uz
Feedback
Work +Dream = Success 🤍❤️

Work +Dream = Success 🤍❤️

Kanalga Telegram’da o‘tish
2 264
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-57 kun
-5030 kun
Postlar arxiv
NO-5 අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 6.00Pm - 9.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

🔴හිම හීනය !! පොඩි කාලේ ශිෂ්‍යත්ව විභාගෙට කලින් ලංකාවේ ඕනේ දෙමව්පියෙක් ලමයෙක්ගෙන් අහන ප්‍රශ්නේ තමයි ශිෂ්‍යත්වේ පාස් උනාම මොනව
🔴හිම හීනය !! පොඩි කාලේ ශිෂ්‍යත්ව විභාගෙට කලින් ලංකාවේ ඕනේ දෙමව්පියෙක් ලමයෙක්ගෙන් අහන ප්‍රශ්නේ තමයි ශිෂ්‍යත්වේ පාස් උනාම මොනවද තෑග්ගක් විදිහට අරන් දෙන්න ඕනේ කියන එක. අවුරුදු 4දි 5දි තේරෙන වයසක පොටෝ එකක, ෆිල්ම් එකක හිම දැක්ක දවසේ ඉදන් මගේ ජීවිතේ ලොකුම හීනයක් උනේ හිම අල්ලල බලන එක. මම පන්තිවලත් ඕක කියලා තියෙනවා සමහර විට හිම පෙණ වගේද , පස් වගේද වැලි වගේද, ශැම්පූ වගේද නැත්තම් අයිස් කැට වගේද, පිටි වගේද කියන එක පොඩි කාලේ ඉදන්ම මට තිබුන ප්‍රශ්නයක්..ඉතින් ශිෂ්‍යත්වෙ කාලේ පවුලේ ආර්ථිකය එක්ක හිම තියෙන රටකට මාව එක්කන් යන්න තාත්තට අමාරු නිසා මම ඉල්ලුවේ කොලඹ Snow World එකේ කෘතිම හිම බලන්න යන එක. පොරොන්දු උනත් වගේ ශිෂ්‍යත්වේ ප්‍රතිඵල එන්න කලින්ම තාත්තා මාව කොලඹ එක්කන් ගියා Snow world එකේ හිම බලන්න. ඒත් ඒකාලේ එකේ හිම කියලා තිබ්බේ හෙන ලොකු අයිස් කැට. ඔලුවට වැටෙද්දි හොද සයිස් ගලකින් ගහනවා වගේ දැනෙන මට්ටමේ අයිස් කැට. කාලයත් එක්ක හිම හීනය යට ගියත්. එතනින් එහාට කාලයක් ඉගෙනගන්නත්: තවත් කාලයක් ස්ථාවර ජීවිතයක් ගොඩනගන්නත් මම උන මහන්සිය මගේ ලග හිටපු ඕනේම කෙනෙක් හොදින්ම දන්නවා..මේ ගමනෙදි උදව් කරපු අය බොහෝමයක් වගේම විවිධ විවේචන ,මඩ ගැහීම්, වචනෙකින් හරි හිත් රිදවීම් වගේම විවිධ බාධා කරපු අයත් ඕනේ තරම්. ඒ බාධා හැම එකෙන්ම හයියක් අරන් මම තව තවත් ඉදිරියට යමින් ඉන්නවා. හරියටම මීට අවුරුද්දකට කලින් 2023 අවුරුද්දේ අන්තිම හරියේ දවසක TV එකේ Christmas movie එකක් බලද්දි මට ආයේමත් හිම හීනය මතක් උනා. මම 2024 අවුරුද්ද පටන් ගද්දි තිබුනේ හීන දෙකයි 1) කලින් ඕනෙම අවුරුද්දක හිටපු මට වඩා හොදට මහන්සිවෙලා 2024 ලමයින්ට උගන්නන එක 2) හිම මොනවගේද කියලා අල්ලලා බලන එක. අවුරුද්දේ ප්‍රධානම Target එක ඒකියන්නේ මම කලින් ඉගැන්නුවට වඩා හොදටම උගන්නන එක හිතුවටත් වඩා හොදට සම්පූර්ණ කරපු නිසා දෙවනි Target එක සපුරගන්න එක ගැන හොයල බලනකොට හිම වැටෙන රටවල් ගොඩාක් තිබුන නිසා මට ඕනේ උනා මගේ Target එක මම හිතන් හිටියටත් වඩා උඩ මට්ටමෙන් Achive කරන්න. ඒනිසා මම හිම අල්ලන්න විතරක් නෙමේ Skiing සහ Snowboarding ඇතුලු හිම ක්‍රීඩා ඉගෙන ගන්න තරමට මගේ Target එක Update කරගත්තා. ඉතින් මම ජීවිතේ මුල්ම වරට හිම දකින්නත් , හිම ක්‍රීඩා ඉගෙනගන්නත් තෝරගත්තේ Winter Olympics පවා පවත්වපු ලෝක ප්‍රසිද්ධ Hakuba Valley එක.Northern Alps හිම කදුවැටිය සහ Hakuba Valley හිම ක්‍රීඩා ජීවිත කාලෙටම අමතක නොවෙන ලස්සනම අත්දැකීමක් වගේම මේ වැඩේට මෙච්චර කාලෙකට සම්බන්ධ වෙලා තියෙන සීම්ත ශ්‍රීලාංකිකයන්ගෙන් කෙනෙක් වෙන්න ලැබීමත් නිහතමානී ආඩම්බරයක්. අපේ ජීවිතේ කියන්නේ අවුරුදු 75ක වගේ කාලයක්. ඕකෙන් අන්තිම අවුරුදු 30ම වගේ ගෙවන්න වෙන්නේ ශරීර ශක්තිය දුර්වල වුන කෙනෙක් විදිහට. ඉතින් ඒනිසා තමන්ගේ ඇගේ හයිය තියෙන තරුණ කාලේ හොදින් ඉගෙනගන්න. ඊලගට තමන් ආස කරන ක්ෂේත්‍රයක දෙයක් හදවතට එකගව අවංකව සහ උපරිමයෙන් කරන්න . අවසාන වශයෙන් සාමාන්‍ය සීමාවෙන් එහා ලෝකය දකින්න , අනිත් අයට කරදරයක් නැතුව ජීවිතේ පුලුවන් උපරිමයෙන් ජීවත් වෙන්න , තව කෙනෙක් විවේචනය කරන කෙනෙක් නොවී කෙනෙක්ට වචනෙකින් හරි හයියක් වෙන්න. ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ හිම පෙණ වගේවත් , ෂැම්පූ වගේවත් පස් වගේවත් නෙමේ. හිම හිම වගේ... අල්ලලම බලන්න !! (මුලින්ම සති තුනක TRIP එකක් PLAN කරලා තිබුණත් උසස්පෙල කාලසටහන් වෙනස් වීම නිසා Trip එක සතියෙන් ඉවරකරලා 2024 Batch එකේ ලමයින්ට තවදුරටත් උදව් අවශ්‍ය නිසා Physics Paper එකට දින 10ක් තියලා අනිද්දා වෙද්දි ලංකාවට එනවා.) -2024/12/16 Northern Alps කදුවැටියේ සිට.

NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-3 අපේ තුන්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10. 30 am - 1.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

වැ ඩ ද? ළ ම යි 😁

NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත්
NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1   🔥ආසාවෙන් ඉගෙනගන්න   🔥දිනලා විතරක් ඉවර කරන්න

photo content

NO-5 අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 6.00Pm - 9.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

Repost from N/a
ජීවිතේ ගැන ගොඩක් දේවල් දැනගන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න 🍂🤍 🌷ජීවිතේ මගහැරුණූ ලස්සනම තැන් ආයෙත් විදගන්න..🌼☺️ විදවන ජීවිතයට පොඩි බ්‍රේක් එකක් දෙන්න...😌 එන්න අපිත් එක්ක එකතු වෙන්න..🥰 හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌... හිත නවතින සොදුරු නවාතැන්පල 🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻    📍Status Videos 📍Meme 📍Motivational quotes 📍නව කතා 📍කෙටි කතා 📍හොල්මන් කතා එකී මෙකී නොකී සියල්ල එකම තැනකින්.. 😉😌

NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-3 අපේ තුන්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10. 30 am - 1.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත්
NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1   🔥ආසාවෙන් ඉගෙනගන්න   🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-1 Good morning ලමයි අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 4.00 am - 7.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-5 අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 6.00Pm - 9.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

⭕️අමාරුයි මතක හිටින්නේ නෑ කියන බයෝ හොඳට මතක තියා ගන්න විදියක් තමා චාර්ට් එකක් හදල රූපයක් ඔලුවෙ හදාන පාඩම් කරන එක ඒම හැම පාඩමක
⭕️අමාරුයි මතක හිටින්නේ නෑ කියන බයෝ හොඳට මතක තියා ගන්න විදියක් තමා  චාර්ට් එකක් හදල රූපයක් ඔලුවෙ හදාන පාඩම් කරන එක ඒම හැම පාඩමකටම ලොකු අවබෝධයක් ගන්න පුලුවන් චාර්ට් වගු ගොඩක් තියේ මෙතන ඇවිල්ලම බලන්නකෝ☺️ BIO කරන අයට හුඟක් වැදගත් වෙයි🙃⭕️