uz
Feedback
2025 Chemistry Rathnapura - Charitha Dissanayake

2025 Chemistry Rathnapura - Charitha Dissanayake

Kanalga Telegram’da o‘tish

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 20 https://t.me/+gUsmBoRkf7FlM2M1

Ko'proq ko'rsatish
1 546
Obunachilar
-124 soatlar
-127 kun
-7130 kun

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sen '26
Sentabr '26
+1
0 kanalda
Avgust '26
+4
0 kanalda
Get PRO
Iyul '26
+4
0 kanalda
Get PRO
Iyun '26
+4
0 kanalda
Get PRO
May '26
+4
0 kanalda
Get PRO
Aprel '26
+8
0 kanalda
Get PRO
Mart '26
+4
0 kanalda
Get PRO
Fevral '26
+3
0 kanalda
Get PRO
Yanvar '26
+4
0 kanalda
Get PRO
Dekabr '25
+9
0 kanalda
Get PRO
Noyabr '25
+14
0 kanalda
Get PRO
Oktabr '25
+15
0 kanalda
Get PRO
Sentabr '25
+33
7 kanalda
Get PRO
Avgust '25
+29
0 kanalda
Get PRO
Iyul '25
+50
6 kanalda
Get PRO
Iyun '25
+74
6 kanalda
Get PRO
May '25
+98
16 kanalda
Get PRO
Aprel '25
+87
9 kanalda
Get PRO
Mart '25
+72
7 kanalda
Get PRO
Fevral '25
+76
15 kanalda
Get PRO
Yanvar '25
+123
10 kanalda
Get PRO
Dekabr '24
+133
9 kanalda
Get PRO
Noyabr '24
+81
3 kanalda
Get PRO
Oktabr '24
+50
0 kanalda
Get PRO
Sentabr '24
+68
4 kanalda
Get PRO
Avgust '24
+86
3 kanalda
Get PRO
Iyul '24
+53
5 kanalda
Get PRO
Iyun '24
+67
2 kanalda
Get PRO
May '24
+67
6 kanalda
Get PRO
Aprel '24
+51
0 kanalda
Get PRO
Mart '24
+43
21 kanalda
Get PRO
Fevral '24
+60
0 kanalda
Get PRO
Yanvar '24
+181
7 kanalda
Get PRO
Dekabr '23
+238
15 kanalda
Get PRO
Noyabr '23
+79
4 kanalda
Get PRO
Oktabr '23
+97
5 kanalda
Get PRO
Sentabr '23
+133
0 kanalda
Get PRO
Avgust '23
+1 301
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
26 Sentabr0
25 Sentabr0
24 Sentabr0
23 Sentabr0
22 Sentabr0
21 Sentabr0
20 Sentabr0
19 Sentabr0
18 Sentabr0
17 Sentabr0
16 Sentabr0
15 Sentabr0
14 Sentabr0
13 Sentabr0
12 Sentabr0
11 Sentabr+1
10 Sentabr0
09 Sentabr0
08 Sentabr0
07 Sentabr0
06 Sentabr0
05 Sentabr0
04 Sentabr0
03 Sentabr0
02 Sentabr0
01 Sentabr0
Kanal postlari
හෙට දවසම ශාකය පාඩම 2027 Biology Revision ❤️ වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය 🛑☘️උදේ 8.15-8.45 🛑Recall Me Series ගිය සතිය
හෙට දවසම ශාකය පාඩම 2027 Biology Revision ❤️ වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය 🛑☘️උදේ 8.15-8.45 🛑Recall Me Series ගිය සතියෙ කරපු පාඩම ආයෙ MCQ, SEQ, Essay වලින් මතක් කරනවා. මේක අපි එදාම හරි වැරදි බලලා ලකුණු ලබා දෙනවා. 🛑☘️8.45-9.30 🦎රෙප්ටීලියා වර්ගය 🛑☘️ 9.30-4.30 🌴ශාකය පාඩම: අරටුව හා එලය වර්ධක වල මෘදු දැව හා දෘඩ දැව ශාක පත්‍ර වල ව්‍යූහය ශාකවල වායු හුවමාරුව මේකෙදි අපි ✅Theory Speed මතක කරන ගමන් ✅MCQ ✅SEQ ✅Yes No ✅Essay ප්‍රශ්න කරනවා 2027 උසස් පෙළ විභාගයේදී ඉහළම ලකුණක් ඔබට ලබා ගැනීමට අපගේ උපරිමයෙන් කටයුතු කරන්නෙමු... ❤️ Whatsapp Community link:- https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1

2
🪷 උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "සුඛා මත්තෙය්‍යතා ලෝකේ අථෝ පෙත්තෙය්‍යතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අථෝ බ්‍රහ්ම
🪷 උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "සුඛා මත්තෙය්‍යතා ලෝකේ අථෝ පෙත්තෙය්‍යතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අථෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා" 📍අර්ථය: ලොව මවුනට උපස්ථාන කිරීම සැපතකි. පියනට උපස්ථාන කිරීමද සැපතකි. ශ්‍රමණ සමණයනට (මහණ බමුණනට) සිව්පසයෙන් උපස්ථාන කිරීමද සැපතකි. (ධම්ම පදය - නාග වග්ගය) 🌸 බිනර පොහොය දින උතුම් ශාසනික වැදගත්කම: 🟡 මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචශතයක් (500ක්) ශාක්‍ය කාන්තාවන් කපිලවස්තු පුරයේ සිට විසාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පා ගමනින් පැමිණ, ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් බුදුරජාණන් වහන්සේ පැනවූ අෂ්ට ගරුධර්ම පිළිගනිමින් ශාසනයේ ප්‍රථමයෙන්ම පැවිදි බිමට පත්වූයේ අද වැනි උතුම් බිනර පොහොය දිනකදීය. 🟡 නිකිණි පොහොය දින "පසු වස්" සමාදන් වූ මහා සංඝරත්නයේ වස්සාන සමයේ දෙවන මාසය ගෙවී යන්නේද මෙම කාලවකවානුවේදීය.💫🌕 වනිතා පරපුරට සම්බුද්ධ ශාසනය තුළ උතුම් වූ හිමිකම ලබාදුන් මෙම ඓතිහාසික සිදුවීම් සිහිපත් කරමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් බිනර පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
12
3
🆓 🔠🔠🔠🔠🔠 FREE SEMINAR 🔥 2027 A/L CHEMISTRY වැඩි විස්තර👇 https://t.me/NMCHM/6889 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නි
🆓 🔠🔠🔠🔠🔠 FREE SEMINAR 🔥 2027 A/L CHEMISTRY වැඩි විස්තර👇 https://t.me/NMCHM/6889 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
17
4
📌 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 Seminar එකේදි ඔයාට, ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලි
📌 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 Seminar එකේදි ඔයාට, ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා. 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.💖 💠💠💠💠💠💠💠💠💠💠 🔰 SyZyGy නුගේගොඩ සැප්.30 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0781663839 - whatsapp 0777453275 - call 💠💠💠💠💠💠💠💠💠💠 🔰 සිසුල්කා රත්නපුර ඔක්.01 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0706330330 - whatsapp 0712643509 - call 💠💠💠💠💠💠💠💠💠💠 🔰 සිප්වින් කුරුණෑගල ඔක්.02 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 💠💠💠💠💠💠💠💠💠💠 🔰 SyZyGy ගම්පහ ඔක්.06 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0714683239 - whatsapp 0777688507 - call 💠💠💠💠💠💠💠💠💠💠 Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ. උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.💥 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
18
5
Matn yo'q...
23
6
✅ NIPUN'S REVISION | 2027 🔥 A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀 SMART REVISION PROGRAMME + PAPER CLASS එ
✅ NIPUN'S REVISION | 2027 🔥 A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️ 🔘හෙට, 🔘සැප්තැම්බර් 24, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 2.00. ⚜ PAPER CLASS    ✅ප්‍රශ්න පත්‍ර අංක 03    ✅ප.ව.2.30 - 6.30 අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, රත්නපුර ඔස්සේ Online සම්බන්ධවන දරුවන් e Sisulka App ඔස්සේ "2027 Revision Online Rathnapura" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න. Recording විකාශනයන් ද ලබාගත හැක. ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
25
7
හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැ
හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැමිණෙන්න 💬ලංකාවටම Online ❤️ මෙම Paper Basee Revision එක හරහා උදෑසන පෙර සතියේ ලබා දුන් Paper 01 MCQ සාකච්ඡා අතර ( උදෑසන 08.00 සිට 12.30 දක්වා ) 💬 සවස 1.00 සිට 5.00 දක්වා මිණුම් උපකරණ පාඩම නැවතත් මතක් කිරීම සිදු කරයි 📢 මෙම අවස්ථාව මගහැරගන්නේ නැතුව අනිවාර්යයෙන් හෙටත් Physical ළමයි සිසුල්කා රත්නපුර ආයතනයටත් ඒ වගේම Online ළමයි E sisulka Website එක ඔස්සේ සම්බන්ධ වන්න🔥 Join OUR VIP Community 📢 https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ 📞 වැඩි විස්තර සදහා 0766663851 Engineer , ජනිදු ලීලානන්ද🗣
34
8
📌 2027 Biology රචානා Seminar විභාගයට තව මාස 10 යි... තවමත් ඔයාට රචනා අමාරුද? ලියද්දි Points Miss වෙනවද? කොච්චර ලිව්වත් ලකුණු
📌 2027 Biology රචානා Seminar විභාගයට තව මාස 10 යි... තවමත් ඔයාට රචනා අමාරුද? ලියද්දි Points Miss වෙනවද? කොච්චර ලිව්වත් ලකුණු මදිද? එහෙනම් මේ වටිනා අවස්ථාව ඔයා වෙනුවෙන්... ⚪️ සැප්. 21 ⚪️ හෙට සඳුදා ⚪️ පෙ.ව. 8.00-4.00 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... හෙට දින පැමිණෙන සැමට විශේෂ වූ MCq සාකච්ඡාව්වක් සමගින් දවසෙන් Essay ටික මතක හිටින්නම ගොඩ දාලා දෙනවා. සිතුම් මින්තක ❤️ MBBS (Undergraduate) University Of Colombo Online පන්තිය සමග සම්බන්ධ වන දරුවන් 0706330330 අංකයට whatsapp පණිවිඩයක් ‍යොමු කර පන්තියට ලියාපදිංචි වන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community වෙත සම්බන්ධ වන්න... https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call
28
9
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥 ⚪️ සැප්. 21 ⚪️ සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
22
10
හෙට 2027 Biology Revision ❤️ වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය 🛑☘️උදේ 8.15-8.45 🛑Recall Me Series ගිය සතියෙ කරපු පාඩම ආයෙ
හෙට 2027 Biology Revision ❤️ වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය 🛑☘️උදේ 8.15-8.45 🛑Recall Me Series ගිය සතියෙ කරපු පාඩම ආයෙ MCQ, SEQ වලින් මතක් කරනවා. මේක අපි එදාම හරි වැරදි බලලා ලකුණු ලබා දෙනවා. 🛑☘️8.45-12.15 🐸ඇම්ෆිබියා වර්ගය 🖼🌊 Unit 2 මුල සිට සාකච්ඡා කෙරෙනවා. 🛑☘️ 1.15-4.30 🌴ශාකය පාඩම: ද්විතියික වර්ධනය මේකෙදි අපි ✅Theory Speed මතක කරන ගමන් ✅MCQ ✅SEQ ✅Yes No ✅Essay ප්‍රශ්න කරනවා අවශ්‍ය දරුවන් හට සවස ශාකය පාඩමට පමණක් වුවද සම්බන්ධ විය හැක... 2027 උසස් පෙළ විභාගයේදී ඉහළම ලකුණක් ඔබට ලබා ගැනීමට අපගේ උපරිමයෙන් කටයුතු කරන්නෙමු... ❤️ Whatsapp Community link:- https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
23
11
Bio දිවයිනේ 6යි, 8යි...Rank එකකට වැඩ කලේ කොහොමද? 🧬🔥 ජීව විද්‍යා අංශයේ අතිවිශිෂ්ට දක්ෂතා දෙකක් — ඔවුන්ගේ සිතුවිලි, කැපවීම සහ
Bio දිවයිනේ 6යි, 8යි...Rank එකකට වැඩ කලේ කොහොමද? 🧬🔥 ජීව විද්‍යා අංශයේ අතිවිශිෂ්ට දක්ෂතා දෙකක් — ඔවුන්ගේ සිතුවිලි, කැපවීම සහ ජයග්‍රහණය පිටුපස ඇති සැබෑ කතාව! මෙවර See Beyond the Obvious Episode 3 එකෙන්! 🔴 Watch Full Episode Now👇 https://youtu.be/GiLJ-uXHDY4 ‎Follow the Hashan Hasalanka Official channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast
35
12
මැමේලියා වර්ගය Essay Points සියල්ල විනාඩි 10න් තර්කානුකූලව මතක තියාගමු https://vt.tiktok.com/ZSqpoH2DR/ https://youtu.be/T22U
මැමේලියා වර්ගය Essay Points සියල්ල විනාඩි 10න් තර්කානුකූලව මතක තියාගමු https://vt.tiktok.com/ZSqpoH2DR/ https://youtu.be/T22UTerZoDk?si=G1tV9bvLP-iZzNAI BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) University of Colombo උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025AL Bio Rathnapura District 1st ඇතුළු, ✅2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024AL : A-24 B-35 🎖2025AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට සිතුම් මින්තක MBBS(UG) University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 Telegram Channel https://t.me/SMBiology
35
13
මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය මතක හිටින්නම https://youtu.be/qGzSF55SX2w?si=-lpce-Xz5hF9IYSD BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) Univ
මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය මතක හිටින්නම https://youtu.be/qGzSF55SX2w?si=-lpce-Xz5hF9IYSD BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) University of Colombo උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025AL Bio Rathnapura District 1st ඇතුළු, ✅2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024AL : A-24 B-35 🎖2025AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට සිතුම් මින්තක MBBS(UG) University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 Telegram Channel https://t.me/SMBiology
35
14
Got questions about CIMA? Bring them to the table. 🎙️✨ Join our 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗣𝗮𝗻𝗲𝗹 𝗗𝗶𝘀
Got questions about CIMA? Bring them to the table. 🎙️✨ Join our 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗣𝗮𝗻𝗲𝗹 𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 and meet the experts behind your CIMA journey: 📈 Chanusha Jayawardane – Business Economics Expert 📊 Ovin Bimsara – Management Accounting Expert 💰 Shafee Ibrahim – Financial Accounting Expert ⚖️ Alosha Herath – Business Law Expert Get your questions answered, discover where CIMA can take you, and learn from 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮’𝘀 𝗺𝗼𝘀𝘁 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝗱 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗹𝗲𝗰𝘁𝘂𝗿𝗲 𝗽𝗮𝗻𝗲𝗹. 📅 𝟭𝟵𝘁𝗵 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 ⏰ 𝟬𝟴.𝟯𝟬 𝗔𝗠 onwards 📍 𝗜𝗺𝗽𝗲𝗿𝗶𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 – 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗖𝗮𝗺𝗽𝘂𝘀 📞 Contact: 𝟬𝟳𝟳 𝟯𝟵𝟭 𝟴𝟳𝟳𝟳 🔗 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗻𝗼𝘄: https://forms.gle/3HcqwBGmmZJmBcah7
36
15
🎤 Paper Class එකක් ඇතුලේ Island Rankers ලා එක්ක Compete කරන එක මොන වගේ අත්දැකීමක්ද❓ 💬 Full Syllabus Paper Class https://t.m
🎤 Paper Class එකක් ඇතුලේ Island Rankers ලා එක්ක Compete කරන එක මොන වගේ අත්දැකීමක්ද❓ 💬 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ALChemistry #ThinkDifferent #InnovativePodcast
30
16
❇️ 2027 Chemistry ❇️ Revision ලංකාවටම Online Free Entrance..💯 එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 Zoom ඔස්සේ 🔰 සැප්
❇️ 2027 Chemistry ❇️ Revision ලංකාවටම Online Free Entrance..💯 එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 Zoom ඔස්සේ 🔰      සැප්.17 බ්‍රහස්පතින්දා      උදේ 7.30 - 2.00 පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න... https://databoxtech.zoom.us/j/86556636354?pwd=fZikcUVpHcDcmlrqH2A6nc6Q5bS6J5.1 Meeting ID: 865 5663 6354 Passcode: 806950 හෙට දින සාකච්ඡා කරන පාඩම් කොටසට අදාල නිබන්ධන පහත Link එකෙන් ලබාගන්න... එමෙන් ම තවමත් නිබන්ධන ලබා නොගත් දරුවන් සිටීනම් හැකි ඉක්මනින් පන්ති ගාස්තු ගෙවා ඔබගේ නිබන්ධන ගෙන්වා ගන්න... Tute Link : https://drive.google.com/drive/folders/1VZIn1idS2qi3hyD1CyWRshicyTQi572F?usp=sharing ☎️ 0706330330 - whatsapp 0704198614 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
35
17
✅ NIPUN'S REVISION | 2027 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 ඒ වගේම හෙට, Inor
✅ NIPUN'S REVISION | 2027 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 ඒ වගේම හෙට, Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා. 🔘හෙට, 🔘සැප්තැම්බර් 17, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 2.00. ✳️ Paper Class       Paper No - 02 ⏰ හෙට ප.ව.2.30 - 6.30. (ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කිරීම සිදුවේ.) අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. අපි ඔයාට වැඩේ පටන් ගන්න කලින්ම 2027 අවුරුද්දට නිවැරදිම Revision plan එකක් දුන්නා.ඉතින් දැන් මේ වැඩ කරගෙන යන්නෙ ඒ Smart Revision plan එක ඇතුලෙ.මේක ඇතුලෙ තමන්ගෙ වැඩ ටික හරියටම කරගන්න කෙනෙකුට තමන්ගෙ ජයග්‍රහණය නිසැකවම තියෙනවා කියන එක අපිට සහතික වෙන්න පුලුවන්.🏆 සියලුම Physical දරුවන් Physical පන්තියටත්, Online සම්බන්ධවන දරුවන් e-Sisulka App මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක. ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
21
18
💧 2027 Science/Maths 💧 Revision > ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන්
💧 2027 Science/Maths 💧 Revision > ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි... ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
39
19
📌 සිහිනයක් නොවන සරසවි පිවිසුමක් සඳහා... Physics අමාරුනම් Agri වලට මාරුවෙන්න.. Agri, Bio , Chemistry විෂයයන් තෝරාගත් සිසුන්ට
📌 සිහිනයක් නොවන සරසවි පිවිසුමක් සඳහා... Physics අමාරුනම් Agri වලට මාරුවෙන්න.. Agri, Bio , Chemistry විෂයයන් තෝරාගත් සිසුන්ට ඉතා පහසුවෙන් ලංකාවේ විශ්වවිද්‍යාල රැසක පිළිගත් උපාධි හැදැරීමට හැකිය. 📚 2027 A/L පුනරීක්ෂණ පංති ආරම්භය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 15 වන අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 2.00 ━━━━━━━━━━━━━━━━━━ 📝 2027 A/L ප්‍රශ්න පත්‍ර පංතිය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 15 වන අඟහරුවාදා ⏰ ප.ව. 2.30 – 5.30 ━━━━━━━━━━━━━━━━━━ 🔄 විෂය මාරු කළ සහ අලුතින්ම සම්බන්ධ වන දරුවන් වෙනුවෙන් ✨ විශේෂ වැඩසටහන් මාලාවක් සූදානම් කර ඇත. 💻 පාසල් කාලය තුළ සහභාගී වීමට නොහැකි වන දරුවන් වෙනුවෙන් 🎥 Online Recording ලබා දෙනු ලැබේ. ❤️ අපේ දරුවෝ මේ පණිවිඩය Share කරලා සහයෝගයක් දෙන්න! 🙏 📲 WhatsApp Group එකට එකතු වීමට පහත Link එකෙන් Join වෙන්න 👇 🔗 https://whatsapp.com/channel/0029Vb9DWKgKAwEdwOAHXG1y 🌾 කෘෂි විද්‍යාවෙන් කැම්පස් සිහිනය සැබෑ කරගන්න... 🎓🔥 👨‍🏫 Dinesh Athukorala
55
20
2027 Revision | රත්නපුර ආරම්භය🔥 🔹හෙට උදේ 8.00ට 📌සිසුල්කා - රත්නපුර 🟡ලංකාවටම Online ✅සැප්තැම්බර් මාසයම රත්නපුර Physical සි
2027 Revision | රත්නපුර ආරම්භය🔥 🔹හෙට උදේ 8.00ට 📌සිසුල්කා - රත්නපුර 🟡ලංකාවටම Online ✅සැප්තැම්බර් මාසයම රත්නපුර Physical සිසුන්ට නොමිලේ‼️ 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥 ‼️ආරම්භක දිනය ලංකාවටම නොමිලේ‼️ ~➡️ඕනිම කෙනෙක්ට හෙට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්. යාලුවන් දැනුවත් කරන්න.💬~ ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combination Maths පන්තිය✅ Combined Maths | තාරක බී. ජයතිලක
51