cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2024 S2A Chemistry Main

දක්ශයින් තනන තැන..!

Ko'proq ko'rsatish
Reklama postlari
4 475
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+1677 kunlar
+43230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
ළමයි සෑහෙන පිරිසක් අලුතින් පංති වලට සම්බන්ධ වෙන නිසා පංතියේ වැඩ වෙන ආකාරය ගැන ගැටලු ගොඩක් මතු වෙලා තියෙනවා.. පොදු ප්‍රශ්න ගොඩකට උත්තර මේකෙන් දෙන්නම්.. ✅පංති කාලසටහන (ජූනි මාසය සදහා) 🟢2024 Chemistry Revision Online සදුදා හවස 2-7 සජීවීව Zoom හරහා 🟢2024 Physics Revision Online ඉරිදා උදේ 7-10 සහ ඉරිදා රෑ 7-10 ලෙස කොටස් දෙකකට සිද්ධ වෙන්නේ.. Zoom links ලබාගන්න තියෙන්නේ website එක හරහා.. 📌Register වෙන්නේ / payments කරන්නේ website එක හරහා.. 📌Recordings බලන්නේ website එක හරහා.. 📌Completed Notes /Tutes ලබාගන්නේ website එක හරහා.. ඔය ඔක්කොම කරන website එකේ link එක nozero.lk 🟢Papers වෙන විදිය Half Papers - හැමදාම පංති පටං ගන්න වෙලාවේ දීලා බලලත් දෙනවා.. 🟢Full Papers - බ්‍රහස්පතින්දා සහ සිකුරාදා online ලියන්න පුලුවං.. මම හිතනවා දැනට ඔය ඇති කියලා 📚🟠 🔤🔤🔤🔤
Hammasini ko'rsatish...
3
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
ගේමක් දීල පාඩම් කරපු D ගොනුව පාට ටික තර්කෙන් ගොඩදාගමුද ⚡️ එහෙනම් කස්ටිය මේ දවස් ටික හොදට මතක තියාගන්න 🤟 ✅ නුවර - ජූනි 03 සදුදා No zero මහනුවර උදේ 7.30 ✅ නුගේගොඩ - ජූනි 05 බදාදාSailing Pen නුගේගොඩ උදේ 7.30 ✅ කුරුණෑගල - ජූනි 07 සිකුරාදා සියත්මින් කුරුණෑගල එහෙනම් නුවර පොඩ්ඩො ටික උදේ 7.30 වෙනකොට No zero එකට එන්න ලකුණු 7 ක් ගේමක් නැතුව ගොඩදාගමු 🔻🔥
Hammasini ko'rsatish...
3🔥 1
Photo unavailableShow in Telegram
දැනට අපි Chemistry Revision පංතියේ.. ✅පරමාණුක ව්‍යුහය ✅රසායනික බන්ධන ✅රසායනික ගණනය ✅පදාර්ථයේ වායු අවස්ථාව ✅ශක්ති විද්‍යාව ✅S ගොනුව ✅P ගොනුව සම්පූර්ණයෙන්ම ඉවරයි.. (කෑලි කෑලි නෙවෙයි කරේ හරියට පිලිවෙලට ඉගැන්නිල්ලක් ගියේ..) Unit Tests ගත්තම ✅පරමාණුක ව්‍යුහය ✅රසායනික බන්ධන ✅වායු ✅ශක්ති විද්‍යාව සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි ✅Half Papers 15ක් කරලා බලලා දීලා සාකච්ඡා කරලා ඉවරයි.. ✅Full Papers 4ක් කරලා (Surprise Papers 2i Full Papers 2i) බලලා දීලා ඉවරයි.. දැනට Revision එක පටං අරං මාස හතරයි.. ✅මහනුවර සහ කුරුණෑගල පංති දෙකේම ලමයි දෙගුනෙකටත් වඩා වැඩි උනේ මේ නිසයි.. 📚🟠🔤🔤🔤🔤
Hammasini ko'rsatish...
🔥 9 2🥰 2
Photo unavailableShow in Telegram
ජූනි මාසෙට අදාලව Payment සිදුකරන ආකාරය පහත දැක්වේ 🔹 🔹පහත විස්තරය සම්පූර්ණයෙන්ම කියවා පන්ති වලට ලියාපදිංචිය සිදුකරන්න🔹 🔻S2A online class සමග සම්භන්ද වන ආකාරය Website - nozero.lk ✅අලුතෙන් web site එකේ register වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/95Sjp8nA6i0 ✅දැනටමත් Nozero ආයතනයේ පංති වලට සහභාගී වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/NRwKlngPX28 💵Payments සිදුකරන ආකාරය ✅online payments සිදුකරන ආකාරය - https://youtu.be/As5u-hQ_Qw8 ✅ඔබ Register වීමට බැංකු තැන්පතු කරන්නේ නම් එම receipt එකෙහි ඔබගේ barcode අංකය, පන්තිය සහ මාසය පැහැලිදිව ලියා 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න. වෙනත් අංක වලට එවන්න එපා! බැංකු තැන්පතු සිදු කරන ළමයි සඳහා බැංකු විස්තර පහත දැක්වේ. ✅Class fee: 🔺Chemistry revision - Rs. 2300 🔺Physics revision - Rs.2300 🔺Chemistry + Physics revision - Rs.4500 🔺Paper Class - Rs.1300( තමන් සහභාගි වන පන්තියේ ගාස්තුවට අමතරව Rs.1300 ක් ගෙවිය යුතුයි) ✅Chemistry Paper Class එක පිළිබඳව විස්තර : 🔺Paper Class ගාස්තුව - 1000 /= 🔺Delivery ගාස්තුව - 300/= 📊ගෙවිය යුතු මුලු මුදල - 1300/= 🔐බැංකු ගිණුම් විස්තර : 🔸ලංකා බැංකුව - Bank of Ceylon 86 59 40 95 No. Zero Knowledge Center Kandy Branch 🔸සම්පත් බැංකුව - Sampath Bank 115214024611 No. Zero Knowledge Center Pussellawa Branch ඉහත බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් අනිවාර්යයෙන්ම ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් දුරකථන අංකයට whatsapp කරන්න. මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න. 🔤🔤🔤🔤📚🟠

ජූනි මාසෙට අදාලව Payment සිදුකරන ආකාරය පහත දැක්වේ 🔹 🔹පහත විස්තරය සම්පූර්ණයෙන්ම කියවා පන්ති වලට ලියාපදිංචිය සිදුකරන්න🔹 🔻S2A online class සමග සම්භන්ද වන ආකාරය Website - nozero.lk ✅අලුතෙන් web site එකේ register වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/95Sjp8nA6i0 ✅දැනටමත් Nozero ආයතනයේ පංති වලට සහභාගී වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/NRwKlngPX28 💵Payments සිදුකරන ආකාරය ✅online payments සිදුකරන ආකාරය - https://youtu.be/As5u-hQ_Qw8 ✅ඔබ Register වීමට බැංකු තැන්පතු කරන්නේ නම් එම receipt එකෙහි ඔබගේ barcode අංකය, පන්තිය සහ මාසය පැහැලිදිව ලියා 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න. වෙනත් අංක වලට එවන්න එපා! බැංකු තැන්පතු සිදු කරන ළමයි සඳහා බැංකු විස්තර පහත දැක්වේ. ✅Class fee: 🟡Chemistry revision - Rs. 2300 🟡Physics revision - Rs.2300 🟡Chemistry + Physics revision - Rs.4500 🟡Paper Class - Rs.1300( තමන් සහභාගි වන පන්තියේ ගාස්තුවට අමතරව Rs.1300 ක් ගෙවිය යුතුයි) ✅Chemistry Paper Class එක පිළිබඳව විස්තර : 🔺Paper Class ගාස්තුව - 1000 /= 🔺Delivery ගාස්තුව - 300/= 📊ගෙවිය යුතු මුලු මුදල - 1300/= 🔐බැංකු ගිණුම් විස්තර : 🔸ලංකා බැංකුව - Bank of Ceylon 86 59 40 95 No. Zero Knowledge Center Kandy Branch 🔸සම්පත් බැංකුව - Sampath Bank 115214024611 No. Zero Knowledge Center Pussellawa Branch ඉහත බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් අනිවාර්යයෙන්ම ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් දුරකථන අංකයට whatsapp කරන්න. මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න. 🔤🔤🔤🔤📚🟠
Hammasini ko'rsatish...
අද අපි ඉදිරි වැඩ ටික ගැන කතා කරගමු ලමායි.. හැමෝම එන්න..🔥
Hammasini ko'rsatish...
Log වෙන්න ළමයි 🔹
Hammasini ko'rsatish...
Ushan Gunasekara is inviting you to a scheduled Zoom meeting. Topic: inorganic day 09 Time: Jun 1, 2024 02:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/81350447420?pwd=bzKFQ1z6pmbrbM3wc5CRklJccwCbyQ.1 Meeting ID: 813 5044 7420 Passcode: 054094 --- One tap mobile +15074734847,,81350447420#,,,,*054094# US +15642172000,,81350447420#,,,,*054094# US --- Dial by your location • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 558 8656 US (New York) • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 720 707 2699 US (Denver) • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US Meeting ID: 813 5044 7420 Passcode: 054094 Find your local number: https://us06web.zoom.us/u/kewTbRf7zW
Hammasini ko'rsatish...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

1🤔 1