uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 45 564 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 908-o'rinni va Shri-Lanka mintaqasida 20-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 45 564 obunachiga ega bo‘ldi.

10 Iyul, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -768 ga, so‘nggi 24 soatda esa -48 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 4.15% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.15% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 890 marta ko‘riladi; birinchi sutkada odatda 525 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 12 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

45 564
Obunachilar
-4824 soatlar
-2767 kunlar
-76830 kunlar
Postlar arxiv
3_2_5_ස්ථාවර_තරංග_සිද්ධාන්ත_පුනරීක්ෂණය_new_230706_205527_2.pdf5.30 MB

ස්ථාවර_තරංග_අභ්‍යාසය_230706_205508_2.pdf14.77 MB

3_2_3_තරංග_වල_ලක්ෂණ_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230706_205444_2.pdf4.69 MB

තරංග_වල_ලක්ෂණ_අභ්‍යාසය_230706_205424_3.pdf5.59 MB

🔴හෙට ඩොප්ලර් ආචරණය 🔥 👉හෙට ජූලි 7 සිකුරාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Online Li
🔴හෙට ඩොප්ලර් ආචරණය  🔥 👉හෙට ජූලි 7 සිකුරාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ  : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි . 🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🔔 සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🔴හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 3 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට පන්ති පැවැත්වේ.🔔 ⚡️රොටරි භෞතික පන්තියට පලමු වරට සහභා
🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔 ⚡️රොටරි භෞතික පන්තියට පලමු වරට සහභාගී වන දරුවන්ට නොමිලේ සම්බන්ධ විය හැක. අනෙක් දරුවන්ට ජූනි හෝ ජූලි ඕනෑම කාඩ්පතකින් සම්බන්ධ විය හැක ✔️  රොටරි භෞතික ආයතනයේ සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය. ✔️ Online පන්තියේ දරුවන් හෙට AP.LK හරහා ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න. ජූනි හෝ ජූලි මස කාඩ්පත් මගින් හෙට පන්තිය නැරඹිය හැක. 🔴 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න ✅ 2025 Telegram Channel: t.me/AP25T ✅ 2025 Telegram Group: t.me/AP25TGroup ♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟢 අද ඩොප්ලර් ආචරණය ආරම්භය | 2023 REVISION පහත ලින්ක් එකෙන් JOIN වෙන්න. 🌐පන්තිය උදේ 8ට ආරම්භ වේ. https://zoom.us/j/98332839971?pwd=L2NWaTdnTlBxbUxTcGdGTnlGMWVRQT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴හෙට ඩොප්ලර් ආචරණය 🔥 👉හෙට ජූලි 5 බදාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Online Live
🔴හෙට  ඩොප්ලර් ආචරණය  🔥 👉හෙට ජූලි  5  බදාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ  : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි . 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 3 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2023 REVISION / THEORY තාපය පාඩමෙ අඩුපාඩු තියෙන ලමයින්ට තාපය පාඩම සම්පූර්ණයෙන්ම FREE COVER කරගන්න අවස්ථාවක්🔥 🔤🔤🔤🔤 🌟 ජ
🔴2023 REVISION / THEORY තාපය පාඩමෙ අඩුපාඩු තියෙන ලමයින්ට තාපය පාඩම සම්පූර්ණයෙන්ම FREE COVER කරගන්න අවස්ථාවක්🔥 🔤🔤🔤🔤 🌟 ජූලි 04 සිට ජූලි 30 දක්වා පමණයි 🔊AP.LK වෙබ් අඩවියේ නොමිලේ ලියාපදින්චි වී LESSON STORE එකෙන් පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැක ලියාපදින්චි වන ආකාරය :https://t.me/Ap23Tech/267 ✅Telegram : t.me/Ap23T #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

තන්තු_වල_ගොඩනැගෙන_ස්ථාවර_තරංග_23_revision_230703_190501.pdf2.10 MB

සරල අනුවර්තීය චලිතය .pdf5.46 KB

🟥 ද්‍රවස්ථිතිය TUTE

🔽 ද්‍රවස්ථිතිය ආරම්භය 2023 REVISION 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 අද ද්‍රවස්ථිතිය මුල සිට ආරම්භ වේ . උදේ 8 වන විට පන්ති ආරම්භ වේ. https://zoom.us/j/93578155717?pwd=SnN2Szg0aVJ5MG1mUy82N1JtZjZpdz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴2023 REVISION ද්‍රවස්ථිතිය මුල සිට ඇරඹේ 🔥 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🌟 හෙට ජූලි 02 ඉරිදා උදේ 7.30-12.30 ද්‍රවස්ථිතිය ආරම්භය LIVE F
🔴2023 REVISION ද්‍රවස්ථිතිය මුල සිට ඇරඹේ 🔥 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🌟 හෙට ජූලි 02 ඉරිදා උදේ 7.30-12.30 ද්‍රවස්ථිතිය  ආරම්භය LIVE FREE  : Online දරුවන්ට,ZOOM  🌐🔴YOUTUBE LIVE 🔊Online දරුවන්ට එම මොහොතේ LINK එක 2023 REVISION CHANNEL එක හරහා ලබාගත හැක. ✅Telegram : t.me/Ap23T #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

විස්ථාපන ප්‍රෂ්පන්ද--> පීඩන නිෂ්පන්ද ✅ විස්ථාපන නිෂ්පන්ද --> පීඩන ප්‍රෂ්පන්ද ✅
විස්ථාපන ප්‍රෂ්පන්ද--> පීඩන නිෂ්පන්ද ✅ විස්ථාපන නිෂ්පන්ද --> පීඩන ප්‍රෂ්පන්ද ✅

dolana new_230630_084319.pdf2.12 MB

🟥 දැන් නලවල කම්පන සම්පූර්ණ පාඩම 2023 REVISION ⚠️ පන්තිය උදේ 8ට ආරම්භ වේ. පහත LINK එකෙන් JOIN වෙන්න. https://zoom.us/j/92485202363?pwd=RlhTUlhTZTI4TG8xbDNPSnpaakVjZz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 දැන් අමාරුම ගානක් ⚠️ ATS LIVE අද ATS එකේ දෙවනි ගාන (MCQ 2) මේ වෙනකම් ඔයාලා AL ජීවිතේ දැකපු පලවෙනි පාර හිතන්න අමාරුම ගානක් වෙන්න පුලුවන්🔥. සාකච්ඡාව අද රෑ 8.40 වෙද්දි පටන්ගමු. දැන් ඉදන් JOIN වෙලා ඉන්න. https://zoom.us/j/99754814891?pwd=YUJKckc4SjVkWDJTT1pnbk5BV0RnZz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴 අද ATS භ්‍රමණ චලිතය ප්‍රශ්ණ සාකච්ඡාව ⚡️ ☄️ අද තියෙන්නේ හොදම මට්ටමේ භ්‍රමණ MCQ ගණන් 10ක් ⭐🔤🔤🔤🔤 🔤🔤🔤🔤⭐ 🔥භෞතික සහ Onl
🔴 අද ATS භ්‍රමණ චලිතය ප්‍රශ්ණ සාකච්ඡාව ⚡️ ☄️ අද තියෙන්නේ හොදම මට්ටමේ භ්‍රමණ MCQ ගණන් 10ක් ⭐🔤🔤🔤🔤  🔤🔤🔤🔤⭐ 🔥භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා, 🌐Zoom Live OPEN LINK  ✔️ 📌 අද ජූනි 29 බ්‍රහස්පතින්දා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ATS භ්‍රමණ චලිතය ප්‍රශ්ණ සාකච්ඡාව පැවැත්වේ 🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 👇 🔴 ATS PDF : https://t.me/ApNotes/392 ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥