📚Physics Quiz📐
මේ පාර A/L කරන්න ඉන්න කොල්ලො කෙල්ලොන්ට පොඩි උදව්වක් දෙන්න create කරපු වැඩක්✔️ 🛑 සතියට දවස් 5 ක් හැමදාම mcq 5 ගානෙ කරන්න Plan කරල තියෙනවා 🛑Discussion group එකක් හදල ඒව Discuss වෙන විදිහට වැඩකුත් කෙරෙනව. 🛑 Exam ලං වෙද්දි Mcq ගාන තව වැඩි වෙනව
Ko'proq ko'rsatish- Kanalning o'sishi
- Post qamrovi
- ER - jalb qilish nisbati
Ma'lumot yuklanmoqda...
Ma'lumot yuklanmoqda...
මේ චැනල් එක පටන් ගත්තෙ physics පේපරේ ලකුණු 20 ක් ලැබෙන Practicals ටික ගොඩදාගන්න උදව්වක් විදියට හැම practical එකකටම video එකක් දානව හිස් tute එක හා note ලියපු tute එකත් ලැබෙනව ලකුණක් හරි වැඩි කරගමු Physics | Yasiru Rathnayaka Engi.(UG) UOM 0775094743
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ වැඩ කල්දැමීම ගැන. මම ගුරුවරයෙක් නිසා මම හොඳින්ම දන්නවා මේ කරුණ බොහෝ කෙනෙක්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් බව. හැබැයි, ලෝකයේ ඉතා සුළු පිරිසක් ඉන්නවා වැඩ කල් දැමීම කවදාවත් ප්‍රශ්නයක් නොවුණු. මොකක්ද මේ දෙපිරිස අතර වෙනස සහ මේ වෙනස්කම සිදු වීමට හේතු වන වැදගත් කරුණු මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්නම්. හැබැයි මේක Motivational වීඩියෝ එකක් නම් නෙමෙයි සාර්ථකව දැනුම උරාගැනීමේ ක්‍රමය :
https://youtu.be/E3iowXKrqs4සාර්ථකව පාඩම් කිරීම :
https://youtu.be/xWev5kaQLFQඅඩු කාලයකදී විභාගයකට සුදානම් වීම :
https://youtu.be/uaOW0ep166c