uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 712
Obunachilar
-524 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
සමහර මැසේජ් තියෙනවා දැක්කත් හිත නිවන ❤️💐 මෙන්න ටාගට් 😌💪
25 Fev 2025, 11:43
25 Fev 2025, ~11:43

මේ නම් තියෙන ලමයි ඉන්නවා නම් ඉක්මනටම මට ib msg එකක් දාන්න.. නැත්තම් පෙර දැනුවත් කිරීම් නැතුවම ගෲප් එකෙන් remove වේවී.. @fairy
+9
මේ නම් තියෙන ලමයි ඉන්නවා නම් ඉක්මනටම මට ib msg එකක් දාන්න.. නැත්තම් පෙර දැනුවත් කිරීම් නැතුවම ගෲප් එකෙන් remove වේවී.. @fairy_elsa_bot
25 Fev 2025, 11:40

රොබරෝසියා මල් ඔටුනු හිස පලදින්න අත් පටලන් හන්තාන පියනගන්න කිටි කිටියෙ ඇද හැලෙන මහ වැස්සෙ තෙමෙන්න ආසයි මටත් පේරා මනෝරම්‍ය රසය විදගන්න 🤍🍃......
᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥ ♡︎ ආදරණීය පේරාදෙණි සරසවිය ♡︎ ᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥ කෝ බලන්න පේරාදෙණියට ආදරේ අය 🥹❤️
25 Fev 2025, 08:59

Redox complete tute එක ඕනද ලමයි?
Anonymous voting
25 Fev 2025, 01:56

Notes By Rapunzel ❄️💜-01 Group Code : I82NG Notea By Rapunzel ❄️💜-02 Group Code : 8SW7G එකම එක්කෙනා දෙකේම ඉදලා අහු වුනොත් r
Notes By Rapunzel ❄️💜-01 Group Code : I82NG Notea By Rapunzel ❄️💜-02 Group Code : 8SW7G එකම එක්කෙනා දෙකේම ඉදලා අහු වුනොත් remove කරනවා හැබැයි තරහ වෙන්න එපා ඔන්න 😒💔
25 Fev 2025, 00:44
09 Iyun 2025, ~12:14

Focus To Do App එකේ අපේ ගෘප් එකට සම්බන්ධ වෙන්න බැරි හැමෝම මේකට සම්බන්ධ වෙන්න.. Notes By Rapunzel-01 Group Full දැන්... ඒ නිසා
Focus To Do App එකේ අපේ ගෘප් එකට සම්බන්ධ වෙන්න බැරි හැමෝම මේකට සම්බන්ධ වෙන්න.. Notes By Rapunzel-01 Group Full දැන්... ඒ නිසා Notes By Rapunzel-02 එකට මේ code එක use කරලා සම්බන්ධ වෙන්න... group 01 එක‌ේ ඉන්න අය මේකට එන්න එපා ආ 😒 ඉදලා අහු වුනොත් දෙකෙන්ම remove කරනවා මං.. අනිත් අයටත් අවස්ථාවක් දෙමු අපි ❤️ ඒනම් අලුතින් එන හැමෝම මේකට සම්බන්ධ වෙන්න ලමායි 🙃 Focus To Do App Downloading Links Group Details How To Join Do u have any issues? Contact me.. Elsa 🌙
25 Fev 2025, 00:39
09 Iyun 2025, ~12:14

Focus to do app එකේ අපේ ගෲප් එකට සම්බන්ද නොවුන සම්බන්ද වෙන්න කැමති ලමයි තව ඉන්නෝද??
Anonymous voting
24 Fev 2025, 21:28

මෙන්න ලමයි අපේ වැඩ කරන ලමයි 100ක් සම්පූර්ණ වෙලා..🥳🥳 Good luck guyz 🥳❤️ දිනල විතරක්ම ඉවර කරමු 🙃
මෙන්න ලමයි අපේ වැඩ කරන ලමයි 100ක් සම්පූර්ණ වෙලා..🥳🥳 Good luck guyz 🥳❤️ දිනල විතරක්ම ඉවර කරමු 🙃
24 Fev 2025, 21:26

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
24 Fev 2025, 21:25

⬇️ ඊයේ දවසේ ( 2025/02/24 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐 , ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද❓ ( පංති / පාසල්  වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
24 Fev 2025, 21:18

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඉක්මනින් නොව, නිරන්තරයෙන් ඉදිරියට යන්න. සාර්ථකත්වය සන්නද්ධයි! 🚶‍♀️💪 🎖 2025 A/L විභාගයට ත
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඉක්මනින් නොව, නිරන්තරයෙන් ඉදිරියට යන්න. සාර්ථකත්වය සන්නද්ධයි! 🚶‍♀️💪
🎖 2025 A/L විභාගයට තව, සති 33 දින 237 යි පැය 19 යි මිනිත්තු 34 යි 📅අද 2025-02-25
24 Fev 2025, 21:18

❤️මේ කතා කරන්‍නේ‍ 2nd shy/ 3rd shy ඔයාලට…විශේ‍ෂයෙන්‍ම 3rd shy මහන්‍සියි නේ‍ද…අනිත්‍ අය ඉස්‍සරහට යද්‍දි ඔයාලා එකතැන නතර වෙලා වගේ‍ දැනෙනවා නේ‍ද…ඒක මටත්‍ දැනෙනවා.. මෙතන ඇති කොහොම හරි මේ පාර නම්‍ පාස්‍ වෙනවා කියලා හිතන අය වගේ‍ම මේ‍ පාර නම්‍ කොහොම හරි මෙඩිසින්‍ යනවා කියලා හිතන අය. ඔයාගේ‍ අරමුණ මොකක්‍ උනත්‍ නෑ මම තව පාරක්‍ එක්‍සෑම්‍ කරනවා කියන තීරණේ‍ අරගත්‍තු කෙනෙක්‍ කියන්‍නෙම ඔයා හරි ශක්‍තිමත්‍…හීනවලට යන්‍න එක පාරක්‍ ට්‍රයි කරලා බැරිවුණු ගමන්‍ අතෑරලා දාන අය අතරේ‍ ඔයා තව පාරක්‍ ට්‍රයි කරන එක ගැන සතුටු වෙන්‍න..මේ ලියන ශයි එකෙන්‍ ඔයාගේ‍ ජීවිතේ‍ වෙනස්‍ කරන්‍න..වටේ‍ මිනිස්‍සු ඕන තරම්‍ එක එක ඒවා කියයි. ඔයාට බෑ…කොච්‍චර කලත්‍ ඔච්‍චර තමා…ආයි ආයි එක්‍සෑම්‍ කරන එක මෝ‍ඩ වැඩක්‍… ඔයාට බෑ කියපු මිනුස්‍සුන්‍ට පෙන්‍නන්‍න නෑ මට පුලුවන්‍ කියලා. එක්‍සෑම්‍ කරන්‍නෙත්‍ ඔයා නම්‍ ඔයාට කන්‍න අදින්‍න කල්‍ාස්‍වලට වියදම්‍ කරන්‍නේ‍ අම්‍මා තාත්‍තා නම්‍ කාටවත්‍ ඒක ප්‍රශ්‍නයක්‍ වෙන්‍න විදියක්‍ නෑනේ‍. නිකමට බලන්‍නෝ‍ ඔය දෙතුන්‍ පාර කරලා වැඩක්‍ නෑ කියන අය අඩුම ගානේ‍ ජීවිතේ‍ සාර්ථක මිනුස්‍සුද කියලා… Success is a decision🥂 Push yourself, because no one else is going to do it for you. නිකමට හරි මේක කියවපු 1st shy ලමයි ඉන්‍නවනම්‍, තව ශයි එකක්‍ නෑ කියලා හිතාගෙන වැඩ කරන්‍න ලමයි. ඔයාලා තාම පරක්‍කු නෑ… සෙකන්‍ඩ්‍ එකක්‍ තර්ඩ්‍ එකක්‍ කියන්‍නේ‍ පට්‍ට ප්‍රෙශර් එකක්‍❤️‍🩹
24 Fev 2025, 16:59

හීන….ඒවට පණ තියෙනවා
හීන….ඒවට පණ තියෙනවා
24 Fev 2025, 16:26

අනාගතයේ ලස්සන ජීවිතයක් ගත කරන්න , අද මහන්සි වෙන්නම වෙනවා ! ❤️ අද සතුටින් කාලා , බීලා වැඩ කරොත් අනාගතේ මහන්සි වෙන්නම වෙනවා !
තීරණය  ඔබ අතේ 🕊️
  
24 Fev 2025, 01:51

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
23 Fev 2025, 21:28

ඊයේ දවසේ ( 2025/02/23 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද? ( පංති / පාසල්  වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
23 Fev 2025, 21:19

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ සිහින විශ්වාස කරන්න, එවිට ඔබට අහස සීමාවක් නොවේ! 🌟🚀 🎖 2025 A/L විභාගයට තව, සති 34 දින
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ සිහින විශ්වාස කරන්න, එවිට ඔබට අහස සීමාවක් නොවේ! 🌟🚀
🎖 2025 A/L විභාගයට තව, සති 34 දින 238 යි පැය 19 යි මිනිත්තු 33 යි 📅අද 2025-02-24 Powered By Exam Countdown Bot ⏳
23 Fev 2025, 21:18

Good Luck Guyz 🥳🥳🥳❤️ මෙන්න මේ සතියේ වැඩි පුරම වැඩ කරපු අය...❤️ ඔය ගැම්මෙන් වැඩ කරමු..මේ ගේම දිනල විතරක්ම ඉවර කරමු 😌💪 කෝ
Good Luck Guyz 🥳🥳🥳❤️ මෙන්න මේ සතියේ වැඩි පුරම වැඩ කරපු අය...❤️ ඔය ගැම්මෙන් වැඩ කරමු..මේ ගේම දිනල විතරක්ම ඉවර කරමු 😌💪 කෝ බලන්න මේ නම් තියෙන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න 🙃 මෙකේ ඔයාගෙ නම නෑ කියල දුක් වෙන්න එපා...අනිවාර්යෙන්ම ඊලග සතියේ ඔයාගෙ නම මෙතනට එන විදියට වැඩ කරමු.. ඒනම් ඔයාලට සුබ පැතුම් ❤️ හෙට අලුත් සතියක් අලුත් විදියට අරඹමූ..❤️
23 Fev 2025, 11:46

ලමයි මේ ටිකේම චැනල් එකේ නෝට්ස් ප්‍රශ්න මුකුත් දාන්න බැරි උනා නේද? නෝට්ස් සම්බන්ධව මන් පොඩී තීරණයක් ගත්තා.. අද රෑට චැනල් එකට දාන්නම් මන් 🙃❤️
23 Fev 2025, 04:06

උගත්කමයි ලස්සනයි දෙකම ලැබුනම...🥹 ඉගෙනගනිල්ලා අපේ හීනජයගමු ලස්සන කොල්ලෝ කෙල්ලෝ ටික. 🤍🌹
උගත්කමයි ලස්සනයි දෙකම ලැබුනම...🥹 ඉගෙනගනිල්ලා අපේ හීනජයගමු ලස්සන කොල්ලෝ කෙල්ලෝ ටික. 🤍🌹
23 Fev 2025, 04:01