AL to UNI | Official Channel
Kanalga Telegram’da o‘tish
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Ko'proq ko'rsatish2 555
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kunlar
-4430 kunlar
Postlar arxiv
✅ Chem quiz
තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උෂ්නත්වය වැඩි කල විට අඩුවේ
Phy quiz
තාපගති විද්‍යාවේ එන ගැමා පිලිබද සත්‍ය වන්නේ A) පරමානුකත්වය මත රදා පවතී B) සෑම විටම 1 ට වඩා කුඩා වේ C) වායුවක ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා 2 අතර අනුපාතයෙන් ලැබේ
Phy Quiz
සත්‍ය වන්නේ A) රේලි තරංග සිරස් චලිත ඇති කරවයි B) භූ කම්පනයක් ඇති වන ලක්ෂය අපිකේන්ද්රය නම් වේ C) දිවිතියික තරංග තීර්යක් තරංග ආකාරයකි
✅ chem QUIZ
හැලජන අතුරෙන් අයඩින් ඝනයක් වන අතර බ්රෝමීන් වායුවකි
✅ chem QUIZ
1 - butanol හි ජලයේ ද්‍රාවයතාව methanol හි ද්‍රව්‍යතාවට වඩා අඩුය
✅chem QUUZ
1. එන්ට්‍රොපිය අවස්ථා ශ්‍රිතයකි 2. අවස්ථා ශ්‍රිතයක සිදුවන වෙනස්වීමේ ප්‍රමානය එහි ආරම්භක හා අවසාන අවස්ථා මත පමනක් රදා පවතී
✅Chem QUIZ
එකම උෂ්නත්වයේ පවතින වායූන් වර්ග 2 ක පරිපූර්ණ වායු සාම්පල 2 ක මධ්‍යනය චාලක ශක්ති අගයන් එකිනෙකට සමාන වේ
❗කෙටි ක්‍රම 04
✅ d block මූලද්‍රව්‍ය වලින් වැඩිපුර NH3 සමග දියවන්නේ
අන්තිම 4 විතරයි
Co
Ni
Cu
Zn
✅ ඒවායේ සංකීර්නයේ NH3 වල සංගත අංක පිලිවෙලින්
6
6
4
4
දිගටම මේ වගේ දාන්නද
React එකක් දාන් යමු කට්ටිය...❗කෙටි ක්‍රම 03
✅ තාත්වික වායු පරිපූර්න තත්වයට ලගාවීමට අවශ්‍ය තත්ව
ඉඋ පපීඉහල උෂ්නත්ව පහල පීඩන දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...
❗කෙටි ක්‍රම 02
✅ ORGANIC IUPAC නාමකරන ප්‍රමුඛතා පිලිවෙල
කා එස් අ ඒම සය ඩි කී කො ඇමීනකාබොක්සිලික් අම්ලය එස්ටර අම්ල හේලයිඩ ඒමයිඩ සයනයිඩ් ඇල්ඩිහයිඩ කීටෝන ඇල්කොහොල ඇමීන දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...
ශුන්‍ය පෙල ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය ආරම්භක සාන්ද්‍රනයට ප්‍රතිලෝමව සමානුපාතික වේ
❗කෙටි ක්‍රම 01
✅ විද්‍යුත් රසායනික කෝෂ
කෝ කැදකෝශයක කැතෝඩය ධන ✅ විද්‍යුත් විච්ඡේදනය
වියන් ඇදවිද්යුත් විච්ඡේදනයේදී ඇනෝඩය ධන දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...
වැන්ඩවාල් සමීකරනය තාත්විච වායුන් වලට පමනක් යෙදිය හැක
S ගොනුවේ සල්පේටවල ජල ද්‍රාවයතා කාන්ඩයේ පහලට වැඩි වේ
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
