cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

📷 පිචර් & TV series ❤️❤️

Owner @mahela_chandimal Admin @gimhan_de_silva ඕන FILM එක ඉල්ලන්න.. අපි දෙන්නම් https://t.me/picharandtvseries

Ko'proq ko'rsatish
Shri-Lanka2 587Til belgilanmaganKino87 458
Reklama postlari
867
Obunachilar
+124 soatlar
+87 kunlar
+3130 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Good Morning❤. Be ready. Today we are giving a great set of films
Hammasini ko'rsatish...
11
2:28:19
Video unavailableShow in Telegram
Aranmanai 4 (2024) Tamil WEB-DL - 720p
Hammasini ko'rsatish...
Aranmanai 4 (2024) Tamil WEB-DL - 720p.mp41872.34 MB
5
Photo unavailableShow in Telegram
|| Aranmanai 04 (2024) | | මාළිගාවේ භීතිකාව නැවතත්..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Tamil 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 11 April 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 148 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Horror 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.6/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 77% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 40% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰තමන් පන වගේ ආදරේ කරන නංගි එයාව දාලා ගිහිල්ලා වෙන කසාදයක් කරගන්නවා ඉතින් කොහොම හරි යම් සිදුවීමක් නිසා මේ නංගිගේ සැමියා මැරෙනවා ඒ ඇයි කියල මම කියන්න යන්නෙ නෑ හැබැයි මේක ආරංචි වෙලා මේ දෙවල් ගැන හොයන්න යන තැනින් තමා මේක පටන් ගන්නේ .
Hammasini ko'rsatish...
👍 1 1
2:21:39
Video unavailableShow in Telegram
Bhimaa (2024) Telugu WEB-DL [SinhalaSub.net] - 720ò
Hammasini ko'rsatish...
Bhimaa (2024) Telugu WEB-DL [SinhalaSub.net] - 720ò.mp41788.48 MB
3
Photo unavailableShow in Telegram
|| Bhimaa (2024) | | වසාදැමූ දෙවොලේ අභිරහස..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Telugu 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 29 March 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 141 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Romance 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.9/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 85% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: - 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ. මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.
Hammasini ko'rsatish...
👍 1 1
2:01:35
Video unavailableShow in Telegram
Monkey Man (2024) WEB-DL [SinhalaSub.net] - 720p
Hammasini ko'rsatish...
Monkey Man (2024) WEB-DL [SinhalaSub.net] - 720p.mp41531.17 MB
👍 1 1
Photo unavailableShow in Telegram
|| Monkey Man (2024) | | පළිගැනීමේ වියරුව..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: Canada 🇨🇦 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: English 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 05 April 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 120 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Crime/ 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 6.9/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 91% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 88% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰චිත්‍රපටයේ ස්ටෝරිය හැරෙන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියාවේ තියෙන ආගමික මතභේදයක් වටා ගෙතුණු පළිගැනීම චේතනාව කරගත්ත පිරිමි ළමයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. ඉන්දියාවෙන් එන John Wick, Ong Bak වගේ චිත්‍රපටයක් කියලා හිතාගන්න. රසවිඳින්න. ඔයාලට ජය.
Hammasini ko'rsatish...
👍 1 1
2:31:08
Video unavailableShow in Telegram
Yuva (2024) Kannada WEB-DL [SinhalaSub.net] - 720p
Hammasini ko'rsatish...
Yuva (2024) Kannada WEB-DL [SinhalaSub.net] - 720p.mp41909.10 MB
1
Photo unavailableShow in Telegram
|| Yuva (2024) | | මල්ලවපොර ශූරයා..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Kannada 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 29 March 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 153 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Drama 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.9/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 79% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: - 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Sinhalasublk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰කතාව ගැන කිව්වොත්, යුවා කියන්නේ ජාතික මට්ටමේ මල්ලව පොර ක්‍රීඩකයෙක්. එයා ජීවත් වුනේ එයාගේ තාත්තයි, අම්මයි වැඩිමහල් අක්කත් එක්ක. ශංකර්, ගිරිජා, ශ්වේතා කියන්නේ එයාලගේ නම්. එක දවසක් යුවාටයි, එයාගේ කොච් වෙච්ච වීරමනි දොද්දමනිටත් තරග තහනමක් පැනවෙනවා. එකෙන් යුවාගේ තාත්තගේ හිත රිදිච්ච හින්දා එයා යුවා එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවා. එතැනින් පස්සේ මං මුකුත් කියන්නේ නෑ. එයාට මල්ලව පොර තරගයට යන්න පුලුවන් වෙයිද? තාත්තා ඇයි පැනලා ගියේ? මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
Hammasini ko'rsatish...
👍 2 1
2:00:15
Video unavailableShow in Telegram
Ranam (2024) Tamil WEB-DL [SinhalaSub.net] - 720p
Hammasini ko'rsatish...
Ranam (2024) Tamil WEB-DL [SinhalaSub.net] - 720p.mp41513.10 MB
🔥 2👍 1❤‍🔥 1 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.