uz
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Kanalga Telegram’da o‘tish

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Ko'proq ko'rsatish
Buy Ad
Ma'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kun
+22230 kun
Postlar arxiv
P03 Jailbreak කිරීම සහ Root කිරීම කියන්නේ ඇත්තටම අදාල operating system එකේ exploit එකක්, එහෙමත් නැතිනම් දුර්වලතාවයක් භාවිතා ක
P03 Jailbreak කිරීම සහ Root කිරීම කියන්නේ ඇත්තටම අදාල operating system එකේ exploit එකක්, එහෙමත් නැතිනම් දුර්වලතාවයක් භාවිතා කරමින් අපට ලබා දී නොමැති privileges, එහෙමත් නැතිනම් හැකියාවන් ලබා ගන්නා ක්‍රමවේදයක් බව තේරුම් ගතයුතු වෙනවා. ඉතින් මේ වගේ දුර්වලතාවයකින් ප්‍රයෝජන ගන්නා විට, ආරක්ෂාව ගැනත් සැළකිලිමත් විය යුතු වෙනවා. විවිධ විදිහේ අනතුරුදායක apps මේ වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන නිසා, එවැනි app එකකට root access ලැබුණහොත්, device එක factory reset කලත් එයින් ඉවත් නොවී සිටීමට පවා අදාල app එකට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ විදිහට Root කළහොත්, එහෙමත් නැතිනම් Jailbreak කළහොත්, ඔයාගේ ජංගම දුරකථනයට ලැබෙන Warranty එක අවලංගු වෙන බවත්, නිෂ්පාදකයා විසින් ලබා දෙන Software updates, තවදුරටත් නොලැබී යන බවත් මතක තබාගත යුතු වෙනවා. ඒ වගේම මේ Root/Jailbreaking කරන අතරතුර යම්කිසි කටයුත්තක් වැරදී ගියහොත්, සමහර විට ජංගම දුරකථනය Brick වීම, එහෙමත් නැතිනම් වැඩකට ගත නොහැකි මට්ටමට (firmware නැවත flash කිරීම මගින් සාදාගත හැකි වන නමුත්, එය තමන් හට කරගැනීමට නොහැකි වුවහොත් මුදල් ගෙවා සිදු කරගැනීමට සිදුවිය හැක) පත්වීමට ඉඩ තිබෙනවා.

P02 Android ජංගම දුරකථන Root කිරීම ගැන. Android ජංගම දුරකථන ගතහොත්, iPhone වල සඳහන් කළ ආකාරයේ ගැටළු එකක් වත් නොමැති බව ඔබට වැ
P02 Android ජංගම දුරකථන Root කිරීම ගැ. Android ජංගම දුරකථන ගතහොත්, iPhone වල සඳහන් කළ ආකාරයේ ගැටළු එකක් වත් නොමැති බව ඔබට වැටහෙනු ඇත. Google Play Store හැර වෙනත් App Stores ඕනෑ තරම් Android වලට ඇති අතර, අවශ්‍යය නම් තමන්ටම app එකක් නිර්මාණය කර එය තමන්ගේ ජංගම දුරකථනයේ install කරගෙන භාවිතා කිරීමේ හැකියාව Android ජංගම දුරකථන භාවිතා කරන්නන් හට නිතැතින්ම අවස්ථාව තිබෙනවා. එහෙම නම් ඇයි Android ජංගම දුරකථනයක් root කරන්නේ? • Android ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් install කර තිබෙන bloatware, එහෙමත් නැතිනම් වැඩකට නැති apps සියල්ල ඉවත් කර දැමීමට හැකි වීම • overclock කිරීම හරහා performance වැඩි කරගැනීම හෝ underclock කිරීම මගින් battery life එක වැඩි කරගැනීම වැනි දේ සිදු කිරීමට හැකියාව ලැබීම • Ad block කිරීම, Xposed Framework වැනි framework භාවිතා කරමින් community එක විසින් නිර්මාණය කළ විවිධ ආකාරයේ apps/tools භාවිතා කළ හැකි වීම • නිෂ්පාදකයා ලබා දෙන මෙහෙයුම් පද්ධතිය මගින් ඔබට සන්තෘප්ත වීමට නොහැකි නම්, එය ඉවත් කර දමා තමන් කැමති විදිහේ operating system එකක් install කරගැනීමේ හැකියාව ලැබීම. මේ වගේ තව සියදහස් ගණනක් තියෙනවා

P01 iPhone Jailbreak කිරීම ගැන iPhone එකක් භාවිතා කරන විට බොහෝ වෙලාවට ප්‍රධාන ගැටළු කිහිපයකට මුහුණ දීමට අපට සිදු වෙනවා • Appl
P01 iPhone Jailbreak කිරීම ගැන iPhone එකක් භාවිතා කරන විට බොහෝ වෙලාවට ප්‍රධාන ගැටළු කිහිපයකට මුහුණ දීමට අපට සිදු වෙනවා • Apple සමාගම විසින් approve කර, App Store එකට ඇතුලත් කරන apps පමණක් භාවිතා කිරීමට සිදු වීම. • Apple සමාගම විසින් නිර්මාණය කර දී තිබෙන user interfaces වලට කොටු වී, කැමති වුවත් නැතත් එයම පමණක් භාවිතා කිරීමට සිදු වීම. • File system එකට access ලබා දී නැති නිසාවෙන්, file management කටයුතු වලදී ඇති වන අපහසුතාවය iPhone එකේ තිබෙන free space එක USB Flash drive එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව නොමැති වීම. • More... 😭 කොහොම නමුත් iPhone එකක් Jailbreak කළහොත් ඉහත සඳහන් කළ සියළුම සීමාවන් වලින් ඔබ නිදහස් වන අතර, iOS සඳහා නිර්මාණය කළ ඕනෑම app එකක් Apple සමාගමේ අනුමැතිය නොමැතිව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම iOS එකේ සාමාන්‍යයෙන් ලබා දී තිබෙන පෙනුම වෙනස් කරගැනීමට හැකියාව ලැබෙන අතර Gaming emulators වැනි apps භාවිතා කිරීමේ හැකියාවත්, External Hard Drive එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇතුළු තවත් community එක විසින් develop කළ Jailbreak exclusive tools විශාල සංඛ්‍යාවක් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Android ජංගම දුරකථන Root කිරීම සහ iPhone Jailbreak කිරීම ගැන සරලව දැනගනිමු.😉 මේ වෙනකොට Smartphones කියන්නේ මිලදීගන්නා විටම ඉ
Android ජංගම දුරකථන Root කිරීම සහ iPhone Jailbreak කිරීම ගැන සරලව දැනගනිමු.😉 මේ වෙනකොට Smartphones කියන්නේ මිලදීගන්නා විටම ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතින device එකක් වුණත්, සමහර වෙලාවට හැම කෙනෙක්ම භාවිතා කරන, එකම විදිහේ සීමා සහිත දේවල් වලින් ඔබ්බට යන්න අපට ඕන වෙනවා. අන්න ඒ වගේ වෙලාවට, මේ ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් සාමාන්‍යය ජංගම දුරකථන භාවිතා කරන්නන් හට access කරන්‍න දෙන්නේ නැතිව සීමා කර තිබෙන කොටස් වලට access ලබා ගැනීමට අපට සිදු වෙනවා. iPhone එකක් Jailbreak කිරීම සහ Android ජංගම දුරකථනයක් Root කිරීම යන කාරණා දෙකෙන්ම පොදුවේ ගතහොත් සිදු කරන්නේ මේ ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් සීමා කර තිබෙන, මෙහෙයුම් පද්ධතියේ privileged access ලබා ගැනීමේ කටයුත්තයි. #root #jailbreak #tricks #tips #post

How to connect to the cloud server ☁️
How to connect to the cloud server ☁️

කොහොම නමුත් Redditor කෙනෙකු විසින් මේ ads නවත්වාගැනීම සඳහා සරළ ක්‍රමයක් හෙළි කර ඇති අතර මේ සඳහා කිසිඳු අමතර extension එකක් හෝ මුදලක් ගෙවීමක් අවශ්‍යය නොවන නමුත්, මෙම trick එක YouTube web version එක සදහා පමණක් වලංගුවේ. YouTube වීඩියෝවල දැන්වීම් ඉවත් කිරීම සඳහා අදාල YouTube URL එකෙහි .com කොටසෙන් පසු අමතර තවත් ඩොට් එකක් තැබීම, එනම් 
youtube.com/yourvideo 
වෙත පිවිසීම වෙනුවට, ඔබ 
youtube.com./yourvideo
 වෙත පිවිසීම මගින් සියළුම ads ඉවත් කර අදාල video එක පමණක් නැරඹීමේ හැකියාව ලැබෙනවා.😜 ‍බොහෝ වෙබ් අඩවි තමන්ගේ වෙබ් අඩවියේ පළ කරනු ලබන වෙළඳ දැන්වීම් ආදිය තම වෙබ් අඩවියේම store කර තබා නොගන්නා අතර ඒවා ‍whitelist කළ වෙනත් domain හරහා ලබාගනු ලබනවා. මේ ආකාරයෙන් ප්‍රධාන domain name එකට අමතර . එකක් තැබීම හරහා web browser එක විසින් hostname එක ලෙස එම සම්පූර්ණ නම භාවිතා කරනු ලබන අතර, CORS, එහෙමත් නැතිනම් Cross-origin resource sharing block කිරීම නිසාවෙන් වෙනත් domain හරහා serve කරනු ලබන content සියල්ලම block කිරීමට අදාල web browser එක කටයුතු කරනු ලබනවා. මෙය YouTube වෙබ් අඩවියට පමණක් නොව වෙනත් බොහෝ වෙබ් අඩවි වල ads block කිරීම සඳහා පහසු ක්‍රමයක් වන අතර ඇතැම් paywalls සහිත වෙබ් අඩවි සඳහා ද භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. කෙසේ නමුත් මෙම Reddit post එක සදහා upvotes 4,500 කට වඩා වැඩි  ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇති බැවින් YouTube විසින් දැනටමත් මෙම දුර්වලතාවය පිළිබඳව දන්නා බව පෙනෙන අතර මේ පිළිබඳව අධීක්ෂණයකින් පසු මෙම දුර්වලතාවය හැකි ඉක්මනින් නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බව අපේක්ෂා කරනවා. @the_exit_node Please share ❤️ #tricks

ඕනෑම YouTube වීඩියෝවක් දැන්වීම් නොමැතිව නැරඹීම සඳහා සරල URL උපක්‍රමයක් reddit පරිශීලකයෙකු විසින් අනාවරණය කරලා තියෙනවා. [ with
ඕනෑම YouTube වීඩියෝවක් දැන්වීම් නොමැතිව නැරඹීම සඳහා සරල URL උපක්‍රමයක් reddit පරිශීලකයෙකු විසින් අනාවරණය කරලා තියෙනවා. [ without any software ] Fast and easy way😊 YouTube යනු මේ  වන විට ලොව බොහෝ දෙනා අතර ජනප්‍රිය සේවාවක් වන අතර තමන්ගේ නරඹන්නන් හට වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම හරහා මොවුන් මුදල් උපයාගැනීම සිදු කරනු ලබනවා. වෙළඳ දැන්වීම් නොමැතිව videos නැරඹීම සඳහා මුදල් ගෙවා YouTube Premium සේවාව ලබාගැනීමේ හැකියාව ඇති අතර මීට අමතරව ad-blocker එකක් භාවිතා කිරීම හරහා ද මෙම කටයුත්ත සිදු කරගැනීමේ හැකියාව පවතිනවා. 👇👇👇 #tricks #tips #yt #post

Step 01 :                Note pad එක open කරලා යට තියෙන code ඒක copy කරගන්න.
@ECHO OFF
title Folder Locker

:: Set the password for unlocking the folder
set "unlock_password=the_exit_node"

:: Encrypt the password
setlocal EnableDelayedExpansion
set "encrypted_password="
for /f "delims=" %%a in ('echo %unlock_password% ^| certutil -encodehex -f -') do set "encrypted_password=!encrypted_password!%%a"
endlocal & set "encrypted_password=%encrypted_password%"

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER

:CONFIRM
echo Are you sure you want to lock the folder (Y/N)
set /p "cho=>"
if /I "%cho%"=="Y" goto LOCK
if /I "%cho%"=="N" goto END
echo Invalid choice.
goto CONFIRM

:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End

:UNLOCK
echo Enter password to unlock folder
set /p "pass=>"

:: Decrypt the entered password
setlocal EnableDelayedExpansion
set "decrypted_pass="
for /f "delims=" %%a in ('echo %pass% ^| certutil -decodehex -f -') do set "decrypted_pass=!decrypted_pass!%%a"
endlocal & set "decrypted_pass=%decrypted_pass%"

if /I "%decrypted_pass%"=="%encrypted_password%" goto SUCCESS
goto FAIL

:FAIL
echo Invalid password
goto end

:SUCCESS
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder unlocked successfully
goto End

:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End

:End
Step 02 :               දැන් Notepad ඒක Locker.bat කියලා save කරන්න.ඊට පස්සේ Locker කියලා bat file ඒකක් create ‌වෙනවා. ඒ්ක මත Double click කරාම Locker කියලා ‌Folder ඒකක් ඔටෝ create ‌‌වේවි. Step 03 :                දැන් ඔයාලට lock කරගන්න අවශ්‍ය ‌Files අර locker කියන් ‌folder ඒකට paste කර ගන්න. Step 04 :              දැන් තියෙන්නේ folder ඒක lock කරගන්න වැඩේ. ඒ්කට Locker.dat කියන ‌File ඒක මත double click කරන්න. Folder ඒක lock කරගන්න "Y" ‌ලෙස ලබා ‌දෙන්න. හරි lock ‌වෙච්චච folder ඒක නැවත ලබා ගන්න Locker.dat කියන file ‌ ඒක මත double click කරලා password ඒක ‌ලෙස the_exit_node ‌‌‌ ‌කියලා ටයිප් කරන්න.😜
*Password මාරු කරන විදිහ
:: Set the password for unlocking the folder set "unlock_password=මෙතනට"
- මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න. - @the_exit_node Share our chanel ❤️

Create Folder locker without using any software - Sinhala (Software පාවිච්චි ‌නොකර ‌Folder lock කරමු). ගොඩක් ‌‌වේලාවට අපි මුහ
Create Folder locker without using any software - Sinhala (Software පාවිච්චි ‌නොකර ‌Folder lock කරමු). ගොඩක් ‌‌වේලාවට අපි මුහුණ ‌දෙන ගැටළුවක් තමයි ‌‌කොහොමද අපේ ‌පෞද්ගලික ‌හෝ කාර්යාලීය පරිගණකයේ තියෙන වැදගත් දත්ත සහා ‌‌‌තොරතුරු පිටස්තර අයගේ අතට පත් වීමට ඉඩ ‌නොදී ආරක්ෂාකරගන්නේ කියලා. ඉතිං ‌ගොඩක් අය කරන ‌දෙයක් තමයි ‌Folder Lock ඒකක් පාවිච්චි කරන ඒක.‌ගොඩක් ඒ්වා නම් සල්ලි දීලා තමයි ‌මේ ‌සේවාව ලබා ගන්න ‌‌වෙන්නේ. ‌Free software ත් තියෙනවා ඒහෙමෙයි කියලා ඒ් වගේ service ඒකක් free ‌දෙන ඒකෙත් ‌පොඩි අවුලක් තියෙනවා. ඉතිං ඔයත් හිතා ‌ගෙන ඇති සල්ලි දීලා හරි ‌free ‌දෙන හරි ‌folder lock service ඒකක් ලබා ගන්න.ඒත් අද අපි ඔයාලට කියලා ‌දෙන්නම් කිසිම මුදලක් වියදම් කරගන්නැතුව folder lock කරගන්න 😉 Tech Trick ඒකක්. හරි කරන්න තියෙන්නේ ‌මේච්චරයි...👇 #tricks #filelock #lock #post

- 😭 වෙලා තියෙන අය ඉන්නවද -
- 😭 වෙලා තියෙන අය ඉන්නවද -

CSS mistakes TO AVOID 😊
+4
CSS mistakes TO AVOID 😊

HTML & CSS ගැන කෙටියෙන්ම කිව්වොත් 😝
HTML & CSS ගැන කෙටියෙන්ම කිව්වොත් 😝

Microsoft , safeguard hold එකක් use කරන්නෙ ඔයාගෙ device එක ආරක්ෂා කරන්න විතරක් නෙවෙයි නෙ පරණ හෝ වැරදි Drivers update කරන්නයි
Microsoft , safeguard hold  එකක් use කරන්නෙ ඔයාගෙ device එක ආරක්ෂා කරන්න විතරක් නෙවෙයි නෙ පරණ හෝ වැරදි Drivers update කරන්නයි වැරදි programs හරිගස්සන්නයි තව සමහර crashes හරිගස්සන්නයි නෙ නමුත් අවාසනාවන්ත ලෙස windows 11 තවදුරටත් (පරණ) ඒ වගෙ පොඩි පොඩි updates කරන්නෙ නෑ 😭. පහලින් තියෙන ඒවා තියෙනවනම් updates නෑ තමයි > • ConisioAdmin.exe (Solidworks PDM) • EaseUS Disk Copy.exe (EaseUS Disk Copy Application) • ep_dwm.exe (ExplorerPatcher) included since 22H2 • iCloudServices.exe (iCloud files shared in Explorer via WhatsApp) from 23H2 • RadeonSoftware.exe (AMD GPU perf settings) from 23H2 • StartAllBackCfg.exe (StartAllBack) Included since 22H2 • Multi-mon + Copilot (Microsoft) • MergeSdb (Microsoft) • Intel IntcOED.sys (Intel) • Intel IntcAudioBus.sys (Intel) (%WinDir%\System32\drivers\IntcAudioBus.sys) • Realtek 8192su Wireless USB 2.0 Adapter (Realtek) (%WinDir%\System32\drivers\RTL8192su.sys) 🔗more #windows11

Gᴇᴛᴛɪɴɢ A Lᴀʀɢᴇ Aᴍᴏᴜɴᴛ Oꜰ Sᴘᴀᴄᴇ Oᴄᴄᴜᴘɪᴇᴅ Oɴ Tʜᴇ ɪPʜᴏɴᴇ Wɪᴛʜ A Sᴛʀᴀɴɢᴇ Tʀɪᴄᴋ 😉 #tricks #tutorial @the_exit_node

🔒 Password Attacks 😭 Crack passwords and create wordlists. John the Ripper 🧑🏻‍💻 C 🖥 Linux/Windows/macOS ☄️ John the Ripper is a fast password cracker. hashcat 🧑🏻‍💻C 🖥Linux/Windows/macOS ☄️World's fastest and most advanced password recovery utility. Hydra 🧑🏻‍💻C 🖥Linux/Windows/macOS ☄️Parallelized login cracker which supports numerous protocols to attack. ophcrack 🧑🏻‍💻C++ 💻Linux/Windows/macOS ☄️Windows password cracker based on rainbow tables. Ncrack 🧑🏻‍💻C 💻Linux/Windows/macOS ☄️High-speed network authentication cracking tool. WGen 🧑🏻‍💻Python 🖥Linux/Windows/macOS ☄️Create awesome wordlists with Python. SSH Auditor 🧑🏻‍💻Go 💻Linux/macOS ☄️The best way to scan for weak ssh passwords on your network.

Download YouTube Pro Latest APK V26 [Note] Uninstall old then install new version 😉 DOWNLOAD LINK https://www.samapkstore.co
Download YouTube Pro Latest APK V26 [Note] Uninstall old then install new version 😉 DOWNLOAD LINK https://www.samapkstore.com/2021/04/download-youtube-pro.html?m=1

Temporary Files සේරම clean කරන Batch ෆයිල් එකක් හදන්නෙ මෙහෙමයි. 01- මුලින්ම  Notepad එක හරි වෙනත් Text editor එකක් හරි open කරල මේ code එක copy කරල paste කරන්න.
@echo off
@echo Made By @trickyhash
@echo.
@echo Delete All Temporary Files?
@echo.
pause

color 3
Del /S /F /Q %temp%
Del /S /F /Q %Windir%\Temp
Del /S /F /Q C:\WINDOWS\Prefetch
@echo.
@echo All Temporary Files Sucessfully Deleted!
@echo. 
pause
02 - කැමති නමක් දීල (ex- cleaner.bat) .bat කියන ext එක දීල save කරන්න.😊 #tricks

🔹 Best AI website to work Smart 😎 📝𝗙𝗼𝗿 𝗪𝗿𝗶𝘁𝗶𝗻𝗴  1️⃣ChatSonic - https://writesonic.com/chat  2️⃣ChatABC - https://chatabc.ai  3️⃣JasperAI - https://www.jasper.ai  4️⃣Quillbot - https://quillbot.com  💻𝗙𝗼𝗿 𝗖𝗼𝗱𝗶𝗻𝗴  1️⃣Copilot- https://github.com/features/copilot  2️⃣Tabnine - https://www.tabnine.com  3️⃣MutableAI - https://mutable.ai  4️⃣Safurai - https://www.safurai.com  5️⃣10Web - https://10web.io/ai-website-builder  🔎 𝗙𝗼𝗿 𝗥𝗲𝘀𝗲𝗮𝗿𝗰𝗵 1️⃣Paperpal - https://paperpal.com  2️⃣Perplexity - https://www.perplexity.ai  3️⃣YouChat - https://you.com/search?q=who+are+you&tbm=youchat&cfr=chat  4️⃣Elicit - https://elicit.org  🐦 𝗙𝗼𝗿 𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿  1️⃣Tweetmonk - https://tweetmonk.com  2️⃣Tribescaler - https://tribescaler.com  3️⃣Postwise - https://postwise.ai  4️⃣TweetLify - https://www.tweetlify.co  ⚙️ 𝗙𝗼𝗿 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆  1️⃣Synthesia - https://www.synthesia.io  2️⃣Otter - https://otter.ai  3️⃣Bardeen - https://www.bardeen.ai  4️⃣CopyAI - https://www.copy.ai/?via=start  📝𝗙𝗼𝗿 𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻  1️⃣WriteSonic - https://writesonic.com/chat  2️⃣CopySmith - https://app.copysmith.ai  3️⃣TextBlaze - https://blaze.today  4️⃣KickResume - https://www.kickresume.com  5️⃣ReziAI - https://www.rezi.ai  6️⃣ResumeAI - https://www.resumai.com  7️⃣EnhanceCV - https://enhancv.com  🔸 𝗙𝗼𝗿 𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁𝗮𝘁𝗶𝗼𝗻𝘀  1️⃣Simplified - https://simplified.com  2️⃣Slidesgo - https://slidesgo.com  3️⃣Sendsteps - https://www.sendsteps.com/en  🎧 𝗙𝗼𝗿 𝗔𝘂𝗱𝗶𝗼  1️⃣MurfAI - https://murf.ai  2️⃣Speechify - https://speechify.com  3️⃣LovoAI- https://lovo.ai  4️⃣MediaAI- https://www.ai-media.tv