cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2024 A/L 😎

දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

Ko'proq ko'rsatish
Reklama postlari
1 769
Obunachilar
+324 soatlar
+1377 kunlar
+52630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

💎2024.05.27💎 🔮 අද වැඩ 🔮     🔆 Past paper :- 🔹 2010A/L physics essay paper විවරණය ආරම්භය...🔥 අනිවාරෙන් හැමෝම කරමු..❤️ පොඩි කාලෙකින් ලොකු වැඩක්..⭐️ දිනලම ඉවර කරමු..🔥 ( අද නොකෙරුවොත් කවදා හරි මේවා කරන්න වෙනවා ළමයි..😉 ) 🩷😌👊
Hammasini ko'rsatish...
3
ඉවරයී......❤️🔥 අද වැඩේ කෝමද ළමයී......🥺🥰
Hammasini ko'rsatish...
2
දුවලා දුවලා එන්න...🥺❤️ Link..👇
Hammasini ko'rsatish...
ළමයී.....🥰 අද රෑ 12ට යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න සාකච්ජාව පැවැත්වේ...🔥 2010,2011,2012,2013,2014,2015 අවුරුදුවල ප්‍රශ්න ටික කරපු කොළ ටික සහ ප්‍රශ්න ටික ලග තබා ගන්න.......🥰 රෑ 12ට, Zoom live.......🔥 අනිවාරෙන් එන ළමයි කෝ....🥰🙈
Hammasini ko'rsatish...
👍 12 4
මේ චැනල් එකේ පාස් පේපර් ටික කරන සෙට් එකක් ඉන්නවා..🙂 ඒ ළමයින්ගෙන් පුංචි ඉල්ලීමක් තීනවා...🙂 ඔයාලා අනිත් දවසේ පේපර් එක කරන්න කලිම්..., මං Started කියලා දැම්මාම,,, ඔයාලත් Started කියලා comment box එකට දාන් යන්න...🥰 🤪එතකොට මට මේ වැඩේ දිගටම කරන් යන්නත් ආස හිතෙනවා.. මොකද ඔයාලා වැඩ කරනවා කියලා මන් දන්නවනේ.. 😍අනික පේපර් කරන්නෙ නැති ළමයින්ටත් කරන්න ආස හිතෙනවා......🥰 අනිත් ළමයින්ට කරන උදව්වක් වශයෙන් comment කරන් යන්න......🙃 ඒ ළමයිත් ආස හිතිලා වැඩ කරොත් ඒ පින ඔයාලට......🥰 කමෙන්ට් එකක් දාන එක මහලොකු දෙයක් නෙමෙයිනේ... ඒ නිසා මන් හිතනවා ඔයාලා මේ දේ කරයි කියලා...😇
Hammasini ko'rsatish...
12👍 1🔥 1
ඔයාලා පේපර් කරනවද ළමයී...🥺 තියරි නැති නිසාද ගොඩක් අය කරන්නෙ නැත්තෙ..🥺 24 1st shy ළමයින්ට දැන් තියරි ක්ලාස් වල කොච්චර විතර උගන්වලා ඉවරද.... විෂයන් තුනේම...🥺
Hammasini ko'rsatish...
රචනා පේපර් එක විවරණ කරන ළමයි...🥰❤️ මේ Comment box එක බලන්න..🥰 අද ප්‍රශ්න 02යි කරන්නෙ..🥰
Hammasini ko'rsatish...
වැඩ කරන සෙට් එක....🙊❤️ ආයෙමත් 6ට එන්න...😍 රචනා පේපර් එක විවරණය කරමූ...🥰
Hammasini ko'rsatish...
6
2023 A/L ලියපු සෙට් එක කෝ...🤩 එයා අද එයිද.... එයා හෙට එයිද.... එයා කවදාවගේ එයිද ළමයී.....🥲 ඔයාලට මක්කද හිතෙන්නෙ......🥺
Hammasini ko'rsatish...
16👍 2
විවරණ කරන ළමයි...🥰❤️ මේ Comment box එක බලන්න..🥰
Hammasini ko'rsatish...
👍 1 1