cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🦋🌿 ශෙනුගේ පන්හිඳ™ - Official Channel 🇱🇰

🌼🌿 ජීවිතේ අරුත හරි අපූරුවට කියදෙන, සොඳුරු නවාතැන🕊 - ශෙනුගෙ පන්හිද ආදරය, සොබාදහම, කර්මය, හීන වලට අභිප්‍රේරණය, විරහ වේදනාව පාදක කොට ගනිමින් 📌 ඔබේ ලේ වලටම කතා කරන telegram නවාතැන එකතු වෙන්න අපිත් එක්ක✊ 🧚‍ ජීවිතේ විදින්න, හීන ජය ගන්න Since - 2023/04/01

Ko'proq ko'rsatish
Reklama postlari
817
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-57 kunlar
-2930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

අපි හැමෝගෙම ජීවිත වල ඇතුලෙන් රහස් ගුහාවල් ජීවිතයේ සමහර තැන් සමහර සිදුවීම් සමහර හමුවීම් සමහර අපි ගත්ත තීරණ ලෝකයා දන්නේ නැතුව ඇති ජීවිතේ හැමදේම බාහිර සමාජයට විනිවිදභාවයකින් යුක්තව මුදාහරින්න ඕන කියලා දෙයක් නෑ හැබැයි කොච්චර ව්‍යාජ චරිත රඟ දැක්වුවත් ස්වභාවධර්මය ඔබට සලකන්නේ ඔබට පිළිතුරු දෙන්නේ ඔබේ සැබෑ ස්වරූපය ටයි ලෝකයාට කොතරම් ව්‍යාජ චරිත රංග දැක්වුවොත් මොන තරම් බොරුවෙන් ජීවත් වුණත් මතක තියාගන්න🫵 සොබාදහම ඔබ දෙස සීරුවෙන් බලා ඉන්න වග සුභ උදෑසනක්🌞 මම ඔයාලගේ අන්ජනා..✍️ ආදරෙයි පැලෙන්න මගේ උන් සේරටම😘
Hammasini ko'rsatish...
3
Photo unavailableShow in Telegram
අම්මෙක් කවදාවත් දරුවෙකුට වැරැද්දක් වැරදි දෙයක් කරන්න කියන්නෙත් නෑ අනුබල දෙන්නෙත් නෑ....... මේ ඔයාලගේ තුරුණු වියේ ඔයාලගේ අම්මව හොදම යාලුවෝ කරගෙන ජීවිතේ සතුට දුක ගර්ජනා තර්ජන උස්පහත් වීම් හමුවේ ඒ හැම හැඟීමක්ම හැම වේදනාවක්ම හැම සතුටක්ම හැම රිදීමක් ම අම්මත් එක්ක හවුලේ බෙදා ගන්න.. .. මොකද ජීවිතේ ඒ ඒ තැන්වලදී ඔයාට දෙන්න පුලුවන් හොදම උපදෙස දෙන කෙනා ඔයාගේ අම්මා.,... ඔයාගේ වේදනාවකදී ඔයා කෑගහලා අඩද්දි ලෝකයක් ඉස්සරහ ලැජ්ජ වෙද්දි පැර දෙද්දී වැටෙද්දි පපුවට තුරුල් කරං නැගිටින්න හයිය දෙන්න පුළුවන් එකම කෙනා ඔයාගේ අම්මා...... එකම එක දෙයක් කියන්නම් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපවීම කරපු ඒ අම්මව එක දවසකට එක පැයකට එක හෝරාවකට එක තත්පරේකට වත් රවට්ටන්න රිද්දන්න හිතන්න එපා...... ජීවිතයේ මගදී හම්බෙන අපි ලොකුයි කියලා හිතාගෙන ඉන්න චරිත ඉස්සරහ ඒ චරිත ලොකු කරගෙන ඔයාගේ අම්මව හෑල්ලු කරන්න බාල්දු කරන්න රවට්ටන්න හිතන්න එපා...... අම්මෙක් දෙන උපදෙස් ගන්න කියන  සමහර තීරණ හෑල්ලුවට ලක් කරලා එයාලව රවට්ටලා ගමනක් යන්න හිතන්න....... හැබැයි කවදාවත් ඒ ගමන වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ..... ජීවිතය කොතනක හරි ඔයා වරද්ද ගනීවි..... Anjana madhushi..✍
Hammasini ko'rsatish...
5

සමහර මිනිස්සු තමන් ගෙ ජිවිතය ගෙනියන්නේ  දරා ගැනීම් කඩා වැටීම් කලකිරීම් හැලහැප්පීම් ගොඩක් මැද්දේ.... ඉවසන්න... සොබා දර්මය ඔයාගේ ඉවසීම පරීක්ෂා කරනවා වෙන්න පුළුවන් ... දරාගන්න බැරි  හිතාගන්න බැරුව අසරණ වෙලා වැටෙන්න පුළුවන් අන්ත අසරණ මට්ටමට මේ මොහොතේ ඔයා වැටිලා හිටියත් හිත ඇතුලට කාවදින්න කියන්න ඔය දරා ගත්තා වගේම තව ටිකක්   දරාගන්න කියලා....                           #අන්ජනා_මදුශි....✍ 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗨𝘀 👇💛 @Heenajayagamuofficial
Hammasini ko'rsatish...
5
Photo unavailableShow in Telegram
Live එකට සෙට් වෙන්න.ඔයාලගේ ප්‍රශ්න කතා කරමු...🖤 තමන්ගේ උපරිමය කරොත් උපරිමේට යන්න පුලුවන්ද💯? වැඩ  ටික වෙන්නෝනි කොහොමද...?💭 Join To Live  @HeenaJayagamuVCSathkaraya🎙
Hammasini ko'rsatish...
🚩Join | Listen Here 🚩
ආයෙත් Shy එකක් කරන්න වැඩ පටන් ගන්න අය මේක save කරල Saved Message වල Pin කරල තියාගන්න ඒ තරමට වැදගත් මේක මේක අනුගමනය කරන කෙනාට වරදින්නෙ නෑ කියල මට විශ්වාසයි මෙහෙම උපදෙස් ලංකාවෙ කිසිම වෙනත් Telegram Channel එකක දීල නැතුව ඇති ඒත් අපි ලංකාවෙ පලමුවරට මෙන්න දුන්න Follow Us 👇 @ShenugepanhindaOfficial
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
2nd Shy 3rd Shy & Shy Skippers ල විසින් දැනගතයුතු කරුණු කීපයක් මෙය ඔබේ ජීවිතය ගොඩදාගැනීම උදෙසා කරන ලදී හැමෝම මුහුනදෙන ප්‍රධාන ප්‍රශ්න 7 කටම විසදුම් මෙතනින් ලබාගන්න අදම අපේ Telegram Channel යට එකතු වන්න
Hammasini ko'rsatish...
1
1) ඇයි මම ආය ශයි එකක් කරන්නේ🤔 ?
2 ) මේ කාලේ කොහොමද වැඩ කරන්නෝනි ?
3 ) පොත් පෙරළන් නෝට් බලල ඉදපුවාම හරිද 🥲?
4 ) පේපර් කරන්නෝනි එක්සෑම් ළo වෙලාද ?
5 ) Class වැඩ කරන් යන්නෝ කොහොමද අල්ලගෙන..✊🤠.?
6 ) Crush එක ගැන....මේ මාස ටිකට හිතන්නැතුව ඉන්නේ කොහොමද🥹  ?
7) අවසානෙට මේක අහන ඔයා ඔයාගේ හිනෙන් නතර වෙන්න😈 ??
✅✅ Join Now ✅✅
2022(2023) AL Bio Paper එක අමාරු වෙච්ව අය අනිවාර්යයෙන්ම මේ video එක බලල තමන් අතින් වෙච්ව වැරදි හදුනගෙන ඒවා හදාගෙන මේ පාර වැඩ කරන්න ජනවාරි 04 සහ 05 Bio ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් ළමයින් සදහා මෙය ඉතා වැදගත් වේ ඒ අය අනිවාර්යයෙන්ම බලන්න එයාල බැලුවෙ නෑ කියන්නෙ එයාලගෙ අවාසනාව මොකද ඒ ප්‍රශ්න පත්‍රයේ සිදුවූ කිසියම් දේවල් මෙවර ද සිදුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා ඒක නිසා අනිවාර්යයෙන්ම බලන්න මේ link එකෙන් ගිහින් එම Video ව බලන්න Link :- https://t.me/HeenaJayagamuVCSathkaraya/88 Follow Us 👇 @ShenugepanhindaOfficial
Hammasini ko'rsatish...
හීන ජයගමු VC සත්කාරය Full Recordings ඔයාලගෙ අඩුපාඩු හදාගෙන 2024 ට ලෑස්ති වෙන්න කැමති අයට මෙන්න link එක :- https://t.me/HeenaJayagamuVCSathkaraya/3 Follow Us 👇 @ShenugepanhindaOfficial
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
-- 2023 End -- සිනහව ඔබේ මතකය වර්ධනය කරයි ඒක නිසා හැමෝම හිනා වෙලා ඉන්නෝනි...😊 කෝ කට්ටිය...😁
Hammasini ko'rsatish...
😁125
🙂 2021 Review 🙃
Facts Hub 🔎
Quiz Hub ❓
Our Gallery 🎨
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.