ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Kanalga Telegram’da o‘tish
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Ko'proq ko'rsatishMa'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
+1
මං හිතුවෙ මේක translate මොකක් හරි කරනව ඇති කියල...නෑ.
YT එකනං කොහොමත් උන්ගෙ language එකෙන් තියෙනවනෙ. අපි search කරන එක naver එකා අනිත් services (news, blog, forum...)වල තියෙනවනං ඒක ඒ search result එකේ පෙන්නනවා.
අනික හිතපු විදියටම හිතුවටත් වඩා අඩුපාඩු තියෙන පාටයි. Search කරන එකට korean language එකෙන් මොනව හරි තිබ්බොත් පෙන්නනවා. නැත්තං original එකක් පෙන්නනවා.
Naver 'south korean internet portal
මං email එකක් දැක්කා ඒකෙ අගට තිබ්බෙ @naver.com කියල. මං කවදාවත් ඒ වගේ එකක් දැකල තිබ්බෙ නෑ. ඉතිං මං ටිකක් හොයල බැලුවා.
Naver කියන්නෙ south korea වල තියෙන internet portal එකක්. ඒ කියන්නෙ south korean users ලටම localize කරල හදල තියෙන internet gate එකක් වගේ. Specially search engin එකක්. මේක south korean language එකට culture එකටම හදල තියෙන්නෙ. 🫠
මේකෙන් ඒක විතරක් නෙවේ කරන්නෙ : news, blogs, shopping, email, forum, payment service, AI translating service, Mapping වගේ දේවල් ගොඩක්...
ඒක එක විදියකට මරු ඇති, හැබැයි service ගොඩක් එක පාර දෙන්න හදන නිසා ඒවල quality එක අඩු ඇති...
Western world එකේ මේ වගේ company එකක් නෑලු. ඒක වෙනම service එකක් 1999 පටන් අරං තියෙන්නෙ.
Korean වල ඉන්න අයටනං experience ඇති. මං ඔය app එක දාගත්ත කියල මොනා කරන්නද 😒
Edit :- දැං දැක්කෙ tg වල ඒ username එක තියන එකාව පෙන්නනවනේ. බර ගානක් වටිනව ඇති. 😂 ඒකත් korean එකෙක් වගේ...
#interesting_things
මේ topic දෙකෙන් ටිකක් හරි හොද මොකක්ද?
උදාහරණෙකට වගේ හිතමු LGBTQ ගැනයි Feminist ගැනයි, film දෙකක් තියෙනව කියල, ඔයා මොකක්ද බලන්න තෝරගන්නෙ...? #podi_dawena_prashna
Story Series
- සිල්ක් රෝඩ් කතාව (The Myth of the Dark Web: The Silk Road Story)
- ඇෂ්ලි මැඩිසන් සිද්ධිය (The Unveiling of Dark Secrets: The Ashley Madison Incident)
Dark Web Series
- Darkweb series 01 chapter 01
- Darkweb series 01 chapter 02
අලුතෙන් ආපු අය කියවලාම එන්න.🙂
Story Series
- සිල්ක් රෝඩ් කතාව (The Myth of the Dark Web: The Silk Road Story)
- ඇෂ්ලි මැඩිසන් සිද්ධිය 🙂 (The Unveiling of Dark Secrets: The Ashley Madison Incident)
Dark Web Series
- Darkweb series 01 chapter 01
- Darkweb series 01 chapter 02
අලුතෙන් ආපු අය කියවලාම එන්න.🙂
ඉතින් මෙයාගෙ කතාවත් මෙහෙම ඉවර වුනා. වැරදි අඩුපාඩු තියෙනවන්ම් කියාගෙනම් යන්න . තව මේ සිද්දිය ගැන comment එකකුත් දීගෙනම යන්න🫡
4. Boom: දත්ත ප්‍රකාශයට පත් කිරීම (Explosion on the Dark Web: The Data Release)
2015 අගෝස්තු මාසේ මැදදී, "The Impact Team" ඔවුන්ගේ තර්ජනය ක්‍රියාත්මක කළා.🫡 ඔවුන් terabytes ගණනක් වන stolen data ටික Dark Web එකේ .onion sites කිහිපයකට release කළා😵. මේ data dump එකට user accounts, hashed passwords, GPS coordinates, transaction histories, සහ user-submitted personal details පවා ඇතුළත් වුණා. 🤐Torrent files විදිහට මේ data ලෝකේ පුරා පැතිරුණා.😶🌫️
මේක global news එකක් වුණා. මුළු ලෝකෙම shocked වුණා. 🫨තමන්ගේ deepest secrets public වෙලා කියලා මිනිස්සුන්ට තේරුණා.😵 මේකෙන් ඇති වුණු real-world consequences දරුණුයි.
Personal Lives Shattered: බොහෝ දෙනෙකුගේ relationships 💘 විනාශ වුණා. විවාහක ජීවිත කැඩී බිඳී ගියා. Names සහ addresses එකිනෙකාට link කරන්නට investigative journalists ලාට සහ online vigilantes ලාට වැඩි වෙලාවක් ගියේ නැහැ.
Blackmail and Extortion: Cybercriminals මේ data ටික පාවිච්චි කරලා, users ලට blackmail කරන්න පටන් ගත්තා. Phishing attacks සහ extortion attempts දහස් ගණනින් වාර්තා වුණා 🫤
Suicides: ඉතාම කනගාටුදායක ලෙස,☹️ මේ සිදුවීමෙන් පසුව suicides කිහිපයක්ම වාර්තා වුණා. මිනිස්සුන්ට මේ humiliation එක සහ public exposure එක දරාගන්න බැරි වුණා😭
Legal Consequences: Lawsuits ගණනාවක් Ashley Madison සමාගමට විරුද්ධව ගොනු වුණා👩🏿💼. සමාගමට මිලියන ගණනින් damages ගෙවන්න සිද්ධ වුණා.💰
මේ සිදුවීමෙන් පෙන්නුවේ cybersecurity කියන්නේ සරල firewall එකකට එහා ගිය දෙයක් බවයි. ඒක human element එකත් එක්ක බැඳිලා තියෙන දෙයක්. oyage data secure නොවුණොත්, oyage life එක shattered වෙන්න පුළුවන්.🥲
5. The Lesson Learned: Privacy in the Digital Age
Ashley Madison සිද්ධිය cybersecurity industry එකට සහ පොදු ජනතාවට crucial lessons කිහිපයක් ඉගැන්නුවා.🙂↕️
No System is 100% Secure:💯 කොච්චර security measures තිබුණත්, කිසිම system එකක් unhackable නැහැ.🎯 හැකර් කෙනෙකුට අවශ්‍ය නම්, විවිධ methods පාවිච්චි කරලා exploit කරන්න පුළුවන්. Attack Surface එක හැම විටම පවතිනවා.
Data Minimization: සමාගම් හැමවිටම collect කරන්නේ අත්‍යවශ්‍යම data ප්‍රමාණය පමණක් විය යුතුයි. වැඩිපුර data collect කිරීමෙන් risk එක වැඩි වෙනවා. "If you don't store it, it can't be stolen."
Stronger Data Disposal: Users ලාට data delete කරන්න option එකක් දෙනවා නම්, ඒක ඇත්තටම permanent විය යුතුයි. "Hard delete" ක්‍රියාවලි අනිවාර්ය විය යුතුයි.😌
Hashing and Salting Passwords: Passwords MD5 වැනි weak hashing algorithms වලින් store කරනවා වෙනුවට, bcrypt, scrypt, Argon2 වැනි strong, modern hashing algorithms පාවිච්චි කළ යුතු බවත්, හැම password hash එකකටම unique salt එකක් එකතු කළ යුතු බවත් මේ සිද්ධියෙන් නැවත වරක් තහවුරු කළා.🔒
The Human Element: බොහෝ cyberattacks වලට හේතුව human error හෝ social engineering. Employees ලාට cybersecurity awareness පුහුණුව දීම අත්‍යවශ්‍යයි. "The weakest link in cybersecurity is always the human."👩🏿💼👨🏼💼
Ashley Madison සිද්ධිය Dark Web එකේ ඇති power එක සහ potential for devastation එක ලෝකයටම පෙන්නුවා. "ඔබේ රහස්, අපේ ලාභය" කියන mantra එක, "ඔබේ රහස්, ඔබේ විනාශය" බවට පත් වෙන්න වැඩි කලක් ගියේ නැහැ. මේක digital age එකේ privacy කියන එක කොච්චර fragile ද කියලා පෙන්නුම් කළා.🙉
#story
Privacy කියන එක මේ website එකේ core promise එක වුණා.😌 ඔවුන්ගේ security infrastructure එක ඉතාම ශක්තිමත් බවට ඔවුන් දිගින් දිගටම promote කළා.⏳ encryption protocols, firewalls, intrusion detection systems ගැනත් එයාලා ලොකුවට කතා කළා. "අපේ encryption එක කොච්චර ශක්තිමත්ද කියනවා නම්, NSA එකටවත් ඒක කඩන්න බැහැ!" වගේ marketing slogans පවා එයාලා පාවිච්චි කළා.🙂↔️ ඒත් මේ හැම දෙයක්ම digital illusion එකක් බවට පත් වෙන්නට වැඩි කාලයක් ගියේ නැහැ.😶
2. සයිබර් සෙවණැල්ල: The Impact Team හි මතුවීම (The Cyber Shadow: The Rise of The Impact Team)
2015 ජූලි මාසේ, අඳුරු වෙබයේ සෙවණැලි අතරින් "The Impact Team" කියලා හැඳින්වෙන hacker group එකක් මතුවුණා.😯 එයාලා ප්‍රකාශ කළේ, Ashley Madison database එකට successful cyberattack එකක් කරලා, මිලියන ගණනක user data steal කරගත්තා කියලා.😵 මේක ආරංචි වුණාම Ashley Madison සමාගම මුලින්ම ඒක denied කළා😅. හැබැයි Impact Team එකේ demand එක හරිම පැහැදිලියි – Ashley Madison සහ ඔවුන්ගේ සහෝදර site එක වන "Established Men" වහලා දාන්න, එහෙම නැත්නම් millions of users' sensitive data ටික publicly leak කරනවා!😱
"The Impact Team" ලා මේකට ethical hacking වලට එහා ගියපු motive එකක් දුන්නා. එයාලා කිව්වේ, Ashley Madison වගේ sites වලින් මිනිස්සුන්ට fraud කරනවා, විශේෂයෙන්ම "full delete" කියලා feature එකක් තිබ්බා. ඒකෙන් එයාලා users ලාගේ profile එක සම්පූර්ණයෙන්ම delete කරනවා කියලා US$19 වැනි මුදලක් අය කරගෙනත්, ඇත්තටම data එක permanently delete කරන්නේ නැහැ. 🥸database එකේ මේ records ටික දිගටම තියාගත්තා. මේක තමයි එයාලගේ ප්‍රධාන justification එක වුණේ – "Stop lying to your users!" කියලා එයාලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.😭
3. දත්ත බිඳීම: උපාය සහ තාක්යෂණ (The Data Breach: Strategy and Technology)
අඳුරු රහස්වල කඩාවැටීම: ඇෂ්ලි මැඩිසන් සිද්ධිය 🙂 (The Unveiling of Dark Secrets: The Ashley Madison Incident)
1. රහස් සම්බන්ධතා වල වෙබ් අඩවිය: 2015ට පෙර (The Website of Secret Affairs: Before 2015)
Ashley Madison.com කියන්නේ ඊටත් වඩා අමුතු තැනක්. 2015 අවුරුද්දට කලින්, අන්තර්ජාලයේ තිබ්බ මේ dating website එකේ tagline එක වුණේ, "Life is short. Have an affair." 🙊මේ site එකේ business model එක වුණේ, විවාහක පුද්ගලයන්ට රහසේම වෙනත් සම්බන්ධතා පවත්වන්නට උදව් කිරීම. ලෝකේ පුරා මිලියන 37කට අධික users😁 ලා මේ platform එකට registered වෙලා හිටියා. ඔවුන් හැමෝම විශ්වාස කළා, මේ site එක ඔවුන්ගේ deepest, darkest secrets සදහටම ආරක්ෂා කරයි කියලා.🤝
🌿Whatsapp Vulnerbility :: Hacking Explain (සිංහල)😱🚨
හැඳින්වීම :
Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක් පාවිච්චි කරන Instant Massage Application එකක්. කොහොම නමුත් අපි දන්නවනේ ඕනීම System එකක දුර්වලතා තියෙන්න පුලුවන් කියලා. මොකද මේ System හදලා තියෙන්නෙත් අපි වගේම මිනිස්සු ඉතින් දුර්වලතා නැති වෙන්න විදියක් ඇත්තෙම නැ අපේ දුර්වලතා හඳුනාගන්න පුලුවන් අපිටම වගේම මේ මිනිස්සු හදලා තියෙන System එකෙත් දුර්වලතා හොයාගන්න පුලුවන් වෙන්නෙත් අපිටම තමයි. ඉතින් අද Artical එකෙන්, මේන්න මේ පිළිවලට අපි කතා කරමු.
1) Whatsapp දුර්වලතා එහෙමත් නැත්තම් Vulnerbilities.
2) Vulnerbilities පිළිබඳ වැඩිදුර විස්තර.
3) ඒවා ක්‍රියා කරන ආකාරය.
4) මගේ අත්දැකීම.
5) මේවායෙන් ආරක්ශා වෙන ආකාරය.
6) සාරංශය.
🔶 Full Article >>>
.
.
🌙🌿 Please react & comment to post "/
Writen By : @Kap_Official
==================================
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
"හොඳ වෙලාවට උඹලට Pro වර්ශන් එක ගන්න සල්ලි නැත්තේ, නැත්තන් ඒකේ පරිප්පුව කන්න වෙන්නේ අපිටනේ.."
😂🙏
Next Story —- > Ashley Madison data breach 2015
මේ story එක මීටත් වඩා පිස්සුවක් කිව්වොත් හරි මොකද් Unethical Hacker කෙනෙක් ගෙ dream එක මේක ඇතුලෙ තියෙනවා.
ඇයි මෙහෙම Story දාන්නෙ කියල ඔයාල බලනව ඇති. මොකද මටත් මේ side එකට interest එකක් ඇති වුනේ මේක නිසා. ඇත්තටම හිතනවට වඩා එහා දෙයක් තියෙනවා කියල දන්නෝ දනිති.
Let's all come together and solve this freak.
Many dark events happen outside the world. If you wish, you could control the lives of humans next.
#ashely_madison #story
Story Series
- සිල්ක් රෝඩ් කතාව (The Myth of the Dark Web: The Silk Road Story)
Dark Web Series
- Darkweb series 01 chapter 01
- Darkweb series 01 chapter 02
අලුතෙ ආපු අය කියවලාම එන්න.🙂
Digital විදියට computer එක දන් දීල පින් කරගමු...
Research එක්කින් හොයාගෙන තියෙන විදියට computer පාවිච්චි කරන ගොඩක් අය computer එකේ full power එක use කරන්නෑ. ( computer එක මරං කන උන් වෙනම එකක්)
ඉතිං ඒ ඉතුරු ඉඩ එකතු කරල network එකක් හදල තියෙනවා. ඒක පාවිච්චි කරන්නෙ research වැඩවලට. මේක අවුරුදු 20 ක් පරණ project එකක්.
ඩෙංගු, ඒඩ්ස්, චික්න්ගුන්‍යා, පිළිකා වලට කරන පරීක්ෂණ වලට වගේ ගොඩක් දේවල් වලට මේ network එකෙන් ලැබෙන computing power එක පාවිච්චි කරනවා. දැනට මේකෙන් ඒ වගේ project 26 සාර්ථකව අවසන් කරල තියෙන්නෙ.
IBM එක මේක හදුන්වන්නෙ 'Public super computer' කියල. මොකද මේ network එක super computer එකක් තරං powerful.
www.worldcommunitygrid.org#interesting_things
මම හිච්චි මොලෙන් පොඩි tool එකක් හදනව. දැන්ම කියන්න බෑ මොකද්ද කියල. හරි ගියොත් source code එකත් එක්කම දෙනම්
Repost from Telegram Updates Sinhala 🇱🇰
මේ Series එකෙන් Telegram ads platform එක ගැන ඔයාලාට තියෙන ප්‍රශ්න , ඔයාගේ Channel එකට advertisersලව ආකර්ෂණය කරගන්නේ කොහොමද , ඊට පස්සේ Ad rewards withdraw කරගන්නේ කොහොමද කියන වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා.📰
ඉතින් ඒ ඔක්කොම එක එකකින් කියන්න බැරි නිසා තමයි මේ වගේ කොටස් කීපයකට වෙන් කරන්නේ.👀
1.)introduction🤓 2.)Ad එකක් Channel එකක පළ කරන්නේ කොහොමද.?▶️ 3.)දැනට Channel එකේ තියෙන Telegram Stars හෝ Ad rewards එක ලෙස ලැබුණු Toncoin Withdraw කරන්නේ කොහොමද.?💰 4.)Telegram Ads හරහා උපරිම ආදායමක් ලබාගන්න මොනවද කරන්න ඕනි.?📊— Telegram Updates Sinhala 🇱🇰 — #Telegram #ads
මම හිච්චි මොලෙන් පොඩි tool එකක් හදනව. දැන්ම කියන්න බෑ මොකද්ද කියල. හරි ගියොත් source code එකත් එක්කම දෙනම්
