uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 712
Obunachilar
-524 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
ලමයිනේ @BioApi25official 10k+ Channel එකට Admin කෙනෙක් සොයනෝ... බයෝ කරන/කරපු ලමයෙක් ඉන්නෝ නම් @Its_adii_01 මෙයාට මැසේජ් එකක් දාන්න... එයාලා දෙන posts schedule කරන්න විතරමයිලු තින්නේ...
02 Avg 2025, 02:49
02 Avg 2025, ~04:57

මේක දැක්කම මොකද හිතෙන්නේ 2k25 A/L Set එකට 😪
මේක දැක්කම මොකද හිතෙන්නේ 2k25 A/L Set එකට 😪
02 Avg 2025, 02:41

Hello August! 💛 A new month, a fresh chapter..may it bring peace, growth, and good surprises. ✨🌻
Hello August! 💛 A new month, a fresh chapter..may it bring peace, growth, and good surprises. ✨🌻
31 Iyul 2025, 22:46

Repost from N/a
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? ▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? ▪ කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද? ▪ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද? ▪ පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ? ▪ අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද? ▪ ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද? ▪ අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද? ▪ විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ? ▪ මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද? ▪ වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද? ▪ විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද? ▪ ආදරය නිසා විඳවනවා ද? ▪ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ▪ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද? ▪ ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද? මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇 හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩‍🎓🧑‍🎓 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel 🎓🍃
24 Iyul 2025, 06:25
29 Iyul 2025, ~10:26

👉Rev Notes (AP,AD,SD) 👉Rapid Notes (AP,AD,SD) 👉MCQ special points 👉Past Paper විවරණ 👉ලංකාව පුරා ප්‍රසිද්ධ/අප්‍රසිද්ධ ගුර
👉Rev Notes (AP,AD,SD) 👉Rapid Notes (AP,AD,SD) 👉MCQ special points 👉Past Paper විවරණ 👉ලංකාව පුරා ප්‍රසිද්ධ/අප්‍රසිද්ධ ගුරුවරුන්ගේ Seasonal Papers,Guess Papers සහ විවරණ.... 👉විශේෂ රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව 👉Bio,Physics,Chemistry Short Notes,Key Notes.....etc.. 👉Motivations එකී මෙකී නොකී මේ සැමදේම එකම වහලයක් යටින් ලබා ගන්න එකතු වෙන්න අපේ සොදුරු නිවහනත් සමග...
Notes By Rapunzel 💜
24 Iyul 2025, 05:32
24 Iyul 2025, ~06:24

2025,2026,2027 A/L වලට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් ඔන්න අලුත්ම චැනල් එකක් අපි හැදුවා... 👉Daily Study Sessions 👉Weekly Plans 👉
2025,2026,2027 A/L වලට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් ඔන්න අලුත්ම චැනල් එකක් අපි හැදුවා... 👉Daily Study Sessions 👉Weekly Plans 👉Revision Special Notes (AP &AD) 👉Special Points 👉Past Papers විවරණය 👉Guessings 👉විෂේශ MCQ පුහුණුව.. 👉Motivations වගේ තවත් අලුත් අලුත් වැඩ ගොඩාක් කරන්න එකතු වෙන්න අපිත් එක්ක...
අපි ආසාවෙන් ඉගෙන ගෙන දිනලා විතරක්ම ඉවර කරමු 🤭✨
𝗦𝘁𝘂𝗱𝘆 𝗪𝗶𝘁𝗵 𝗦𝗮𝘆𝘂𝘂 🤍✨ 𝘾𝙝𝙖𝙣𝙜𝙚 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙 𝙗𝙚𝙞𝙣𝙜 𝙮𝙤𝙪𝙧 𝙨𝙚𝙡𝙛...🤍✨
23 Iyul 2025, 08:33
23 Iyul 2025, ~10:31

කෝ බලන්න මෙයාව දන්න කට්ටිය?මෙයාගෙ නමයි මෙයාගේ විශේෂත්වෙයි කියන්න බලන්න.. දන්නවා ඔයත් හොද ලමයෙක්...ඔන්න ඔන්න google දාලා හොයන්
කෝ බලන්න මෙයාව දන්න කට්ටිය?මෙයාගෙ නමයි මෙයාගේ විශේෂත්වෙයි කියන්න බලන්න.. දන්නවා ඔයත් හොද ලමයෙක්...ඔන්න ඔන්න google දාලා හොයන්න ඔට්ටු නෑ හරිද 🙈 මේක හොයා ගත්තෙ නැ කියලා ඔන්න ඉතිම් ඔක්කොම වැඩ දමලා ගහලා මං fail තමයි කියලා මානසිකව වැටිලා දනිස් තුවාල කර ගන්න එපා හරිද?🤦‍♀️ මේක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්...
23 Iyul 2025, 08:16
31 Iyul 2025, ~22:46

තව මාස හතරයි තියෙන්නේ කියලා බය හිතෙනවනම් බලන්න පොඩ්ඩක් කියවලා😏 ඔයා හිතන්නකො ඔයා bike එකක් ගත්තා එක ගෙවන්න ගත්තේ මාස 5කට සති වාරික වලට.😉 ඔයා ඔය bike එකට මාස තුනක් විතරම ගෙවන්නේ නැතුව ඉදලා පටන් ගන්නවා මාස දෙකක් ඉදලා ගෙවන්න. දැන් ඔයාට තියන බය තමයි bike එක උස්සයි කියලා.🙃ඔයා එකට කරන්න ඔනේ bike එක හන්ගලා bike එකට ගෙවන් යන එක පුළුවන් හැම වෙලේම සල්ලි ගිහිල්ලා දානවා.😔 එතකොට ඔයාට මාස 5 න් දෙකකදි ⁣ඔක්කොම ගෙවන්න බැරි වෙයි ඒත් ඒ වෙනකොට ඔයා ගොඩක් ගෙවලා තියෙවි. එතකොට ඔයාගේ bike එක ඔයාට නැති වෙන්නේ නැති වෙයි.🤷‍♀️ අන්න ඒ වගේ ඔයා මේ විදියට කලොත් අනිවාර්යයෙන් fail වෙන්නේ නැ කියලා මම කියනවා.🫰 ඔයා දැන් කරන්න තියෙන ඔක්කොම ලගට ගන්නේ නැතුව චුට්ට චුට්ට උවමනාවෙන් කරන්න.🧑‍💻 එතකොට ඔයා EXAM ලන් වෙද්දින් ගොඩක් වැඩ ඉවර කරලා තියෙවි.💃 එකෙන් ඔයාට ලොකු ගේමක් ගහගන්න අනිවාර්යයෙන් පුළුවන් වෙනවා.🥵 තියන පොත් ඔක්කොම ලගට ගන්න එපා දැන්ම.🥴 Past paper බලලා අනිවාර්යයෙන් එන පාඩම් ටික note කරගෙන ඒවට වැඩි වෙලාවක් යොදවන්න.🙏 අනික time table හදන්නේ නැතුව ඔයා අනිවාර්යයෙන් වැඩ කරනවා කියලා පැය 12 හදාගන්න.🤓 එක වැර පැය කාලක් හරි කමක් නැ එක දිගට වැඩ කරන්න පුළුවන් හැබැයි අනිවාර්යයෙන් දවසට ඔයා හදාගත්ත වෙලාව සම්පුර්ණ කරන්න..👌 මෙහෙම වැඩ කරලා ටික දවසක් සාර්ථක නැත්තම් කියන්නකෝ.📞 ✍️ශානු #motivation #share https://t.me/SL_EDUCATION_A_L
22 Iyul 2025, 05:10

💐🩷ස්ටෙටස් දාන්න Video හොයන ළස්සන ළමයි ටික මෙ පැත්තට එන්න බලන්න..."🌹😘 >🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්" Movies"wallpaper"Rom
💐🩷ස්ටෙටස් දාන්න Video හොයන ළස්සන ළමයි ටික මෙ පැත්තට එන්න බලන්න..."🌹😘 >🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්" Movies"wallpaper"Romantic video"Meme😄"මේ වගෙ තව ගොඩක් දේවල් දාන මෙ චැනල් එක Follow කරලා තියාගන්න🎁ළමයෝ⭐️ 🌸🫰HD ස්ටෙටස් හොයන ලස්සන ළමයි ටික Follow😎 කරලා තියාගන්න 🎁ඕනෙම ☄️චැනල් එකක්....... ✅Follow the SevenWings ᥫ᭡☁️ channel on telegram:❤ @SevenWings24 🔗😮 🔐🏪
20 Iyul 2025, 10:00
21 Iyul 2025, ~15:03

🔤🔤🔤🔤🔤 ✏️✏️✏️✏️✏️✏️✏️ 📝 🍒🍒🍒🍒 📚 💙A/L ලඟ ලඟම එනවා නේද..? 🥺 💙දැන් ඔයා පාඩම් කරන එක අඩු වෙලාද? 😕 💙කොච්චර පාඩම් කරත
🔤🔤🔤🔤🔤  ✏️✏️✏️✏️✏️✏️✏️                                        📝  🍒🍒🍒🍒 📚 💙A/L ලඟ ලඟම එනවා නේද..? 🥺        💙දැන් ඔයා පාඩම් කරන එක අඩු       වෙලාද? 😕 💙කොච්චර පාඩම් කරත් Time       Management අවුල්ද? 😐 එහෙනම් ඉතින් A/L අය වෙනුවෙන්ම හදපු වීඩියො එකෙ වගේ ඔයාගෙ dreams ලස්සනට ඇඩ් කරලා ඔයාටම පොතක් වෙන් කරගන්න. 😍 පොතේ හැම month එකකටම Add වෙන දේවල් තමා මේ...😍👇 1️⃣ Monthly Planner & Weekly Planners      ☁ මාසෙක වගේම සතියෙන් සතිය             ඔයා කරන Special වැඩ note කරන             Pages 2️⃣ Monthly Papers Plan      ☁ Subject තුනේ ඔයා මාසෙ සති            වලදි කරන Papers මොනාද කියල            Note කරගන්න Page එක 3️⃣ Daily Planner       ☁ පොතේ වැදගත්ම දේ 🤩     දවසෙ පැය 24 ම පැයෙන් පැයට     ඔයා කරන වැඩ Note කරගෙන,        වැඩේ ඉවර උනාම ඉස්සරහින්     ගැම්මට තඩි හරියක් දාගන්න     පුළුවන්.මාසෙ දවස් 31 ටම තියේ.         🐈 4️⃣ Star System       ☁Timer එකක් Use කරල දවසෙ             පැයෙන් පැය වැඩ කරන                     ගමන් ආසාවෙන් තරුවක්             පාට කරල දවස අවසානෙ                    පැය ගාන count කරගන්න             පුළුවන්.😍 5️⃣ Papers Mark Sheet        ☁Papers plan එකෙ කරන             Papers වල Marks Add             කරගන්න පුළුවන්. ඉතින් මේ පොත හීන දිනවන්න ආස හැමෝටම ❤          📸 Telegram Channel👇          https://t.me/+NDYUhSCpEIw0NzJl
20 Iyul 2025, 09:16
21 Iyul 2025, ~15:03

Song Status Video ( shorts ) දාන Channel එකක් පටන් ගන්නද අලුතින් ?!
Anonymous voting
20 Iyul 2025, 04:41
20 Iyul 2025, ~10:00

මේ ලින්ක් එකෙන් ගිහින් ඇඩ් වෙන්නකෝ ලමයි 🥺 මන් හෙට ඉදන් ඔයාලගෙ ඕර්ගනික් වැඩේ ආය පටන් ගන්නවා මට first place ගන්න ඔයාල උදව් කරොත්....🩷
20 Iyul 2025, 04:10
21 Iyul 2025, ~15:03

A/L කරන ඔයාලගෙ හීන වලට යන්න ආස හිතෙන ලස්සන ලස්සන 💌 Study Planners 💌 Mini Planners 💌 Coloring Books 💌 Wall Posters 💌 Visi
A/L කරන ඔයාලගෙ හීන වලට යන්න ආස හිතෙන ලස්සන ලස්සන 💌 Study Planners 💌 Mini Planners 💌 Coloring Books 💌 Wall Posters 💌 Vision Boards 💌 Book Marks 💌 Journaling Stikers 💌 Result Sheets මේ ඕනිම දෙයක් ඔයාට ඕනි විදියට Customize කරල දෙනවා...🥰 ටෙලිග්‍රැම් එකේ ගාණ අඩුම තැන වගේම විශ්වාසනීයම තැන... මේවා free ගන්න පුලුවන් giveway එකකුත් ඔන්න දැන් චැනල් එකේ යන ගමන් තියෙන්නේ... ඔයත් අදම ඇඩ් වෙලා බලන්න...හරිම ලස්සනයි...
20 Iyul 2025, 00:43
21 Iyul 2025, ~15:03

Repost from Gen Z Learners
🟪A/L ගැන තියෙන ප්‍රශ්න ⬜️memes 🟥Results/Exam dates ගැන updates ⬜️Student Life එක ගැන 🟧අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන නිවේදන හා news ආදී නොයෙක් කරුණු දැන ගැනීමට [දැන්ම එකතුවෙන්න] හොදයි නම් යාලුවන්ටත් share කරන්න😊 🔺Gen Z Learners🔺 https://t.me/genzlearners
19 Iyul 2025, 10:34
21 Iyul 2025, ~15:30

𝗔/𝗟 කරන ගොඩක් අයගෙ හීනෙ 𝗖𝗔𝗠𝗣𝗨𝗦 එකක්‌ 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එකක්😌❤️‍🩹 ඔයාගෙත් එහෙමද?😉❤️ එහෙනම් බලන්නකෝ මෙතන ඔයා ආසම 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එක හරි ඔයා 𝗔/𝗟වලට කරන 𝗦𝗧𝗥𝗘𝗔𝗠 එක හරි තියෙනවද කියලා🙂‍↕️🎓 ඒ වගේම ඔයාලගෙ 𝗦𝗧𝗥𝗘𝗔𝗠𝗦වල 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗧𝗨𝗗𝗘𝗡𝗧𝗦ලගෙ 𝗔/𝗟 𝗝𝗢𝗨𝗥𝗡𝗘𝗬 එක ගැන වගේම 𝗨𝗡𝗜 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘𝗦 ගැන දැනගෙන 𝗜𝗡𝗦𝗣𝗜𝗥𝗔𝗧𝗜𝗢𝗡 එකක් ගන්න කැමති අයට..🦄🌈💕 ඒ වගේම තවත් මේ වගේ.. 𝗔/𝗟 ලමයින්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට ගැලපෙන 𝗜𝗡𝗦𝗣𝗜𝗥𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗣𝗢𝗦𝗧𝗦, 𝗔𝗥𝗧𝗜𝗖𝗟𝗘𝗦 ඉස්සරහටත් බලන්න 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 එකට 𝗝𝗢𝗜𝗡 වෙලා ඉන්න..🥰
19 Iyul 2025, 08:32
20 Iyul 2025, ~10:12

Study Planners ඕන ඒලෙවල් කරන ඔයාලට මෙන්න අඩුවෙන්ම ගන්න තැනක්... හරිම විශ්වාසනීයයි වගේම හරිම ලස්සනයි...🤍 ඔයාලත් පහල ලින්ක් එක
Study Planners ඕන ඒලෙවල් කරන ඔයාලට මෙන්න අඩුවෙන්ම ගන්න තැනක්... හරිම විශ්වාසනීයයි වගේම හරිම ලස්සනයි...🤍 ඔයාලත් පහල ලින්ක් එකෙන් චැනල් එකට ජොයින් වෙලා බලන්න... ෆ්‍රී මේවා ගන්න පුලුවන් giveway එකකුත් තියෙනවලු ඔන්න... පහල ලින්ක් එකෙන් එකතු වෙලා මටත් පොඩි උදව්වක් කරන්න ඉතිම් 😁 https://t.me/+NDYUhSCpEIw0NzJl
18 Iyul 2025, 23:48
20 Iyul 2025, ~10:12

බලන් ගියාම මටත් වඩා දරුනු සෙට් එකක්නේ මේකේ ඉන්නේ 😓
16 Iyul 2025, 23:01
21 Iyul 2025, ~15:30

ඔයාලට අධික කේන්තියක් ආවම (කෙනෙක්ව ගහල ගහල මරන්න තරම් වගේ) ඔයාලා මොකද කරන්න‌ේ සාමාන්‍යයෙන්? 😪
14 Iyul 2025, 09:21
21 Iyul 2025, ~17:21

😍 2025 cinema ලොව හොල්ලපු සුපිරිම Movies බැලුවේ නැද්ද 😳 එහෙනම් ඉක්මනින් අප සමඟ එකතු වෙන්න 🤍 🤍 🤍 සිංහල උපසිරැස සහ සිංහල හ
😍 2025 cinema ලොව හොල්ලපු සුපිරිම Movies බැලුවේ නැද්ද 😳 එහෙනම් ඉක්මනින් අප සමඟ එකතු වෙන්න 🤍 🤍 🤍 සිංහල උපසිරැස සහ සිංහල හඬ කැවූ සමඟ
හොද හොද ඒවා දාල ඇත්තේ ගිහින් බලන්න කෝ 😌
මේව ඉතින් අපෙන් විතරයි 😏 ඔයාලට Movie Request කිරීමේ හැකියාව ද ඇත .... 🥳🥳 👇👇👇👇👇👇👇👇 💝 Join Now 💝 👆👆👆👆👆👆👆👆
13 Iyul 2025, 09:39
13 Iyul 2025, ~10:42

දෙන්නම් මං අද පප්පලට echem version 😍
Lyrics - @ Comment box😌❤️‍🔥
සබන් නිෂ්පාදනය E-chem සබන් 🧼 Credit - Original Owner❤️‍🔥
12 Iyul 2025, 13:46