uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 712
Obunachilar
-524 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
ටිකක් නැවතිලා අහන්න..ඔයාගේ ජිවිතේට වැදගත් වේවි 🤍
29 May 2025, 02:28

මෙහෙමයි රචනා ලියන්නේ 😏 ⏯️ CR පොත් 2ක් ගන්න එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරියි පැහැදිලියි. අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත 2️⃣ ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න 3️⃣ ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ) 4️⃣ ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් ) 5️⃣ දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න.. 6️⃣ වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න ) එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..💪 මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි ⌚ කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න. ☺️ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.🤩 ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය😎 Clear ද??🙂 #FACTS #SHARE ✈️ https://t.me/al_api ❣️
28 May 2025, 22:15

පුංචි පැටව් උදේ පාන්දරම අපේ යාලුවව accept කරමුකෝ සුභ මොහොතින් ... මේක විතරයි තව පැය 3 තියෙන්නේ...🫶 පුලුවන් නේද ඔයාලට 🙃🤍 https://temu.com/u/HNciGyePgoz2q
28 May 2025, 22:01
31 May 2025, ~00:35

අපි අසරණ වෙනවා🙂 අපට උදවු ඕන වෙනවා😇 අපට අඬන්න වෙනවා😊 අපිට ලැජ්ජා වෙන්න වෙනවා🙃 අපිට හිතනවට වඩා පරක්කු වෙන්න වෙනවා🚴‍♂ අපිට අකමැති අත්දැකීම් විඳින්න වෙනවා🎲 අපි ආස දේවල් නැති වෙනවා🥀 අපිට කරදර වෙනවා⚡️ ජීවිතේ ඇත්ත මේකයි, ඔයාගෙ ශක්තිමත්ම version එක කියන්නෙ ඔය හැම negative දෙයක්ම විඳපු, ඒවා ආයෙ ආයෙත් ආවම ඒවට face කරන විදිය තේරුම් අරන් ඉන්න කෙනෙක් මිස, ඔය දේවල් නැති තැනක් හොයාගත්ත extraordinary මනුස්සයෙක් නෙවෙයි... ඔයා අද මේ දේවල් විඳිනවා නම්, මතක තියාගන්න ඒ හැම experience එකක්ම ඔයාව ඔයාගෙ ජීවිතේ ප්‍රශ්න handle කරන expert කෙනෙක් කරනවා. ලස්සන අත්දැකීම් ඔයාව සතුටු කරනව තමයි. ඒත්, ඔයාව strong කෙනෙක් කරන්නෙ අමාරු අත්දැකීම් මිස ලස්සන අත්දැකීම් නෙවෙයි!😊❤️‍🩹
28 May 2025, 00:39

මේ ඉන්නේ මගේ අක්කා 🥺❤️ , පුලුවන් කෙනෙක් පුලුවන් විදිහට උදව්වක් කරන්නකෝ , මේක ශෙයා කරලා හරී සහයෝගයක් දෙන්න 🙏. ඔයාලා කුමන හෝ
මේ ඉන්නේ මගේ අක්කා 🥺❤️ , පුලුවන් කෙනෙක් පුලුවන් විදිහට උදව්වක් කරන්නකෝ , මේක ශෙයා කරලා හරී සහයෝගයක් දෙන්න 🙏. ඔයාලා කුමන හෝ උදව්වක් කරනවනම් හොදට හොයල බලලා කරන්න මෙක ගෘප් එකේ තියනො දැකලා දැම්මේ මම උපකාරයක් වශයෙන්😌 #help@DR_EHI_TEAM
27 May 2025, 22:29
28 May 2025, ~00:42

සුභ උදෑසනක් ලමයිනේ..🤍 යංද උදේම පේරාදෙණියේ රවුමක්..( UOP )❤️
27 May 2025, 20:35

ලමායි.. Temu app එක තියන අය මේ link එකෙන් ගිහින් invitation  එක accept කරනවද...ලොකු උදව්වක්... නැති අයටත් පුලුවන් හැබැයි😌😪.. මේ link එකෙන් ගිහින් temu app download කරලා invitation  එක accept කරන්න තියෙන්නෙ.. මාත් ඔයාලා වගේ ලමයෙක්නේ..තව ලමයෙක්ට හරියන්න පුන්චි උදව්වක් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා මං😊❤️ Accept my invite & Get freebies! https://temu.com/u/LOl8dwuOUaVye
27 May 2025, 14:38
27 May 2025, ~22:27

0 පටන් ගෙන දිනල ඉවර කරපු කොල්ලෙක් 🔥
27 May 2025, 08:36

27 May 2025, 04:42
27 May 2025, ~22:27

හදවතින්ම ඇත්තටම කැමතියි මගේ මේ චූටි පැටව් ටික මටත් වඩා ඉහලටම යනවා නම් 🥺❤️‍🩹
හදවතින්ම ඇත්තටම කැමතියි මගේ මේ චූටි පැටව් ටික මටත් වඩා ඉහලටම යනවා නම් 🥺❤️‍🩹
27 May 2025, 02:05

මේක තරඟයක් නෙවෙයි. මේක ජීවිතයක්🙂♥️ ඔයා කන්නෙ බොන්නෙ, healthy කෙනෙක් විදියට ජීවත් වෙන්න ඕන නිසා. ඔයා සල්ලි හොයන්නෙ, ඔයාගෙ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන ජීවත් වෙන්න ඕන නිසා. ඔයා ඉගෙනගන්නෙ, හොඳ විදියට බුද්ධිමත්ව ජීවත් වෙන්න ඕන නිසා. ඔයා අරමුණු, goals තියන් ඒව වෙනුවෙන් වැඩ කරන්නෙ, තේරුමක් ඇතුව ජීවත් වෙන්න ඕන නිසා. ඔයා bonds හදාගෙන හරි තනියම හරි ඉන්නෙ, ඔයාට ගැලපෙන විදියට ජීවත් වෙන්න ඕන නිසා. ඔයා සතුටින් ඉන්න try කරන්නෙ, සැනසීමෙන් ජීවත් වෙන්න ඕන නිසා. ඔයා පුළුවන් හැම වෙලාවෙම රටේ නීති රීතිවලට අනුව වැරදි නැතුව ජීවත් වෙන්නෙ, පරිස්සමින් ජීවත් වෙන්න ඕන නිසා. ජීවිතේදි අපි කරන්නෙ ජීවත් වෙන එක. ජීවිතේ තමයි අංක එක💓 ඔයාව කාත් එක්කවත් compare කරගන්න ඕන නෑ. එයාල එයාලගෙ විදියට ජීවත් වෙනව, ඔයා ඔයාගෙ විදියට ඒක කරගන්න. ඔයා මේ හැමදේම කරන්නෙ ජීවත් වෙන්න මිස, රේස් එකක් දුවන්න නෙවෙයි.
26 May 2025, 23:54

මේ මාස පහේ chemistry 0 ඉදියත් හරියට වැඩ කරලා හොද රිසාල්ට් එකක් දාන්න කැමතිද ඔයාලා?
Anonymous voting
26 May 2025, 07:00

අනිවාර්යෙන්ම ඔයා මේක අහන්න ඕන 🥺❤️‍🩹
26 May 2025, 06:56

🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් , 🌡Past papers 🌡Term tes
🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් ,
🌡Past papers 🌡Term test Papers 🌡Model Papers 🌡MCQ Point 🌡Essay 🌡Quiz Poll 🌡Short note 🌡Other
26 May 2025, 05:00
27 May 2025, ~04:00

ගුඩ් මෝනින් ලමයිනේ..🤍🦋 කෝ බලන්න උදේම නැගිටල පාඩම් කරන අය ❤️ එකක් දාන්න බලන්න..
ගුඩ් මෝනින් ලමයිනේ..🤍🦋 කෝ බලන්න උදේම නැගිටල පාඩම් කරන අය ❤️ එකක් දාන්න බලන්න..
25 May 2025, 21:38

මේක අහලා චුට්ටක් relax වෙමු ...❤️🥹
25 May 2025, 13:35

♡✨𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗱𝗮𝗶𝗹𝘆 𝗱𝗼𝘀𝗲 𝗼𝗳 𝗴𝗼𝗼𝗱 𝘃𝗶𝗯𝗲𝘀 𝗮𝗻𝗱 𝗮𝗱𝗼𝗿𝗮𝗯𝗹𝗲 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀?✨🍓 𝚆𝙴𝙻𝙲𝙾
♡✨𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗱𝗮𝗶𝗹𝘆 𝗱𝗼𝘀𝗲 𝗼𝗳 𝗴𝗼𝗼𝗱 𝘃𝗶𝗯𝗲𝘀 𝗮𝗻𝗱 𝗮𝗱𝗼𝗿𝗮𝗯𝗹𝗲 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀?✨🍓 𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 𝚝𝚘 @M_ooDychannEl -  𝚝𝚑𝚎 𝚌𝚘𝚣𝚒𝚎𝚜𝚝 𝚜𝚙𝚘𝚝 𝚘𝚗 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚖!🎀 ᴡʜᴀᴛ ᴡᴇ'ᴠᴇ ɢᴏᴛ ꜰᴏʀ ʏᴏᴜ :     🌷𝘤𝘶𝘵𝘦  𝘤𝘰𝘯𝘵𝘦𝘯𝘵 𝘵𝘰 𝘣𝘳𝘪𝘨𝘩𝘵𝘦𝘯 𝘺𝘰𝘶𝘳 𝘥𝘢𝘺   ✨𝘞𝘩𝘰𝘭𝘦𝘴𝘰𝘮𝘦 𝘷𝘪𝘣𝘦𝘴 𝘧𝘰𝘳 𝘺𝘰𝘶𝘳 𝘩𝘦𝘢𝘳𝘵   🎀𝘈 𝘴𝘱𝘳𝘪𝘯𝘬𝘭𝘦 𝘰𝘧 𝘩𝘶𝘮𝘰𝘳 & 𝘱𝘰𝘴𝘪𝘵𝘪𝘷𝘪𝘵𝘺   🧸𝘚𝘰𝘧𝘵 𝘢𝘦𝘴𝘵𝘩𝘦𝘵𝘪𝘤𝘴 𝘺𝘰𝘶'𝘭𝘭 𝘭𝘰𝘷𝘦          ♡𝙹𝚘𝚒𝚗 𝚘𝚞𝚛 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚌𝚘𝚗𝚎𝚛 𝚘𝚏 𝚑𝚊𝚙𝚙𝚒𝚗𝚎𝚜𝚜 - 𝚋𝚎𝚌𝚊𝚞𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚖𝚘𝚘𝚍 𝚍𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚜 𝚊 𝚐𝚕𝚘𝚠- 𝚞𝚙 𝚎𝚟𝚎𝚛𝚢 𝚍𝚊𝚢!🍓💫 ᵀᴬᴾ ᴴᴱᴬᴿ ᵀᴼ ᴶᴼᴵᴺ : @M_ooDychannEl 💌 𝘓𝘦𝘵'𝘴 𝘮𝘢𝘬𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘢𝘺 𝘢 𝘭𝘪𝘵𝘵𝘭𝘦 𝘤𝘶𝘵𝘦𝘳 𝘵𝘰𝘨𝘦𝘵𝘩𝘦𝘳 🌸:):
25 May 2025, 11:24
27 May 2025, ~04:26

ලමයි ඔයාලට ඕන වෙන physics short notes ටිකක් මං උඩ දැම්මා ඔන්න..මේවගේ සමීකරණ,MCQ Points ඒම තියේ..ඉන්න ගමන් උඩින් ටිකක් බලන් යන්න...
25 May 2025, 06:47

📌Physics 📍Unit 09 Short Note #PHYSICS #SHORT_NOTES
25 May 2025, 06:46

📌Physics 📍Unit 08 Short Note #PHYSICS #SHORT_NOTES
25 May 2025, 06:45