uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 46 106 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 885-o'rinni va Shri-Lanka mintaqasida 22-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 46 106 obunachiga ega bo‘ldi.

22 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -656 ga, so‘nggi 24 soatda esa -28 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 3.16% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 455 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 6 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 23 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

46 106
Obunachilar
-2824 soatlar
-1237 kunlar
-65630 kunlar
Postlar arxiv
👉හෙට පෙබ 26 ඉරිදා 2023 REVISION/ THEORY සියලුම දරුවන් සදහා තාපය පාඩම ✅උදේ 7.30-10.30 තාපය පාඩම LIVE ✅උදේ 11-1 MCQ 01 DISCUSS
👉හෙට පෙබ 26 ඉරිදා 2023 REVISION/ THEORY සියලුම දරුවන් සදහා තාපය පාඩම ✅උදේ 7.30-10.30 තාපය පාඩම LIVE ✅උදේ 11-1 MCQ 01 DISCUSSION LIVE සුසිප්වන් දරුවන් භෞතිකවද රොටරි,සිප්වින් හා ONLINE දරුවන් ONLINE LIVE එකටද සම්බන්ධ වන්න භෞතික පන්ති වල දරුවන් යම් ප්‍රමාණයකට ONLINE ACCESS දැනට නොමැති නිසා මෙම සතියේ පමණක් පාඩම OPEN LINK ලබා දෙනු ලැබේ. ZOOM ලින්ක් එක එම වෙලාවේ TELEGRAM හරහා ලබාදේ 🔤🔤🔤🔤 📱 TELEGRAM :t.me/Ap23MR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

HOMEWORK FEB24 REV23.pdf7.18 KB

අද sir දීපු plan එක.. 🌝❤️
+3
අද sir දීපු plan එක.. 🌝❤️

👉 හෙට පෙබ 24 සිකුරාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🟠Online Revisio
👉 හෙට පෙබ 24 සිකුරාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🟠Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සහභාගී විය හැකි වන අතර අද රාත්‍රී 10ට පෙර UPLOAD කරන සියලු SLIP සදහා හෙට පාඩමට පෙර CARD ACTIVE කරනු ලැබේ 🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ. හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න ⚠️ අද රාත්‍රී 10ට පෙර SLIP UPLOAD කරන සියලු Online දරුවන් අද රාත්‍රි 11ට තමන්ගේ කාඩ්පත ACTIVE දැයි පරීක්ෂා කරන්න. #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

👉 හෙට පෙබ 23 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි 🟥හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක්
👉 හෙට පෙබ 23 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි 🟥හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව පැමිණෙන්න LIVE හෝ RECORDING ලබා නොදෙන බැවින් රොටරි දරුවන් සියලු දෙනා භෞතිකව පැමිණෙන්න⚠️ Telegram : t.me/Ap23MR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

👉 හෙට පෙබ 23 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි 🟥හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක්
👉 හෙට පෙබ 23 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි 🟥හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව පැමිණෙන්න LIVE හෝ RECORDING ලබා නොදෙන බැවින් රොටරි දරුවන් සියලු දෙනා භෞතිකව පැමිණෙන්න⚠️ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

👉 හෙට පෙබ 22 බදාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🟠Online Revision දර
👉 හෙට පෙබ 22 බදාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🟠Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සහභාගී විය හැකි වන අතර අද රාත්‍රී 10ට පෙර UPLOAD කරන සියලු SLIP සදහා හෙට පාඩමට පෙර CARD ACTIVE කරනු ලැබේ 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න ⚠️ අද රාත්‍රී 10ට පෙර SLIP UPLOAD කරන සියලු Online දරුවන් අද රාත්‍රි 11ට තමන්ගේ කාඩ්පත ACTIVE දැයි පරීක්ෂා කරන්න. #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

graphs related to motion.pdf

චලිත ප්‍රස්ථාර ( DAY01) ENG MEDIUM NOTE

+1
MODEL PAPER 01 MCQ ( හෙටින් ඇරඹෙන ONLINE SESSION සදහා) තවම TUTE PACK නොලැබුන ලමයි ඉන්න නිසා මේ සතියේ පමණක් PDF එක CHANNEL එකෙන් දෙනවා

චලිතය ENG MEDIUM GLOSSARY

🔴 චලිතය TUTE එක PDF (මේක ඔයාලට ගෙදරට එවන එකක්)