uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 46 145 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 883-o'rinni va Shri-Lanka mintaqasida 21-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 46 145 obunachiga ega bo‘ldi.

20 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -671 ga, so‘nggi 24 soatda esa -15 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 2.97% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 372 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 6 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 21 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

46 145
Obunachilar
-1524 soatlar
-1327 kunlar
-67130 kunlar
Postlar arxiv
🔴හෙට ජූලි 13 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ : රොටරි දරුවන්ට භෞතිකව පමණයි . 🔔 රොටරි දරුවන්
🔴හෙට ජූලි  13 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ  :  රොටරි දරුවන්ට භෞතිකව පමණයි . 🔔 රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🔴හෙට දිනයේ රොටරිආයතනයේදී භෞතිකව SEASON 2  Essay 4 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 දැන් හැමෝම ධ්වනි තීව්‍රතාව පාඩමට ap.lk හරහා Join වෙන්න. 2023 REVISION LIVE 8.05 වෙනකොට පන්ති පටන්ගන්නවා (JOIN වෙන්න බැරි තාක්ෂණික ගැටලු GROUP එකේ කියන්න. හෝ HOTLINE වලට කියන්න.)

🔴හෙට ධ්වනි තීව්‍රතාවය 🔥 👉හෙට ජූලි 12 බදාදා උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Onlin
🔴හෙට ධ්වනි තීව්‍රතාවය  🔥 👉හෙට ජූලි 12 බදාදා උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ  : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි . ☄️Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න. හෙට දිනයේ වෙබ් අඩවිය හරහා පන්ති පවත්වන බැවින් සියලු Online දරුවන් AP.LK හි CARD පත ACTIVE දැයි දැන්ම පරීක්ෂා කරන්න⚠️ 🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2  Essay 4 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 MCQ DISCUSSION LIVE ❗ පහත LINK එකන් ZOOM හෝ YOUTUBE හරහා SEASON 2 PAPER 03 MCQ DISCUSSION එකට සම්බන්ධ වන්න 11.30වන විට ආරම්භ වේ. 🌐https://zoom.us/j/95289556253?pwd=bHZwMlFPSWZnSFdIMk9hNEtGaC9GUT09 🌐https://www.youtube.com/live/VARwGqhguMc?feature=share ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

☄️ අද ද්‍රවස්ථිතිය 2023 REVISION | පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න. උදේ 8 වන විට පන්ති ආරම්භ වේ. https://zoom.us/j/95289556253?pwd=bHZwMlFPSWZnSFdIMk9hNEtGaC9GUT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

♻️හෙට ද්‍රවස්තිථිය LIVE : ජූලි 9 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවී
♻️හෙට  ද්‍රවස්තිථිය  LIVE : ජූලි  9 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව 🔔23 Revision | Theory සියලු Online| සිප්වින් |  රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා ✅සුසිප්වන් දරුවන්ට භෞතිකව  සහ අනෙක් සියලුම දරුවන් Online Live එකට සම්බන්ධ වන්න 👉උදේ 7.30 -10.00 හෙට ද්‍රවස්ථිතිය 👉උදේ 10.30-12.30 PAPER DISCUSSION LIVE ( හෙට MCQ DISCUSSION )❗️ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ඩොප්ලර්_ආචරණය_අභ්‍යාසය_230708_085547.pdf3.48 MB

⭕️ 23 Revision Morning Paper 01 Marking අපහැදිලි තැන් ඇත්නම් විමසන්න @GIHAN_API

Morning Paper 01.pdf9.36 KB

🎯 MCQ 2500 පොතේ විවරණ එකපෙළට🎯 1.දෛශික අභ්‍යාස - https://t.me/ApNotes/109 2. දෛශික සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/110 3. චලිතය සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/112 4. චලිතය අභ්‍යාස https://t.me/ApNotes/113 5. චලිත සමීකරණ අභ්‍යාස https://t.me/ApNotes/118 6.නිව්ටන් නියම අභ්‍යාස https://t.me/ApNotes/119 7. බලය හා ගම්‍යතාව - සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/120 8. තාපය - ප්‍රසාරණය - අභ්‍යාස https://t.me/ApNotes/121 9. වායු ප්‍රසාරණය https://t.me/ApNotes/122 10.  වායු අභ්‍යාස https://t.me/ApNotes/123 11. ඝර්ශණය අභ්‍යාස https://t.me/ApNotes/125 12. තාපය ප්‍රසාරණය - සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/127 13. ගම්‍යතාව https://t.me/ApNotes/133 14. උශ්ණත්වමිතිය සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/139 15. උශ්ණත්වමිතිය - අභ්‍යාස https://t.me/ApNotes/140 16. සමතුලිතතාව - සිද්ධාන්ත පුණරික්ශන https://t.me/ApNotes/161 17. සමතුලිතතාව අභ්‍යාස https://t.me/ApNotes/162 18. තාප ප්‍රචාරණය - අභ්‍යාස https://t.me/ApNotes/162 19 තාප ප්‍රචාරණය - සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/189 20. ගුරුත්වකේන්ද්‍රය -සිද්ධාන්ත පුණරික්ශන https://t.me/ApNotes/224 21. කාර්‍ය ශක්තිය ක්ශමතාව සිද්ධාන්ත https://t.me/ApNotes/225 22. කාර්‍ය ශක්තිය ක්ශමතාව - අභ්‍යාස https://t.me/ApNotes/226 23. කෝණික චලිතය - අභ්‍යාස https://t.me/ApNotes/239 24. කෝණික චලිතය - සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/265 25. තාප හුවමාරුව - සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/290 26. තාප හුවමාරුව - අභ්‍යාස https://t.me/ApNotes/291 27. තාප ගති විද්‍යාව -සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/330 28. තාප ගති විද්‍යාව - අභ්‍යාස https://t.me/ApNotes/331 29. වෘත්ත චලිතය https://t.me/ApNotes/332 30. සරල අනුවර්තී චලිතය https://t.me/ApNotes/365 31. ප්‍රගමන තරංග- අභ්‍යාස https://t.me/ApNotes/381 32. ප්‍රගමන තරංග - සිද්ධාන්ත පුණරික්ශණ https://t.me/ApNotes/387 33 . තරංග ලක්ශණ- අභ්‍යාස https://t.me/ApNotes/409 34. තරංග ලක්ශණ - සිද්ධාන්ත පුණරික්ෂණ https://t.me/ApNotes/410 35. ස්ථාවර තරංග https://t.me/ApNotes/411 36. ප්‍රගමන තරංග -  අභ්‍යාස  https://t.me/ApNotes/412 ගැටලු සහගත තැන් පවතී නම් විමසන්න @Binadi_API

3_2_5_ස්ථාවර_තරංග_සිද්ධාන්ත_පුනරීක්ෂණය_new_230706_205527_2.pdf5.30 MB

ස්ථාවර_තරංග_අභ්‍යාසය_230706_205508_2.pdf14.77 MB

3_2_3_තරංග_වල_ලක්ෂණ_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230706_205444_2.pdf4.69 MB

තරංග_වල_ලක්ෂණ_අභ්‍යාසය_230706_205424_3.pdf5.59 MB

🔴හෙට ඩොප්ලර් ආචරණය 🔥 👉හෙට ජූලි 7 සිකුරාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Online Li
🔴හෙට ඩොප්ලර් ආචරණය  🔥 👉හෙට ජූලි 7 සිකුරාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ  : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි . 🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🔔 සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🔴හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 3 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට පන්ති පැවැත්වේ.🔔 ⚡️රොටරි භෞතික පන්තියට පලමු වරට සහභා
🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔 ⚡️රොටරි භෞතික පන්තියට පලමු වරට සහභාගී වන දරුවන්ට නොමිලේ සම්බන්ධ විය හැක. අනෙක් දරුවන්ට ජූනි හෝ ජූලි ඕනෑම කාඩ්පතකින් සම්බන්ධ විය හැක ✔️  රොටරි භෞතික ආයතනයේ සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය. ✔️ Online පන්තියේ දරුවන් හෙට AP.LK හරහා ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න. ජූනි හෝ ජූලි මස කාඩ්පත් මගින් හෙට පන්තිය නැරඹිය හැක. 🔴 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න ✅ 2025 Telegram Channel: t.me/AP25T ✅ 2025 Telegram Group: t.me/AP25TGroup ♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟢 අද ඩොප්ලර් ආචරණය ආරම්භය | 2023 REVISION පහත ලින්ක් එකෙන් JOIN වෙන්න. 🌐පන්තිය උදේ 8ට ආරම්භ වේ. https://zoom.us/j/98332839971?pwd=L2NWaTdnTlBxbUxTcGdGTnlGMWVRQT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴හෙට ඩොප්ලර් ආචරණය 🔥 👉හෙට ජූලි 5 බදාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Online Live
🔴හෙට  ඩොප්ලර් ආචරණය  🔥 👉හෙට ජූලි  5  බදාදා උදේ 7.30-1.30 ඩොප්ලර් ආචරණය පාඩම මුල සිට ඇරඹේ  : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි . 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 3 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2023 REVISION / THEORY තාපය පාඩමෙ අඩුපාඩු තියෙන ලමයින්ට තාපය පාඩම සම්පූර්ණයෙන්ම FREE COVER කරගන්න අවස්ථාවක්🔥 🔤🔤🔤🔤 🌟 ජ
🔴2023 REVISION / THEORY තාපය පාඩමෙ අඩුපාඩු තියෙන ලමයින්ට තාපය පාඩම සම්පූර්ණයෙන්ම FREE COVER කරගන්න අවස්ථාවක්🔥 🔤🔤🔤🔤 🌟 ජූලි 04 සිට ජූලි 30 දක්වා පමණයි 🔊AP.LK වෙබ් අඩවියේ නොමිලේ ලියාපදින්චි වී LESSON STORE එකෙන් පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැක ලියාපදින්චි වන ආකාරය :https://t.me/Ap23Tech/267 ✅Telegram : t.me/Ap23T #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

තන්තු_වල_ගොඩනැගෙන_ස්ථාවර_තරංග_23_revision_230703_190501.pdf2.10 MB