cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬 •° Learn Something New Every day •° Improve Knowledge daily •° World Amazing Science related Facts ⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 | @Dinu_zZ s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Ko'proq ko'rsatish
Reklama postlari
30 771
Obunachilar
+12524 soatlar
+6437 kunlar
+2 24830 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
Specially For Girls 👧 ලංකාවේ කාන්තාවන්ට වැඩියෙන් ම හැදෙන පිළිකාව තමයි පියයුරු පිළිකාව. අවුරුද්දකට අපේ රටේ කාන්තාවන් දාහක් දෙදාහක් පියයුරු පිළිකාවෙන් මිය යනවා.හැබැයි ඔයාලා දන්නවාද ඒ හැම පියයුරු පිළිකාවක් ම හැදීගෙන එනකොට අඳුර ගත්තොත් ලේසියෙන් ම ඒකෙන් බේරෙන්න පුළුවන්. 🤓 ගැහැනු කෙනෙකුගේ වයස වැඩිවෙන්න වැඩි වෙන්න එයාට පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඒ වගේම පවුලේ කෙනෙකුට පියයුරු පිළිකාවක් හැදිලා තියෙනවා නම් එහෙම අයටත් පියයුරු පිළිකා හැදෙන්න වැඩි අවධානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහත වැඩි අයට වගේ ම ව්‍යායාම නො කරන අයටත් පියයුරු පිළිකා හැදෙන්න තියෙන අවධානම වැඩියි. ⚠️ ඉතින් වයස වැඩි වෙන එකක්වත් පවුලේ කාට හරි පියයුරු පිළිකාවක් හැදිලා තියෙන එකක්වත් අපිට වෙනස් කරන්න බෑනෙ. ඒත් හොඳට ව්‍යායාම කරලා ඇගේ බර ගානට තියා ගත්තොත් වයසට යනකොට පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන අවධානම අඩු කරගන්න පුළුවන්. 🏃‍♀ වැඩියෙන් ම වැදගත් වෙන්නේ පියයුරු පිළිකාවක් හැදෙන්න පටන් ගන්න කොටම හඳුනා ගන්නේ කොහොම ද කියලා දැන ගන්න එක. අපි ඒ ගැන දන්නවා නම් ඒක් තමන්ට ම පරීක්ෂා කරලා බලාගන්න පුළුවන්. එහෙම තමන්ම තමන්ගේ පියයුරු පරීක්ෂා කරගන්නවාට කියන්නේ "ස්වයං පියයුරු පරීක්ෂාව" කියලා. මාසෙකට සැරයක් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා කන්නාඩියෙන් බලාගෙන තමන්ටම පුළුවන් පියයුරු පරීක්ෂා කර ගන්න.❗️ ගැහැනු ළමයින්ට අවුරුදු විස්ස පිරුණාට පස්සෙ මාසෙකට සැරයක් මේ ස්වයං පියයුරු පරීක්ෂාව කර ගන්න කියලා තමයි කියන්නේ.🧍‍♀ පියයුරක හරි, කිහිල්ලේ හරි මොකක් හරි වෙනස් ගැටිත්තක්, ගෙඩියක් වගෙ දෙයක් අහුවෙනවා ද බලන්න පුළුවන්. පියයුරු වල හමේ වෙනස්කම් එහෙමත් නැත්නම් තුවාල තියෙනවාද බලන්න පුළුවන්. ඒ වගේ ම තවත් හරිම වැදගත් දෙයක් තමයි තන පුඩුවලින් මොකක් හරි දියරයක් ගලනවා ද බලන එක. අන්න ඒ ලක්ෂණ තියෙනවා නම් දොස්තර කෙනෙක් මුණ ගැහිලා ඒ ගැන කියලා උපදෙස් ගන්න ඕන. හැබැයි බය වෙන්න එපා. පියයුරුවල තියෙන ගැටිති ගොඩක් ඒවා කිසිම හානියක් නැති ඒවා. කලාතුරකින් තමයි පියයුරු පිළිකාවක් හැදෙන්නේ. ඒත් ඒ කළාතුරකින් හැදෙන පිළිකාව අපි ඕනෙ කෙනෙකුට හැදෙන්න පුළුවන්. අන්න ඒ නිසයි හැම ගැහැනු ළමයෙක් ම මේ ගැන අවධානයෙන් ඉන්න ඕනෙ. 🧚‍♀ තවත් දෙයක්. ඔයාලට වඩා මේ අවධානම තියෙන්නේ ගෙදර ඉන්න ඔයාලාගේ අම්මලා, ආච්චිලා, නැන්දලා වගේ වැඩිමහල් අයට. අන්න ඒ නිසා අද ගෙදර ගිහින් ඒ අයට මේ ගැන කියලා දීලා ඒ අයව පියයුරු පිළිකාවෙන් බේරාගන්න එකත් බාර වෙන්නේ ඔයාලාට ම තමයි. 🦹‍♀ Sexedu
792Loading...
02
ඔබ දන්නවාද? 🐬සමහර සතුන්ට සුවඳ හරහා සන්නිවේදනය කළ හැකි බව. නිදසුනක් වශයෙන්, තල්මසුන් සහ ඩොල්ෆින් එකිනෙකා සොයා ගැනීමට සහ ලිංගිකත්වය තීරණය කිරීමට සුවඳ භාවිතා කළ හැකිය. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
1 2250Loading...
03
⚡️ 💬💬💬💬💬💬 ⚡️‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ☑️ ඉතින් තවත් සීමිත පිරිසක් විතරයි ගන්න පුළුවන් අපේ සමූහයට ⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️ යට Button එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ප්‍රමාණය ඉවර උනාම අය ගන්නෙ නෑ🔈 😈 තව සීමිත පිරිසයි ගන්න පුළුවන්. 😀 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් අපෙන් ලබා ගන්න පුළුවන් ⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️
8040Loading...
04
​​මාස 3 ක නිහැඩියාවකින් පස්සේ තමයි අද හෑල්ලක් ගෙනාවේ.ලියන්න අදහස් ගොඩක් තිබ්බත් කාලය කියන දේ හැමවෙලේම හරස් වෙනවා.🥲 අද පොඩ්ඩක් වෙනස් විදිහකට ගේන්නම් මේ සටහන.ඉතිහාසය ගවේෂණයේ දී ගොඩක් අය හිතන් ඉන්න බොරු කතා කීපයක් ගැන බලමු .👍 1) රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරා ද ? නැහැ, නීරෝ වීණා තියා රෝමේවත් ඉදියේ නෑ. රෝම ඉතිහාසඥයෙකු වන ටැසිටස් කියනවා නීරෝ රෝමෙන් සැතපුම් 35 කට එහා එයාගේ විලා එකේ හිටියේ කියලා.අනික ඒ කාලයේ රෝමයේ fiddle එහෙම තිබ්බේ නෑ වාදනය කරන්න.නීරෝ වීණා වාදනය කරා කියන කතාව හැදුනේ tragedy of Nero කියන නාට්‍යය හින්දා. 2) පිරමීඩ හැදුවේ මමී තැන්පත් කරන්න ද ? නැහැ,පාරාවරු මිය ගියාට පස්සේ ගොඩක් මමී හම්බුනේ වෙනත් සොහොන් ගැබ්වල. ඒත් සමහර පිරමීඩවල sarcophagus වල මමී හම්බුනා. ( sarcophagus කියන්නේ ගල් මිනී පෙට්ටිවලට ) ඒත් පිරමීඩ හදන්න හේතුව තවමත් අභිරහසක්. ( න්‍යායන් නම් ගොඩක් තියෙනවා ,, ධාන්‍යාගාරයක් විදිහට හැදුවලු,අවි ගබඩාවක් විදිහට හැදුවලු විදුලි බලාගාරයක් විදිහට හැදුවලු.එහෙම උනොත් ඊජිප්තු ජාතිකයන් තමයි විදුලිය මුලින්ම පාවිච්චි කළේ 😂 මෙව්වා නම් කෝපි කෝප්පයක් බොන ගමන් කතා කරන්න ඕනි ) 3) කවදාවත් වයිකින්වරු අං සහිත හිස්වැසුමක් පාවිච්චි කළේ නැහැ.ඒත් ඒගොල්ලෝ හිස්වැසුමක් දාගෙන හිටියා.රිචඩ් වැග්නර්ගේ The Ring Cycle Viking චරිතෙට තමයි ඔය අං සහිත හිස්වැසුමක් හැදුවේ.ඒ ෆැන්ටසිය අද වෙනකන් ම කෝමහරි ගෙනාවා. 4) light bulb එක හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් ද ? ජෝසප් ස්වෝන් ද ? තෝමස් තමයි හොයාගත්තේ වුනාට ජෝසප්ගේ incandescent electric lamp එක තමයි ගොඩක් වාණීජකරණය වුනේ. පස්සේ දෙන්නාගෙම company එක උන  Ediswan company එකෙන් ජෝසප්ගේ cellulose filament එක තියෙන බල්බ තමයි අලෙවි උනේ.ඒ කියන්නේ තෝමස්ගේ නිපැයුමට වඩා අපිට සමීප වෙන්නේ ජෝසප් ගේ නිපැයුමයි 5) ඕස්ට්‍රේලියාවට මුලින්ම ගිය යුරෝපීයයා ජේම්ස් කුක් ද ? ජේම්ස් කුක් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙක්.ඒවුනාට එයා  ඕස්ට්‍රේලියාව ගවේෂණය කළ පළමු යුරෝපීයයා නෙවේ.  ලන්දේසි ගවේෂක Willem Janszoon ඊට  වසර 164 කට පෙර 1606 දී උතුරු ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැලැ තියෙනවා. කුක් නැඟෙනහිර ඕස්ට්‍රේලියාවට පැමිණි පළමු යුරෝපීයයා විතරයි. ඔහු 1770 අප්‍රේල් මාසයේ වගේ තමා ගොඩ බැස්සේ. 6) ඇමරිකාවට ගිය පළමු යුරෝපීයයා කොළොම්බස් ද ? ඉතිහාස පෙළ පොතේ තියා හැම තැනකම උගන්නන්නේ කොළොම්බස් තමයි ඇමරිකාවට ගිය පළමු යුරෝපියයා කියලා.නැහැ මුලින්ම පැමිණි යුරෝපීයයන් වුනේ වයිකිංවරුන්. ඔවුන්ගෙන් සමහරක් ස්කැන්ඩිනේවියාවේ ඉදන් අයිස්ලන්තයටත්, අයිස්ලන්තයේ සිට ග්‍රීන්ලන්තයටත් යාත්‍රා කළ පිරිස් උනා. 7) සිසේරියන් සැත්කමකින් උපත ලැබූ පළමු පුද්ගලයා ජූලියස් සීසර් ද ? නැහැ.ඒවගේ ශල්‍යකර්ම කරන්න තරම් හැකියාවක් රෝමානුවන් ට තිබ්බේ නැහැ.අනික ඒ කාලේ සිසේරියන් සැත්කමක දී මව මැරෙනවා.ඒත් සීසර්ගේ ළමා කාලයෙත් අම්මා හිටියා කියලා සාක්ෂි හම්බෙලා තියෙනවා. 8) ඇමරිකාවේ හිටපු ඔක්කොම අය විග් දැම්මා ද ? ඉංග්‍රීසි ජනපද 13 ම හිටපු ගොඩක් අය විග් දැම්ම කතාවක් තිබ්බා ඉස්සර.එහෙම විග් දැම්මේ ධනපති පන්තිය විතරයි. මොකද විග් එකක් සිලිං 30 කටත් එහා ඒ කාලේ. 9) පාන් නැත්තම් කේක් කාපල්ලා ප්‍රංශ විප්ලවය ගැන කතා කරනකොට මාරි ඇන්ටොනයිට් කියපු මේ ප්‍රකාශය හරි ප්‍රසිද්ධ යි.හැබැයි ඇත්තටම පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා නෙමේ කීවේ පාන් නැත්තම් බ්‍රියෝවේ කාපල්ලා කියලා කීවේ.බ්‍රියෝවේ කියන්නේ රදලයන්ට තිබ්බ විශේෂ මිල අධික පාන් වර්ගයක්.ඒත් සාමාන්‍ය අය කෑවේ එච්චර හයිය නැති පාන් වර්ගයක්.ඉතින් කේක් කතන්දරයක් නෑ එතන 😂 10) මේක නම් බොරුවක් නෙමේ හැබැයි ලෝකයේ වාර්තාවෙන පළමු කාන්තා serial killer වෙන්නේ අනුලා බිසව අනුලා බිසව පිරිමින් 32 මරලා තියෙනවා ඒගොල්ලෝ එක්ක සම්බන්ධයක් පවත්වන ගමන්.ඒ කියන්නේ මෙයාට සැමියෝ 32 ක් ඉදලා 32 ම මැරුවා 🥲 ඒ කාලේ රාජ්‍ය භාණ්ඩාගාරය බංකොලොත් වුනා මෙයාගේ විනෝදකාමී ජීවිතයත් එක්ක. කෝමහරි මෙයාව බලයෙන් පහ කරා පස්සේ. කෝමහරි අපේ රටේ පාලනය කළ පලවෙනි කාන්තාව කෙරෙහි තියෙන්නේ ලොකුම අප්‍රසාදයක්. ඊලග article එක මොන වගේ මාතෘකාවකින් ද ඕනි කියන එකත් පහළින් කොටා ගෙන යන්න. 🖊 Janiru Ransith
2 2243Loading...
05
🔠🔠🔠🔠🔠🔠🔠                            🔠🔠🔠🔠🔠 ⭐️මේ මාසෙට ඕගොල්ලන්ටත් Full Package එකක් නොමිලේ දෙන්න තීරණය කරා‼️ Telegram එකෙන් මාසයකට සැරයක් දෙන මේ දීමනාව තාම ගත්තෙ නැද්ද❓ How Sad....😭 ➡️ එහෙනම් දැන්ම පහළ තියෙන 𝐆𝐞𝐭 𝐈𝐭 𝐍𝐨𝐰 ඔබන්න. ටික කාලයයි තියෙන්නේ ඉක්මන් කරන්න. 🤯 24 Hours ⏲⏲  විතරයි තියෙන්නේ,Free Package එක Add උනාම Telegram එකේ පැත්තකින් පෙනෙයි.👍 Add Your Channel +
1 4620Loading...
06
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💠 ලංකාවේ ලොකුම චැනල් සෙට් එකට Join වෙන්න ඔයාටත් අවස්තාවක් මෙන්න ✅ 💠 Invite Link එක පැය 4 කින් අයින් කරනවා ✅️   ⚠️ ඊට කලින් ඔයත් Join වෙන්න 😎 ⭐️ Add Your channel : @Folder_lk ✅
1 4630Loading...
07
ඔය උඩ පොටෝ 2 තියෙන්නේ 1992 සෝමාලියාවේ සාගතය තියෙන දවස්වල ගත්ත photo එකක්.😪 Photographer නම් James Nachtwey. කොහොම උනත් යුරෝපීය සිවිල් ආරක්ෂණ සහ මානුෂීය ආධාර මෙහෙයුම් වලට අනුව, අදටත් සෝමාලියාවේ මිලියන 4.3 ක ජනතාවක් උග්‍ර ලෙස ආහාර අනාරක්ෂිතව සිටින අතර, අවුරුදු 5 ට අඩු ළමුන් මිලියන 1.5 ක් 2024 දී උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.😞 𝐖 𝐓 𝐅 | 🪐
2 5163Loading...
08
ඔබ දන්නවාද? කළු හංසයන් ගැන කතා කරද්දී ඔවුන්ගේ රසවත් ලක්ෂණයක් ඇත.🌝 එනම්, පිරිමි කළු හංසයන් දෙදෙනෙක් සමහර විට පවුල් ඒකකයක් සාදන බව. ඔවුන් කූඩුවක් ගොඩනඟා, බිත්තර දමන ගැහැණු සතෙකු සොයාගෙන, පසුව ඇයව පන්නා දමා පැටවුන් රැකබලා ගන්නා බව පර්යේෂකයන් පවසයි. Gay...🏳‍🌈🖤🦢 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3 2720Loading...
09
ලංකාවේ පළවෙනි වතාවට Sex Education 🇱🇰
2 8670Loading...
10
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤       Best Sri Lankan🇱🇰 Telegram✈️ Channel ටිකක් ඕනෙද? ආයෙත් ඔහොම අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ.🫤 24 Hours වලින් අයින් කරන නිසා ඉක්මන් කරන්න. 😄 ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🤍ඕගොල්ලන් හොයපු Channel ගොඩක් ඇති ඔන්න.✅️ Movies,Free Internet,education,Motivation,Tech Update & More... එහෙනම් හැමෝම පහළ 𝐀𝐝𝐝 𝐍𝐨𝐰 කියන Button▶️ එක ඔබන්න ඉක්මනටම. Don't Miss This Chance.🫰 𝐀𝐝𝐝 𝐘𝐨𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 +
1 4060Loading...
11
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⭐️ ලංකාවේ ලොකුම Giveway එක මෙන්න 😎 ‼️ මෙම දීමනාව පළමු සාමාජිකයින් 300 සදහා පමණක් හිමි වේ ✔️ ✅Reload & Data card ☑️, Telegram Premium ⭐ ,YouTube premium ❤️ , Verified Account account ✔️ දිනා ගන්න දැන්ම ඔයත් Giveway එකට සෙට් වෙන්න ✅
1 4640Loading...
12
What the F ! If you are interested in, • Science Experiments 🧪 • Technology 🖥 • Space 👽 This is the better place for you' Join with 𝐖 𝐓 𝐅 | 🪐
1 8750Loading...
13
සාමාන්‍ය මිනිස් සිරුර තුල,🤐 සාමාන්‍ය බල්ලෙකුගේ සියලුම මැක්කන් මරා දැමීමට ප්‍රමාණවත් සල්ෆර් ද, පැන්සල් 900 ක් සෑදීමට ප්‍රමාණවත් කාබන් ද, සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් වෙඩි තැබීමට ප්‍රමාණවත් පොටෑසියම් ද, සබන් කැට හතක් සෑදීමට ප්‍රමාණවත් සහ ලීටර් 50 බැරලයක් පිරවීමට ප්‍රමාණවත් තරම් ජලය අඩංගු වේ. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3 8805Loading...
14
☠️Pubg  story and background... Not only the story...☠️ මේ article  එකෙන්, 🎮 1. pubg story එක 🏬 2. game industry  එක ගැන (කුඩා හැදින්වීමක්) 〽️ 3. ESRB raing පිළිබදව ( ඔයා දැන ගත යුතුම දෙයක්) මේ game එකට ගහල තිබ්බත් නැති වුනත් ආස වුනත් නැති වුනත් මේ article එක කියවයි කියල බලාපොරොත්තු වෙනවා... 📢Game එකක් නිකං හදන්නෑ... ඒකට concept  එකක් ඕන. මේ article  එකෙන් battle royal concept  එකට බිහි වුන පළවෙනි game එක වෙන  pubg එකේ background  එක ගැන පැහැදිලි කරල තියෙනවා.📣 😀තව අපි කවුරුත් දැනගන්නම ඕන ESRB age rating  ගැන විස්තර කරල තියෙනවා. මේක හැමෝම අනිවාර්යයෙන්ම දැන ගත යුතු දෙයක්... මොකද game වලට addict වෙන්නත් එක හේතුවක් තමා මේක. ඒ පිළිබදවත් මෙකේ පැහැදිලි කරල තියෙනවා.👍 ☠️සම්පූර්ණ article  එක කියවන්න.☠ #game #pubg #special #ESRB #addict © Nightfall 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3 7605Loading...
15
📌️ විස්තර දැනගන්න මැසේජ් එකක් එවන්න 📌️ https://wa.me/+94722938110 📌️ (ගෙවීම් සාක්ෂි සහිතයි ✅ ) 🔗Join our whatsapp group https://chat.whatsapp.com/EfPsD1NgYq29lYUAkL1jFF #ad
3 03114Loading...
16
ඔබ දන්නවාද? 😐මධ්‍යකාලීන යුරෝපයේ, කාමමිථ්‍යාචාරයට හසු වූ භාර්යාවන් ආශ්‍රමයක ජීවිතාන්තය දක්වා සිරගත කිරීම හෝ ඔවුන්ගේ නාසය, තොල් හෝ කන් කපා විකෘති කිරීම දඬුවම් ලෙස පනවා ඇති බව. දැන් කාලේ තිබ්බ නම්...🫢 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3 6894Loading...
17
ඔබ දන්නවාද? 🌝කොළ ඇපල් සහ කෙසෙල් සුවඳ කුසගින්න තාවකාලිකව නවත්වා ගැනීමට උපකාරී වන බව. මෙයට හේතුව වන්නේ කොළ ඇපල් සහ කෙසෙල් වලින් එන උදාසීන මිහිරි සුවඳයි. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4 1010Loading...
18
🐍​සර්ප විශෙන් වන බලපෑම් මොනවාද? 👀 සර්පයා දශ්ට කළ පසු, සර්ප වර්ගය අනුව ඒවා ක්‍රම කිහිපයකින් ක්‍රියා කළ හැකිය. සමහර විෂ ද්‍රව්‍ය ස්නායු පද්ධතිය ඉලක්ක කරයි. මේවා නියුරොටොක්සින් ලෙස හැඳින්වේ. නියුරොටොක්සින් මොළයේ නියුරෝන සංඥා සම්ප්‍රේෂණය කිරීම වළක්වයි. මෙය අංශභාගය ඇති කරයි. අනෙකුත් විෂ ද්‍රව්‍ය රුදිර සංසරණ පද්ධතියට හානි කරයි. මේවා hemotoxins ලෙස හැඳින්වේ. Hemotoxins රතු රුධිර සෛල පුපුරා යාමට, රුධිරය කැටි ගැසීමට හෝ රුධිර පීඩනය බරපතල ලෙස අඩු කිරීමට හේතු විය හැක. අනෙකුත් විෂ ද්රව්ය මාංශ පේශි පද්ධතියට හානි කරයි. සර්ප විෂ වල ඇති විෂ මිනිසුන්ට හානි කළ හැකි වුවද, ඒවා ඖෂධයක් ලෙසද භාවිතා කළ හැකිය. නිදසුනක් වශයෙන්, සමහර සර්ප විෂ රුධිර පීඩනය හා රුධිර කැටි ගැසීම කෙරෙහි බලපායි. රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා නව ඖෂධ නිපදවීමට විද්‍යාඥයින් මෙම සර්ප විෂ භාවිතා කරයි. ඇත්ත වශයෙන්ම, සර්ප විෂ තුළ ඇති ප්‍රෝටීන බොහෝ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කර ඇත. පිළිකා, වේදනානාශක, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග ඒ අතර වේ. ස්ස්...ස්ස්ස්...🐍 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4 3514Loading...
19
හලෝ😁 ආයුබෝවන් මගේ යාලුවො හැමෝටම ඉතින්? මොකෝ වෙන්නෙ මෙච්චර කල් මොකුත් ම ලියාගන්න බැරි උන හේතුව මම මගෙ අලුත් වීඩියෝ එකේ කියනව...., ඕනෙ අය ගිහින් බලන්න ආ....තව දෙයක් මට කරන උදව්වක් විදිහට ඒ වීඩියෝ එක ඉස හැරුනු අතේ ශෙයා කරමුද..🙃 ඕකට මහ ලොකු ඩේට ප්‍රමාණයක් යන්නෙ නෑ ලමයෝ... ආදරේ... වයස අවුරුදු දහ තුනෙන් විතර පස්සෙ ,තමන් ගෙ ගෙදර අයට පිටින් හොයන ආදරේ ඇත්තටම අපිට ඕනෙ ඇයි? ඒක මිරිඟුවක් ද? මිරිඟුව පස්සෙ දුවන මුවන් ට මොකද වෙන්නෙ අද බලමු පට් පට් ගාල හෑල්ලකින්..... කෝමද ඒක ආ...😂 ☘️අපිට වයස අවුරුදු දහතුන දාහතර පහු වෙනකොට අපේ ශාරීරිකව සහ මානසිකව පොඩි පොඩි වෙනස් කම් ටිකක් වෙන්න ගන්නව කියල ඔයාල දන්නවනෙ ඉතින් මේ කාලෙ වෙනකොට ගොඩක් පිරිමි ලමයින් ට සහ ගැහැනු ලමයින් ට පොඩි කුතුහලයක් ඇති වෙනව විරුද්ද ලිංගිකයන් ගෙ ඇඟ ගැන මේ හේතුව නිසාම තමා ගොඩාක් අතීතයේ මේ වයස වෙනකොට බන්දලා දෙන්නෙ මොකද ඒ කාලෙ අර චිල් එක වැඩීනෙ මෙයා... ජාතියේ අනාගතය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරනව (ලමයි හදනව වැඩී කියල කීවෙ ඒකනෙ ඒ කාලෙ පවුල් වල ලමයි දහය දොලහ ඉන්නෙ ,අනිත් කාරනේ ඒ කාලෙ කොන්ඩම් තිඋබ්බෙ නැති එක ඒක මෙතෙන් ට අදාල නෑ හැරියේ...) ඉතින් වර්තමානෙ වෙලා තියන සීන් එක තමා ඔය කාලෙ පහු වෙනකොට දෙමවුපියො පද්ටන් ගන්නව ලමයින් ව ඇදගෙන ඕලෙවල් විබහගේ පස්සෙ දුවන්න අන්න ඒ සීන් එකත් එක්ක ගෙදරින් ලැබෙන ආදරේ අඩු වෙනව කියල මලයින්ට හිතෙනව සහ ඊට සමකාලීනව තාක්ශනික උපකරන ෆෝන් වගේ දේවල් ලමයින් ගෙ අතට පත් වෙනව ඉතින් මෙ නිසාම සිද්ද වෙන දේවල් එක්ක ලමයි කරන්නෙ සෝශල්මීඩියා ඇතුලෙ තමන් නොවන තමන් කෙනෙක් හදාගන්නව (මට මගේ නොවන මගේම ආ........) ඉතින් සාමාන්‍ය ලෝකෙ වැඩියෙ සමාජශීලී නොවන අය පවා මේක ඇතුලෙ හරි ඇක්ටිව් ඉතින් ඔන්න ඔහොම ඉන්න අයට යාලුවෝ වශයෙන් තමන් ගෙ විරුද්ද ලිංගිකයන් හම්බුනාම තමා සීන් එක ඩාම් ඩූම් වෙන්න ගන්නෙ කොල්ලොන්ට හිතෙනව මටත් කෑල්ලක් දාගන්න ඕනෙ මගෙ යාලුවන් ටත් ඉන්නවනෙ කියල කෙල්ලන් ට හිතෙනව කොල්ලො මගෙ දිහා බලන්නෙ නැති වෙයිද දන්නෑ මගෙ යාලුවෝ දුහා බලනවනෙ කියල එහෙම හිතල කෙල්ලො සමහරු වීදි ගනිකාවො වාගෙ මේක අස්සෙ හැසිරෙන්න පටන් ගන්නව ඉතින් ඕකෙන් හැඟීම් ඇවිස්සෙන කොලු පරාන මොකද කරන්නෙ ඒ කෙල්ලන් එක්ක රිලේශන්ශිප් එකක් කියල එකක් පටන් ගන්නව හැබැයි මේක ආදරේ නෙමේ ගොඩක් වෙලාවට මේක අර කුතුහලයත් එක්ක එක පොඩි ආතල් සීන් එකක් ඉතින් ඔන්න ඔහොම ඇති කරගන්න ලවු පලහිලව් වල තමා තමන් ගෙ විරුද්ද ලිංගිකයගෙ හෙලුවැලි ෆොටෝ ඉල්ල ඉල්ල දඟලන්නෙ මොකද අර තියන කුතුහලේට ☘️ඒක ඉතින් මිරිඟුවක් ද? ඔව් ගොඩක් වෙලාවට මේක මිරිඟුවක් තමා ඔයාලට උනත් එකම කෑමක් ගොඩක් වෙලා කනකොට එපා වෙනවනෙ ආන්න ඒ සීන් එක තමා මෙතන වෙන්නෙ වෙනස තියෙන්නෙ දෙන්නට මේක එපා වෙන්න යන කාලය වෙනස් කලින් එපා උන කෙනා අනිත් කෙනාට බූට තිබ්බාම හැමෝම හිතන්නෙ බූට කැව කෙනා හොඳයි අනිත් කෙනා හොඳ නෑ කියල නෑ ඇත්තටම ඒක එහෙම නෑ බූට කෑව කෙනාට එපා වෙන්න තිබ්බ සමහරවිට තව ටිකක් කල් ගියානම් ඉතින් මේ බොරු ආදරේ පස්සෙ යන ගොඩක් පොඩි වයසෙ තාරුන්‍යයට තමන් ට ලැබෙන්න අවශ්‍ය ගොඩක් දේවල් මග ඇරෙනව ☘️මිරිඟුව පස්සෙ දුවන මුවන්.... බොරු ආදරේ බොරු වලක් වෙලා එන්න ගන්නෙ මෙන්න මෙතනදි තමයි මේ කාලෙ ඇතුලත මේ ආදරවන්තයින් කියාගන්න ගොඩක් අයට නොදැනිම ගොඩක් දේවල් අතහැරෙනව තමන් ගෙ අනාගතට,ගෙදර මිනිස්සු,හොඳ යාලුවෝ,සමහර ගැහැනු ලමයින් ට කන්‍යාභාවය පවා ඉතින් මේ ආදරේ ඉවර උනාම මොකද වෙන්නෙ අර කුතුහලය නිසා යැව්ව ෆොටෝස් වගේ දේවල් තියනවනෙ ඒව අන්තර්ජාලය පුරා සැරිසරන්න ගන්නෙත් මෙන්න මේ කාලෙදි තමයි කතාවටත් කියනවනෙ ආදරේටයි වයිරයටයි තියන්නෙ කෙස් ගහේ දුර කියල ඉට්ස් පලිගන්න ටයිම් 😡😡 ඇත්තටම ආදරේ කරපු හදවතකට කවදාවත් පලිගන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ... ඇත්තම ආදරේකට රාගය ඕනෙ වෙන්නෙත් නෑ හැබැයි රාගය කියන්නෙ ආදරේ රස කරන සෝස් එකක් වගේ කියල නොකීවොත් මම වැරදියි🌝 හොඳින් මතකතබාගත යුතුයි සැබෑ පෙම්වතුන් දුරස් වුවද පෙම්වතුන් ම බව.....😌☘️ මම සැබෑ ආදරයක් නොලද හෑලිකාරයා...🙂❤ #YOKA 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4 32027Loading...
20
‎ ​🔔 Channel එකේ ඉන්න සියලුම දෙනාට කරන දැනුම්දීමක්...❗️ පත හෑල්ලක් තමයි ඒත් කියවපන්💔 අපි ඔයාලගේ දැනුම වැඩි කරන්න, අලුත් දේවල් දැනගන්න... හැම තැනින්ම විස්තර හොයලා, ඒවට ගැලපෙන photos හොයලා, පෝස්ට් විදිහට edit කරලා, content එක අතින්ම ලියලයි publish කරන්නේ. කාගෙවත් content අපි උස්සලා දාන්නේ නෑ.❌අනුන්ගේ දෙයක් දැම්මොත් ඒ දාන්නේ ඔයාලට වටිනවා කියල හිතෙන නිසා සහ එහෙම දැම්මොත් අනිවාරෙන් අදාල පාර්ශව වලට Credit එක දීලයි දාන්නේ. 💯 අපේ admin ලා 4ක් මේ වෙද්දී active නෑ එයාලගේ personal වැඩත් එක්ක අමාරුයි කියලා.🤷🏻‍♂ එහෙම උනත් මේක නවත්තන් නැතුව අල්ලන් යන්නේ මායි තව admin මල්ලි කෙනෙකුයි පට්ට ගේමක් දීලා. කොච්චර අමාරු උනත් channel එකේ qulity එක අපි අඩු වෙන්න දීලා නෑ. ✨ එහෙම තියෙද්දී සමහර http ලා කිසිම හිරිකිතයක් නැතුව අපේ Content එහෙම් පිටින් උස්සලා උන්ගේ චැනල් වල publish කරනවා ක්‍රෙඩිට් තියා මේලෝ රෙද්දක් මායිම් කරන්නේ වත් නැතුව.☺️ කට්ටිය අපෙන් අහනවා මේවත් ඔයාලගේ චැනල් ද ඔයාලා දාන ඒවමයි මේකෙත් අනිත් පැත්තට වැටෙන්නේ කියලා... 😅 මොනාද ඉතින් කියන්න කියන්නේ මට ?😂💔 මෙච්චර කල් මොනවත් නොකියා හිටියා.. ඒත් මේකෙ ඉවරයක් නෑනේ. ඒ නිසා තවත් කටවහන් ඉන්න බෑ.🖕🏼 ➡️ https://whatsapp.com/channel/0029VaHaNLFHVvTi8rqjqA1q මේ තියෙන්නේ ඔය දෙකයි පනහෙ වැඩේ හොඳටම කරන චැනල් එකක්.😹 තව තියනවා mention නොකරට. ලින්ක් එකෙන් ගිහින් බලන්න බොරුද කියලා. බලලා Report බැරි නම් ඕන එකක් කරන්න මට වැඩක් නෑ ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේ නෑනේ. 👍🏻 දැන් කියවන් එන්න එපා දැනුම හැමෝටම බෙදුවට මොකද වෙන්නේ...එයාලත් පවුනේ වගේ රෙද්දවල්. ඇයි ඕවා කරන උන්ට දැනුම ගන්න තියෙන්නේ අපෙන් විතරද ? 😂🖕🏼 Content Restrict කරලා ඕක නවත්තන එක මහ වැඩක් නෙවෙයි.🥱 හැබැයි ඒක නොකර ඉන්නේ මේකෙන් දෙයක් ඉගෙනගන්න බහුතරේකට වෙන පාඩුව නිසා. කොහෙවත් ඉන්න &#@# කරන වැඩ වලට මේකේ ඉන්න හොඳ සෙට් එක වග කියන්න ඕනේ නෑනේ.❤️‍🩹 හැබැයි හිතුනොත් ඒක කරනවා හිත හිත ඉන් නෑ! මේකෙම ඉඳන් චීත්ත වැඩ කරන සෙට් එකට අදාල පණිවිඩය තේරෙන්න ඇතිනේ..😊 ප්‍රශ්න මොනාහරි තියනවා නම් channel about එකේ username ඇති ඇවිත් කෙලින්ම direct කතා කරන්න. Post එකකට react එකක් දාන්න බැරි උන් මේකට කමෙන්ට් දදා වැළලෙන්න ඕනේ නෑ.🖕 Thank You! 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 -------------------------------------------- මං කවදාවත් මෙහෙම කතා කරලා නෑ චැනල් එකේ. දන්න අය දන්නවා මං එහෙම කතා කරන්නෙත් නෑ. වැඩ තොගයක් අස්සේ මේ හෑල්ල type කරලා දැම්මේ තියන තරහටමයි.😅 සිරාවටම මට එපා වෙලා ඉන්නේ මේ වගේ උන් නිසා. මේවට අදාල නැති කවුරුහරි මේක කියෝල හිත් රිදීමක් උනා නම් සමාවෙන්න...🩵 ‎
4 1671Loading...
21
ඔබ දන්නවාද❓ ගයිනෝෆෝබියා යනු පිරිමින් තුළ ඇතිවන මනෝවිද්‍යාත්මක තත්ත්වයක් වන අතර මේ තත්වයේදී ලස්සන සහ සරාගී කාන්තාවන් සඳහා බිය ඇතිවේ. එම අවස්ථාවේදී ඔවුන්ට සියල්ල අමතක වන අතර අත් පා වෙව්ලීමට ද පටන්ගනී. මටනං තියෙනවා...!😪👍 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4 5559Loading...
22
‎ ​🔔 Channel එකේ ඉන්න සියලුම දෙනාට කරන දැනුම්දීමක්...❗️ පත හෑල්ලක් තමයි ඒත් කියවපන්💔 අපි ඔයාලගේ දැනුම වැඩි කරන්න, අලුත් දේවල් දැනගන්න... හැම තැනින්ම විස්තර හොයලා, ඒවට ගැලපෙන photos හොයලා, පෝස්ට් විදිහට edit කරලා, content එක අතින්ම ලියලයි publish කරන්නේ. කාගෙවත් content අපි උස්සලා දාන්නේ නෑ.❌අනුන්ගේ දෙයක් දැම්මොත් ඒ දාන්නේ ඔයාලට වටිනවා කියල හිතෙන නිසා සහ එහෙම දැම්මොත් අනිවාරෙන් අදාල පාර්ශව වලට Credit එක දීලයි දාන්නේ. 💯 අපේ admin ලා 4ක් මේ වෙද්දී active නෑ එයාලගේ personal වැඩත් එක්ක අමාරුයි කියලා.🤷🏻‍♂ එහෙම උනත් මේක නවත්තන් නැතුව අල්ලන් යන්නේ මායි තව admin මල්ලි කෙනෙකුයි පට්ට ගේමක් දීලා. කොච්චර අමාරු උනත් channel එකේ qulity එක අපි අඩු වෙන්න දීලා නෑ. ✨ එහෙම තියෙද්දී සමහර http ලා කිසිම හිරිකිතයක් නැතුව අපේ Content එහෙම් පිටින් උස්සලා උන්ගේ චැනල් වල publish කරනවා ක්‍රෙඩිට් තියා මේලෝ රෙද්දක් මායිම් කරන්නේ වත් නැතුව.☺️ කට්ටිය අපෙන් අහනවා මේවත් ඔයාලගේ චැනල් ද ඔයාලා දාන ඒවමයි මේකෙත් අනිත් පැත්තට වැටෙන්නේ කියලා... 😅 මොනාද ඉතින් කියන්න කියන්නේ මට ?😂💔 මෙච්චර කල් මොනවත් නොකියා හිටියා.. ඒත් මේකෙ ඉවරයක් නෑනේ. ඒ නිසා තවත් කටවහන් ඉන්න බෑ.🖕🏼 ➡️ https://whatsapp.com/channel/0029VaHaNLFHVvTi8rqjqA1q මේ තියෙන්නේ ඔය දෙකයි පනහෙ වැඩේ හොඳටම කරන චැනල් එකක්.😹 තව තියනවා mention නොකරට. ලින්ක් එකෙන් ගිහින් බලන්න බොරුද කියලා. බලලා Report බැරි නම් ඕන එකක් කරන්න මට වැඩක් නෑ ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේ නෑනේ. 👍🏻 දැන් කියවන් එන්න එපා දැනුම හැමෝටම බෙදුවට මොකද වෙන්නේ...එයාලත් පවුනේ වගේ රෙද්දවල්. ඇයි ඕවා කරන උන්ට දැනුම ගන්න තියෙන්නේ අපෙන් විතරද ? 😂🖕🏼 Content Restrict කරලා ඕක නවත්තන එක මහ වැඩක් නෙවෙයි.🥱 හැබැයි ඒක නොකර ඉන්නේ මේකෙන් දෙයක් ඉගෙනගන්න බහුතරේකට වෙන පාඩුව නිසා. කොහෙවත් ඉන්න &#@# කරන වැඩ වලට මේකේ ඉන්න හොඳ සෙට් එක වග කියන්න ඕනේ නෑනේ.❤️‍🩹 හැබැයි හිතුනොත් ඒක කරනවා හිත හිත ඉන් නෑ! මේකෙම ඉඳන් චීත්ත වැඩ කරන සෙට් එකට අදාල පණිවිඩය තේරෙන්න ඇතිනේ..😊 ප්‍රශ්න මොනාහරි තියනවා නම් channel about එකේ username ඇති ඇවිත් කෙලින්ම direct කතා කරන්න. Post එකකට react එකක් දාන්න බැරි උන් මේකට කමෙන්ට් දදා වැළලෙන්න ඕනේ නෑ.🖕 Thank You! 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 -------------------------------------------- මං කවදාවත් මෙහෙම කතා කරලා නෑ චැනල් එකේ. දන්න අය දන්නවා මං එහෙම කතා කරන්නෙත් නෑ. වැඩ තොගයක් අස්සේ මේ හෑල්ල type කරලා දැම්මේ තියන තරහටමයි.😅 සිරාවටම මට එපා වෙලා ඉන්නේ මේ වගේ උන් නිසා. මේවට අදාල නැති කවුරුහරි මේක කියෝල හිත් රිදීමක් උනා නම් සමාවෙන්න...🩵 ‎
10Loading...
23
Tt
10Loading...
24
මුලින්ම කියන්න ඕනෙ මේක 1988 වර්ෂයෙ වෙන සත්‍ය සිද්ධියක්. මේක සිද්දවෙන්නෙ කැලණිය ප්‍රදේශයේ. අනික තමා මම බොරු කතා ලියන්නෙ නෑ. ලංකාවෙ හෝ කොහේහෝ රටක වෙන ඇත්තම සිද්ධියක් තමා මම ඔයාලට කියන්නෙ.මේව ගැන හොයන , කියවන ඔයාලත් පරිස්සම් වෙන්න.  වැඩි වැල්වටාරම් නැතුව කතාවට යන්👻 ඉතුරු ටික කියවන්න 🫶
9733Loading...
25
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. ✍ අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽 අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්; ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව. මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️ ❓ මේ ලිපියේ අන්තර්ගතය : 1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️ 2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡 3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️ 👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ : • නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬 🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗 *මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated. #telegram #leak #privacy #hacks #tips
1 15965Loading...
26
Test
110Loading...
27
ගයිනෝෆෝබියා යනු පිරිමින් තුළ ඇතිවන මනෝවිද්‍යාත්මක තත්ත්වයක් වන අතර මේ තත්වයේදී ලස්සන සහ සරාගී කාන්තාවන් සඳහා බිය ඇතිවේ. එම අවස්ථාවේදී ඔවුන්ට සියල්ල අමතක වන අතර අත් පා වෙව්ලීමට ද පටන්ගනී. මටනං තියෙනවා...!😪👍 #Copied 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
100Loading...
28
✅ ඔන්න තව ටික දෙනෙක්ට අපෙ ටීම් එකට එකතුවෙන්න චාන්ස් එකක් යට Join Fast කියන බටන් එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ගානක් තියෙනව දවසකින් මේක අයින් කරන නිසා ඉක්මනට පැන ගන්න 🙏 තව ටික දෙනයි ටක්ගාල එන්න දැනටමත් අපිත් එක්ක දහස් ගානක් ඉන්නව මේ අවස්තාව නොමිලෙ දෙන්නෙ පහලින් එන අයට අලුතෙන්ම එන ෆිල්ම් උපසිරැසි එක්කම , සල්ලි ගෙවල යන්න තියෙන ක්ලාස් වීඩියො , අරුම පුදුම දේවල් , ලයිව් ක්‍රිකට් මැච් , සින්දු නවකතා මෙ ඔක්කොම නොමිලෙ ⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️ 🔥 මේ දැන්ම පහල බටන් එක ඔබල සීමිත කාලෙකට විතරක් දෙන මේ වාසි පැකේජ් එක නොමිලේම ඇඩ් කරගන්න
9241Loading...
29
අසභ්‍ය දර්ෂන නරඹන්නන්ගේ සිත් තුල ගැහැනුන් කෙරෙහි ඇති වන...Read More...🥵
8460Loading...
30
🎬 නොමිලේ ෆිල්ම්ස් බලමුද...?👀 🔎 අලුතින් රිලීස් වෙන ෆිල්ම්ස් බලන්න සෙට් වෙන්න 👇 𝙲𝙸𝙽𝙴  𝚆𝙾𝚁𝙻𝙳 𝙲𝙸𝙽𝙴  𝚆𝙾𝚁𝙻𝙳 𝙲𝙸𝙽𝙴  𝚆𝙾𝚁𝙻𝙳
1 2422Loading...
31
Media files
2650Loading...
32
ඔයාත් අපේ ලෝකයෙන් එපිට වෙන දේවල් දැන ගන්න,බලන්න ආසයිද?👀💫 එහෙනම් ඔයාට 15000කටත් වැඩි තාරකා විද්‍යා ලෝලීන් පිරිසකගේ ආදරය දිනාගත් ✨ World is in your hand 🔭 අපි තමයි සෙට් වෙන්නේ.😌 මේ පුදුමාකාර විශ්වයේ සොදුරු දේවල් ඔයාගේ නෙත් මානයට අපෙන්.🎋 පහළ Batton වලින් Join වෙලාම බලන්න.🦦 ආස හිතෙයි.🌝
9531Loading...
33
🇺🇸 TEXAS HOLDS THE LINE ❗️Subscribe to the biggest channel on the situation in Texas. 📢 The most important news and funniest memes from the US. ✅ Follow @TEXASvsUSA
2 5270Loading...
34
🌝ඔබේ සිරුර පිළිබඳව ඔබ නොදත් අමුතුම කරුණු 08ක්! 😍 01.කන් කලාදුරු කියන්නේ ඇත්තටම දහඩිය වර්ගයකි. 02.දිනකට නාසය ශ්ලේෂ්මල කෝප්පයක් පමණ නිපදවයි. 03.කිසිදා වෙහෙසට පත් නොවන එකම මාංශ පේශීය හදවතයි. 04.ඔබ උදේ නැගිටින විට ඔබ නින්දට යන වේලාවට වඩා 1cm පමණ උසින් වැඩි වේ. හේතුව වන්නේ දිවා කාලයේදී ඔබේ අස්ථි අතර ඇති මෘදු කාටිලේජය මිරිකීම හා සම්පීඩනය වීමයි. 05.සාමාන්‍යයෙන් ඔබ බැලුනයක් පුරවා ගැනීමට තරම් ප්‍රමාණවත් වාතය දවසක් තුල පිට කරනු ලබයි. 06.ඔබ අවුරුදු 70 ජීවත් වන්නේ නම්, ඔබේ හදවත බිලියන 2.5 වාරයක් පමණ ස්පන්දනය වනු ඇත. 07.ඔබේ සමේ මුළු මතුපිටම සෑම මසකම අලුත් වේ. එයින් අදහස් වන්නේ ඔබට ඔබේ ජීවිත කාලය තුල විවිධ නම් 1,000 ක් පමණ ඇති බවයි. 08.බොහෝ මිනිසුන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් සාමාන්‍යයෙන් අවුරුද්දක් පමණ වැසිකිළියේ වාඩි වී සිටීමට වැය කරයි. ✍Dinudika 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
5 30115Loading...
35
🟡 මනෝවිද්‍යාඥයින් පවසන පරදී කාන්තාවක් කෝපයට පත් වූ විට ඇය පිට කරන වචන, 🟡 ස්වීඩනයේ Malmö නගරයේ මිනිසුන් තැන තැන කුණු දැමීම වැළැක්වීමට බලධාරීන් අපූරු ස්මාට් කුණු භාජනයක්, 🟡 ඔබ යමක් කරමින් සිටින විට ඔබටම අනතුරක් සිදුවී, 🟡 ඉතියෝපියාවේ Bodi නැමති ගෝත්‍රයේ සිටින පිරීමිපුද්ගලයින් අතරින්, 🟡 විද්‍යාඥයන් කියන විදිහට , හැමතිස්සෙම හැම දේකටම පරක්කු වෙලා එන අය ගොඩක් නිර්මාණශීලීයි මිනිසුන්, මේ වගේ දන්නෙ නැති අහලා නැති පුදුම දෙවල් ගවේශකනය කරන්න ඔබත් කැමතී ද ? එහෙනම් දැනුම සහ පුදුම දෙවල් ගවේශකනය කරන්න අපි සමග එකතු වන්න ❤️ කරුණාකර දැනුම සොයන්නන් පමණක් එකතු වන්න 👀🌎🔥 👇👇👇 https://t.me/Psycho_Facts_lk 👆👆👆
1540Loading...
36
ඔබ දන්නවාද? 🥹මිනිසෙකු තම ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 525ක් පමණ නිපදවයි. මෙය මෙතෙක් ජීවත් වූ මිනිසුන්ගේ සංඛ්‍යාව මෙන් පස් ගුණයක් පමණ වේ. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
5 66823Loading...
37
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද ⭐ ✨මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ ‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක             ⭐ Activate කර ගන්න ⭐
1 4202Loading...
38
සිංහල උපසැරිසි සමග චිත්‍රපට නරඹන්න ඔබ කැමති ද 😍 🔴 YODHA (2024) 🔴 RANAM ARAM THAVAREL (2024) 🔴 SIREN (2024) 🔴 KUNG FU PANDA (2024) 🔴 TANTRA (2024) 17000k Subscribers සමගින් 1080p HD Bluray අත්දැකීම සමගින් චිත්‍රපට නරඹන්න දැන්ම #Zet වෙන්න. 👇👇👇 https://t.me/SfpTelegram_Lk 👆👆👆
6282Loading...
39
𝖧𝖺𝗉𝗉𝗒 𝖬𝗈𝗍𝗁𝖾𝗋'𝗌 𝖣𝖺𝗒 𝗍𝗈 𝖺𝗅𝗅 𝖬𝗈𝗍𝗁𝖾𝗋𝗌! ❤️‍🩹 අලුතින් හෑල්ලක් ලියන්න බැරි වුනා,ඒ නිසා ගිය අවුරුද්දේ එක කියවපු නැති අය මෙතනින් කියවන්න!🥲❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
5 5120Loading...
Specially For Girls 👧 ලංකාවේ කාන්තාවන්ට වැඩියෙන් ම හැදෙන පිළිකාව තමයි පියයුරු පිළිකාව. අවුරුද්දකට අපේ රටේ කාන්තාවන් දාහක් දෙදාහක් පියයුරු පිළිකාවෙන් මිය යනවා.හැබැයි ඔයාලා දන්නවාද ඒ හැම පියයුරු පිළිකාවක් ම හැදීගෙන එනකොට අඳුර ගත්තොත් ලේසියෙන් ම ඒකෙන් බේරෙන්න පුළුවන්. 🤓 ගැහැනු කෙනෙකුගේ වයස වැඩිවෙන්න වැඩි වෙන්න එයාට පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඒ වගේම පවුලේ කෙනෙකුට පියයුරු පිළිකාවක් හැදිලා තියෙනවා නම් එහෙම අයටත් පියයුරු පිළිකා හැදෙන්න වැඩි අවධානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහත වැඩි අයට වගේ ම ව්‍යායාම නො කරන අයටත් පියයුරු පිළිකා හැදෙන්න තියෙන අවධානම වැඩියි. ⚠️ ඉතින් වයස වැඩි වෙන එකක්වත් පවුලේ කාට හරි පියයුරු පිළිකාවක් හැදිලා තියෙන එකක්වත් අපිට වෙනස් කරන්න බෑනෙ. ඒත් හොඳට ව්‍යායාම කරලා ඇගේ බර ගානට තියා ගත්තොත් වයසට යනකොට පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන අවධානම අඩු කරගන්න පුළුවන්. 🏃‍♀ වැඩියෙන් ම වැදගත් වෙන්නේ පියයුරු පිළිකාවක් හැදෙන්න පටන් ගන්න කොටම හඳුනා ගන්නේ කොහොම ද කියලා දැන ගන්න එක. අපි ඒ ගැන දන්නවා නම් ඒක් තමන්ට ම පරීක්ෂා කරලා බලාගන්න පුළුවන්. එහෙම තමන්ම තමන්ගේ පියයුරු පරීක්ෂා කරගන්නවාට කියන්නේ "ස්වයං පියයුරු පරීක්ෂාව" කියලා. මාසෙකට සැරයක් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා කන්නාඩියෙන් බලාගෙන තමන්ටම පුළුවන් පියයුරු පරීක්ෂා කර ගන්න.❗️ ගැහැනු ළමයින්ට අවුරුදු විස්ස පිරුණාට පස්සෙ මාසෙකට සැරයක් මේ ස්වයං පියයුරු පරීක්ෂාව කර ගන්න කියලා තමයි කියන්නේ.🧍‍♀ පියයුරක හරි, කිහිල්ලේ හරි මොකක් හරි වෙනස් ගැටිත්තක්, ගෙඩියක් වගෙ දෙයක් අහුවෙනවා ද බලන්න පුළුවන්. පියයුරු වල හමේ වෙනස්කම් එහෙමත් නැත්නම් තුවාල තියෙනවාද බලන්න පුළුවන්. ඒ වගේ ම තවත් හරිම වැදගත් දෙයක් තමයි තන පුඩුවලින් මොකක් හරි දියරයක් ගලනවා ද බලන එක. අන්න ඒ ලක්ෂණ තියෙනවා නම් දොස්තර කෙනෙක් මුණ ගැහිලා ඒ ගැන කියලා උපදෙස් ගන්න ඕන. හැබැයි බය වෙන්න එපා. පියයුරුවල තියෙන ගැටිති ගොඩක් ඒවා කිසිම හානියක් නැති ඒවා. කලාතුරකින් තමයි පියයුරු පිළිකාවක් හැදෙන්නේ. ඒත් ඒ කළාතුරකින් හැදෙන පිළිකාව අපි ඕනෙ කෙනෙකුට හැදෙන්න පුළුවන්. අන්න ඒ නිසයි හැම ගැහැනු ළමයෙක් ම මේ ගැන අවධානයෙන් ඉන්න ඕනෙ. 🧚‍♀ තවත් දෙයක්. ඔයාලට වඩා මේ අවධානම තියෙන්නේ ගෙදර ඉන්න ඔයාලාගේ අම්මලා, ආච්චිලා, නැන්දලා වගේ වැඩිමහල් අයට. අන්න ඒ නිසා අද ගෙදර ගිහින් ඒ අයට මේ ගැන කියලා දීලා ඒ අයව පියයුරු පිළිකාවෙන් බේරාගන්න එකත් බාර වෙන්නේ ඔයාලාට ම තමයි. 🦹‍♀
Sexedu
Hammasini ko'rsatish...

Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? 🐬සමහර සතුන්ට සුවඳ හරහා සන්නිවේදනය කළ හැකි බව. නිදසුනක් වශයෙන්, තල්මසුන් සහ ඩොල්ෆින් එකිනෙකා සොයා ගැනීමට සහ ලිංගිකත්වය තීරණය කිරීමට සුවඳ භාවිතා කළ හැකිය. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Hammasini ko'rsatish...
41🌚 6👏 3👍 1
00:01
Video unavailableShow in Telegram
⚡️ 💬💬💬💬💬💬 ⚡️‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ☑️ ඉතින් තවත් සීමිත පිරිසක් විතරයි ගන්න පුළුවන් අපේ සමූහයට ⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️ යට Button එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ප්‍රමාණය ඉවර උනාම අය ගන්නෙ නෑ🔈 😈 තව සීමිත පිරිසයි ගන්න පුළුවන්. 😀 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් අපෙන් ලබා ගන්න පුළුවන් ⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️
Hammasini ko'rsatish...
👍 1
👉 ඉක්මනට ඇඩ් කරගන්න 👈
​​මාස 3 ක නිහැඩියාවකින් පස්සේ තමයි අද හෑල්ලක් ගෙනාවේ.ලියන්න අදහස් ගොඩක් තිබ්බත් කාලය කියන දේ හැමවෙලේම හරස් වෙනවා.🥲 අද පොඩ්ඩක් වෙනස් විදිහකට ගේන්නම් මේ සටහන.ඉතිහාසය ගවේෂණයේ දී ගොඩක් අය හිතන් ඉන්න බොරු කතා කීපයක් ගැන බලමු .👍 1) රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරා ද ? නැහැ, නීරෝ වීණා තියා රෝමේවත් ඉදියේ නෑ. රෝම ඉතිහාසඥයෙකු වන ටැසිටස් කියනවා නීරෝ රෝමෙන් සැතපුම් 35 කට එහා එයාගේ විලා එකේ හිටියේ කියලා.අනික ඒ කාලයේ රෝමයේ fiddle එහෙම තිබ්බේ නෑ වාදනය කරන්න.නීරෝ වීණා වාදනය කරා කියන කතාව හැදුනේ tragedy of Nero කියන නාට්‍යය හින්දා. 2) පිරමීඩ හැදුවේ මමී තැන්පත් කරන්න ද ? නැහැ,පාරාවරු මිය ගියාට පස්සේ ගොඩක් මමී හම්බුනේ වෙනත් සොහොන් ගැබ්වල. ඒත් සමහර පිරමීඩවල sarcophagus වල මමී හම්බුනා. ( sarcophagus කියන්නේ ගල් මිනී පෙට්ටිවලට ) ඒත් පිරමීඩ හදන්න හේතුව තවමත් අභිරහසක්. ( න්‍යායන් නම් ගොඩක් තියෙනවා ,, ධාන්‍යාගාරයක් විදිහට හැදුවලු,අවි ගබඩාවක් විදිහට හැදුවලු විදුලි බලාගාරයක් විදිහට හැදුවලු.එහෙම උනොත් ඊජිප්තු ජාතිකයන් තමයි විදුලිය මුලින්ම පාවිච්චි කළේ 😂 මෙව්වා නම් කෝපි කෝප්පයක් බොන ගමන් කතා කරන්න ඕනි ) 3) කවදාවත් වයිකින්වරු අං සහිත හිස්වැසුමක් පාවිච්චි කළේ නැහැ.ඒත් ඒගොල්ලෝ හිස්වැසුමක් දාගෙන හිටියා.රිචඩ් වැග්නර්ගේ The Ring Cycle Viking චරිතෙට තමයි ඔය අං සහිත හිස්වැසුමක් හැදුවේ.ඒ ෆැන්ටසිය අද වෙනකන් ම කෝමහරි ගෙනාවා. 4) light bulb එක හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් ද ? ජෝසප් ස්වෝන් ද ? තෝමස් තමයි හොයාගත්තේ වුනාට ජෝසප්ගේ incandescent electric lamp එක තමයි ගොඩක් වාණීජකරණය වුනේ. පස්සේ දෙන්නාගෙම company එක උන  Ediswan company එකෙන් ජෝසප්ගේ cellulose filament එක තියෙන බල්බ තමයි අලෙවි උනේ.ඒ කියන්නේ තෝමස්ගේ නිපැයුමට වඩා අපිට සමීප වෙන්නේ ජෝසප් ගේ නිපැයුමයි 5) ඕස්ට්‍රේලියාවට මුලින්ම ගිය යුරෝපීයයා ජේම්ස් කුක් ද ? ජේම්ස් කුක් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙක්.ඒවුනාට එයා  ඕස්ට්‍රේලියාව ගවේෂණය කළ පළමු යුරෝපීයයා නෙවේ.  ලන්දේසි ගවේෂක Willem Janszoon ඊට  වසර 164 කට පෙර 1606 දී උතුරු ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැලැ තියෙනවා. කුක් නැඟෙනහිර ඕස්ට්‍රේලියාවට පැමිණි පළමු යුරෝපීයයා විතරයි. ඔහු 1770 අප්‍රේල් මාසයේ වගේ තමා ගොඩ බැස්සේ. 6) ඇමරිකාවට ගිය පළමු යුරෝපීයයා කොළොම්බස් ද ? ඉතිහාස පෙළ පොතේ තියා හැම තැනකම උගන්නන්නේ කොළොම්බස් තමයි ඇමරිකාවට ගිය පළමු යුරෝපියයා කියලා.නැහැ මුලින්ම පැමිණි යුරෝපීයයන් වුනේ වයිකිංවරුන්. ඔවුන්ගෙන් සමහරක් ස්කැන්ඩිනේවියාවේ ඉදන් අයිස්ලන්තයටත්, අයිස්ලන්තයේ සිට ග්‍රීන්ලන්තයටත් යාත්‍රා කළ පිරිස් උනා. 7) සිසේරියන් සැත්කමකින් උපත ලැබූ පළමු පුද්ගලයා ජූලියස් සීසර් ද ? නැහැ.ඒවගේ ශල්‍යකර්ම කරන්න තරම් හැකියාවක් රෝමානුවන් ට තිබ්බේ නැහැ.අනික ඒ කාලේ සිසේරියන් සැත්කමක දී මව මැරෙනවා.ඒත් සීසර්ගේ ළමා කාලයෙත් අම්මා හිටියා කියලා සාක්ෂි හම්බෙලා තියෙනවා. 8) ඇමරිකාවේ හිටපු ඔක්කොම අය විග් දැම්මා ද ? ඉංග්‍රීසි ජනපද 13 ම හිටපු ගොඩක් අය විග් දැම්ම කතාවක් තිබ්බා ඉස්සර.එහෙම විග් දැම්මේ ධනපති පන්තිය විතරයි. මොකද විග් එකක් සිලිං 30 කටත් එහා ඒ කාලේ. 9) පාන් නැත්තම් කේක් කාපල්ලා ප්‍රංශ විප්ලවය ගැන කතා කරනකොට මාරි ඇන්ටොනයිට් කියපු මේ ප්‍රකාශය හරි ප්‍රසිද්ධ යි.හැබැයි ඇත්තටම පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා නෙමේ කීවේ පාන් නැත්තම් බ්‍රියෝවේ කාපල්ලා කියලා කීවේ.බ්‍රියෝවේ කියන්නේ රදලයන්ට තිබ්බ විශේෂ මිල අධික පාන් වර්ගයක්.ඒත් සාමාන්‍ය අය කෑවේ එච්චර හයිය නැති පාන් වර්ගයක්.ඉතින් කේක් කතන්දරයක් නෑ එතන 😂 10) මේක නම් බොරුවක් නෙමේ හැබැයි ලෝකයේ වාර්තාවෙන පළමු කාන්තා serial killer වෙන්නේ අනුලා බිසව අනුලා බිසව පිරිමින් 32 මරලා තියෙනවා ඒගොල්ලෝ එක්ක සම්බන්ධයක් පවත්වන ගමන්.ඒ කියන්නේ මෙයාට සැමියෝ 32 ක් ඉදලා 32 ම මැරුවා 🥲 ඒ කාලේ රාජ්‍ය භාණ්ඩාගාරය බංකොලොත් වුනා මෙයාගේ විනෝදකාමී ජීවිතයත් එක්ක. කෝමහරි මෙයාව බලයෙන් පහ කරා පස්සේ. කෝමහරි අපේ රටේ පාලනය කළ පලවෙනි කාන්තාව කෙරෙහි තියෙන්නේ ලොකුම අප්‍රසාදයක්. ඊලග article එක මොන වගේ මාතෘකාවකින් ද ඕනි කියන එකත් පහළින් කොටා ගෙන යන්න. 🖊 Janiru Ransith
Hammasini ko'rsatish...

98👍 27👏 5 1💯 1
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠🔠🔠                            🔠🔠🔠🔠🔠 ⭐️මේ මාසෙට ඕගොල්ලන්ටත් Full Package එකක් නොමිලේ දෙන්න තීරණය කරා‼️ Telegram එකෙන් මාසයකට සැරයක් දෙන මේ දීමනාව තාම ගත්තෙ නැද්ද❓ How Sad....😭 ➡️ එහෙනම් දැන්ම පහළ තියෙන 𝐆𝐞𝐭 𝐈𝐭 𝐍𝐨𝐰 ඔබන්න. ටික කාලයයි තියෙන්නේ ඉක්මන් කරන්න. 🤯
24 Hours   විතරයි තියෙන්නේ,Free Package එක Add උනාම Telegram එකේ පැත්තකින් පෙනෙයි.👍
Add Your Channel +
Hammasini ko'rsatish...
❤️ Get It Now ❤️
🫶 Monthly Offer 🫶
Photo unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💠 ලංකාවේ ලොකුම චැනල් සෙට් එකට Join වෙන්න ඔයාටත් අවස්තාවක් මෙන්න ✅ 💠 Invite Link එක පැය 4 කින් අයින් කරනවා ✅️   ⚠️ ඊට කලින් ඔයත් Join වෙන්න 😎 ⭐️ Add Your channel : @Folder_lk
Hammasini ko'rsatish...
👍 2🔥 1
‼️ First Members 200 only ‼️
Repost from N/a
ඔය උඩ පොටෝ 2 තියෙන්නේ 1992 සෝමාලියාවේ සාගතය තියෙන දවස්වල ගත්ත photo එකක්.😪
Photographer නම් James Nachtwey.
කොහොම උනත් යුරෝපීය සිවිල් ආරක්ෂණ සහ මානුෂීය ආධාර මෙහෙයුම් වලට අනුව, අදටත් සෝමාලියාවේ මිලියන 4.3 ක ජනතාවක් උග්‍ර ලෙස ආහාර අනාරක්ෂිතව සිටින අතර, අවුරුදු 5 ට අඩු ළමුන් මිලියන 1.5 ක් 2024 දී උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.😞 𝐖 𝐓 𝐅 | 🪐
Hammasini ko'rsatish...
😢 180💔 34😭 13🤯 7👍 4👏 2😱 2🍾 2💯 1😐 1
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? කළු හංසයන් ගැන කතා කරද්දී ඔවුන්ගේ රසවත් ලක්ෂණයක් ඇත.🌝 එනම්, පිරිමි කළු හංසයන් දෙදෙනෙක් සමහර විට පවුල් ඒකකයක් සාදන බව. ඔවුන් කූඩුවක් ගොඩනඟා, බිත්තර දමන ගැහැණු සතෙකු සොයාගෙන, පසුව ඇයව පන්නා දමා පැටවුන් රැකබලා ගන්නා බව පර්යේෂකයන් පවසයි.
Gay...🏳‍🌈🖤🦢
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Hammasini ko'rsatish...
🌚 173😁 58😱 30👍 8👀 7👾 5🤓 4🤯 3🙈 2💯 1💘 1
Repost from N/a
Photo unavailableShow in Telegram
ලංකාවේ පළවෙනි වතාවට Sex Education 🇱🇰
Hammasini ko'rsatish...
😱 14👏 6🌚 1
Join Now
Repost from N/a
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤       Best Sri Lankan🇱🇰 Telegram✈️ Channel ටිකක් ඕනෙද? ආයෙත් ඔහොම අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ.🫤
24 Hours වලින් අයින් කරන නිසා ඉක්මන් කරන්න. 😄
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🤍ඕගොල්ලන් හොයපු Channel ගොඩක් ඇති ඔන්න.✅️
Movies,Free Internet,education,Motivation,Tech Update & More...
එහෙනම් හැමෝම පහළ 𝐀𝐝𝐝 𝐍𝐨𝐰 කියන Button▶️ එක ඔබන්න ඉක්මනටම. Don't Miss This Chance.🫰 𝐀𝐝𝐝 𝐘𝐨𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 +
Hammasini ko'rsatish...
👍 2
✅         🫰𝐀𝐝𝐝 𝐍𝐨𝐰 🫰        ✅