Next Level CRYPTO
Kanalga Telegram’da o‘tish
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Ko'proq ko'rsatish5 853
Obunachilar
-124 soatlar
+277 kunlar
+18430 kunlar
Postlar arxiv
5 862
SOL 1h UPDATE
Rising wedge එක break වෙලා තියෙනවා. ඔයාලට short trade එකකට යන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 862
ETH 1h UPDATE
කලින් update එක
https://t.me/c/1975963683/8962
කලින් update එකේ කියපු විදියට Short trade එකක් ගන්න පුලුවන් level එකට ETH ආවා..
@Owner_NextLevel ✍️
5 862
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Sponsored
5 862
ETH 1h UPDATE
ETH Bull flag එකක් create වෙනවා. මේකෙ resistance line එක කිට්ටුවට ආවම short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා. Golden pocket එකත් ඒ level එකටම match වෙනවා.. Resistance levels 1h candle එකකින් break unoth exit වෙන්න
@Owner_NextLevel ✍️
5 862
SOL 1h UPDATE
SOL channel pattern එකක් create වෙනවා. මේකෙ resistance line එක කිට්ටුවට ආවම short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා. Golden pocket එකත් ඒ level එකටම match වෙනවා.. Resistance levels 1h candle එකකින් break unoth exit වෙන්න
@Owner_NextLevel ✍️
5 862
අද market update video එක👇
https://youtu.be/itt3Jdki4g4
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 862
BTC 1h UPDATE
Channel එකක් create වෙනවා BTC 1H chart එකේ, ඒ සමගම bullish divergence එකකුත් create වෙලා තියෙනවා. මේ නිසා resistance එකට ආවොත් short trade එකක් catch කරගන්න අවස්ථාව තියෙනවා..
@Owner_NextLevel ✍️
5 862
අද market update video එක👇
https://youtu.be/IxKmONKn3AU
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 862
ETH 30Min UPDATE
ETH bear flag එකක් create කරනවා 30min chart එකේ.. පෙන්නලා තියෙන level එකෙන්(2360-2370) හොද short entry එකක් ගන්න පුලුවන් වෙයි
@Owner_NextLevel ✍️
5 862
BTC 4h UPDATE
Break වෙච්ච trendline එක 4h chart එකෙන් retest එකක් එනගමන් තියෙන්නේ.. Chart එකේ පෙන්නලා තියෙන level එකෙන් short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා. මේ trendline එක ඇතුලේ 4h candle එකක් close උනොත් exit වෙන්න.
@Owner_NextLevel ✍️
5 862
අද market update video එක👇
https://youtu.be/IxKmONKn3AU
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 862
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්..
වැඩිදුර විස්තර 👉@Owner_NextLevel
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
