AL to UNI | Official Channel
Kanalga Telegram’da o‘tish
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Ko'proq ko'rsatish2 556
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kunlar
-4430 kunlar
Postlar arxiv
අදත් 12 පහු වෙනකන් ඉමුනෙ මොකො කියන්නෙ 🤭
❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට...
අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා
දැනට අද දවස 🔥උපරිම වැඩක් කරගත්ත ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි 👍වැඩක් කෙරුනෙම නැ වගේ
කාණ්ඩ විශ්ලේෂණයේ 4 වන කාණ්ඩයේදි අවක්ෂේප වන්නෙ අඩු සල්පයිඩ සාන්ද්‍රණයක් යටතේය
කැටායන විශ්ලේෂණයේදි සා HNO3 යොදන්නෙ මාධ්‍යයෙන් H2S ඉවත් කිරිමටය
❗️❗️වැඩක් පටන්ගන්න එක තමයි අමාරුම පටන්ගත්තට පස්සෙ track එකේ යන එක හදාගන්න එක ඊට සාපේක්ෂව ගොඩක් ලේසි හැමෝම මේ කියන ඒව යම් තාක් දුරකට හරි කරන්න උත්සහ කරන්න බෑ කියල අතහැරල දාල ඉන්නවට වඩා කොහෙ හරි තැනකින් පටන්ගන්න
හැමෝම ඉදිරි මාස කීපයට තමන් කරන විෂයන් 3ට වෙන වෙනම POINT BOOKS 3ක් හදන්න ඒකෙ තමන්ට පේපර් කරද්දි හම්බෙන අලුත් වගේම තමන්ට නිතර වරදින පොඩි පොඩි points ටිකත් ලියගන්න පස්සෙ හැම සතියෙම පේපර් ලියන්න තියෙන දවසට කලින් දවසෙ රෑ ඒක බලල යන්න තව chemistry වල abcd ප්‍රකාශන ප්‍රශ්න points sheet එකක් වෙනම හදන්න පාඩම් වලට බෙදල හදන්න පුලුවන් නම් හොදයි ඒකෙන් තමයි ගොඩක් අයට ලකුනු අඩු වෙන්නෙ දැනට කරන අයත් ඇති මේව නොකරන අය කරන්න ගන්න ලකුනු වැඩි කර ගන්නෙ කොහොමද කියල අහ අහ හිටියට වැඩක් නෑ මේ ක්‍රමය අත්දැකීමෙන් කියන්නෙ
https://youtube.com/@alcm-pc6wv?si=hj4dzTYQ6A9OQcto ඔයලට වටින වැඩ ගොඩක් ඉස්සරහට එන්න තියෙනව හැමෝම ඒ නිස SUBSCRIBE කරල තියාගන්න
නිදා ගන්න කලින් විනාඩි කීපයක් අරන් හෙට දවසේ කරන වැඩ ටික කටුවට PLAN කරල නිදාගන්න ඒකෙ වටිනාකම උදේට තේරෙයි
අද රෑ කීය වෙනකම් පාඩම් කරනවද ? 🤭
❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට...
රෑ වෙලා නිදාගමු නේද?😊😊😊
අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා
මේ වෙනකන් ඔයා වලට වැඩ කරපු විදිහ ගැන 🔥හොදටම තෘප්තිමත් 👍මධ්‍යස්ථයි (යම් තාක් දුරකට හොදයිතව මීට වඩා කරන්න තිබ්බ ) 😢හොදටම අවුල් (වැඩ කරන්න තිබ්බ අවස්ථාත් අතහැරිය)
උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක සමතුලිතා ලක්ෂ්‍ය වෙනස් වේ
පරිපූර්ණ වායුවක සම්පීඩ්‍යතා සාධකය පීඩනය මත රදා පවති
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
