uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 715
Obunachilar
-924 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
2025 AL Biology MCQ Answers ❤️ Credits goes to Virul Sir ✨
11 Noy 2025, 08:34

Next week ඉදන් වැඩ පටන් ගමූ ඒනම්..මන් මේ ටිකේ මේ වැඩ ටික ටිකක් plan කර ගන්න ඕන.. මේක මගින් නවත්තන්න මගෙ බලාපොරොත්තුවක් නෑ 👻
11 Noy 2025, 07:25
02 Fev, ~01:10

මේ තියෙන්‍නේ‍ මේ පාර bio mcq එකේ‍ අහලා තිබුනු ප්‍රධාන මාතෘකා ටික. මේ‍කෙන්‍ ඔයාලට idea එකක්‍ ගන්‍න පුලුවන්‍ වෙයි මේ‍ පාර ම
+3
මේ තියෙන්‍නේ‍ මේ පාර bio mcq එකේ‍ අහලා තිබුනු ප්‍රධාන මාතෘකා ටික. මේ‍කෙන්‍ ඔයාලට idea එකක්‍ ගන්‍න පුලුවන්‍ වෙයි මේ‍ පාර මොන units ද වැඩිපුර focus කරලා තියෙන්‍නේ‍ කියලා🍀
11 Noy 2025, 03:49

අද නිදි නැති සෙට් එක මෙන්න මේකට උත්තර දෙමු බලන්න.. ඔයා කතා කරද්දී වැඩියෙන්ම භාවිතා වෙන වචනය මොකක්ද?😁 උදා:මගේ නම් අනේ අප්පා.. 🫤 #night_dis
10 Noy 2025, 11:33
02 Fev, ~01:10

📛 2025 AL BIO 📛 👉 MCQ ✅Join with us : 🚫 🅐/🅛 සෙට් එක 🚫
10 Noy 2025, 06:29
10 Noy 2025, ~07:46

2026 A/L ලමයි වෙනුවෙන් අපි අලුතින් channel එකක් හදනවා.. ඒ්කේ, 01.Daily MCQ 10ක විවරණ දෙනවා (බයෝ,කෙමිස්ට්‍රි,පිසිස්) 02.Weekly Physics Practicals Cover කරනවා (පේපර්වල ප්‍රශ්නත් එක්කම) 03.Daily Bio Essays ක් ලියනවා 04.ඕගනික් පරිවර්ථන කරනවා වගේ වැඩ ගොඩාක් වෙනවා..(Physics වලට වැඩි බරක් දෙන්න බලාපොරොත්තු වෙනවා) කවුද එකතු වෙන්න කැමති? ❤️ එකක් දාන්න..මට තෘප්තිමත් විය හැකි රියැක්ෂන් ගාණක් ආවොත් ලින්ක් එක චැනල් එකට දානවා..
10 Noy 2025, 05:40
02 Fev, ~01:10

2️⃣0️⃣2️⃣5️⃣ A/L 📌Combined Maths 📍Pure Paper - Part B
10 Noy 2025, 03:39

ලමායි pure paper එක කෝමද? දැන් ඒක ගැන හිතන්න එපා applied වලට ලෑස්ති වෙන්න.. පුලුවන් කෙනෙක් pure paper එක pdf කරල එවන්න.. @Itz_Me_Sayuu
10 Noy 2025, 02:45

දවස් 720ක කාලයක් ඇතුලෙ Play කරපු game එකේ අන්තිම mission එක හෙටින් පටන් ගානවා . . ඉතින් මෙච්චර දවසක් රෑ නිදි මරන් කරපු කැපකිරීම හිතුවටත් වැඩිය සාර්ථව කර ගන්න පුලුවන් වෙන්න කියලා මං හදවතින්ම wish කරනවා යාලුවනේ . .❕ හොදට exam එක ලියන්න . .❕ Best of luck my silver friendzz❤️‍🩹🕊 ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 #Admin_Teame 𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 🦄✨
09 Noy 2025, 13:15

මේ සතියේ වැඩිපුරම වැඩ කරල තියෙන්නෙ මෙන්න මේ අයයි... First Place 🥇 - Adheesha Second Place 🥈 - Imadha Third Place 🥉 - Dew@1
මේ සතියේ වැඩිපුරම වැඩ කරල තියෙන්නෙ මෙන්න මේ අයයි... First Place 🥇 - Adheesha Second Place 🥈 - Imadha Third Place 🥉 - Dew@16 Congratulations All..❤️💐 මන් හිතනව Next Week වෙද්දි මීටත් වඩා හොද තරගයක් දේවි කියල ඔයා 🙈❤️ මේ winnersලව පරද්දමු නේද ලමයි අපි 😁
09 Noy 2025, 12:54
02 Fev, ~01:10

හෙට exam ඔයාලට හෙටට ලෑස්ති වෙන්න >වැඩිපුර පෑන් අරන් යන්න(බාගෙට ඉවර වෙච්ච) >Id එකයි ඇඩ්මිශන් එකයි අනිවා අරන් යන්න >විභාගයට ඔයාලට සැහැල්ලු ඇදුමක් ඇදන් යන්න පුලුවන්..නිල ඇදුම අනිවාර්‍ය වෙන් නෑ! >ඔරලෝසුවක් පුලුවන් නම් අරන් යන්න.. >හරියට කොල ටික අමුනල එන්න.. >හරි තැන්වල විභාග අංකය සිහියෙන් හරියට බලල ලියන්න පේපර් වල.. >පේපර් එක දැකල අමතර බරක් ඔලුවට දා ගන්න එපා සැහැල්ලුවෙන් ලියල එන්න.. >පේපර් එක ඉවර වෙලා තැන තැන යාලුවෝ එක්ක පේපර් එක සමාලෝචනය කර කර කියො කියො ඉන්නෙ නැතුව ගෙදර ඇවිල්ල ඊලග දවසෙ විශය බලා ගන්න..
එහෙනම් 2025 ලමයි හොදට ලියල එන්න..🤍
09 Noy 2025, 11:37
02 Fev, ~01:10

Wishing you all the good luck on your A/Ls starting tomorrow❤️✨ Stress නොවී ඔයාලට පුලුවන්‍ උපරිමය කරලා එන්‍න. Believe in your
Wishing you all the good luck on your A/Ls starting tomorrow❤️✨ Stress නොවී ඔයාලට පුලුවන්‍ උපරිමය කරලා එන්‍න. Believe in yourself! You got this! හැමෝ‍ටම සුබ පතනවා ඔයාලා හිතනවාටත්‍ වඩා හොද ප්‍රතිඵලයක්‍ ලැබෙන්‍න කියලා🌸🩷
09 Noy 2025, 08:48

𖤐 · ⊹ · 𑁍 · ⊹ · 𖤐 · ⊹ · 𑁍 · ⊹ · 𖤐 · ⊹ · 𑁍 · ⊹ · 𖤐 💗 Self Love 🕊 Reality 🪐 Journaling ✌️ Motivation 🖇 Life Goal 🎟
𖤐  ·  ⊹   ·  𑁍   ·   ⊹   ·  𖤐  ·   ⊹   ·  𑁍  ·  ⊹   ·  𖤐 ·  ⊹ ·  𑁍   ·   ⊹   ·  𖤐
💗 Self Love 🕊 Reality 🪐 Journaling ✌️ Motivation 🖇 Life Goal 🎟 Study Tips
─⋆˚ @SADIE_08 ˚⋆─
09 Noy 2025, 00:02
09 Noy 2025, ~05:47

අද නිදි නැති සෙට් එක මෙන්න මේකට උත්තර දෙමු බලන්න.. ඔයා ආසම සුවද මොකක්ද? උදා: මන් නම් ආස පෙට්‍රල් සුවදට 🫥 #night_dis
08 Noy 2025, 11:31
02 Fev, ~01:10

වැඩෙ නම් යනෝ සුපිරියට.. හොද තරගයක්...💪 තාම අපේ group එකකත් එක්ක joim උනේ නැති අය Focus To Do App එකේ අපේ group code එක ගහල එ
වැඩෙ නම් යනෝ සුපිරියට.. හොද තරගයක්...💪 තාම අපේ group එකකත් එක්ක joim උනේ නැති අය Focus To Do App එකේ අපේ group code එක ගහල එකතු වෙන්න..මුල් 100 දෙනාට විතරයි චාන්ස් එක තියෙන්නෙ ඔන්න..තව 70කට අවස්ථාවක් තියේ.. Group Code: 3MG7X
08 Noy 2025, 07:39
02 Fev, ~01:10

නිදි නැති සෙට් එක අද කාලෙකිම් ප්‍රශ්නයක් අරන් ආවා..මේකට උත්තර දෙමු බලන්න... ඔයාල පොඩි කාලේ හරි කියල හිතන් ඉදිය දැන් වැරදි කියල තේරෙන දෙයක් කියන්න බලන්න.. උදා: මන් පොඩි කාලෙ හිතන් ඉදියේ මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ නම ජනාධිපති මහින්ද රාජපක්ෂ කියල 😅❤️‍🩹 #night_dis
07 Noy 2025, 11:17
02 Fev, ~01:10

හැම ඉරිදම රෑට සතියේ වැඩිපුරම වැඩ කරපු තුන් දෙනාගෙ නම් චැනල් එකට දානෝ මන් 🙈 කවුද බලමු වැඩිපුරම වැඩ කරන්නේ 🫠
07 Noy 2025, 01:23

Download කරගත්තට පස්සේ පස්සේ ඔයාලගේ email එක දීලා signup වෙන්න. Signup උනාම උඩම තියෙනවා group icon ( 👥 ) එකක්. ඒකට ගියාම search bar එකක් තියෙනවා. ඒකට අපේ group code එක දීලා Join වෙන්න
07 Noy 2025, 01:20

For Android Users : https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro For Mac users : https://apps.appl
For Android Users : https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro For Mac users : https://apps.apple.com/us/app/focus-to-do-pomodoro-tasks/id1258530160?mt=12 For Android Tablet users : https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro For IPad Users : https://apps.apple.com/us/app/focus-to-do-focus-timer-tasks/id966057213 For Apple Watch Users : https://apps.apple.com/us/app/focus-to-do-focus-timer-tasks/id966057213 For Windows Users : https://apps.microsoft.com/detail/9n8gpb2tk8gb?hl=en-US&gl=LK Chrome Extension : https://chromewebstore.google.com/detail/focus-to-do-pomodoro-time/ngceodoilcgpmkijopinlkmohnfifjfb ඔන්න ඔක්කොම users ලට ඕන කරන ඩවුන්ලෝඩ් ලින්ක් ටික එක තැනකට ගෙනාවා..අද දවස ඇතුලත ඔයාලා මේක ඩවුන්ලෝඩ් කර ගන්න ලමයි පුලුවන් නම්...
07 Noy 2025, 01:20

FOCUS TO DO 📈 STUDY GROUP මේ app එකෙන් තමන්ගේ වැඩ plan කරලා කරන එක මාරම effective. මේ app එක use කරන්න ලේසී වගේම තමන්ගේ progress එක බලාගන්න පුලුවන් හොඳ analysis system එකකුත් මේ app එකේ තියෙනවා. FTD groups වලින් තමන්ට වඩා වැඩි පැය ගනනක් වැඩ කරන අය rank වෙනවා වගේම එතකොට ඔයාට ඒ අයව pass කරලා හොඳ rank එකකට එන්න නම් වැඩි පැය ගානක් වැඩ කරන්න වෙනවා. එතකොට වැඩ කෙරෙනවා. #copied Credits Goes to frist writer
07 Noy 2025, 01:20