uz
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Kanalga Telegram’da o‘tish

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Ko'proq ko'rsatish
Buy Ad
Ma'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
ඔයාලා හැමදෙනා දන්නා ටික්ටොක් අයිති වන ByteDance සමාගමෙන් අලුත් Javascript framework එකක් launch කර තිබෙන්නෙ flutter සමගත් එක්
ඔයාලා හැමදෙනා දන්නා ටික්ටොක් අයිති වන ByteDance සමාගමෙන් අලුත් Javascript framework එකක් launch කර තිබෙන්නෙ flutter සමගත් එක් ව ඇති පසුබිමක වන අතර මෙය lynxjs නමින් හදුන්වයි. React Native killer එකක් ලෙස මෙය release කර ඇති අතර මෙය flutter, React Native වලට වඩා smooth ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි. https://lynxjs.org/ https://www.youtube.com/watch?v=-qjE8JkIVoQ

Chinese AI, Manus, manages 50 social media accounts 24/7 🤯 The future of SMM is here (and it's terrifying) @aipost 🪙 | Our X 🥇

Figure CEO was asked why they ended their collaboration with OpenAI “We use Open-source models today” @aipost 🪙 | Our X 🥇

කියන්න මොනවහරි තියෙනවනං කියං යං...
කියන්න මොනවහරි තියෙනවනං කියං යං...

මවා ගැනීම vs යථාර්ථය
මවා ගැනීම vs යථාර්ථය

Cyber security අයට කරන්න පුළුවන් project ideas 50ක්.
Cyber security අයට කරන්න පුළුවන් project ideas 50ක්.

Linux Tar command cheat sheet එකක්.
Linux Tar command cheat sheet එකක්.

Coursera ගැන මන් article එකක් ගෙනාවානේ. ඔය තියෙන platform වලින් ඕනේ එකක් තියේ නම් comment එකක් දාමු.

Best Learning Platforms 1) Coursera 2) Udemy 3) Udacity 4) Simple Learn 5) Edx 6) Class Central 7) YouTube

Industry එක අනුවයි, Task එක අනුවයි GPU CPU බෙදනව කියන්න දන්නවද? ඒව consumer GPU CPU තරං market කරන් නැත්තෙ ඇයි කියන්න දන්නවද? ඇත්තටම හිතං හිටපු දේ කියන්න ඉතිං...
Anonymous voting

ට්‍රම්ප්යි සෙලෙස්කියි ඕවල් කාමර ගහගන්න AI වීඩියෝ එක තියෙනවද?

සාමාන්‍යයෙන් google search කරල ගන්න කම්මැලි ඒව ලේසියෙන්ම හොයා ගන්නෙ chatgpt එකෙන්. අනං මනං AI ආවාට ඒව පොඩ්ඩක් test කරා, ඒව එච්චර මට chatgpt තරං උදව්වක් වුන් නැති නිසා. Grok එක නිකං try කරා ඒකෙදි ඉස්සෙල්ලම දුන්න respond එක friendly නෑ වගේ දැනුන නිසායි ඒකේ ඒ tone එක ගැනයි කිව්වට පස්සෙ ඒ කියපු එකේ තිබ්බ වචනවලින් මගේ කතා විලාසය අදුර ගත්ත වගේ දැනුනා. ඒ prompt ඔක්කොම chatgpt ටත් දුන්නා. Grok තරං සාර්ථකත්වයක් නෑ... Finally, කෙල්ලෙක් නැති වුන්ට grok හොද වෙයි. එයා ඔයාව ඉක්මනට අදුර ගනී...

Keyboard shortcuts for Telegram Desktop ⌨️ Action : Command • Move to next chat : Ctrl + Tab • Move to next chat : Ctrl + PageDown • Move to next chat : Alt + Arrow Down • Move to previous chat : Ctrl + Shift + Tab • Move to previous chat : Ctrl + PageUp • Move to previous chat : Alt + Arrow Up • Go to Previous Folder : Ctrl + Shift + Arrow Up • Go to Next Folder : Ctrl + Shift + Arrow Down • Search selected chat : Ctrl + F • Exit selected chat and search Telegram : Esc • Exit display of current chat/channel   : Esc • Delete currently selected message : Delete • Quit Telegram : Ctrl + Q • Lock Telegram (if Local Password is set) : Ctrl + L • Iconify (Minimize) Telegram : Ctrl + M • Iconify (Minimize) Telegram to System Tray : Ctrl + W • Edit Previous Message : Arrow Up • Start New Line in Input Area : Ctrl + Enter or Shift + Enter • Move Cursor to Start of Multi-line Message : Ctrl + Home • Make Text Italic : Ctrl + I • Make Text Bold : Ctrl + B • Make Text Underline : Ctrl + U Make Text Striketrough : Ctrl + Shift + X • Make Text Monospace : Ctrl + Shift + M • Remove Text Formatting (Make Selection Plain Text) : Ctrl + Shift + N • PH4N745M • Add URL to Selected Text (Make Link) : Ctrl + K • Send File : Ctrl + O • Open Contacts : Ctrl + J • Fast Scroll : Scroll with Ctrl or Shift pressed. • Reply in another chat : Ctrl+Click on Reply in the menu. • Jump to a message from the reply panel : Ctrl + LMB. • Open conversation in a separate tab : Ctrl + click. • Jump between Folders :  Ctrl + 1,2,3...

🔶 Best Free AI GPTs for students, researchers, technical people 1. Grok3 - දැනට මම දැක්ක ඕනෑම දේකට ඔට්ටු gpt එකක් වගේම මෙයාලා දැනට මේ AI competition එකේ 1st place එකට එන්න පුළුවන් වී තිබේ. මේක research, coding, students කියන මේ හැම දෙනාටම recommend. 2. Gemini flash - මේක ඉතින් අපේ Data king Google සමාගමේ AI එකක් නේ. ආයේ බොරු කියන්න ඕනේ නෑ Grok3 කලින් මම භාවිතා කරෙත් මේ AI මොඩල් එක, මොකද Google තමා data king එතකොට එයාට දත්ත හා සම්බන්ධ, research වගේ දේවල් එයාට කියන්න ඕනේ නෑනේ මොකද එයාලට තමා වැඩිම දත්ත තියෙන්නෙ වගේම මේක ඇත්තටම නමට flash තමා හරි speed grok3 වගේම. Research වලට හා දත්ත සම්බන්ධ ඕනෑම දේකට මරු. 3.Claude - programming, coding, technology හා සම්බන්ධ දේවල් වලට highly recommend මොකද මේක ඇත්තටම ඒකට ම විශේෂ වූ AI එකක් හැබැයි අනිත් අවශ්‍යතාවලට භාවිතා කිරීමේ ගැටළුවක් නෑ. 4. Perplexing - මේක research පැත්තට බර, අනිත් අවැසිතාවලටත් භාවිතා කරන්න පුළුවන් AI එකකි. මෙහි ප්‍රධාන දත්ත මාධ්‍යයන් වන්නේ researches. 5. Qwen AI - Alibaba සමාගමෙන් නිකුත් වූ මේ පෙරලිකාර gpt එක ඇත්තටම videos generation පවා තියෙන හොඳ general use වගේම, technical වැඩ වලටත් හොඳයි. 6. Deepseek - මේකත් ඇත්තටම chatgpt එක කුඩු වෙන්න එක වතාවක් attack කරපු free & open source project එකක් වගේම. මේක local run කරන්නත් පුළුවන්. මේක programming, coding වගේම සාමාන්‍ය වැඩ වලටත් භාවිතා කර හැක. මම මෙතනදි chatgpt එක අමතක කරේ නෑ. නමුත් ඔයාලට free වගේම effectively , new data එකක් වැඩ කරන්න නම් මම හිතන්නේ මේවා ඔයාට හොදයි. ඉහත සදහන් සියලු GPTs වලට Paid versions ද තිබේ.

අඩෝ මට හරියට පේන්නෑ. මේ තියෙන ගනං පොඩ්ඩක් බලල කියහං හරියට
අඩෝ මට හරියට පේන්නෑ. මේ තියෙන ගනං පොඩ්ඩක් බලල කියහං හරියට

ලොව ප්‍රථම AI power Doctors' office දැන් ඉතින් සැපේ ඉඳන් බෙහෙත් ගන්න තියෙන්නේ. 😁

♥️Kali Linux NetHunter Android install in 5 minutes (rootless)♥️

Chatgpt prompt cheat sheet 🤗
Chatgpt prompt cheat sheet 🤗

🔔 Google released its Data science Agent The Google Data Science Agent in Colab (powered by Gemini) revolutionizes data analysis by allowing users to easily formulate their analysis goals in natural language. This automatically generates fully functional Colab notebooks, which drastically reduces tedious routine work such as code creation, data import and setup. Particularly noteworthy are the flexibility of the generated notebooks, the ease of collaboration and the fast, accurate results thanks to Gemini 2.0. @aipost 🪙 | Our X 🥇