2023 Revision | echem
📈 Telegram kanali 2023 Revision | echem analitikasi
2023 Revision | echem (@echem23mr) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 29 988 obunachidan iborat bo'lib, Taʼlim toifasida 6 553-o'rinni va Shri-Lanka mintaqasida 50-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 29 988 obunachiga ega bo‘ldi.
13 Dekabr, 2025 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 020 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Kanal uchun tavsif kiritilmagan.
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 14 Dekabr, 2025 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Beyond Equations, into Expressions|The Generation
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️The Generation | Beyond Equations, into Expressionsමේ වගේ අපේ පරණ අලුත් ඕනම batch එකක ළමයින්ට පුළුවන් talent show එකට මේ වගේ නිර්මාණ කරන්න. Drama, dancing, music, art ඕනම පැත්තකින්. එහෙම කරන නිර්මාණ පහළ link එකෙන් telegram එවන්න. https://t.me/Echemtalents ඒ වගේ ම #Generation24 කියන හෑෂ්ටැග් එකෙන් facebook එකේ අපේ Generation group එකටත් දාන්න. සුවිශේෂ නිර්මාණ අපි අපේ Page එකෙන් Share කරනව. හොඳම නිර්මාණය කීපයකට Talent show එක දවසේ විශේෂ ඇගයීමක් කරන්නත් සූදානම්. ඉතිං ඔයාලගේ හැකියාවන් අපි ලංකාවටම පෙන්නමු🔥 #Generation24 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Team ECHEM | Generation'24#Generation '24 #TalentsByECHEM
Team ECHEM | Generation'24#Generation '24 #TalentsByECHEM
Team ECHEM | Generation'24#WearTheVibe #Generation #TalentsByECHEM
❗️මේ පාර talent show එකේ අපේ theme එක කළු. හැමෝම කළු ඇඳගෙන එන්නයි plan එක. ඒකටත් ගැලපෙන විදිහටයි design එක හදලා තියෙන්නේ. අනිත් එක මේක limited edition එකක්. ඒ කියන්නේ ආයේ කවදාවත් මේ tshirt එක print වෙන්නේ නෑ.🔥හෙට උදේ 10ට pre orders open වෙනවා. echem.lk website එකේ store එක හරහා මිල ගනන් සහ sizes බලලා ඔයාලට order කරන්න පුළුවන්. Order කරන හැමෝටම Talent Show එක දවසේ එතන තියෙන Stall එකෙන් තමන්ගේ T Shirt එක ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් කලින් ගෙදරට ගෙන්නගන්න ක්‍රමයකුත් හදලා දෙන්න බලන්නම්.
Team ECHEM | Generation'24
#WearTheVibe #Generation #TalentsByECHEM
ලංකාවේ ප්‍රමුඛතම උසස්පෙල අධ්‍යාපන ආයතනය විදියට ළමයින්ට හොඳම දේවල් දෙන අපෙන් O/L සිසුන්ට අපේ මෙහෙවර Project එක මඟින් සිදුකරන පොඩි උදව්වක්.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවරඑන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ECHEM VOICES | Generation'24❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
Generation'24 | Talents by ECHEM❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
