uz
Feedback
Study Mate

Study Mate

Kanalga Telegram’da o‘tish

STUDY MATE MAIN CHANNEL 📚 👉 Join the Discussion Group : https://t.me/studymatediscuss Instructors : Pasindu Akash | MBBS (UG) @akx_ash Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi

Ko'proq ko'rsatish
5 639
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-157 kun
-8930 kun
Postlar arxiv
මේ වගේ ගැටළුවක ඔයාලට වරදින්න පුළුවන් විදි තමයි සමීකරණය අමතක වෙලා හෝ සුළු කිරීමේ වැරදි කිරීම නිසා. ඒ හින්ද ඒක ගැන ගොඩක් සැලකිල්ලෙන් මේ වගේ ගනන් හදන්න ඕන ළමයී. 🌝

photo content

MCQ Paper එකේ අනිවාරෙන්ම ප්‍රස්ථාර සම්බන්ධ ගැටළු එනවා. ඒ වෙලාවට නිවැරදි ප්‍රස්ථාර තෝරගන්න පුලුවන් වෙන්න ඕන ළමයී ඔයාලට..

photo content

ඩොප්ලර් ආචරණය කියන්නෙ 2024 Physics MCQ paper එකේ අනිවාරෙන්ම MCQ එකකට එන්න පුලුවන් කොටසක්. මෙ voice එකේ කියන විදිහට හිතන්න, ගාන හදන්න try කරන්න. එතකොට පැටලෙන්නෙ නැතුව උත්තරේ ගන්න ලේසී වෙයී.. 😌 ✅ ඩොප්ලර් ආචරණය පොදු රටාව Note එක 👉 t.me/studymatemain/552

photo content

විභව-දුර ප්‍රස්ථාර සහ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා-දුර ප්‍රස්ථාර ගලපලා ගන්න විදිහ අනිවාරෙන් බලන් යන්න ළමයී.. මොකද ඒ වගේ එකක් එන්න පුළුවන්. අනික ඒක ටිකක් පැටලෙන්න තියෙන chance එකත් වැඩී.. 👈

photo content

ප්‍රත්‍යස්ථතාවය උත්තර ගන්න ලේසි කොටසක් ළමයී.. ඒක කොහොම හරි පුළුවන් කරගන්න.. Voice එකේ කියන විදිහට ප්‍රස්ථාර දෙකත් මතක තියාගන්න. කලින් අවුරුදු වල අහල තියෙනවා ඒ දෙකෙනුත් 😌

photo content

ප්‍රත්‍යස්ථතාවය උත්තර ගන්න ලේසි කොටසක් ළමයී.. ඒක කොහොම හරි පුළුවන් කරගන්න.. Voice එකේ කියන විදිහට ප්‍රස්ථාර දෙකත් මතක තියාගන්න. කලින් අවුරුදු වල අහල තියෙනවා ඒ දෙකෙනුත් 😌

ප්‍රකාශ ප්‍රශ්න වලදී ගොඩක් පරිස්සමෙන් දීල තියෙන ප්‍රකාශ ටික කියවල උත්තර ගන්න ඕන ළමයී.. එයාලගෙ වචන පැටලිලි වලට අහු වෙන්න එපා 😼

ප්‍රක්ෂිප්ත සම්බන්ධ ගැටළුවක්.
ප්‍රක්ෂිප්ත සම්බන්ධ ගැටළුවක්.

photo content

Ovozli xabar04:27

photo content

Ovozli xabar02:15

photo content