CoinX
Kanalga Telegram’da o‘tish
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
Ko'proq ko'rsatish2 999
Obunachilar
-224 soatlar
-267 kunlar
-9430 kunlar
Postlar arxiv
2 996
🔴 #TRB USDT | SELL ( SHORT ) 🔴
🔰 Entry - ( 85.500 - 86.400 )
🔰 Leverage : - Cross X ( 50 )
🔰 Main target : - 100%
🔰 Mid term targets : -
1 : -
2 : -
3 : -
4 : -
🟢 Stop loss : -
#HOLDING_SIGNAL
#1D
2 996
Special Announcement !
පොඩි දෙයක් කියන්න ඕන මේක හොඳට අහගන්න ඔයලා.
මේක ගැන කතා කරන්න තීරණය කලෙත් ගොඩක් අය මේකට හෙනට රැවටෙනවා.
USDT INVESTMENT !
ඕන්න ඕක තනිකරම බොරුවක්, ඇයි ඔයාලට ඒක නොතේරෙන්නේ !
අද මෙච්චරක් දුන්නොත් හෙට වෙනකොට අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියල කියන කෙනෙක් ඉන්නවනම් වහාම Block කරලා Channel එකෙනුත් අයින් වෙන්න.
ආන්න ඒ අය තමා මනුශ්‍ය වේශයෙන් ඉන්න සර්පයෝ !
ඔයාල නිකමට හිතනවද ඔය විදිහට USDT සරලව පැයෙන් දෙකෙන් Double , Triple කරන්න පුළුවන් කියලා එයාලා Magic කාරයො කියලා, ඒ වගේම එහෙම කොහොම හරි කරා කියමුකෝ, ඒක ඔයා හිතනවද ඔයාලට ආදරේකට එහෙම කරල දේවි කියලා !
නිකම් මේ සුරංගනා කතා වලට අහුවෙන්න එපා ඔයාලා , ඕව Disney සුරංගනා කතා වලට හපන් !
මෝඩයෝ වෙන්න එපා !
හරය මෙච්චරයි , Investment ගන්න ඔක්කොම අම්මට සිරි වෙන Scam කාරයෝ එච්චරයි , අහුවෙන්න එපා !
අනිත් උන් Signal හොරු , මගෙන් Inbox ඇවිල්ල අහන්න එපා අර Channel එකත් ඔයාගෙද , මේ Channel එකත් ඔයාගෙද කියලා , හොඳට Signal දාල තියන වෙලාවල් බලන්න.
Signal උස්සන එක නතර කරන්න බෑ මට, එහෙමනම් ඔයාලට Free Signal නොදී ඉන්න ඕන, ඒක ප්‍රායෝගික නෑ කියල ඔයාලටම පේනවනේ, මේ Signal දෙන්නෙ මම, Original මගේ , මමයි නිමැවුම් කරු !
Signal උස්සන හොරුන්ගේ අඩුවට දෙන VIP වලට අහුවෙන්න එපා, අනාත වෙන්න වේවී !
ඔය පොඩි පොඩි ගනන් වලට අපේ Signal VIP වල යනවනම් , එහෙම VIP එකක ඔයාත් ඉන්නවනම් මේක අනිවාරෙන් ඔයාගේ අවධානය පිණිසයි , අනිවාරෙන් ඔයා VIP Buy කරල තියෙන්නෙ හොරෙක්ගෙන්, ඒ කියන්නේ ඔයාලා ඉන්නේ Scam එකක, ලඟදිම පොල්ල තියාවී , Channel එක නැති වේවී , අකණ්ඩව Signal නොදේවී , ටික දවසකින් Admin Block කරාවී , එච්චරයි !
ආයෙත් වැඳල කියන්නම් හොරුන්ට, වංචාකාරයන්ට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න එපා !
ජය වේවා ! ✨
https://t.me/Binance_Lanka ( Pro Admin )
2 996
මේ අපේ VIP එකේ HOLD කරවපු Signal 3 ක්, දවස් දෙක තුනක ඉඳලා. 😅
Book කර කර තමා HOLD කෙරෙව්වේ ! ඒත් ඉතින් කොහොමත් Success ! 👀
2 996
මෙහෙම Stop Loss එකක්වත් වදින්නෙ නැතුව හැම Signal එකම 100% වඩා Profit කරන කිසිම Channel එකක් නෑ, පුළුවන්නම් හොයල පෙන්නන්න.
උඩට ගිහිල්ල බලන්නලා Profit කෝමද කියලා, එක Loss එකක්වත් නැතුව දඩාර Profit ඇති. 👀
