uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 42 357 obunachidan iborat bo'lib, Taʼlim toifasida 4 214-o'rinni va Shri-Lanka mintaqasida 22-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 42 357 obunachiga ega bo‘ldi.

31 Avgust, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -2 343 ga, so‘nggi 24 soatda esa -101 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 3.63% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.82% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 350 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 01 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

42 357
Obunachilar
-10124 soatlar
-6717 kun
-2 34330 kun
Postlar arxiv
🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.00 ට 🔴 ධාරා විද්‍යුතය තාපන පාලනය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7️⃣🔘0️
🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.00 ට 🔴 ධාරා විද්‍යුතය තාපන පාලනය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7️⃣🔘0️⃣0️⃣ ➡️ Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක් ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓 හෙට මැයි 03 ඉරිදා රාත්‍රී  7:00 සිට YOUTUBE 📱 + ZOOM 📱 හරහා ලංකාවටම නොමිලේ ➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ටත් දැනුම් දෙන්න පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APRR26 🔹විමසීම් 📞 - 0741783886 📱 WhatsApp - https://Wa.me/94741783886 📱 @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.00 ට 🔴 ධාරා විද්‍යුතය තාපන පාලනය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7️⃣🔘3️
🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.00 ට 🔴 ධාරා විද්‍යුතය තාපන පාලනය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7️⃣🔘3️⃣0️⃣ ➡️ Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක් ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓 හෙට අප්‍රේල් 26 ඉරිදා රාත්‍රී  7:30 සිට YOUTUBE 📱 + ZOOM 📱 හරහා ලංකාවටම නොමිලේ ➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ටත් දැනුම් දෙන්න පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APRR26 🔹විමසීම් 📞 - 0741783886 📱 WhatsApp - https://Wa.me/94741783886 📱 @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද 2026 RAPID නිව්ටන් නියම- අනුරාධ සර් ➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🚨 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය - නිව්ටන් නියම ආවරණය වේ 🔴 අද මැයි 01 සිකුර
🔴අද 2026 RAPID නිව්ටන් නියම- අනුරාධ සර් 🚨 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය - නිව්ටන් නියම ආවරණය වේ
🔴 අද මැයි 01 සිකුරාදා 🔘සවස 2.00 -6.00
🔹මුලු ලංකාවටම ONLINE LIVE ඔස්සේ 📱 🟢 පාඩම අනුරාධ සර් විසින්ම සිදුකරයි සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න 🔴මිතුරන් දැනුවත් කරන්න 🌐 2026 RAPID REVISION CHANNEL : t.me/aprr26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴දැනට F,S,C මට්ටමේ ලමයෙක් B+ ( හෝ A) RESULT එකකට යන්න මේ මාස් තුන වැඩකරන්න ඕනේ විදිහ හරිම PLAN එකක් එක්කම https://youtu.be/I8nGgtxmDdc?si=cgbe4IKEXtIQNwMe 🔥🔥🔥🔥🔥🔥🔥

🔴හෙට පෝය SPECIAL CLASS 2026 RAPID | THEORY| MAIN හෙට පෝය දින SPECIAL| ලංකාවටම නොමිලේ 👉ධාරා විද්‍යුතය | මීටර් සේතුව විභවමානය
🔴හෙට පෝය SPECIAL CLASS 2026 RAPID | THEORY| MAIN හෙට පෝය දින SPECIAL| ලංකාවටම නොමිලේ 👉ධාරා විද්‍යුතය | මීටර් සේතුව විභවමානය සම්පූර්ණ පාඩම ආවරණය ➡️වෙනස්ම EXPERIENCE එකක්. එකම දිනයේ සිද්ධාන්ත සහ PRACTICALS සියල්ල එකටම ඉගෙනගමු. 🔔හෙට මැයි 01 සිකුරාදා(පෝය දින) 🔔උදේ 7.30 සිට දවල් 1.30 දක්වා. ⚡️YOUTUBE 📱 + ZOOM 📱 හරහා ලංකාවටම නොමිලේ 🔴යාලුවන්ටත් දැනුම් දෙන්න පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APRR26 🔹විමසීම් 📞 - 0741783886 📱 WhatsApp - https://Wa.me/94741783886 📱 @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට EXTRA CLASS 2026 හෙට පෝය දින SPECIAL| ලංකාවටම නොමිලේ 👉ධාරා විද්‍යුතය | මීටර් සේතුව විභවමානය සම්පූර්ණ පාඩම ආවරණය ➡️වෙනස
🔴හෙට EXTRA CLASS 2026 හෙට පෝය දින SPECIAL| ලංකාවටම නොමිලේ 👉ධාරා විද්‍යුතය | මීටර් සේතුව විභවමානය සම්පූර්ණ පාඩම ආවරණය ➡️වෙනස්ම EXPERIENCE එකක්. එකම දිනයේ සිද්ධාන්ත සහ PRACTICALS සියල්ල එකටම ඉගෙනගමු. 🔔හෙට මැයි 01 සිකුරාදා(පෝය දින) 🔔උදේ 7.30 සිට දවල් 1.30 දක්වා. ⚡️YOUTUBE 📱 + ZOOM 📱 හරහා ලංකාවටම නොමිලේ 🔴යාලුවන්ටත් දැනුම් දෙන්න පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APRR26 🔹විමසීම් 📞 - 0741783886 📱 WhatsApp - https://Wa.me/94741783886 📱 @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද 2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා රෑ 7.30 ට 🔴 ධාරා විද්‍යුතය සම්බන්ධ උපකරණ භාවිතය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤�
🔴අද 2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා රෑ 7.30🔴  ධාරා විද්‍යුතය සම්බන්ධ උපකරණ භාවිතය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7️⃣🔘3️⃣0️⃣ ➡️ Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක් ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓 අද අප්‍රේල් 26 ඉරිදා රාත්‍රී  7:30 සිට YOUTUBE 📱 + ZOOM 📱 හරහා ලංකාවටම නොමිලේ ➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ටත් දැනුම් දෙන්න පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APRR26 🔹විමසීම් 📞 - 0741783886 📱 WhatsApp - https://Wa.me/94741783886 📱 @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.30 ට 🔴 ධාරා විද්‍යුතය සම්බන්ධ උපකරණ භාවිතය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤
🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.30 ට 🔴  ධාරා විද්‍යුතය සම්බන්ධ උපකරණ භාවිතය⚡️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7️⃣🔘3️⃣0️⃣ ➡️ Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක් ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓 හෙට අප්‍රේල් 26 ඉරිදා රාත්‍රී  7:30 සිට YOUTUBE 📱 + ZOOM 📱 හරහා ලංකාවටම නොමිලේ ➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ටත් දැනුම් දෙන්න පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APRR26 🔹විමසීම් 📞 - 0741783886 📱 WhatsApp - https://Wa.me/94741783886 📱 @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🎆 ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞 🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞 🎆 Happy Sinhala and Tamil
🎆 ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞 🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞 🎆 Happy Sinhala and Tamil New Year 2026! 🌞 🔴 ළමයි ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සියලු වැඩ හොදින් ඉටුවන, දිනලම විතරක් ඉවර කරන්න පුළුවන් වෙන සාර්ථක අලුත් අවුරුද්දක් වේවා! ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴2025 ප්‍රතිඵල ලේඛනයට ප්‍රතිඵල භාරගැනීමේ අවසන් දින කිහිපය දැනුවත් කිරීම්. තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න. 20
🔴2025 ප්‍රතිඵල ලේඛනයට ප්‍රතිඵල භාරගැනීමේ අවසන් දින කිහිපය දැනුවත් කිරීම්. තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න. 2025 උසස් පෙලට පෙනී සිට ප්‍රතිඵල ලබාගත් සියලුම දරුවන්ට සුභපැතුම් මෙවරත් ලංකාවේ වැඩිම PHYSICS A ලේඛනය එලිදැක්වීමට අපි සූදානම් ඔයාලගේ RESULT එක පහත FORM එකෙන් අපිට දැනුම් දෙන්න. අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට ඔයාලා ගත්ත මේ ප්‍රතිඵලය අගය කරන්න 2025 පන්තිවලදි ඔයාලා විභාගේ ලියන්න කලින්ම අපි පොරොන්දු වුන විදිහට මෙවර Awarding Ceremony එක එක ත්‍යාග කාණ්ඩ යටතේ  තෑගි  ලෑස්ති කරලයි තියෙන්නේ.. මෙවර AWARDING CEREMONY තෑගි කාණ්ඩ ටික: ✅DISTRICT 1ST RANKS: IPHONE 17 ✅DISTRICT 2-10 RANKS: SAMSUNG GALAXY TAB ✅හොදම ප්‍රතිඵල පරිවර්තනය: (අඩුම ප්‍රතිඵලයක සිට හොදම ප්‍රතිඵලය දක්වා):  IPHONE 17 PHYSICS F TO A RESULTS : SAMSUNG GALAXY TAB ✅PHYSICS A PASSES හෝ ENGINEERING MEDICINE SELECT වීම AWARDING CEREMONY INVITATION+ ORIGINAL ENGINEERING SCIENTIFIC CAL | MEDICINE 1ST YEAR BOOK(ORIGINAL VERSIONS) 💎 S--A /S---B/ C---A/F--C වැනි ප්‍රතිඵල Ap.lk HEROS LIST යටතේ පලකරනු ලැබේ. (එම පරිවර්තන වලින්  තෝරාගත් ප්‍රතිඵල සදහා Awarding Ceremony Special Invitations + Gifts) ලබාගත් ප්‍රතිඵල A,B,C,S,F කුමක් වුවත් එය පන්තියේ ප්‍රතිඵලයක් වේ. එම නිසා සියලු ප්‍රතිඵල අපිට වැදගත්.ඒනිසා S,F ගත්තත් පුරවමු හැමෝම පන්තියේ ලමයි. ⛔️තෑගි සදහන් කර ඇත්තේ කලින් පොරොන්දු වූ පරිදි තෑගි ලබාදෙන බව කීමට පමණි. අපේ 2025 කුමන හෝ වැඩපිලිවෙලකට සහභාගී වූ සිසුන් පමණක්ම පුරවන්න.. 🔴🔴🔴🔴🔴🔴🔴 🔴🔴RESULTS FORM LINK :https://examresults.ap.lk/ 🔴🔴🔴🔴🔴 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා 🔴 මාන ආරම්භය 🔥 👨‍💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 🗓 හෙට මාර්තු
🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා
🔴 මාන ආරම්භය 🔥
👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 🗓 හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා  ප.ව 1.30- 5.30 📍 LOCATION - https://share.google/yXuaeCu34RV76jqSq 🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා 🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ. 🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් ඊයේ සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද හෙට LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න 🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL   DISCUSSION GROUP 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක්
+3
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි. ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා. බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි. එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE දෙවන දිනය
📱 YOUTUBE link - https://www.youtube.com/live/PsrZrr5HRMw?si=SqXkf9L1KI8aVH-3 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥 ➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික ප
🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥 ➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික පන්තිද , පළමු දිනයේ සිසුන් 4300+ සහභාගීත්වයෙන් 2028 ONLINE පන්තියද අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 💎පළමු දිනයට සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට Recording එක - https://www.youtube.com/live/49CQM_oqq8k?si=1DjhlMDZlCeF8NFw ONLINE පන්තියේ දෙවන දිනය මාර්තු 09 සඳුදා රාත්‍රී 7.30 සිට සජීවීව 🔴YOUTUBE LIVE FREE 🔴 🔴ලංකාවටම නොමිලේ ❗️ ✨යාලුවන්ට දැනුම් දෙන්න. 🔥 🔗සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු. ✅Telegram: https://t.me/AP28THEORY 😎ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. ☘️සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ⚡️ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා🛡

🔴 ලමායි හෙට තමයි දවස, හෙට දිවයින පුරා 2028 ලමයි සහභාගී වන 2028 Online පන්තියේ දෙවන දිනය පැවැත්වෙනවා. 🟥හෙට මාර්තු 9 සදුදා රෑ 7ට Youtube LIVE හරහා. නොමිලේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙට දිනයේ සජීවීව පමණයි. ඒනිසා RECORDINGS බලන්න තියාගන්න එපා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙට පන්තියට සහභාගී වෙන්න ඕනේ කවුද❗️ 💎 පලමු දිනයේ ONLINE පන්තියට සම්බන්ධ වූ ලමයි සියලුම දෙනා සහ එදා සහභාගී නොවුන නමුත් අලුතින් ONLINE පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න ලමයි. 💎ගම්පහ , කොලඹ භෞතික පන්තිවල මුල් දිනයන් මගහැරුණ අලුතින් එන්න බලාපොරොත්‍තුවෙන ලමයි: එයාලටත් හෙට ONLINE CLASS එකෙන් ඔක්කොම COVER කරගන්න පුලුවන් 🔴🔴IMPORTANT: Online Class එකේ තුන්වෙනි දිනය (ඒ කියන්නේ හෙටින් පස්සේ ඊලග දිනය ලග ලගම තියෙනවා. මෙන්න මේ වෙලාවල් දෙකෙන් එකක පහසු විදිහට ALL ISLAND ONLINE එකේ තුන්වන දිනයට සහභාගී වෙන්න පුලුවන්) තුන්වන දින; අනිද්දා මාර්තු 10 අගහරුවාදා උදේ 7.30 සිට 11.30 දක්වා හෝ මාර්තු 12 බ්‍රහස්පතින්දා හවස 1.30 සිට 4.30 දක්වා AP.LK හරහා සජීවීව යාලුවන්ට මතක් කරන්න 💎TELEGRAM: t.me/Ap28theory 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️ ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔹2028 THEORY NEXT CLASS DAYS ➡️ONLINE CLASSES 🟢 මාර්තු 09 සදුදා (හෙට)
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️
🔹2028 THEORY NEXT CLASS DAYS
➡️ONLINE CLASSES
🟢 මාර්තු 09 සදුදා (හෙට) රාත්‍රී 7.00 සිට ZOOM LIVE 📱 (මෙය ONLINE පන්තියේ දෙවන දිනයයි) 🚨 ONLINE පන්තියේ තුන්වන දිනය සදහා, සියලුම ONLINE සිසුන් පහත දින දෙකෙන් එකක (මාර්තු 10 හෝ 12) ONLINE LIVE සම්බන්ධ විය යුතු වේ. 🔹මාර්තු 09 (හෙට) දින ONLINE සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වන අතර ONLINE තුන් වන දිනය සදහා payment කර වෙබ් අඩවිය හරහා ZOOM LIVE CLASS එකට සම්බන්ධ විය යුතු වේ.
➡️PHYSICAL CLASSES
👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 🗓  මාර්තු 10 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🗓  මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔴 ධාරා විද්‍යුතය ආරම්භය 2026
🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/83443773361?pwd=eYrgbdNzjOW2yk4vFjyT3vNK2OJFaY.1 🔜 YOUTUBE 📱 : https://www.youtube.com/live/Zu6shi9ngjc?si=r2KOZQaepoZzO5UB ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️

🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥 💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන්
🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥 💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗ ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓මාර්තු 07 සෙනසුරාදා රාත්‍රී 08:00 සිට Youtube + Zoom හරහා 📱ලංකාවටම නොමිලේ ❗ ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ට දැනුම් දෙන්න ✅පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APMR2026 🔔විමසීම් - Call 0741783886 Whatsapp - https://Wa.me/94741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කර
+4
🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා. පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️ 2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු. 📱Telegram: t.me/Ap28theory ජීවිතයට Physics අනුරාධ පෙරේරා