AL to UNI | Official Channel
Kanalga Telegram’da o‘tish
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Ko'proq ko'rsatish2 554
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-87 kunlar
-4930 kunlar
Postlar arxiv
මේ කාලේ Physics Full Papers වල ලකුණු මට්ටම සාමාන්‍යයෙන්?
තාම වැඩ අය react එකක් දාන් යමු
පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩ ද?
React එකක් දාන් යමු බලන්න
නිදිමතයි කියල මැදදි අතාරින්න එපා
පටන් ගත්ත වැඩේ ඉවර කරලම පුලුවන් උපරිම වැඩ කරමු❤️🔥
◾️මේ කාලෙට ගැලපෙන දල plan එකක්
Plan එකක් හදාගන්න විදිහයි සතියේ වැඩ ටික වගේම time management එක ගැන පැහැදිලි කරල වීඩියෝ එකක් ඕනද
(👍 react කරන්න)
තව දවස් 120කින් 2025 AL විභාගය‼️
පොඩි කාලයක් වගේ හිතුනට හරියට plan එකක් හදන් time manage කරගෙන වැඩ ටික කරගත්තොත් මේ තියෙන කාලෙන් තමන් ඉන්න මට්ටමේ ඉදන් අවමය ලකුණු 15-20 අතර වැඩි කරගන්න එක අනිවාර්යෙන්ම කරන්න පුලුවන් දෙයක්…
දැන් සතිපතා යන වැඩ මග ඇරගන්නැතුව පිලිවෙලට කරගන්න ගමන් කලින් අතපසු වුන ඒවත් වෙලාව තියෙන හැටියට සතියට ටික ගානේ කරගෙන යන්න
මූලිකවම තියෙන කාලේ ගැන හිතල බය වෙන්නවත් වැඩේ අතෑරල දාන එකවත් නෙවේ වෙන්න ඕන, කොහොමහරි අල්ලන් ඉදල මේ අන්තිම කාලෙන් පුලුවන් උපරිම ගේමක් ගහල මේක සුපිරියටම කරල ඉවර කරගන්න එක
වැඩ ටික පුලුවන් උපරිම හොදට කරගන්න , හැමෝටම පුලුවන්
ජය❤️🔥
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු
පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
ජය❤️🔥
✌️උපරිම හොදින් වැඩ ටික කරන් යන් , මේ තියෙන කාලේ හොදටම ඇති ගේමක් ගහන්න
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
කොහොමද ලමයි…
මේ දවස් වල වැඩ ටික හොදට කරන් යනව නේද?
අන්තිම මාස 4 වගේ පට්ටම වැදගත්
ඔයා නොහිතන වෙනසක් ලකුණුවල කරගන්න පුලුවන්
ගැම්මෙන් වැඩ ටික කරන් යමු❤️🔥
Repost from AL to UNI | Official Channel
ඉදිරි මාස 4න් උපරිම ලකුණකට යන්න සතිය හරිටයම මේ විදිහට plan කරල වැඩ කරන් යන්නhttps://youtu.be/G8T_PhOoXVs?si=sMFMI-ZcQA3M8PqE කාලය සීමිතයි නමුත් කරන්න තියෙන වැඩ ? ඒ නිසා හැමෝම සතිය හරියට සැලසුම් කරල මේ අන්තිම මාස 4 වැඩ කරන එක අතිශය වැදගත්.. දවසකට ඔයා දැන් ඉන්න මට්ටමේ ඉදල එක ලකුණ ගානේ හරි වැඩි කරගන්න උපරිම උත්සහ කරන්න බෑ කියල දෙයක් නෑ කම්මැලිකම් , නිදිමත ඔක්කොම පැත්තකට දාල මේ මාස 4 උපරිම උනන්දුවෙන් වැඩ කරන් යමු ජය❤️🔥
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු
පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ
ජය❤️🔥
Repost from AL to UNI | Official Channel
2days —-> 11000+ viewshttps://youtu.be/HXQRwJ-EVKs?si=RkpeDnK4CS14iB_u ♨️Bio Api YOUTUBE CHANNEL : Chathil Malsen
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
