Notes by Rapunzel ❄️💜
Kanalga Telegram’da o‘tish
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Ko'proq ko'rsatish7 715
Obunachilar
-924 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
මේ තියෙන්නෙ ලමයි අපේ ආහාර ජීරණ පද්ධතිය 🤍
#Navo_expo_2k25
30 Avg 2025, 11:34
Dr. Amila Dasanayake ❤️🔥
“ මිනිස්‍සුන්‍ට එක තැනකදි හරි යනවා ලමයි..එතනින් පස්‍සේ දිගටම හරියනවා…”Congratulations Sir❤️✨
28 Avg 2025, 21:53
අපි නොදකින ඇත්ත කතාව මොකක් උනත් ළමයින්ගෙ මට්ටමෙන් මේක දැක්කම හිතුනා තව කොච්චර ළමයින්ට මේවගේ, මීට අඩු හෝ වැඩි ප්‍රශ්න ඇතිද කියලා..
මේ ළමයා ඉවසන් ඉන්නම බැරි තැන දාපු එකක් වෙන්න ඇති මේක. ඒ පොස්ට් එකේ තිබ්බා ඔච්චර නපුරු දෙමාපියො ක්ලාස් ෆීස් දෙනවදත් අහලා. මටත් ඒ ප්‍රශ්නේ අපු නිසා ඒ ළමයගෙ රිප්ලයි බැලුවම දැක්කා ඒව දෙන්නෙත් අත්තා කියලා. අම්මෙක්ට තාත්තෙක්ට ළමයෙක් එක්ක තරහ ගන්න බනින්න පුලුවන්, ඒත් ළමයගෙ ඉගෙන ගන්න දේවල් වලට මේ විදිහට "පාරට ගිහින් පාඩම් කරපන්" "මැරිලා පලයන්" වගේ දේවල් වලින් බනින එක ළමයට කොච්චර පීඩනයක්ද කියලා ඒ දෙමාපියන්ට තේරෙන්නෙ නැතිව ඇති.
මේ ළමයා දවසක එයාගෙ දෙමාපියන්ට සලකන විදිහ මොන විදිහ උනත්, දෙමාපියන්ට ඒක භාර ගන්න වෙයි. ඔයාලටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක ඔයාලගෙ එකම පන්නරේ කරගන්න, මේ වගේ අය ප්‍රශ්න නිසා ගමන අත්හරින්නෙ නැතුව ඉස්සරහට ගියොත් සෑහෙන ලොකු ගමනක් තියෙනවා. තැලෙන යකඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..
"What lies behind us and what lies before us are tiny matters compared to what lies within us." – Ralph Waldo EmersonNobodyKnows 🌵
28 Avg 2025, 10:45
Repost from 𝗠𝗶𝗱 𝗡𝗶𝗴𝗵𝘁 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻𝘀 🌙✨
අද mid night session එකක් යනෝ...ඔයාලට ඕන මොනාද
27 Avg 2025, 03:20
28 Avg 2025, ~10:45
💙Bullet journals
💙Blank journals
💙Dream journals
💙Journaling items
💙Cute note pads
💙Gift boxes
💙Birthday cards
මේ ඕනම දෙයක් free costomiz කරලා දෙනවා 🎀
More details in channel.......👇
https://t.me/+Y-u928PLYihjY2Zl
26 Avg 2025, 21:43
28 Avg 2025, ~10:45
Repost from ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️
I love you ට වඩා ලස්සන වචන ටිකක් පෙන්නනද❤️
25 Avg 2025, 12:10
28 Avg 2025, ~10:45
Repost from 𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 🦄✨
හරි ලමයි ඒනම් අපි giveaway එකක් තියමූ..
මුලින්ම gifts ගැන කියන්නම්..
Gift එකක් හම්බ වෙන්නෙ first winnerට විතරයි ඔන්න..
මොකද මේක අපේ පලවෙනි giveaway එකනේ..
First Winnerට ලස්සන cute teddy bear keytag එකක් එක්ක ලස්සන note book එකක් සහ ලස්සන sticker card එකක් හම්බ වෙනවා..
next එකේදි අපි තව තැගි වැඩි කරමු හොදේ..
මේකයි කරන්න තියෙන්නේ..
ඔයාටම කියල ලින්ක් එකක් මන් generate කරල දෙනවා..ඒකෙන් පුලුවන් තරම් ඔයාගෙ යාලුවෝ ඇඩ් කරන්නයි තින්නේ..
gift එක ගන්න නම් අඩුම 20ක්වත් ඇඩ් කරන්න ඕන..
ආ තව second & third place වලටත් ලස්සන name art එකක් අපි හදල දෙනෝ..
ඒනම් පහල user name එකට මැසේජ් එකක් දාලා ඔයාගෙ link එක හදාගන්න..
giveaway එක 2025.08.25 (අද) දවල් 12 ඉදන් 2025.08.31 (ඉරිදා) දවල් 12 වෙනකම් තමයි තීන්නෙ ඔන්න..
දැන්ම @Itz_Me_Sayuu ට මැසේජ් එකක් දාලා ඔයාගෙ ලින්ක් එක ඉල්ල ගන්න 🙈❤️
25 Avg 2025, 03:27
28 Avg 2025, ~10:45
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
🚨⚠️අමාරුයි මතක හිටින්නේ නෑ කියන බයෝ හොඳට මතක තියා ගන්න විදියක් තමා චාර්ට් එකක් හදල රූපයක් ඔලුවෙ හදාන පාඩම් කරන එක....🎧💗
➡️🔴 ඒම හැම පාඩමකටම ලොකු අවබෝධයක් ගන්න පුලුවන් චාර්ට් වගු ගොඩක් තියේ මෙතන ඇවිල්ලම බලන්නකෝ....
BIO කරන අයට හුඟක් Awards වෙයි..✈️
🎉බයෝ පේපර් එකේ හොඳ ලකුණකට යන්න නම් මේ විදියට චාර්ට් ,වගු හදන එක අනිවාරෙන් කරන්න ඕනි දෙයක්...
❗️එක එක චැනල් එකේ අදාල ඒව දාල තියෙනවා පොඩ්ඩක් ඔලුව දාලා බලල යන්න🫢
🔊🔊🔊🔊🔊🔊🔊🔊
25 Avg 2025, 00:33
28 Avg 2025, ~10:45
💙Bullet journals
💙Blank journals
💙Dream journals
💙Journaling items
💙Cute note pads
💙Gift boxes
💙Birthday cards
මේ ඕනම දෙයක් free costomiz කරලා දෙනවා 🎀
More details in channel.......👇
https://t.me/+Y-u928PLYihjY2Zl
24 Avg 2025, 23:22
28 Avg 2025, ~10:45
Repost from N/a
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද?
▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද?
▪ කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද?
▪ ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද?
▪ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද?
▪ පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ?
▪ අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද?
▪ විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද?
▪ ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද?
▪ අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද?
▪ විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ?
▪ මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද?
▪ වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද?
▪ විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද?
▪ ආදරය නිසා විඳවනවා ද?
▪ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද?
▪ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද?
▪ ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද?
මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇
හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩🎓🧑🎓
🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel 🎓🍃
24 Avg 2025, 10:31
28 Avg 2025, ~10:45
උඩට පහලට යන්න කම්මැළි නේද 🙊
✔️එහෙනම් මේ පැත්තෙ ඇවිත් යන්න්කො 🍸
✔️ Cinema ලොව හොල්ලපු සුපිරිම Movies, Tv Series බැලුවේ නැද්ද 🤯 ✔️ එහෙනම් ඉක්මනින් අප සමඟ එකතු වෙන්න 🤩 ✔️ සිංහල උපසිරැස සහ සිංහල හඬ කැවූ සමඟ 😎
✔️හොද හොද ඒවා දාල ඇත්තේ ගිහින් බලන්න කෝ 💼
✔️ මේව ඉතින් අපෙන් විතරයි 🐹 ✔️ ඔයාලට Movie Request කිරීමේ හැකියාව ද ඇත .... 🥳
24 Avg 2025, 08:32
25 Avg 2025, ~00:34
ඔන්න ලමයි ඔයාලා ඉල්ලුවා වගේම Organic Mid Night Sessions ගේනවා..
මේකේදි මුල ඉදන්ම ඔයාලගේ organic දැනුම,වේගය හදා ගෙන එනවා..
ඉතින් Organic night එකක් කරන්න පුලුවන් ඔයාලට free දවස් comment කරන් යන්න ලමයිනේ.. අද දවස ඇතුලත අපි දවසක් දා ගමු..ලබන සතියේ ඉදන් කරන්න පුලුවන්නෙ එතකොට...
2025,2026 හැමෝටම සහභාගි වෙන්න පුලුවන්..
සතියට දවසයි paper එකෙන් ලකුනු 22.5%යි..
24 Avg 2025, 06:04
28 Avg 2025, ~10:45
🦋Bullet journals
🦋Blank journals
🦋Dream journals
🦋Journaling items
🦋Cute note pads
🦋Gift boxes
🦋Birthday cards
මේ ඕනම දෙයක් free costomiz කරලා දෙනවා 🎀
More details in channel.......👇
https://t.me/+v3WFgKNpudFkZWE1
24 Avg 2025, 05:34
25 Avg 2025, ~00:34
