uz
Feedback
Learn Bits

Learn Bits

Kanalga Telegram’da o‘tish

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Ko'proq ko'rsatish
1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kun
-4230 kun
Postlar arxiv
සීතලට මිදී ගිය නයඟරා දියඇල්ල - 1902 #History ♡ @LearnBits
සීතලට මිදී ගිය නයඟරා දියඇල්ල - 1902 #History ♡ @LearnBits

මනෝවිද්‍යාත්මක කරුණු කීපයක් 🧣 90%ක් පමණ මිනිසුන් , වෙනත් කෙනෙකුගේ මුහුණට කිව නොහැකි දේවල් මැසේජ් එකක් මගින් පවසයි. 🧣 වයස අවු. 18 ත් 33ත් අතර කාලය , මිනිසෙකු වැඩිම ආතතියකින් පෙලෙන කාලයයි. ඉන් පසු වයසට යන විට එම ආතතිය කෙමෙන් අඩු වේ. 🧣 ගීත ගායනා කිරීම මානසික පීඩනය දුරලයි. (ගායනා කරන්නාගේ පමණයි) 🧣 කෙනෙක්ට ආදරය කිරීමට සිතක් පහළ වීමට ගතවන්නේ විනාඩි හතරක වැනි කෙටි කාලයකි. 🧣 ඔබ යම් කෙනෙක් කෙරෙහි ඇතිවන ඔබේ සිතුවිලි , එම පුද්ගලයාගෙන් සඟවන තරමට , ඔබ එම පුද්ගලයාට තවත් සිතින් ලං වේ. 🧣 ගොඩක් වෙලාවට , කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් "මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා" කියල , ඒ වෙලාවේ ඔයාට , ඔයා මෑත කාලීනව කරපු හැම වැරදි වැඩක්ම මතකෙට එනවා. ඒ අනිත් පුද්ගලයා විමසන්න යන්නේ ඒ සම්බන්ධ දෙයක් කියල ඔයා සැක කරන නිසා. #Psycho_Facts ♡ @LearnBits

පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට , තම බිරිඳ හෝ පෙම්වතිය සමග සාප්පු සවාරියක (shopping) යෙදෙන පිරිමියෙක්ට , විනාඩි 26 කට පමණ පසුව එම සාප්පු සවාරිය එපා වෙයි. පෙර තිබූ උද්‍යෝගය නැති වී ගොස් , ඒ වෙනුවට කම්මැලිකමට පත් වෙයි. #Facts ♡ @LearnBits

🔰 විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? 🔰 පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? 🔰 කම්මැලි නැතුව එක දිග
🔰 විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? 🔰 පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? 🔰 කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද? 🔰 ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද? 🔰 ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද? 🔰 පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ? 🔰 අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද? 🔰 විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද? 🔰 ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද? 🔰 අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද? 🔰 විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ? 🔰 මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද? 🔰වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද? 🔰 විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද? 🔰 ආදරය නිසා විඳවනවා ද? 🔰 අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? 🔰 අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද? 🔰 ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද? මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇 හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩‍🎓🧑‍🎓 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel

𝙎𝙚𝙥𝙩𝙚𝙢𝙗𝙚𝙧 03 - ජාත්‍යන්තර ගිජුලිහිණියන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි... - ලෝකයේ රැවුල් වලට වෙන්වුනු දිනය අදයි... #On_This_Day

ජෝයින් උනාද ඉතිම්...අපි හරියටම තව පැයකින් මේක Delete කරනවා...ඊට ඉස්සෙල්ලා මේ චැනල්ස් වල තියෙන දේවල් බලන්න .... Join Now !!!!!

•➤ ආහ් මෙයා 🌚🥀! ජොයින් වෙන්න චැනල්ද හොයන්නෙ ටෙලිග්‍රෑම් එකේ ? •➤ ඔන්න එහෙනම් අපි ගෙනාවා ලංකාවේ තියෙන සුපිරිම ටෙලිග්‍රෑම් චැනල් ටික 😏🦋🔥 •➤ මේ චැනල් ටිකට ජොයින් උනාට පස්සේ වෙන චැනල් වලට ජොයින් වෙන්න ඕන වෙන්නෙම නෑ 🌝❗️ •➤ මොකද මේ තියෙන්නෙ මේ සිකුරාදා රෑ රේටින්ග්ස් වැඩි සුපරිම චැනල් ටික 😳🔥 •➤ එහෙනම් හිමීට බලාගෙන යන්නකෝ චැනල් ටික ශූඩුලා 😘❤️ .◤ 🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾 .◤ 🎐 𝗟𝗲𝗮𝗿𝗻 𝗕𝗶𝘁𝘀 🎐 .◤ 🔥Wallpapers Kingdom™ 🔥 .◤🔸🔹🟦🎾🏏 𝗠 𝗶 𝗱 𝗪 𝗶 𝗰 𝗸 𝗲 𝘁 🏏🎾🟦🔹🔸 .◤ ™️❰ 🇱🇰🔰✥▬𝙰𝙻𝙿𝙷𝙰▬✥🔰🇱🇰 ❱ Official | .◤ Amboy🤣 .◤ 🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️ .◤ Purple art & craft 💜 .◤ •° හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න...💞✨ .◤ 𝗪𝗮𝘁𝘁𝗽𝗮𝗱 𝗪𝗼𝗿𝗹𝗱💝 .◤ °• 𝗛𝗢𝗨𝗦𝗘 𝗢𝗙 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 𝗦𝗧𝗔𝗧𝗨𝗦 & 𝗦𝗢𝗡𝗚𝗦 •°♡🥵💫 .◤ ඔයා කැමතිම Celebrities ලා 💗✨ .◤ 𖦆•.◞𝐊𝐎𝐑𝐄𝐀 𝐀𝐍𝐃 𝐘𝐎𝐔 ❖🫶💗 .◤ Hero Motivation ♾✍️ .◤ පාරාදීසේ 😍❤️🖇 .◤ එන්න අපත් සමග එකතු වී සතුට , විනෝදය සහ රසවින්දනය සොයා යන්න...✨❣️🍁 .◤ 🎭🤣බකියේ•─ ආතල්•─ සංගමය 😂👏🏻 .◤ A Branch Of Movie World 🎥 .◤ 🇰🇷 කොරියානු රසිකයින්ට පමණයි 🇱🇰 .◤ 🥵🖤 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 𝗦𝗢𝗡𝗚𝗦 𝗟𝗬𝗥𝗜𝗖𝗔𝗟 𝗘𝗗𝗜𝗧𝗦 🙈‼️ ๋͚ᝐ•🧸♯° SRILANKA MEGA FOR 500+ CHANNELS✨ මතක ඇතුව මේ ඔක්කොම ටිකට ජෝයින් වෙන්න ....නැත්නම් ඉතිම් සොරි.Com තමයි....ආයිත් හොයාගන්න බැ ඉතිම් මේ ටික ☝️🥲❗️🔥

ඔබ තනියම සහ පෞද්ගලිකව කවුරුන් සමග හෝ සතුටින් සිටිනවා නම් , එය සමාජ මාධ්‍ය තුළ ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් නැත. තමන්ගේ සතුට තමන්ට සීමා කරගන්න. #Night_Thoughts ♡ @LearnBits

New Category හෙට සිට දිනපතා.... #On_This_Day ආශ්‍රිතව සංක්ෂිප්ත කරුණු අඩංගු post එකක් බැගින් බලාපොරොත්තු වන්න. #Notice ♡ @LearnBits

ආදරය කියන්නෙ මොන වගේ දෙයක්ද ඇහුවොත් කවුරුහරි? අපි මෙහෙම හිතමු. වචන දෙකක වාක්‍යක් ලියල තියෙනව. " ආදරය සුන්රදයි " පොඩි අඩුපාඩුවක් තියෙනව දක්ක නේද? ඒත් අපිට වාක්‍යය තේරුම් ගන්න එච්චර අපහසු උනේ නෑනෙ. ආදරය කියන්නෙත් එහෙම දෙයක්. අඩුපාඩු පැත්තකට දාල එකිනෙකාව තේරුම් ගන්න උත්සාහ කිරීමයි ආදරය කියන්නෙ. #Quotes ♡ @LearnBits

මිනිසුන්ට බෑ සත්‍යය වෙනස් කරන්න. නමුත් සත්‍යයට පුලුවන් මිනිසුන්ව වෙනස් කරන්න. #Quotes ♡ @LearnBits

යහපත් හදවතක් දරන බහුතරයක් මිනිසුන් , ආදරය නිසා දුක් විඳිනවා. ඔවුන්ගේ අවංකභාවය , ඔවුන්ටම දිනක විනාශයක් ගෙන එනවා... ඕනෙවට වඩා කාවවත් විශ්වාස කරන්න එපා. අඩු තරමින් , ටික කාලයක් යනකං ඉවසන්න... #MidDay_Thoughts ♡ @LearnBits

සෘණාත්මක පුද්ගලයන් හා ගැටීමෙන් වැළකී සිටින තරමට , ඔබේ ජීවිතය සාමකාමී වනු ඇත. #Quotes ♡ @LearnBits

තෘප්තිමත් කල යුතු වන්නේ අපගේ ආත්මයන් මිසක් සමාජය නොවේ. #Morning_Thoughts ♡ @LearnBits

උත්තරේ බලාගන්න තාම තේරුන්නැති අය. https://t.me/LearnBitsFun/8 (Join වෙන්න අවශ්‍ය නෑ)

3⁴ ÷ 3⁻² = x මෙහි x හි අගය කීයද? #Fun ♡ @LearnBits
Anonymous voting

කාටවත් ඡෝදනා කරන්න හෝ පැමිණිලි කරන්න යන්න එපා. ඔයාගෙ ජීවිතේ ඔයා , පෞද්ගලිකව නැවත ගොඩනගන්න. ඔයාව සැක කරපු ඔයාට හිනා උනු , ඔයාට අගෞරව කරපු හැමෝම කම්පනයට පත් කරවන තරමට සාර්ථක වෙන්න. අනිත් අයගෙන් ඔයාට එල්ල වෙන සෘණාත්මක බලපෑම් ඉන්ධන කරගන්න. ඒ ඉන්ධන උපරිම කාර්යක්ෂමතාවකින් දහනය කරවල උත්තේජනයක් කරගන්න. හීන පසුපස හඹාගිහින් හීන ජයගන්න. මිනිසුන් සාර්ථක වෙන්නේ එහෙමයි...! #Quotes ♡ @LearnBits

තත්. 1 කදී සූර්යයා විසින් පිටකරන ශක්තිය , මිනිසා විසින් මෙතෙක් කල් භාවිත කල ශක්තීන් වල මුලු එකතුවට වඩා වැඩිය. #Facts ♡ @Learn
තත්. 1 කදී සූර්යයා විසින් පිටකරන ශක්තිය , මිනිසා විසින් මෙතෙක් කල් භාවිත කල ශක්තීන් වල මුලු එකතුවට වඩා වැඩිය. #Facts ♡ @LearnBits

කවුරු හරි ඔයාට බැන වදින්න හෝ , තරවටු කරන්න උත්සාහ කරනව නං , ඉක්මනට ගිහින් ඒ පුද්ගලයා ගාවින් වාඩි වෙන්න. එහෙමත් නැත්තං ඒ පුද්ගලයා ගාවින් සිටගන්න. ඉතා සමීපයේ සිටින කෙනෙක්ට බැනවදින එක ගොඩක් අමාරු වැඩක්. #Psycho_Facts ♡ @LearnBits

අපි , අපි ගැන හොඳටම දන්නව උනත් , තත්පරයක්වත් අපේ ජීවිතයේ හිටපු නැති කෙනෙක්ගෙ වචන නිසා අපි කඩාවැටෙනවා. ඒ වගේ කෙනෙක් කියන දෙයක් විශ්වාස කරන එක මෝඩ වැඩක්. ඔයාගෙ විදිහට ඉස්සරහට යන්න. උපදෙස් ගන්න ඕන්නං , ඊට වඩා ඕනෙ තරම් කට්ටිය අපි ළඟින් ඉන්නවා. ආගන්තුකයන්ගෙන් එක එක දේවල් ගන්න එපා කියනව වගේ , ආගන්තුකයන්ගේ වචනත් ඕනෙවට වඩා හිතට ගන්න එපා. #Life_Tips ♡ @LearnBits