uz
Feedback
Science Link

Science Link

Kanalga Telegram’da o‘tish

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Ko'proq ko'rsatish

📈 Telegram kanali Science Link analitikasi

Science Link (@sci_link) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 70 597 obunachidan iborat bo'lib, Taʼlim toifasida 2 263-o'rinni va Shri-Lanka mintaqasida 11-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 70 597 obunachiga ega bo‘ldi.

30 Avgust, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 1 351 ga, so‘nggi 24 soatda esa 125 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 23.10% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 9.32% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 16 302 marta ko‘riladi; birinchi sutkada odatda 6 574 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 122 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 31 Avgust, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

70 597
Obunachilar
+12524 soatlar
+1197 kunlar
+1 35130 kunlar
Postlar arxiv
2️⃣0️⃣2️⃣6️⃣🔤🔤 ළමායි....රත් වෙලා නේද ඉන්නෙ මේ ටිකේ?💬
සැ.යු.: ⬇️Only for the students in Galle

😀😐😆🥱🤨 📢 2026 විභාගය අතඇරලා ඉන්න ඔබට බලපොරොත්තුවක් 😓 මාස 3ක් syllabus එකම ඉගෙන ගන්න rapid revision ගිහින් හිර වෙලා නේද❓
😀😐😆🥱🤨 📢 2026 විභාගය අතඇරලා ඉන්න ඔබට බලපොරොත්තුවක් 😓 මාස 3ක් syllabus එකම ඉගෙන ගන්න rapid revision ගිහින් හිර වෙලා නේද
🎯 විභාගයට අනිවාර්‍යෙන්ම එන කොටස් 🎯 අනුමාන වලින් විභාගෙට ඕනේම ටික විතරක්
හොදටම practice වෙලා යන්න Rapid Revision එකක් 💯
📌
අපේ class එකේ පලවෙනි හා තුන් වෙනි දවස් පහත link වලින් නරඹන්න
👇
Day
1️⃣
📺
youtu.be/rO94N59rlWM?si=6V-8dhvbYW6FQRxn Day
3️⃣
📺
youtu.be/eRcWJo9nAqo?si=Nnnh-wMS3-LzDphs
🧾නිබන්දන සඳහා පහත 🌐 channel එකට join වෙන්න 👇 🔗 T.me/physics2026oshan

🔹May මාසෙට Ukuwela Sirge Misson A+ එකට Pay කරපු කෙනෙක් ඉක්මනින් Message එකක් දාන්න ✈️MSG : @SCILINK2_0

👷 මාස 3️⃣න් Physics ලකුනු 80ක් ✅ අවුරුදු 15 Past Papers Live විවරණය . ✅ නිබන්ධන නිවසටම එවීම ✅ සියලුම classes වල recorded vid
👷 මාස 3️⃣න් Physics ලකුනු 80ක්
අවුරුදු 15 Past Papers Live විවරණය . නිබන්ධන නිවසටම එවීම සියලුම classes වල recorded video ලබාදීම.
පහත 🌐 group එකට join වෙන්න: 🌐 GROUP :- https://chat.whatsapp.com/Bc7sMRZNw4N4tUhoQPVNlz?mode=gi_t 📺 Plan https://youtu.be/KipOtQWSV-M?si=0FiOIoO4N7_hVYaE
📞
සම්බන්ධ වීමට: 076 907 4424

⚡️ දින 3️⃣ න් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ගොඩ දාගන්න. 📅මැයි 8 - Theory Day 1 📅මැයි 10 - Theory Day 2 📅මැයි 12 - Theory Day 3
⚡️ දින 3️⃣ න් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ගොඩ දාගන්න.
📅මැයි 8 - Theory Day 1 📅මැයි 10 - Theory Day 2 📅මැයි 12 - Theory Day 3
Tutes ගෙදරටම Deliver කරනවා. මේ group වලට සෙට් වෙලා ඉන්න. 😔 Group 🔗 https://chat.whatsapp.com/GcjxcUMscrC1lGyWtOCL2q?mode=gi_t ❤️ Channel 🔗 https://t.me/aluthwessak
Dilshan Jayakody

⚠️ විශේෂ නිවේදනයයි ‼️ 🔻ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා මේ පාර අනිවාර්යයෙන්ම විභාගෙට එන Mcq ටික කියන්න පුළුවන් ද කියලා 📌 මේ වෙල
⚠️ විශේෂ නිවේදනයයි ‼️ 🔻ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා මේ පාර අනිවාර්යයෙන්ම විභාගෙට එන Mcq ටික කියන්න පුළුවන් ද කියලා 📌 මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න ළමයි හැමෝටම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්.👇 🔻මේ දාපු ටිකටත් ළමයි 400 කට අධික පිරිසක් වීඩියෝව බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා.✅ 📱 මෙන්න 🔗ලින්ක් එක 👇 https://www.youtube.com/live/xBdGX4myjik?si=rTiISYTYJaGPlOY3 වැඩේ සුපිරියටම ගොඩ දාගෙන වීඩියෝවට 👍like එකකුත් දාන්න ළමයි. යාලුවන්ටත් ➡️Share කරන්න ❤️
🔹අති බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට 🔐private දාන්න තීරණය කරා. ඊට කලින් හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු‼️
යාලුවන්ටත් ➡️Share කරන්න✔️

.

🦹 2026 SUPER PRACTICALS 🟩 ▶️ SUPER PRACTICAL DAY 01 👉 බල සමාන්තරස්‍ර මූලධර්මය 👉 ඝූර්ණ මූලධර්මය ▶️ SUPER PRACTICAL DAY 02
🦹 2026 SUPER PRACTICALS 🟩 ▶️ SUPER PRACTICAL DAY 01
👉 බල සමාන්තරස්‍ර මූලධර්මය 👉 ඝූර්ණ මූලධර්මය  
▶️ SUPER PRACTICAL DAY 02
👉නියත පරිමාවේදී පීඩනය හා උෂ්ණත්ව අතර සම්බන්ධය සත්‍යාපනය 👉මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව
▶️ SUPER PRACTICAL DAY 03
👉​U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. 👉​හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. 👉​බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
▶️ SUPER PRACTICAL DAY 04 (2025)
👉වියළි කෝෂයක වි.ගා.බ හා අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 👉ප්‍රිස්මක් තුළින් ගමන් කරන කිරණයක සිදුවන අවම අපගමනය සෙවීම හා ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
▶️ SUPER PRACTICAL DAY 05
👉දෝලන හා තරංග PRACTICALS
🧾 TUTE PDF 📥 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@Sci_LiNK 🔗

⭕⭕⭕⭕⭕ 🔥 The Final Mission 2026 Master Plan එක 🔥 ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට 🅰️ එකකට පහසුවෙන් යා හැකි පාඩම් 06ක් සම්පූර්ණයෙ
🔥 The Final Mission 2026 Master Plan එක 🔥 ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට 🅰️ එකකට පහසුවෙන් යා හැකි පාඩම් 06ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම. ( වැඩිදුර විස්තර : https://t.me/FinalmissionNK/1732)
සාකච්ඡා කරන සෑම පාඩමකට අදාලව ආදර්ශ ගැටලු සාකච්ඡාව Past Paper Booster වීඩියෝ මඟින් 2000 සිට Past Paper ප්‍රශ්න සාකච්ඡාව සියලුම Practical සාකච්ඡා කිරීම Final Mission Paper Class එක හරහා දැනට A , B මට්ටමක සිටින සිසුවෙකුට වුව ද තවත් ලකුණු වැඩිකරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම.
📈 මේ වගේ වැඩ ගොඩක් එක්ක යන The Final Mission 2026 Master Plan එකත් එක්ක අදම සම්බන්ධවන්න. 🧑‍🎓🧑‍🎓Rapid Revision පළමු දින 03 Recordings : https://t.me/FinalmissionNK/1800
⚠️
මැයි මාසය සඳහා සිසුන් බඳවා ගන්නා අවසන් දිනය : මැයි 10 ඉරිදා
💳පන්තිගාස්තු සහ සම්බන්ධවන ආකාරය : https://t.me/FinalmissionNK/1801 ❤️ chanel 🔗 https://t.me/FinalmissionNK වැඩිදුර විස්තර සඳහා ☎️Call : 0766474500 😔 : wa.me/94766474500 දන්න කෙනෙක්ගෙන් හරියටම තිතටම ඉගෙන ගන්න 🧠
නිලුපුල් කොඩිතුවක්කු
MBBS(UG)

📌 හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි ❗️ 🔴අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🟠 දැනට
📌 හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි ❗️ 🔴අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🟠 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන MISSION A+ Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. මේ මාස 3 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා.
🟡 PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න. ❤️
⚠️ PHYSICS වලට සුපිරි A එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ අලුත් ග්රූප් එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. දැනටත් Groups 7 ක්ම Full⬇️ 📱මෙන්න ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න👇 https://chat.whatsapp.com/GFwALLm0hr70yHBGVSMoOH
PHYSICS වලට 🅰️ එකක් දාලම 2026 A/L ඉවරයක් කරමු‼️
යාලුවන්ටත් ➡️Share කරන්න✔️

✅ 2027 THEORY TERM TEST TARGET PACK - APRIL 🟩 ━━━━━━━━━━━━━━━ 👉01) ආලෝකය ආරම්භය 👉02) ආලෝකය කාච ආරම්භය 👉03) ආලෝකය ප්‍රිස්ම
2027 THEORY TERM TEST TARGET PACK - APRIL 🟩 ━━━━━━━━━━━━━━━ 👉01) ආලෝකය ආරම්භය 👉02) ආලෝකය කාච ආරම්භය 👉03) ආලෝකය ප්‍රිස්ම ආරම්භය 👉04) ආලෝකය ප්‍රිස්ම DAY 02 👉05) ආලෝකය කාච DAY 02 👉06) ආලෝකය සහ දෝලන REVISE PROGRAMME 👉07) ආලෝකය කාච සහ මිනිස් ඇස 👉08) මිනිස් ඇස සම්පූර්ණ පාඩම 👉09) ප්‍රකාශ උපකරණ ආරම්භය 👉10)ආලෝකය ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩම 🔻11) භ්‍රමණ චලිතය ආරම්භය 🔻12) භ්‍රමණ චලිතය DAY 02 🔻13) කෝණික ගම්‍යතා සංස්ථිතිය 🔻14) භ්‍රමණ චලිතය විශේෂ කරුණු 🔻15) පෙරලුම් චලිතය 🔻16) වෘත්ත චලිතය ආරම්භය 🔻17) වෘත්ත චලිතය DAY 02 🔻18) වෘත්ත චලිතය DAY 03 🔺19) ද්‍රවස්ථිතිය ආරම්භය 🔺20) ද්‍රවස්ථිතිය DAY 02 🔺21) උඩුකුරු තෙරපුම් 🔺22) ද්‍රවස්ථිතිය විශේෂ කරුණු 🔺23) ද්‍රවස්ථිතිය පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සාකච්චාව ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

2️⃣0️⃣2️⃣7️⃣🔤🔤 ඔයාලට වසන්තය එන්නයි යන්නේ....🙂
🔹මේ එළඹෙන වසන්ත කාලය ඔයාගෙ හොඳම කාලය බවට පත් කරගන්න, set වෙන්න අපිත් එක්ක...☄️💯 💬Whatsapp : https://whatsapp.com/channel/0029VbCT8m9HgZWiPnLlLC3w 💬Telegram : https://t.me/JRMT_27 Combined Maths | JANINDU RASHMIKA 💙 🩷❤️🧡💛💚🩵💙

F ⏩A PHYSICS FINAL 3 MONTHS ආරම්භය මේ වෙද්දිත් 1st day එක 2000 කට ආසන්න පිරිසක් බලලා 100 කට ආසන්න පිරිසක් class එකට Join වෙලා
F A PHYSICS FINAL 3 MONTHS ආරම්භය      මේ වෙද්දිත් 1st day එක 2000 කට ආසන්න පිරිසක් බලලා 100 කට ආසන්න පිරිසක් class එකට Join වෙලා ඉවරයි ඊයෙ එන්න බැරි වුන අය අද අනිවාර්යයෙන් recording එක බලන්න ❤️ 🌐 LIVE https://www.youtube.com/live/3_gAFsdspEU?si=hxnQId87naOvUph2
"සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ෂිත් නිර්මාල්

🔹අමිල Sir ගෙ 2026 Advance Theory යන අය ඉන්නවද?

🔴MCQ Point Class🔴 🔥 MCQ කියන්නේ MCQ වලට. ඒවා කොල පිරෙනකන් ලියලා උත්තර ගන්න ළමයි ඇති. හැබැයි අපේ ළමයි එහෙම කරන්නෙ නෑ. තාමත් ඔයා සම්බන්ධ උනේ නැත්තම් ඉක්මනටම සම්බන්ධ වෙන්න . 📌ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් 2026 Online Group 02 👇 💚https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි ඒ 01යි 05 යි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🤙විමසීම්🔹 0774911563 💬Whatasapp🔹0774911563

මුල ඉඳන් හරියට වැඩ ටික කරගෙන නියම track එකේ ගිහින් සුපිරි rank එකකට යන්න guide එකක් දෙන පට්ට whatsapp channel එකක් මේක...☄️🔝
මුල ඉඳන් හරියට වැඩ ටික කරගෙන නියම track එකේ ගිහින් සුපිරි rank එකකට යන්න guide එකක් දෙන පට්ට whatsapp channel එකක් මේක...☄️🔝
🔤🔤🔤🔤 යන වැඩක් මේක. හැමෝම join වෙන්න.💎 💬 Whatsapp: https://whatsapp.com/channel/0029Vb7dPyZ7IUYVFK42mm3v

⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි‼️ 🔴අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🟡 ගොඩක් නංගිලා
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි‼️ 🔴අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🟡 ගොඩක් නංගිලා මල්ලිලා අපෙන් අහලා තිබ්බා මේ පාර Mission A+ Special Program එක ආරම්භ කරන්නේ කවදද කියලා.
📌 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන MISSION A+ Special Program එක අපි මැයි 6 වෙනිදට ආරම්භ කරනවා. මේ මාස 3 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා.
🔴 PHYSICS වලට සුපිරි 🅰️ එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ 7 වෙනි ග්රූප් එකට සම්බන්ධ වෙන්න. ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම⬇️ 📱 මෙන්න 🔗ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න 👇 https://chat.whatsapp.com/HnQkeG7deY34Oxh9xqXxqY?mode=gi_t Physics වලට A එකක් දාගන්න ඕන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න.
🔴රැල්ලට Class නොගිහින්, හරියට විෂය දන්න කෙනෙක්ගෙන් 🅰️ එකකට ඕන දේවල් ටික ඉගෙන ගෙන එක පාරින්ම ගොඩ යමු ළමයි‼️


📹https://youtu.be/oW3W6xbUI7A?si=TpJ75uJoK9Kz27gY
🔺මැයි මාසයේ අපේ සුපිරි වැඩ පිළිවෙළ
මේ video එක බලලම අපි එක්ක ගොඩයන්න set වෙන්න.💎

දැන් ඉන්න මොන මට්ටමේ වුනත් rank එකක්ම දාන්න ඕන නම් අදම set වෙන්න අපිත් එක්ක...☄️💯 🅰🅰🅰🅰 යන වැඩක් නිසා හැමෝම join වෙන්න.💎
දැන් ඉන්න මොන මට්ටමේ වුනත් rank එකක්ම දාන්න ඕන නම් අදම set වෙන්න අපිත් එක්ක...☄️💯 🅰🅰🅰🅰 යන වැඩක් නිසා හැමෝම join වෙන්න.💎 💬 Whatsapp : https://whatsapp.com/channel/0029VbCT8m9HgZWiPnLlLC3w 💬 Telegram : https://t.me/JRMT_27

🔴 විශේෂ නිවේදනයයි❗️ ගොඩක් නංගිලා මල්ලිලා අපෙන් අහලා තිබ්බා, 🔹A/L Physics Paper එකේ වැඩිම ළකුණු ප්‍රමාණයක් ලැබෙන ලේසියෙන්ම ග
🔴 විශේෂ නිවේදනයයි❗️ ගොඩක් නංගිලා මල්ලිලා අපෙන් අහලා තිබ්බා, 🔹A/L Physics Paper එකේ වැඩිම ළකුණු ප්‍රමාණයක් ලැබෙන ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් පාඩම් දෙක කෙටි කාලයකින් සුපිරියටම ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා... 📌 මේ පල්ලෙහා playlist එක බලන්න ළමයි. මේ පාඩම් දෙකේ ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට.👇 📱 මෙන්න 🔗ලින්ක් එක🔻 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnyaPdOF2JSuw6eidioSppA&si=qSevfoaknc6iyZdY
🔹අද දවස ඇතුලත හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි. PHYSICS වලට 🅰️ එකක් දාලම මේක ඉවර කරමු
යාලුවන්ටත් ➡️Share කරන්න✔️