uz
Feedback
Learn Bits

Learn Bits

Kanalga Telegram’da o‘tish

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Ko'proq ko'rsatish
1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kunlar
-4230 kunlar
Postlar arxiv
සියල්ලන්ම පොත් මිලදී ගන්නව, නමුත් කීප දෙනෙක් ඒ මිලදී ගත්ත පොත් කියවනවා.... සියල්ලන්ම දියුණු වීම ගැන සිහින දකිනවා, නමුත් කීප දෙනෙක් ඒ වේදනාව විඳ දරා ගන්නවා.... සියල්ලන්ම සතුටින් ජීවත් වෙන්න හිතනවා, නමුත් කීප දෙනෙක් විතරක් ඒ අනුව වෙනස් වෙනවා.... ක්‍රියාවන් නොමැති චේතනාවන් පදනම් විරහිතයි. නමුත්, චේතනාවන් නොමැති ක්‍රියාවන් ද පදනම් විරහිතයි....! #Life_Tips

ඇයි හිරු බැස යාම රතු පාටින් දිස්වෙන්නෙ? රතු කියන්නෙ නිල් ආලෝකයට වඩා වැඩි තරංග ආයාමයකින් යුත් දෘශ්‍ය වර්ණයක්. හිරු බැස යනකොට, හිරු එළිය වායුගෝලය හරහා වැඩි දුරක් ගමන් කිරීමට සිදු වෙනවා. (හිරු මුදුන් වීමේ පිහිටුමට සාපේක්ෂව) ඉතින් වැඩි දුරක් හරහා ආලෝකය ගමන් කරනකොට, කෙටි තරංග ආයාමයක් සහිත නිල් ආලෝකය විසිරිලා ගිහිල්ල, දිගු තරංග ආයාමයන් සහිත රතු, කහ ආලෝක විතරක් දිස්වෙනව. Additional - universtoday #Knowledge

කතා කියවන්න.....😍 නිර්මාණ බෙදා ගන්න......🙈 ලින්ක් ශෙයා කරගන්න😌 එන්න එකතු වෙන්න....👀 අපිත් එක්ක......🙂 මේ අපේ කතා පියස...
කතා කියවන්න.....😍 නිර්මාණ බෙදා ගන්න......🙈 ලින්ක් ශෙයා කරගන්න😌 එන්න එකතු වෙන්න....👀 අපිත් එක්ක......🙂 මේ අපේ කතා පියස......❤️🍃 පාඨක හදවත් ස්පර්ෂ කරන ආදරණීය නිවහන 😍.

ප්‍රමාණය වැඩි වීම, ගුණාත්මක බවේ වැඩි වීමට හේතුවයි...! ලොව සුපතල ලේඛකයන්, චිත්‍ර ශිල්පීන් ඒ තැනට පත් උනේ එක දවසින් තමන්ගෙ කලා
ප්‍රමාණය වැඩි වීම, ගුණාත්මක බවේ වැඩි වීමට හේතුවයි...! ලොව සුපතල ලේඛකයන්, චිත්‍ර ශිල්පීන් ඒ තැනට පත් උනේ එක දවසින් තමන්ගෙ කලා හැකියාව වර්ධනය කරගත්ත නිසා නෙවෙයි. ඔවුන් ඔවුන්ගෙ අග්‍රගන්‍යම නිර්මාණ එලිදක්වන්න කලින්, විශාල ප්‍රමාණයක් වූ නිර්මාණ සිදු කරල තියෙනව. ඒ පුහුණුව සහ අත්දැකීම් ඇසුරින් තමයි ඔවුන් ඔවුන්ගෙ අග්‍රගන්‍යම නිර්මාණත් ඒ තැනට පත් කලේ. ඉතින් රචනයේ නියලෙන ඔයාටත් මේ කරුණ ඒ ආකාරයටම වලංගු වෙනව. සාරාංශයක් විදිහට ඔයා වැඩි වැඩියෙන් රචනයේ යෙදෙන තරමට, ඔයා එන්න එන්නම රචනය ගැන දැනගන්නවා. ඔයා වෙනත් ලේඛකයන්ගෙන් වෙනස් වෙන්නෙ ඇයි කියන කාරණය පෙනෙන්න පටන් ගන්නව. #Writer

STAY WITH OUR COMBO PACK 🪄✨ @HeartOffl 🌼☘️ @athal_lanthaya01 🤭🙈 @Link_Sharezl 🔗💖 @olsupportsection 📕🖊 @alsupportsecti
STAY  WITH  OUR  COMBO  PACK  🪄✨ @HeartOffl 🌼☘️ @athal_lanthaya01 🤭🙈 @Link_Sharezl 🔗💖 @olsupportsection 📕🖊 @alsupportsection 📗🖋 @badajarigrp 🤤😋 @friendshipforevergrp001 🫶😍

ඉංග්‍රීසි සංවාදයක් නිල වශයෙන් අවසන් කිරීමට යොදාගන්න වාක්‍ය ඛණ්ඩ කිහිපයක් 1) Please excuse me, I must go. I have a work to do. 2) I am sorry. But I have to make an important call now. excuse me. 3) Excuse me. But I need to attend to something. 4) I'd love to talk some more. When can we meet again? 5) I enjoyed our conversation. 6) Have a nice day/afternoon. 7) It was nice to talking to you. 8) Let's organize a meeting to discuss this further. 9) Let's talk about this some more next week. 10) I am glad we got to talk. #English

සමහර ගෲප් ප්‍රොජෙක්ට්ස් තිබුනා, බැට්මෑන් ඇයි තනියම වැඩ කරන්නෙ කියන කාරණය මට පහදල දීපු. #Social_Mid #Fun

🎭🎏ආතල් සුරපුරය🌝🪅 🍁memes             〽️whatsapp status 🥀wallpapers       〽️sinhala songs 💐english songs    〽️bike video 🍂car video           〽️cricket video       🍃බලන්න දැන්ම join වෙන්න අපත් සමග💐 🚨Cross Pramotion👉 @Athalsurapurayaofficial23_bot

සල්ලි ඉතුරු කරන්න ක්‍රමයක් හොයනවද? one Penny ක්‍රමය අනුගමනය කරන්න. One penny ක්‍රමය කියන්නෙ දවසින් දවස එකතු කරන්න යොදන මුදල ඒකක එකකින් වැඩි කිරීමයි. Day 01 - රු 1.00 Day 02 - රු 2.00 . Day 100 - රු 100.00 . Day 365 - රු 365.00 මේ උදාහරණය අනුව නං වසර අවසානයේ ඔයාට රුපියල් 6000කට වඩා මුදලක් එකතු කරගන්න පුලුවන් වෙනව. ඔයාට දරන්න පුලුවන් මුදලක් නිර්ණය කරගෙන මේ වැඩේ කරන්න පටන් ගන්න. #Life_Hacks

ආදරය සම්බන්ධ හොඳම උපදෙස් ලබාදෙන්නෙ
Anonymous voting

1054 වසරෙදි චීන තාරකා විද්‍යාඥයන් විසින් ඉතාමත් දීප්තිමත් සුපර් නෝවා පිපිරුමක් ගැන වාර්තා කරල තියෙනව. මේ සුපර්නෝවා ව කොච්චර ද
1054 වසරෙදි චීන තාරකා විද්‍යාඥයන් විසින් ඉතාමත් දීප්තිමත් සුපර් නෝවා පිපිරුමක් ගැන වාර්තා කරල තියෙනව. මේ සුපර්නෝවා ව කොච්චර දීප්තිමත් ද කියනව නං, ඒක දින 23ක් පමණම දිවා කාලයේදිත් දෘෂ්‍යමාන වෙමින් පැවතිල. (සූර්යයාගේ දීප්තිය පරයා යමින් පැවත ඇත) මේ පිපිරුමෙන් පස්සෙ ඉතිරි උන සුන්බුන් සහිත සුපර්නෝවා ශේෂය දැන් හඳුන්වන්නෙ Crab Nebula නොහොත් "කකුළු නිහාරිකාව" කියලයි. Additional - wikipedia #Astronomy

MOODY🌸 мємєѕ🌍🌈 ωαℓℓραρєяѕ⚡️ ¢яαƒт ι∂єαѕ💦 ℓιƒє нα¢кѕ🍃 мσтιναтισηѕ☄ ѕтαтυѕ νι∂єσѕ🍄 ගොඩක් දේවල් එකම තැනකින්🤗☘🔥 එකතු වෙන්
MOODY🌸 мємєѕ🌍🌈 ωαℓℓραρєяѕ⚡️ ¢яαƒт ι∂єαѕ💦 ℓιƒє нα¢кѕ🍃 мσтιναтισηѕ☄ ѕтαтυѕ νι∂єσѕ🍄 ගොඩක් දේවල් එකම තැනකින්🤗☘🔥 එකතු වෙන්න අපිත් එක්ක පහල button ඔස්සේ🌝🐾🌈 @M_ooDychannEl🌸 @M_oodygroup🌸

ඉන්දියානු සිනමාවෙන් අපේ මනසට යන තවත් අදහස් 5ක් :- (click to see part 01) 1. හැම බෝම්බයකටම ටයිමරයක් තියෙනව. ඒ වගේම අදාළ කාලය පෙන්වන ලොකු ඩිජිටල් ස්ක්‍රීන් එකකුත් හැම බෝම්බෙකටම හයි කරල එවනව. 2. වාහන වලට කිසිම වෙලාවක ඉන්ධන අවශ්‍ය නෑ. 3. ඉන්දියානු පොලිස් ජීප් සඳහා ගුරුත්වාකර්ෂණය, ගම්‍යතා සංස්ථිතිය ආදී භෞතික විද්‍යා නියමයන් බලපාන්නෑ. 4. කතාවෙ වීරයා, දුෂ්ඨයන් විශාල පිරිසකට එකවර තනියම මුහුණ දෙන වෙලාවක, ඒ දුෂ්ඨයන්, වරකට එක්කෙනා බැගින් විතරයි වීරයට ගහන්න එන්නෙ. කීයටවත් හැමෝම එක පාර වීරයට ගහන්න හදන්නෑ. 5. කාන්තාවක්, හොල්මනක් අරක්ගත්ත නිවසක තනියම ඉන්නව නං, ඇය අනිවාර්යයෙන්ම නිවසේ අත්භූත ශබ්ද ඇහෙන තැන් පරීක්ෂා කරනව. #Fun

ඉතිහාසයෙන් වාර්තා වන විශාලතම සමූද්‍ර ව්‍යවසනය 🌊 ඉතිහාසය තුළ දැක්වෙන විශාලතම සමූද්‍ර ව්‍යවසනය සිදු වෙලා තියෙන්නෙ ක්‍රිස්තු පූ
ඉතිහාසයෙන් වාර්තා වන විශාලතම සමූද්‍ර ව්‍යවසනය 🌊 ඉතිහාසය තුළ දැක්වෙන විශාලතම සමූද්‍ර ව්‍යවසනය සිදු වෙලා තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව 255 වැනි කාලයකදී, සිසිලිය ආසන්නයෙ යි. ඒ, රෝම නැව් 700ක් පමණ (සටන් නැව් 384ක් සහ ප්‍රවාහන නැව් 300ක්) එම ප්‍රදේශයේදි කුණාටුවක් හේතුවෙන් මුහුදුබත් වීමේ සිදුවීමයි. මේ ව්‍යවසනය අතරතුරේ මිනිසුන් 100,000 කට ආසන්න ප්‍රමාණයකගේ දිවි අහිමි උන බවට පැවසෙනවා. #History

Read all ghost games in one place! Post Link | Channel | Share

ඔයාල දන්නවද? සමහරුන්ට හිතුනත්, මංසන්ධිය වල හම්බවෙන 'වටරවුම්' අනවශ්‍ය දෙයක් කියල, ඒක ඇත්තටම රියදුරන්ට ලොකු වාසියක් ගෙන දෙනව. සාමාන්‍යයෙන් සැලකෙන්නෙ වටරවුමක් නිසා, රථවාහන ගැටීමෙන් වන මරණ 90% කින් අඩු කරන බවත්, වාහන වන ඉන්ධන සහ නැවතුම් කාලය අඩු කරන බවයි. #Facts

ෆෝන් එකේ වෝල්පේපර් දාගන්න ලස්සන ෆොටෝස් හම්බුනේ නැද්ද...🤪 එක එක විදියේ ලස්සනම ලස්සනම ෆොටෝස් බලන්න,වෝල්පේපර් එකට දාගන්න ඔයත් ආසයිද...🤗 එහෙනම් මේ තමා ඔයාට ගැලපෙනම චැනල් එක...🌝                     𝐃𝐑𝐄𝐀𝐌 𝐖𝐎𝐑𝐋𝐃   🌈🤍 ෆොටෝස් විතරක් නෙවෙයි ස්ටේටස් දාන්න ලස්සනම ලස්සන විඩියෝස් ගන්නත් ඔයාලට පුලුවන්....🥳 ඉතින් සිහින ලෝකයේ සැරිසරන්න ඔබත් දැන්මම අප සමඟ එකතු වෙන්න..... 🫧💗✨ 3K+ Subscribers ❤️         𝕁𝕠𝕚𝕟 𝕎𝕚𝕥𝕙 𝕌𝕤 ℕ𝕠𝕨...

Kokkuri San - Ghost Games Kokkuri san කියන්නෙ ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ භූත ක්‍රීඩාවක්. කොහොම උනත්, ජනප්‍රවාදයන්ට අනුව, ඕජා බෝඩ් සෙල්ලමට වඩා මේ kokkuri San සෙල්ලම වඩාත් ආරක්ෂිතයි. "Kokkuri" කියන්නෙ මේ ක්‍රීඩාවේදී කැඳවන ආත්මයේ නමට. "San" කියන්නෙ මහත්මයා/මහත්මිය/ගරු කියන අර්ථයටයි. Kokkuri නම හැදිල තියෙන්නෙ පහත ආකාරයටයි. Kok = Kitsune (fox) Ku   = Inu (Dog) Ri     = Tanuki (Raccoon) මේ සතුන් තුන් දෙනාගෙම ගුණාංග kokkuri නම් ආත්මයට ඇති බවට පැවසෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය : - අවම වශයෙන් පුද්ගලන් දෙදෙනෙක් - කොළ කැබැල්ලක් - පෑන් (රතු, කලු) - කාසියක් සෙල්ලමට සූදානම් වන ආකාරය : » මුලින්ම හිස් කොළ කැබැල්ල අරගෙන ඒකෙ උඩින්ම, Tori කියන ජපන් සංස්කෘතික ද්වාරය/ගේට්ටුව රතු පාටින් අඳින්න ඕනෙ. » ඊළඟට ඒ ද්වාරයට දෙපසින් "Yes" සහ "No" කියල ලියාගන්න. » දැන් ඒ තීරුවට පහළින්, සම්පූර්ණ ඉංග්‍රීසි හෝඩියම (A-Z) පේළි තුනකට ලියාගන්න. » ඊටත් පහළින් 0 සිට 9 දක්වා ඉලක්කම් සියල්ලම තනි පේළියට ලියාගන්න. (පහළ පොටෝ එක බලන්න) සෙල්ලම කරන ආකාරය : දැන් ඔයා කාසිය අරගෙන Tori සලකුණ උඩින් තියන්න. ඊළඟට සෙල්ලම කරන සියලුම දෙනා තම තමන්ගෙ දබරඟිල්ල ඒ කාසිය උඩින් තියන්න. ඊළඟට ඔයා Kokkuri ආත්මයට කතා කරන්න ඕනෙ. ඒකට, "Kokkuri-san, Kokkuri-san ඔයා මෙතන ඉන්නව නං මේ කාසිය චලනය කරවන්න" කියල කියන්න. (භාෂාවෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ආත්මය සත්තු තුන් දෙනෙක්ගෙ එකතුවක් නිසා මොන භාෂාව වත් තේරෙන්නැතුව ඇති) කාසිය හෙලවුනා කියන්නෙ, Kokkuri san ඔයාලට එකතු වෙලා ඉන්නව කියන එකයි. දැන් ඔයාලට ඕනෙ ප්‍රශ්නයක් එයාගෙන් අහන්න පුලුවන්. එයා කාසිය අදාළ අක්ෂරයන් වෙතට චලනය කරල ඔයාට පිළිතුර ලබාදෙයි. සෙල්ලම නවත්තන්න ඕනෙ කියල හිතුනොත්, ඔයාට කරන්න තියෙන්නෙ, "Kokkuri-san, kokkuri-san දැන් කරුණාකරල ගෙදර යන්න" කියන එක විතරයි. එතකොට කාසිය, ඉබේටම "Yes" කියල ලියල තියෙන තැනට චලනය වෙලා, නැවත Tori සලකුණ වෙතට එනව. Kokkuri-san ගියාට පස්සෙ, අදාළ කොළය විනාශ කරන්න ඕනෙ. (ගිනි තැබීමෙන් හෝ කැබලි කිරීමෙන්) #Scary

සමාජයට සෘජුවම මුහුණ දීමට අපහසු පුද්ගලයන්, එහෙමත් නැත්තං Socially Awkward ලෙස පොදුවේ හඳුන්වන පුද්ගලයන්, සම්බන්ධයක් තුළදී වඩාත් විශ්වාසවන්ත ලෙස සහ පක්ෂපාතීව හැසිරෙනවා. #Psycho_Facts

ඕජා බෝඩ් සෙල්ලමට සමාන, ජපානයේ Kokkuri-San සෙල්ලම ගැන දන්නවද ඔයා?
Anonymous voting