Next Level CRYPTO
Kanalga Telegram’da o‘tish
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Ko'proq ko'rsatish5 881
Obunachilar
-1324 soatlar
+257 kunlar
+22530 kunlar
Postlar arxiv
5 880
BTC 1W UPDATE
BTC ආයෙමත් 74000 resistance zone එකට ඇවිල්ලා තියෙනවා දෙවෙනි වතාවටත්..මේක හොද resistance zone එකක්. මේ level එක break උනොත් 78k-81k අතරට එන්න පුලුවන්.
@Owner_NextLevel ✍️
5 880
මේ Update එක miss කරගන්න එපා..!! 👇👇
https://youtu.be/3zUVz39FZCQ?si=JOHtyaGbcXS5LGne
Make sure to drop a 👍
5 880
$BTC monthly RSI hasn't reached the zone that marked previous bear market bottoms yet
5 880
BTC UPDATE
උදේ video එකේ කතාකරා වගේ 0.5 fib level එක දක්වා උනත් එන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 880
මේ Update එක miss කරගන්න එපා..!! 👇👇
https://youtu.be/3zUVz39FZCQ?si=JOHtyaGbcXS5LGne
Make sure to drop a 👍
5 880
ඊලගට ගන්න පුලුවන් trades👇👇
https://youtu.be/q1NS76UBZV4?si=_yZYlhGU6vWh8plw
Make sure to drop a 👍
5 880
📊 Market Overview:
BTC : $70726
ETH : $2074.81
BNB : $653.44
SOL : $87.07
📈 Market Cap :
Total : 2.49T
DeFi : 82.25B
24hr Vol : 109.44B
⚡ Sentiment :
FGI : Extreme Fear (16)
Open Interest : 47.3B
24h Liquidation : $314.4M
5 880
BTC UPDATE
Up trend එකේ trendline එක break වෙලා තියෙනවා. Update video එකත් බලලා ඔයාලට trade එකක් ගන්න පුලුවන්
https://youtu.be/q1NS76UBZV4?si=_yZYlhGU6vWh8plw
@Owner_NextLevel ✍️
5 880
BTC UPDATE
BTC නැවතත් resistance එකෙන් යටට ඇවිල්ලා තියෙනවා. ඒනිසා මේ වගේ movement එකක් එන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 880
ඊලගට ගන්න පුලුවන් trades👇👇
https://youtu.be/q1NS76UBZV4?si=_yZYlhGU6vWh8plw
Make sure to drop a 👍
5 880
ETH UPDATE
Previous Update https://t.me/c/1975963683/8412
ETH අපි කියපු level එකෙන් reject වුනා. ඊට අමතරව daily candles මේ ඊතලෙන් පෙන්නලා තියෙන zone එකට පහලින් close වීමත් සිදුවුනා. මෙතනින් retest එකක් ඇවිත් drop එක continue වෙන්න වැඩි ඉඩක් තියෙනවා
@Owner_NextLevel ✍️
5 880
$ETH/USDT SIGNAL 🤑
Leverage 30X
SHORT ➡️ 2101
Take Profit👇
➡️ 2042 (+2.8%)
➡️ 1938 (+7.8%)
➡️ 1779 (+15.3%)
STOPLOSS ➡️ 2162 (-2.8%)
Must: Risk only 2%- 3% from your Capital⚠️
5 880
BTC 1D UPDATE
BTC පැහැදිලි bull trap එකක් සිදුකලා මේ close වෙච්ච daily candle එකෙන්
@Owner_NextLevel ✍️
5 880
ETH UPDATE
ETH මේ level එකෙන් reject වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඊට අමතරව daily candles මේ ඊතලෙන් පෙන්නලා තියෙන zone එකට පහලින් close වීම වැදගත්
@Owner_NextLevel ✍️
5 880
Broke the Bull Flag!! 👇👇
https://youtu.be/ZnbdkYWQphM?si=aob9tG-Pn5h8OBts
Make sure to drop a 👍
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
