772
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-27 kunlar
-230 kunlar
- Kanalning o'sishi
- Post qamrovi
- ER - jalb qilish nisbati
Ma'lumot yuklanmoqda...
Obunachilar o'sish tezligi
Ma'lumot yuklanmoqda...
Repost from ✨අනන්තය✨
අද රාත්‍රිය නිවාඩු📚⚠️🚫
හේතුව - special meeting එක⚠️🦋
හැමදාම පාඩම් කරන්වානේ...අද ළමයි පොඩ්ඩක් නිදහසේ පැය 2,3ක් ඉදලා special meeting එක බලලා📚🔥
ඔයා ඉදිරි දවස් 200 ටම සුපිරි plan එකක් හදන්න නිදාගන්න කලින් 🪫🔋🧭
එහෙම නැතුව ඔහේ කරගෙන ගියොත් වෙලාව යනවා දන්නෙම නෑ 💶⏰⏲⏱
ඒ නිසා අද මගේ Chnnel වල නිවාඩු දෙනව.....හෙට ඉඳන් වැඩ යනවා💫🦋
ඔයා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ වැඩ list එකේ හැමදාම රෑ 11.00- 1.00 chnnel එකේ වැඩ වලට දෙන්න📚🔖
දවස් 200ක් තියනවා...ඔයා මොන මට්ටමේ ඉදියත් දැන් මැරීගෙන වැඩ කරන්න පටන් ගන්න👿😘
ඒ වේදනාව මේ දවස් 200 වින්දොත් එක්කෝ ජීවිත කාලේම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් වෙයි 🥰
Good luck... ලැබුණ නිදහස වැදගත් විදියට ප්‍රයෝජනයට ගන්න🧠❤️🔥
මහන්සි උනොත් මේක කරන්න පුළුවන් 🔥💪❤️
🔥 23👍 4
අදට වැඩ ඉවරයි ආහාර ජීරණ පද්ධතියේ🥰❤️🔥
අහපු ළමයි තේරුනාද කියලා කියන්න 🥰🦋✨
✨✨✨✨❤️🔥✨✨✨✨✨
❤ 12🔥 2👍 1
Repost from N/a
🦋ආහාර ජීරණ පද්ධතිය 🦋
2.09 MB
❤ 12👍 1🔥 1
Boshqa reja tanlang
Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.