත දිනක සිට යළි ගෙවීම් කටයුතු ආරම්භ කරවිමටය. මෙතෙක් අප බලාපොරොත්තු වු ලෙස ක්‍රියාත්මක විම මන්දගාමීව පැවැති සැළසුම් කඩිනම් කිරිම අපගේ එකමුතුවේ අපේක්ෂාව වේ. අප එකමුතුව වගකීම් සහගත ව ඉහත කරුණු ඉටු කර ගැනීම සඳහා මේ දිනවල ඉතා වෙහෙසකර කටයුත්තක නිරතව සිටි. ඒ එකල යහමීන් ආයතනය මගින් පෝෂණය වු ප්‍රධාන පිරිස් මගහැර සිටින පසුබිමකය. කරුණු කෙසේ වෙතත් පවතින සත්‍ය තත්වය සම්බන්ධව ඔබ ව නිරන්තර දැනුවත් කිරීමට අප එකමුතු ව සූදානම් ය. මේ ගමන කොතෙක් අසීරු වුවත් එය යා යුතුවම ඇත. ඒ විවිධ පුද්ගලයන්ගේ කුමන්ත්‍රණ බලපෑම් ඉදිරියේ ය. ඒ සියලු කුමන්ත්‍රණ කරුවන්ව අපගේ ප්‍රධාන අරමුණ (මුදල් ගෙවීම) ඉටු වූ පසු සමාජය ට හෙළි කිරීමට අප සූදානම්ය. මෙතෙක් ඔබ දැක්වු සහය ඉදිරි දින කිපයේ ද බලාපොරොත්තු වේ. ස්තුතියි ! 🙏 OnmaxDT ප්‍රතිලාභීන් ට සාධාරණය ඉටු කිරීමේ එකමුතුව💠 2023.11.26
26 Noy 2023, 05:33

🦝
9 746
*අප එකමුතුවට එරෙහිව යන මඩ ප්‍රචාරයක් ගැන දැනුවත් කිරිමයි* මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ OnmaxDT ප්‍රතිලාභින්ට සාධාරණය කිරිමේ එකම
*අප එකමුතුවට එරෙහිව යන මඩ ප්‍රචාරයක් ගැන දැනුවත් කිරිමයි* මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ OnmaxDT ප්‍රතිලාභින්ට සාධාරණය කිරිමේ එකමුතුවේ නම් සදහන් කරමීන් අසත්‍ය පෝස්ට් එකක් ප්‍රචාරය වෙමීන් පවති. අප එකමුතුව කිසිදු ආකාරයක ආයතනයක් සමග මෙවැනි ආකාරයේ කටයුත්තක නිරත නොවේ. අප එකමුතුව මුදල් ආයෝජකයන්ට මුදල් ලබා දිම වෙනුවෙන් පමණක් පෙනි සිටින එකමුතුවක් බව අවධාරණය කරමු. අප කිසිදු ආකාරයක ආයෝජකයන්ගෙන් මුදල් රැස් කිරිමෙ කටයුත්තක නිරත නොවන බව කිව යුතුය. අප එකමුතුවේ නම් සදහන් කරමීන් බාහිර සාමාජ මාධ්‍යවල පලවන මඩ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස කාරුණිකව ඉල්ලමු. OnmaxDT ප්‍රතිලාභීන් ට සාධාරණය කිරිමේ එකමුතුව
26 Noy 2023, 00:38

🦝
9 746
25 Noy 2023, 01:11

🦝
9 746
ඉක්මනින් බලාපොරොත්තුවන්න....වීඩියෝ එක එවන්නම්...
ඉක්මනින් බලාපොරොත්තුවන්න....වීඩියෝ එක එවන්නම්...
24 Noy 2023, 08:52

🦝
9 746
*බලාපොරොත්තුවෙන් පසුවන දිනයන්....!* OnmaxDT ප්‍රතිලාභින්ට සාධාරණයක් කිරිමේ එකමුතුව පිහිටුවීමෙන් පසු ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කමීටුව සබැදි අය සමග සාකච්ඡා පැවැත්වු අවස්ථාවේ අපගේ ප්‍රධාන ඉල්ලිම වුයේ ප්‍රතිලාභින්ට ඔවුන්ගේ තැම්පතු මුදල ආපසු ගෙවිම සදහා නිශ්චිත ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. ඒ අනුව ප්‍රධාන මෙහෙයුම් කමීටු 5දෙනා නිදහස් වු දින සිට ඊට අවශ්‍ය කටයුතු සිදු කිරිම ආරම්භ විය. එය පදනම් කරමීන් අප එකමුතුවේ ලේකම්තුමා විසින් මාධ්‍ය ප්‍රකාශයක් සිදු කළ බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එහි සදහන් වුයේ සතියක් තුළ අවශ්‍ය කටයුතු නිම කර ප්‍රකාශ කරන බවයි. අප එකමුතුව ඒ වෙනුවෙන් නිරතුරු අවධියෙන් එම වැඩපිළිවෙළ ඉක්මන් කිරිම සදහා අවශ්‍ය මැදිහත්විම සිදු කළ බව කිව යුතුය . මන්ද අප නියෝජනය ආයෝජකයෝ බැවිනි. ⚠️️කෙසේ වෙතත් ️අපගේ ප්‍රතිලාභ ගෙවිමේ වැඩපිළිවෙළ අවසන් අදියරට පැමීණ ඇති බවත් නීති අංශවල අධික්ෂණයට අද දිනයේ ( සිකුරාදා ) යොමු කරන බවත් එය අනුමත වු පසු විශ්වාශනීය ලෙස ඔබට ඒ පණිවිඩය ලබා දිමට කටයුතු කරන බවත් ප්‍රකාශ විය. එය ඒ අයුරින් ඉටුකර ගැනිමට හැකිවුවහොත් අප එකමුතුවේ ඔබ ලබා ගන්නා සතුටුදායක ජයග්‍රහණයක් වනු ඇත.💠 එතෙක් බාහිර පාර්ශවයන් විසින් ක්‍රියාත්මක කරන විවිධ අසත්‍ය ප්‍රචාර, උසිගැන්විම්, මුදල් එකතුකරමීන් කරන වංචා, කළහකාරි රැස්විම් මෙන්ම සාමය කඩවන කිසිදු ක්‍රියාවකට සහභාගි නොවන ලෙස කාරුණිකව ඉල්ලමු. ඇතැම් පුද්ගලයින් මේ වැඩපිළිවෙළ ප්‍රකාශ කිරිමට පෙර එය කඩාකප්පල් කිරිමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමීන් සිටින බවට තොරතුරු ලැබී ඇත. ඔවුන්ගේ මැදිහත් විම් මත නිතී කටයුත්තක් සදහා යම් අයෙකු මේ වන විටත් එළඹ සිටි නම් ඒ ක්‍රියාවලිය තුළින්ම ඉදිරි දශක කිපය තුළ සාධාරණයක් ඉටුකර ගැනිමට පුළුවන. අප එකමුතුවේ සිටින අයගේ අපේක්ෂාව වනුයේ ඉදිරි මාසවල සාධාරණ කාලයක් තුළ දි මුදල් ආපසු ලබා ගැනිමය. අප එකමුතුව ඒ වෙනුවෙන් නිරතුරුවම පෙනි සිටි. එසේම අපගේ අරමුණේන් බාහිරව ක්‍රියාත්මක අය වෙනුවෙන් කිසිදු ලෙසකින්වත් මැදිහත් නොවන බව ඉතා අවධාරණයෙන් යළි සිහිපත් කරන්නෙමු. ඉතා සුළු පිරිසකගේ පටු අරමුණු වෙනුවෙන් OnmaxDT ආයෝජකයන් අපහසුතාවයට පත්විම වැළැක්වීම සදහා අප විසින් පවතින තත්ත්වය පිළිබඳ නිවැරැදි සත්‍ය කරුණු ඔබ වෙත ලබා දිමට කටයුතු කරනබව වගකිමෙන් ප්‍රකාශ කරන්නෙමු. ස්තුතියි ! _OnmaxDT ප්‍රතිලාභින්ට සාධාරණයක් කිරිමේ එකමුතුව_ 2023.11.24
23 Noy 2023, 22:50

🦝
9 746
18 Noy 2023, 05:11

🦝
9 746
16 Noy 2023, 08:20

🦝
9 746
16 Noy 2023, 04:39