uz
Feedback
BitBoost Trader 📈

BitBoost Trader 📈

Kanalga Telegram’da o‘tish

Binance Smc Chart Analysis Contact - @bitboosttrader1 @bitboosttrader2

Ko'proq ko'rsatish
617
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Yanvar '24
Yanvar '24
+658
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
31 Yanvar0
30 Yanvar0
29 Yanvar0
28 Yanvar0
27 Yanvar0
26 Yanvar+1
25 Yanvar0
24 Yanvar0
23 Yanvar0
22 Yanvar0
21 Yanvar+1
20 Yanvar0
19 Yanvar0
18 Yanvar0
17 Yanvar0
16 Yanvar0
15 Yanvar+1
14 Yanvar0
13 Yanvar0
12 Yanvar0
11 Yanvar+1
10 Yanvar+1
Kanal postlari
"Happy trading in 2024! May your investments be strategic, your trades profitable, and your portfolios diversified. Remember,
"Happy trading in 2024! May your investments be strategic, your trades profitable, and your portfolios diversified. Remember, patience and diligence are key in the crypto world. Wishing you successful trades and prosperous markets throughout the year! 🚀💰 #CryptoSuccess #HappyTrading #bitboosttrader

2
දැන් ඔයාලට 4.8- 5.2 ob එක watch කරන් ඉදල conformation බලල එන්ට වෙන්න පුලුවන් 🎖️️මේ එන්ට්‍රි එක ගත්ත කවුරු හරි ඉන්නව නම් එයාට
දැන් ඔයාලට 4.8- 5.2 ob එක watch කරන් ඉදල conformation බලල එන්ට වෙන්න පුලුවන් 🎖️️මේ එන්ට්‍රි එක ගත්ත කවුරු හරි ඉන්නව නම් එයාට 60-70% ක ප්‍රොෆිට් එකක් ඇති
260
3
ඔයාලට මේ එන්ට්‍රි එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න හිතුවා.. ♠️අපි ලකුණු කරල්ල තියන 6.31-6.71 zone එක බ්‍රේක් කරල 4H , div එකකුත් හදලා market එක වැටෙන ගමන් තියෙන්නෙ....
250
4
ඔන්න කට්ටියට චාන්ස් එකක්..
570
5
"TWO-IN-ONE DOUBLE THE RESULTS" පාඨමාලාව සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp කණ්ඩායම හා එක්වන්න. https://chat
"TWO-IN-ONE DOUBLE THE RESULTS" පාඨමාලාව සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp කණ්ඩායම හා එක්වන්න. https://chat.whatsapp.com/B51cfeAy9xq0QC4b9BAzki පහත ලින්ක් එක මඟින් පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක. https://cryptonationacademy.lk/fx-nation-academy-forex.../ අපගේ Crypto and Forex Trading පාඨමාලා දෙකම එක පාඨමාලාවක් යටතේ නොමිලේ ඉගෙනීමට දැන් ඔබටත් අනගි අවස්ථාවක්. 📌පන්ති ආරම්භය - නොවැම්බර් 27 📌වේලාව - ප.ව. 8.00 (Zoom හරහා) 📌භාෂාව - සිංහල වැඩිදුර තොරතුරු සදහා අමතන්න. 📞+94 11 3 470 470 📧 info@fxnationacademy.com
565
6
දැන් එතකොට මොකක්ද මේ සීන් එක https://youtu.be/sMN020BCznw?si=rIfNjjecuONmaLuV තව පැහැදිලි වෙන්න ඕනි නම් https://youtu.be/AUn1dy-BLrg?si=QJE_cId7xSWjzSZb ඊට පස්සෙ... kucoin exchange https://youtube.com/playlist?list=PL1CBoUQTL_uBw57WC2sp2tp77gpg-aLUc&si=GB0Yt_W2pGup23Hs ඊට පස්සෙ 2 Coinbase wallet(software wallet) https://youtu.be/tOgpD_37mYc?si=Qu2cUF9bm1NbXJfO මොනාද මේ exchange කියන්නෙ https://youtu.be/YEO3hhtvXvE?si=xu4flYsPA4Frhab9 Hardware wallet https://youtu.be/VZ8GWL14yP8?si=nhf-id8PnHTJEhTP Binance එකෙන් wallet එකකට transfer කරන විදිහ https://youtu.be/uIFAHVMwrbU?si=faTNX7_SBf1EaSHd
470
7
මේ ටිකේ කට්ටියටම තියන අවුල තමයි බයිනෑස් එකට කෙලවෙයිද ? එහෙම උනොත් මොකද වෙන්නෙ ? ඒකට අපි මොකද කරන්නෙ කියන එක ගැන.... දැන් තියන
මේ ටිකේ කට්ටියටම තියන අවුල තමයි බයිනෑස් එකට කෙලවෙයිද ? එහෙම උනොත් මොකද වෙන්නෙ ? ඒකට අපි මොකද කරන්නෙ කියන එක ගැන.... දැන් තියන සිටුවේශන් එකත් එක්ක ඕගොල්ලන්ට මේ ටික ගේන එක හොදයි කියල හිතුනා... 🎯මුලින්ම කියන්න ඕනි බයිනෑස් කියන්නෙ මේ ලෝකෙ තියන එක එක්ස්චේන්ජ් එකක් විතරයි (දැනට ලෝකේ ජනප්‍රියම) 🎯ඉතින් මේකට විසදුමක් විදිහට ඕගොල්ලන්ට පුලුවන් තව එක්ස්චේන්ජ් එකක් යූස් කරන්න 🎯ඔයා ලෝන්ග්ටම් හෝල්ඩ් කරපුව තියනව නම් ඒව වොලට් එකකට ට්‍රාන්සර් කරගන්න පුලුවන් (මෙතනදි ඔයාට ඔප්ශන් දෙකක් තියනව software & hardware wallet ) 🎯මේ wallet වර්ග දෙකෙන් ඔයාට දැනට software wallet එකක් යූස් කරන්න පුලුවන්. පස්සෙ hardware wallet එකකට යන්න ගන්න සල්ලි තියනව නම් ගත්තට ප්‍රශ්නයක් නෑ (Tansfer fee එක බලල ඕනි transfer කරන්න)
446
8
වටින්නේ නැතුවද කොහේද ‍රියෑක්ට් එකක්වත් දාන්නේ නෑ නේ සෙට් එක 😕❤️
488
9
කට්ටිය මොකෝ වෙන්නේ වීඩියෝ ටික බැලුවාද , බලන ගමන්ද මොකක්ද ඔයාලාගේ අදහස් වීඩීයෝ ටික ගැන වටිනවා ද වටින්නේ නැද්ද ?? ඔයාල හැමෝටම දන්න නොදන්න හැමදේම ශෙයා කරගන්න තමා ඩිස්කස් ගෲප් එක තියෙන්නේ ඔයාලා කැමති දෙයක් නොදන්න දේවල් එහෙම අහන්න පුළුවන් ඒකෙන් 😒❤️ මේ සති අන්තයේත් ට්‍රේඩින් ලයිෆ් එකට වැඩගත් තව episode එකක් අරන් එන්නම් 🥳🔥
486
10
Good Morning Traders 🌦
754
11
කට්ටියටම වැදගත් වෙන වීඩීයෝ සීරියස් එකක PlayList එකක් හදලා තියෙනවා උනන්දුවක් කැපවීමක් තියෙන ට්‍රේඩින්ග් වලට අලුත් අයට මේ වීඩිය
කට්ටියටම වැදගත් වෙන වීඩීයෝ සීරියස් එකක PlayList එකක් හදලා තියෙනවා උනන්දුවක් කැපවීමක් තියෙන ට්‍රේඩින්ග් වලට අලුත් අයට මේ වීඩියෝ සෙට් එක බලල නොදන්න දෙයක් තිබ්බොත් ගෲප් එකේ මැසේජ් එකක් දාන්න..😈 BASIC https://youtube.com/playlist?list=PLQRYN4PjvPsb4xqGsXZYzNS6cw1r_xcq2&si=mdZSaj_IBDjjXbRa Trading View https://youtu.be/m-NLUdaO96Y?si=w8S4KxyOQJcCXPtc https://youtube.com/playlist?list=PL1USAVUsKMfJQtn2rl-854ojLPq-iybCt&si=_dUkBddIsYduQal_ BOS & CHOCH https://youtu.be/a84sqWfKxDQ?si=7kPubeBRdtooPONx Liquidity https://youtu.be/tVJgJs4YhAA?si=GbEcJKrF3XtJQYhi fgi https://youtube.com/playlist?list=PLcy4foTCtmV0crNAJbzK7J4y0uRU9uzEO&si=OtsclclWpNoR4n22 PSYCHOLOGY https://youtube.com/playlist?list=PLQRYN4PjvPsbZnk1w6PaDqBQlNlV6xP9-&si=1zi-5gh8KaZ0GsLJ PROJEXTS https://youtube.com/playlist?list=PLQRYN4PjvPsY2WACjEkzvrDi4ovRypw44&si=uOeN2ztOW0i_Xevv Fundamental Analysis https://youtube.com/playlist?list=PLQRYN4PjvPsbHgS9OAHgmcMzNt24DMA9q&si=Dhw-XxWpXbSkWsHV
995
12
කොහොමද කට්ටියටම ඇත්තටම මුලින්ම සමාව ඉල්ලලා පටන් ගන්නම් මේ ටිකෙ පුලුවන් විදියට ටික ටික වෙලාව හදාගෙන තමා ඔයාල වෙනුවෙන් කරන මේ වැඩ ටික ගොඩක් දුරට ඉවර කර ගත්තේ ... අද ඉදන් දිගටම අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරගෙන යමු ආයෙමත් කලින් වගේ ...😎
641
13
ඇනලයිස් වලට දක්ශ ඔබටයි මේ අවස්ථාව 🫵 📉 හොදට ඇනලයිස් කරන්න පුළුවන් කව්ද ඉන්නේ අපේ ටීම් එකත් එක්ක එකතු වෙන්න කැමති 🤩 කැමති කට්ටිය මැසෙජ් එකක් දාන්න - 👉 @Bitboosttrader2 👉 @bitboosttrader1
908
14
Power of paitience in trading https://youtu.be/8uqZx2lrH1g?si=efSD0asRuFlvHQcC කට්ටියට වැදගත් වෙන වීඩියෝ එකක් අනිවාරෙන් බලන්න ඔයගොල්ලන්ගෙ ප්‍රශ්න ගොඩකට උත්තර මේ වීඩියෝ එකේ තියනව.. Good Luck Traders 🌻✌️
946
15
💢 SKLUSDT.P Short Entry 🔥 Use Limit Oder 🔆 Entry - 0.02732 ⚠️ SL - 0.02765 කැමති කට්ටිය ට Conformation බලලා එන්ට්‍රි වෙන්න
💢 SKLUSDT.P Short Entry 🔥 Use Limit Oder 🔆 Entry - 0.02732 ⚠️ SL - 0.02765 කැමති කට්ටිය ට Conformation බලලා එන්ට්‍රි වෙන්න පුළුවන් පොඩිම පොඩි Sl එකක් තියෙන්නෙත් 😊💝
765
16
LTCUSDT SPOT LONG TRADE යටට වැටුනොත් ලැඩර් කරන්න බලාගෙන එන්ට්‍රි මාකට් එකෙන් ගන්න Entry Zone - Market TP Update Later ( ස්පෝට
LTCUSDT SPOT LONG TRADE යටට වැටුනොත් ලැඩර් කරන්න බලාගෙන එන්ට්‍රි මාකට් එකෙන් ගන්න Entry Zone - Market TP Update Later ( ස්පෝට් ට්‍රේඩර්ස්ලා වෙනුවෙන් )
939
17
MATICUSDT SPOT TRADE ⚠️ TP Update -0.6664 21% Done After 20 Days 🥰 Happy Trader 🤑 Enjoy
731
18
Market එකේ trend එක change .. ඒකයි ගලවන්න කිව්වෙ තාමත් overall market එක up trend එකේ තියෙන්නෙ අපිට ඕනි විදිහට market එක යන්නෙ නෑනේ entry එකක් එනකන් ඉවසන් ඉන්න වෙනව Good luck traders 🍃✨
748
19
⚠️ UMAUSDT දාපු අය ඉන්නවා නම් දැන් ගලවන්න පුළුවන් ...
704
20
UMAUSDT.P SHORT ENTRY 🚨 Lavarage - 5-10x 📍 Use Limit Oder - 1.500-1.515 ⚠️ Stop Loss - 1.520 📍 TP - පොඩිම පොඩි % SL දෙන්නේ
UMAUSDT.P SHORT ENTRY 🚨 Lavarage - 5-10x 📍 Use Limit Oder - 1.500-1.515 ⚠️ Stop Loss - 1.520 📍 TP - පොඩිම පොඩි % SL දෙන්නේ Money Management Plan එකකට වැඩ කරන්න ඕන නිසා ... SL වැදුනත් දැනෙන්නෙවත් නැති -% ගානක් තමා අපි දෙන්නේ ⚠️
749