𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Kanalga Telegram’da o‘tish
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Ko'proq ko'rsatish2 545
Obunachilar
-124 soatlar
-147 kunlar
-6230 kunlar
Postlar arxiv
2 545
උබත්
පොඩි තැනක ඉඳන් ලොකු හීන දකින එකෙක්ද ✌️🧠
ඒ දවස එයි මචන් අමාරුයි තමයි
ඒත් කොහොම හරි අල්ලන් යමු 💥 👑
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
උබත්
පොඩි තැනක ඉඳන් ලොකු හීන දකින එකෙක්ද ✌️🧠
ඒ දවස එයි මචන් අමාරුයි තමයි
ඒත් කොහොම හරි අල්ලන් යමු 💥 👑
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
ආදරෙයි නම් 🥺
"මලක් දෙන්න.." එයා සතුටු වෙයි.
"වැළඳගන්න.." එයා නිවෙයි.
"ඇහුම්කන් දෙන්න.." එයා සැනසෙයි.
"ඇවිදින්න යන්න.." එයාට මතක එකතු වෙයි.
"අත් අල්ලන් හිනාවෙන්න.." එයා හිනාවෙයි.
"වැටෙද්දි අල්ලගන්න.." එයා විශ්වාස කරයි.
"අඬන්න උනොත්, අඬන්න.." එයා එක්ක කෙනෙක් ඉන්නවා කියලා හිතෙයි...
ආදරේදි පුළුවන් විදියට පුංචි කැපකිරීමක් හරි කරන්න.. ආදරේ කියන්නෙම කෙනෙක් වෙනුවෙන් කරන දේකට...ඉතිං ! හැම මොහොතෙම දුක සතුට බෙදන් එකට ඉන්න.. දෙන්නට දෙන්නා විඳින ගමන්.. -🖤🤍- #copied #jaanu #future
2 545
මා දුටු අහින්සකම පිරිමි
නෙත් දුටුවේ ඔබගෙනි
මා දුටු සුන්දරම සිනහව
දුටුවේ ඔබගෙනි
මා දුටු ගැබුරුම බැල්ම
දුටුවේ ඔබගෙනි
නමුදු මා මෙලෙසින්
දකින්නෙ කෙලෙසදැයි
වත් ඔබ නොදනි
එය නමින්
ඒක පාර්ශ්වික ප්‍රේමයයි....
ඔබ දෙස හොරැහින් බලා
ඔබ නෙත් මා දෙස
එල්ල වන්නට පෙර මා
බියෙන් තැවෙන
මුවැත්තියක් සේ
සැගවේ
ඒ ඒකපාර්ශ්වික
ප්‍රේමයේ සොබාවයි......
ඉතින් අහින්සක ඇස්
ඇති පිරිමි ලමයෝ
ඔයා නොදැනුවත්ව
තවත් අහින්සක
හිතක් ඔයා වෙනුවෙන්
බලන් ඉන්නව....
දැනුන දාක මාව
බලන්න එන්න
මට ආදරෙයි කියන්න
මගෙ ආදරේ තේරුම්ගන්න ......
🌸C.C 🌸
2 545
https://telegra.ph/%E0%B6%9A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%B4-05-24
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
හීන වෙනුවෙන් කැප වෙන්න ✌️❤️
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
හීන වෙනුවෙන් කැප වෙන්න ✌️❤️
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
ජීවිතයට_උපදෙසක් 🌝
ඔන්න මන් ඉතින් ජිවිතේට උපදෙසක් අරගෙන ගොඩ දවසකින් ආවේ ....
අද කතාවට යමුකෝ අපි 👇
❝අද කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලොන්ට ඔනී කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගෙ හරි අතින් අල්ලන් යන්න විතරයි ❞
මේක නේද ඇත්ත කතාව. මෙතැනින් එහාට ජිවිතෙ ගැන හිතන්නේ කවුද . කාටද උවමනාව තීන්නේ අනාගතේ හදාගන්න . ඔව්, ගොඩක් සුලු පිරිසකට විතරයි ඔනේ අනාගතේ හදාගන්න ....
කවුද ආස තමන්ගේ හීන ටික ඉටු කරගෙන කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් යන්න. එහෙම යන්න ආස කීයෙන් කී දෙනාද ?
මේ තාවකාලික සතුටක් වෙනුවෙන් මේ දෙවල් ඔයාලා කරන්නේ. ගොඩක් අය හිතන්නේ තමන්ට සහකාරයෙක් සහකාරියක් ඉදියම ඔක්කොම හරි කියලා . නෑ ළමයී ඒක එහෙම නෑ 🙌
සරලවම කතාව මේකයී,
දැන් ඔය හොයන් ඉන්න කෙනාව බැන්දා කියන්නකෝ ඉගෙන ගන්නෙත් නැතිව, හරියට වාහනයක්වත් ගෙයක්වත් නැතිව 🙂 (ඔව් ගොඩක් අය අවු.18+ ඉවර උනු ගමන් මේ දේ කරනවා )
මීට වඩා මෙහෙම වෙනස්ව හිතලා අදවත් තීරණයක් ගන්න.
ආස නැද්ද තමන්ගේ වෙඩින් එකට තමන්ගෙම වාහනයකින් යන්න. ආස නැද්ද ලොකු ලස්සන ගෙයක් හදාගන්න. ආස නැද්ද හොද AC කරපු කාමරයක බොස් කෙනෙක් වෙන්න🌝 ...
කියනකොටත් ඇග හිරිවැටෙන්නෙ නැද්ද මේ ආසාවට 🙂✊
මේ කිසිම දෙයක් හරියට කරගන්නෙ නැතිව කසාද බැන්දොත් වෙන්නේ සරලවම මෙන්න මේක 💀
බැන්ද ගමන් ළමයෙක් හම්බෙන්න එනවා ඒ එක්කම පවුල් ප්‍රශ්න ඇති වෙනවා, සල්ලි නැති ප්‍රශ්න හැම ප්‍රශ්නයකටම වඩා උඩට එනවා, අන්තිමට කෝ අර හොයපු සතුට . නෑ ඒ සතුට නෑ . මන් ඒකයි කිවුව්‍ර මේක තාවකාලිකයි කියලා 🙃
ඔයා ඔයාගේ හීන ටික ඉටු කරගත්තොත් ඔයාගෙම වාහනේක, ප්‍රයිවට් හොස්පිටල් එකක , ආස කරන කෑම , ළමයගෙ අනාගතේ ගැන නියමටම ප්ලෑන් කරගන්න පුළුවන් 🔥
ඒ නිසා තමන්ගේ බලාපොරොත්තු ටික ඉටු කරගන්න 🙂❤️ හැමෝටම ජය. හිතලා බලන්න මේ කතාව ගැන ......😊
Eszhuu ✍️
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
