Next Level CRYPTO
Kanalga Telegram’da o‘tish
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Ko'proq ko'rsatish5 890
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+387 kunlar
+22530 kunlar
Postlar arxiv
5 890
ETH my setup UPDATE
Risk Reward Ratio = 4.8
ETH dropped 6.30%
50% profit book කරගන්න
SL එක entry එකට දාගන්න
@Owner_NextLevel ✍️
5 890
මම කාටවත් inbox msg දාන්නෙ නෑ.. ඔයාල msg එකක් දැම්මොත් විතරයි reply කරන්නේ.
එහෙම දාල සල්ලි ඉල්ලනවනම් ඒ මම නෙමෙයි..සල්ලි යවන්නත් එපා..
5 890
ගොඩක් අය මගෙන් signal ඉල්ලනවා. Signal එකකට Trades ගන්න එක ලේසියි කියල.. ඒකට විසදුමක් විදියට මම ගන්න TRADES Signal එකක් විදියට ගන්න කැමති අයට Signal Group එකක් Open කරලා තියෙනවා.. ඒකෙදි ඔයාලට ලේසියෙන් Targets Stoploss Entries අදුරගෙන ඒවා follow කරන්න පුළුවන්..
කැමති කෙනෙක්ට මාව සම්බන්ධ කරගෙන ඒකට join වෙන්න පුළුවන්🌹🌹
BTC ETH SOL GOLD SILVER පමණයි.
විශේෂයෙන්ම කියන්න ඕනෙ, මම මේ වෙනකන් මේ Free Group එකේ දීපු දේවල් ඒ විදියටම ඉදිරියටත් දෙනවා.. කිසිම වෙනසක් වෙන්නේ නෑ..
කැමතිනම් මාව සම්බන්ධ කරගන්න 👉 @Owner_NextLevel
5 890
+1
🔊 Crypto Fear and Greed Index:
🧭 Index Value : 14
😱 Sentiment : Extreme Fear 🛑
💰 $BTC Price : $78,700
5 890
ETH my setup UPDATE
Risk Reward Ratio = 4.8
Same as sol and btc, I will exit if 1h candle close above sl
@Owner_NextLevel ✍️
5 890
BTC my setup UPDATE
Risk Reward Ratio = 8.29
BTC short එකකට යන්න පුලුවන්.හැබැයි මේකෙත් sol වගේම risk එකක් තියෙනව කලින් ඒවට වඩා.. 1h candle එකක් sl එකට උඩින් close උනොත් මම exit වෙනවා..
@Owner_NextLevel ✍️
5 890
SOL my setup UPDATE
Risk Reward Ratio = 8.47
අපිට තව short එකකට යන්න පුලුවන් Sol coin එකේ.. හැබැයි මේකෙ risk එකක් තියෙනව කලින් ඒවට වඩා.. 1h candle එකක් sl එකට උඩින් close උනොත් මම exit වෙනවා..
@Owner_NextLevel ✍️
5 890
SOL my setup UPDATE
Risk Reward Ratio = 5.9
Full Target Hit!!
SOL 17.76% drop උනා
30x leverage profit over 520%
@Owner_NextLevel ✍️
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
