Next Level CRYPTO
Kanalga Telegram’da o‘tish
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Ko'proq ko'rsatish5 846
Obunachilar
-124 soatlar
+277 kunlar
+18430 kunlar
Postlar arxiv
5 845
අද market update video එක👇
https://youtu.be/DC5VpkhZNMs
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 845
+1
Video එකේ කතාකරපු levels වලට market එක ඇවිල්ලා තියෙනවා.
Selling pressure එක තවදුරටත් වැඩි වෙලා තියෙනවා
Volume එකත් වැඩි වෙලා තියෙනවා
5 845
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +110%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 845
BTC 30min UPDATE
BTC bear flag එක break වෙලා තියෙනවා.
OI එක increse වෙනවා. Price එක 30min drop වෙනවා..OI එක වැඩි වෙන්නේ අලුතින් positions open වෙන නිසා. Price එක drop වෙන්නේ අලුතින් open වෙන trades shorts නිසා.
@Owner_NextLevel ✍️
5 845
+1
Bitcoin Volume Overview -:
Weekend එකෙන් පස්සේ Spot volume 32.25% උඩට ගිහින් $12.85B. Futures volume 7% විතරම උඩට ගිහින් $39.55B. ඒ කියන්නේ Spot market එක Futures වලට වඩා ගොඩක් active.
හැබැයි Spot traders ලා තාමත් ටිකක් Net Selling කරනවා. Bitcoin දැන් support area එකක් ගාව trade වෙනවා. Buyers හැම පාරම එතනට එන නිසා තාම crash වෙලා නෑ.
Problem එක: එකම support එක පාර පාර ගහන තරමට, ඒක break වුනොත් breakdown එක ගොඩක් aggressive වෙයි.
Volume weekend එකේ පහළ ගිහින්, price උඩ ගිහින් ආයේ පහළ ආවා. දැන් volume ආයේ උඩට එනවා. Downtrend එකක් ඇතුලේ volume උඩට එනවා නම්, trend එක accelerate වෙනවා.
ඉතින් Spot volume ආයේ ආවත්, market එක තාමත් Net Selling, Price support උඩ, Trend එක Down. මට නම් volume setup එක කියන්නේ තව Downside තියෙනවා කියලා, market direction වෙනස් වෙන data එනකන්.
5 845
අද market update video එක👇
https://youtu.be/DC5VpkhZNMs
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 845
+1
BTC Volume එක සමස්ථයක් විදියට අඩු උනත් අපිට බලාගන්න පුලුවන් market එකේ short positions වැඩි ප්‍රමාණයක් open වෙලා තියෙන බව
5 845
BTC 1D UPDATE
BTC 1d chart එක bearish වෙලා තියෙනවා. Market structure එක bearish පැත්තට flip වෙලා තියෙනවා LL සහ LH හදමින්..
ඊට අමතරව bearish pattern එකක් වෙන head and shoulders pattern එකකුත් 1d chart එකේ හැදිලා ඒකේ neckline එක break වෙලා තියෙනවා.. දැනට retest එකක් වෙනගමන් තමයි තියෙන්නේ..
Successful retest එකකින් පස්සේ අපිට target එක විදියට 68000 බලාපොරොත්තු වෙන්න පුලුවන්..
@Owner_NextLevel ✍️
5 845
+1
SOL 1h UPDATE
SOL 4h chart එකේ falling wedge එකක් බලාගන්න පුලුවන්..
ඊට අමතරව 1h chart එකේ bear flag pattern එකක් create වෙලා තියෙනවා
@Owner_NextLevel ✍️
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
