uz
Feedback
Anony 2.0

Anony 2.0

Kanalga Telegram’da o‘tish

LIMITED EDITION . . ▫️ Only Hacking Anony 2.0 : @Anony_2_0 Main Channel : @Team_Mars_11 Courses : @Team_Mars_11_Bcp Connet All Admins : @Mars11Lk_Bot Powered By MARS-11ᵀᴹ 🇱🇰

Ko'proq ko'rsatish
624
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
Google Familly 1 month Plan Available ❤️ 1TB Cloud ❤️ Youtube Premium ❤️ Yt Music ❤️ Play Pass Dm me :- @Jani_Emal_X

Youtube Family Invite Available ( 1 month ) Only 70/=

https://t.me/catizenbot/gameapp?startapp=r_2811_2874823 Bro, I'm about to buy a Lamborghini soon! Please help me out!! 🚗🙏

"June" Special For Me 2015 ජූනී උපන්දිනේට තමා ඉස්සෙල්ලාම කම්පුටර් එකක් අරන් දෙන්නේ , අමතක නොවන දවසක් , ඒ කාලේ ගැහුවේ ගේම්ස් ප
"June" Special For Me 2015 ජූනී උපන්දිනේට තමා ඉස්සෙල්ලාම කම්පුටර් එකක් අරන් දෙන්නේ , අමතක නොවන දවසක් , ඒ කාලේ ගැහුවේ ගේම්ස් පට්ට ඒ කාලේ ප්‍රශ්නත් නෑ ස්කෝලෙ ඇරිලා ආවා ගේම් ගැහුව ( GTA , IGI ) පට්ට ආතල් වැඩේ . 2016 ජූනී තමා මගේ ඉස්සෙල්ලාම ඊමේල් එක හදන්නේ . තාම යූස් කරන්නෙ ඒ ඊමේල් එක හෙ හේ ඒකත් පට්ට අලුත් වැඩක් ඉතිම්... ආය ජූනී මාසෙ තම ඩයලොග් ටී.වී එකක් ගත්තේ මට මතක විදිහට බැලුවේ ප්‍රේම දඩයම 01 ද කොහෙද ( අම්මෝ හෙනම පිස්සුවක් වෙලා තිබ්බේ ඒක ) තාම අහනව සිංදුව වෙලාවකට... 2017 ජුනී තමා ඉස්සෙල්ලාම මම ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න පටන් ගත්තේ ( අවූරුදු 7 කට කලින් ) , ඉතිම් ඒ කාලේ hariyt පෝන් එකක් වත් තිබුනේ නෑ ඉතින් තාත්තා ගාව තමා ඉස්සෙල්ලාම පෝන් එකක් තිබ්බේ ඒකත් වැඩිය පාවිච්චි කරන්න දුන්නෙ නෑ , වැඩියෙන්ම පාවිච්චි කරේ කොම්පුටර් එක . ( 4GB ram - 128 VGA ) , ඒ කාලේ ඉදම් ෆිල්ම් පිස්සුව තිබ්බ කඩෙන් තමා සී.ඩී ගත්තේ , ඉතිම් 2017 ඉස්සෙල්ලමා 3G ඩොන්ගල් එකකින් ඩයලොග් ඩේටා කාර්ඩ් දාගෙන යූටියුබ් වීඩියෝ බැලුවා දැන් වගේ නෙවේ e cale පට්ට වෙනම ආතල් එකක් , ෆිල්ම් ගත්තේ 133x වලින් ටොරෙන්ට්‍ , ලොකුම සීන් එක තමා ඒ කාලේ තිබ්බ සල්ලි කේස් එක ඒ කාලෙ ඉතින් ලොකුවට සල්ලි ගැවසුනේ නෑ ඉතිම් Rs.49 කාර්ඩ් එකකට 330MB ද කොහෙද දුන්නේ , මොබයිල් සිග්නල් තිබ්බේ නෑ E තමා , ඩොන්ගල් එකේ මතක විදිහට 500KBP/s වගේ ගියා පට්ට ස්ලෝ . සාමනයෙන් ෆිල්ම් එකක් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පැය 4-5 හිටියා ඊට පස්සේ Mydialog ඇප් එකෙන් Myplan එකෙන් RS. 120 ට නයිට් ටයිම් 14GB දුන්න ඒක දාල රෑ 12 ට ඇහැරිලා ෆිල්ම් ටික ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදා ගන්නවා උදේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා ගොඩක් වෙලාවට , දවස් 2 - 3 ඩවුන්ලෝඩ් කරලා නැතුවාම නෙවේ ... ඊට පස්සේ 2018 වෙනකොට ICT ඉගෙන ගන්නවා පොඩ්ඩ පොඩ්ඩ ඉතිම් ලොකුම කේස් එක තම Network ස්පීඩ් එක ; ඒ කාලේ තිබ්බ පට්ටම ආසාව තමා Wifi එකක් ගන්න එක . වයිෆයි එකක් තියෙන එකා වෙනම චරිතයක් වගේ. මේ කාලෙ අම්මගෙන් තාත්තගෙන් වයිෆයී ekk ඉල්ලලා කොච්චර යුද්ධ කරල ඇති ද ?? 2018 June තමා ඉස්සෙල්ලාම ෆේස්බුක් Acc එකක් හදන්නෙ ඒ කාලේ වට්සැප් කියල එකක් අහලවත් නෑ . කොහොමහරි 2019 ජූනී මගේ උපන්දිනේට ඉස්සෙල්ලාම වයි ෆයී එකක් ගෙනත් දෙනවා තාත්තා . Dialog ZLT S10 පාස්වර්ඩ් එක කට පාඩම් ඉතිම් ඕකේ , 60C7c8f3 , ඊට පස්සෙ මුල් මාස ටිකේ සල්ලි දැම්ම මේකට ගෙදරින් , ඉගෙනීම පැත්තක දාලා ඉතිම් යූටියුබ් එහෙම බැලුවා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා ගේම් ඩවුන්ලෝඩ් කරා ස්පීඩ් එක ඒ කාලේ තිබ්බ 20 වගේ ඒ කියන්නේ ඒ කාලේ ෆයිබර් වගේ තමා . ඊට පස්සෙ ඉගෙන ගන්නෙ නැති නිසා සල්ලි දැම්මෙ නෑ 20GB පැකේජ් එක රැ.380 යී , ඉතිම් ඕක මාසයක් තියෙන්නෙත් නෑ , සල්ලි පට්ට විදිහට එකතු කරලා සල්ලි දැම්මා , 2020 කොරෝනා සීන් එකත් එක්ක ආයේ සල්ලි දැම්ම ගෙදරින් ඉතිම් , පවුලේ හැමෝම එක්ක ෆිල්ම් බලපු හින්දා , ඊට පස්සේ ගත්ත පෝන් එකක් 2020 ජූනී මාසේ ( Samsung M01s 4GB-64GB ) පොඩ්ඩක් ඒ කාලේ සුපිරියක් තමා ෆිරී ෆයර් Ultra දාලා ගහන්න පුලුවන් . ඊට පස්සෙ කොහොම හරි අපේ පැත්තට 4G band එකක් දුන්න 2020 අග ටිකේ එතකොට වයිෆයි එකේ 60MBPs -70MBPs වගේ - ස්පීඩ් එකක් තිබ්බ " 2017 සල්ලි හොයාගෙන පැය දවස් ගනන් ගත්ත 360-480P ෆිල්ම් 720P-1080P වලින් ගත්තා විනාඩි 5-10 වගේ ඩේටා නැතුව Vpn Walin . සල්ලි මාසෙටම 200 යී ( Thamath ඒ සිම් එක Use Karanne ) . මගේ ලදඩම් පීසී එකෙන් Gahanna ඒ කාලේ පට්ට ආසවක් තිබ්බ GTA V ප්ලේ කරන්න මගේ එකේ ගේම් එක ඉන්ස්ට්‍රෝල් වුනේ වත් නෑ ඒ කාලේ . ඒ කාලේ පොඩි ගේම් ටිකක් ගැහුවා ඉතිම් ( NFS , COD ) වැඩියෙන්ම ගැහුවේ ෆ්‍රී ෆයර් තමා දවසට පැය 6 - 8 වහේ රෑන්ක් අප් කරා . සූම් ක්ලාස් අස්සෙත් ෆ්‍රී ෆයර් ගැහුවා , සල්ලි එකතු කරල ටොප් අප් කරා නැති වෙන්න , කාර්ඩ් එකෙනුත් කොහොම හරී ලක්ශ 1 ක් විතර ටොප් අප් කරා ( අපරාදේ සල්ලි ) . අනිත් මතකේ තම වට්සැප් ගෲප් ඒකාලේ හෙනම භීශනේ වට්සැප් වල ස්පෑම් කියයී ගෲප් චැට් හෙනම ආතල් වැඩ ඒ කාලේ . 2021 ගත්තොත් ඒත් ෆ්‍රී ෆයර් තමා ජීවිතේ ඉතිම් , 2021 ජූනි ඉස්සෙල්ලමා ප්‍රොජෙක්ට් එක කරනවා ( Spam Bot ( Termux) ) ඒකෙන් තමා මේ 99 සීන් එකට එන්නේ , 2022 ගත්තොත් පොඩ්ඩ පොඩ්ඩ ෆ්‍රී ෆයර් එපා වෙනවා ඉතිම් , ඊට පස්සේ ඉතිම් අර වට්සැප් ගෲප් ටිකත් ඉතිම් ශේපේ අයින් වෙනවා , ප්‍රයිවට් චැට් වලට එනෝ . දැන් ටිකක් පොඩ්ඩක් සල්ලී හොයන සීන් එකට එනවා ඉස්සෙල්ලමා 2022 ජූනී කෑශ් අවුට් එකක් ගන්නවා 70$ ක . ඊට පස්සේ ඉතිම් 2023 ගත්තොත් ගිය අවුරුද්ද ඒ අවුරුද්දේ ජූනී මාසේ ඉස්සෙල්ලම මගේ පීසී බිල්ඩ් එක කරනවා . (දැන් නම් ඕනී ගේම් එකක් සෙටින්ග් වලින් මරන්න පුලුවන්) . දැන් 2024 ජුනී මේ මාසේ ලස්සන මතකයක් එන්නම ඕනී ඒක තාම නෑ එනකම් බලන් ඉන්නෝ ඉපදුනෙත් ජූනී මාසේ හැබයී.................................. Written By :-@Jani_Emal_X

Supiri Air Drop Ekak 😚♥️ https://t.me/Hamster_kombat_bot/start?startapp=kentId5514588797 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 2k Coins as a first-time gift 🔥 25k Coins if you have Telegram Premium

ROOTED PHONES
🎲 Introduction
Phone rooting is the process of gaining administrative ("root") privileges on an Android device. By rooting a phone, users can gain access to advanced system settings and features that are normally locked by the device manufacturer. This allows for a wide range of customizations and modifications, including: * Removing pre-installed apps (bloatware) * Customizing the user interface and system settings * Installing root-only apps * Enhancing performance and battery life * Advanced troubleshooting and debugging
🎲 Advantages of Phone Rooting
📌Customization: Rooting provides endless customization options, allowing users to tailor their phone's interface, apps, and settings to their personal preferences. 📌Enhanced Functionality: Root access enables the installation of root-only apps that extend the device's capabilities, such as app backup/restore tools, automation apps, and system monitoring utilities. 📌Performance Optimization: By removing bloatware and tweaking system settings, rooting can free up resources and improve overall performance and battery life. 📌Troubleshooting and Debugging: Rooting allows for advanced troubleshooting and debugging tools, making it easier to resolve system issues and optimize device behavior. 📌Increased Security: While rooting can potentially increase vulnerability, it also allows for the installation of security-enhancing apps, such as firewalls and malware scanners.
🎲 Disadvantages of Phone Rooting
📌Warranty Voiding:
Rooting typically voids the device's warranty, meaning any hardware issues caused by rooting will not be covered. 📌Security Risks: Rooting can compromise device security by providing malicious apps with escalated privileges. It's crucial to carefully consider the risks and take necessary security measures. 📌Software Updates: Rooting may interfere with over-the-air (OTA) software updates, potentially causing instability or bricking the device. 📌Complexity: Rooting can be a complex process, especially for inexperienced users. It's recommended to thoroughly research the process and follow detailed instructions to avoid potential risks. 📌Potential Bricking: Incorrect rooting procedures or modifying critical system files can lead to a bricked device, rendering it unusable. 🎲 Considerations Before Rooting Before rooting a phone, it's essential to carefully consider the following: 📌Device Compatibility: Not all Android devices can be rooted. Check if there are available root methods for your specific device model. 📌Risks Involved: Understand the potential security and warranty risks associated with rooting. 📌Technical Expertise: Rooting requires some level of technical knowledge and troubleshooting skills. If you're not comfortable with these tasks, it's best to consult an expert. 📌Backup Data: Always create a full backup of your data before rooting to prevent data loss in case of any mishaps.
🎲 Conclusion
Phone rooting can be a powerful tool to enhance device functionality and customization. However, it's important to weigh the advantages and disadvantages carefully and proceed with caution. By following proper procedures, taking security precautions, and understanding the risks involved, users can enjoy the benefits of rooting while minimizing the potential drawbacks.
𝙃𝙀𝙓𝙀𝙍™ 🇱🇰

https://t.me/giftcdmbot?start=1141685532 try karala balanna asa hitheii ❤️

RCE Vulnerability
What is a Remote Code Execution (RCE) Vulnerability?
Imagine someone gaining control of your computer from afar, executing any commands they desire. That's essentially what an RCE vulnerability allows. It's a security flaw that lets attackers remotely run malicious code on a targeted system, giving them potential access to sensitive data, control over system resources, and the ability to disrupt operations. 
How Does RCE Work?
RCE vulnerabilities can arise from various coding errors or system misconfigurations. Here are some common ways they can occur:
Unsanitized user input:
When an application doesn't properly validate or filter user input, attackers can inject malicious code into fields like search bars or forms. This code can then be executed by the system. 
Deserialization flaws:
 Applications often serialize data (convert it into a format for storage or transmission) and deserialize it (convert it back) for use.  If an attacker can manipulate the serialized data, they might be able to inject and execute arbitrary code during deserialization.
Code injection vulnerabilities:
Attackers exploit weaknesses in the application's code to inject their own code, which can then be executed by the system. This can happen through SQL injection, command injection, or cross-site scripting (XSS).
File upload vulnerabilities: If an application allows users to upload files without proper validation, attackers can upload malicious files that can be executed on the server.
Impact of RCE Vulnerabilities
RCE vulnerabilities are considered highly dangerous because of their potential consequences:
Data theft: Attackers can steal sensitive information like passwords, financial data, or personal information. System takeover: They can gain complete control over the affected system and use it for malicious purposes, such as launching further attacks or distributing malware. Service disruption: RCE can be used to crash systems or disrupt services, causing downtime and financial losses.
Protecting Against RCE Vulnerabilities
Here are some key steps to mitigate the risk of RCE:
Input validation and sanitization:
Always validate and sanitize user input to prevent malicious code injection.
Use secure coding practices: Developers should follow secure coding guidelines to avoid introducing vulnerabilities in the application. Keep software updated: Regularly update software and operating systems to patch known vulnerabilities. Implement a web application firewall (WAF):
A WAF can help detect and block malicious traffic before it reaches the application.
Principle of least privilege:
Limit user privileges to the minimum required for their tasks.
Regular security testing:
Conduct regular penetration testing and vulnerability scanning to identify and address potential RCE vulnerabilities.
Examples of RCE Vulnerabilities
Several high-profile RCE vulnerabilities have been discovered in popular software:
Log4Shell: A critical vulnerability in the widely used Apache Log4j logging library that allows attackers to execute arbitrary code on affected systems. Shellshock:A vulnerability in the Bash shell that allows attackers to execute commands on affected systems. Heartbleed: A vulnerability in the OpenSSL cryptographic library that allows attackers to steal sensitive data from affected systems.
Conclusion
RCE vulnerabilities pose a significant threat to systems and data security. By understanding how these vulnerabilities work and taking proactive measures to mitigate them, individuals and organizations can significantly reduce their risk of falling victim to RCE attacks. Remember, vigilance and a proactive approach to security are key to staying safe in the digital world. 𝙃𝙀𝙓𝙀𝙍™ 🇱🇰
Join For More
https://t.me/ABOUT_H3X4R

E - Sim Dialog ( 5 G ) 👑 01.Go To Dialog Website www.dialog.lk 02.Log with Dialog Mobile Number 03.Select Buy Sim Icon 04.Se
+5
E - Sim Dialog ( 5 G ) 👑 01.Go To Dialog Website www.dialog.lk 02.Log with Dialog Mobile Number 03.Select Buy Sim Icon 04.Select ur plan ( Prepaid , 1 for 1 ) 05.Select Ur Number ( Ex:08 photo ) 06.Select E-Sim And Continue 07.Please Verify Ur Email 08.Place Ur Order 09.After Pop Order Sucessfull Window 10.Go To Email And Get Ur Free E-Sim @Jani_Emal_X 👑✅

Dialog Eke E-Sim Free Denawa Ganna ID Oni Nah

Repost from N/a
👍😴⭐️.⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡. ⭐️😴👍 🔤🔤🔤🔤🔤 🔤🔤🔤 🔤🔤🔤🔤 ලැබුවාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි කිරියෙන් පැණියෙන් ඉතිර
👍😴⭐️.⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡. ⭐️😴👍 🔤🔤🔤🔤🔤 🔤🔤🔤 🔤🔤🔤🔤 ලැබුවාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුබ අලුත් අවුරුද්දක් වෙවා...⚡️✔️ Have a very Happy Sinhala And Tamil New Year full of happiness and milk and honey... 👑💀 2️⃣ 0️⃣ 2️⃣ 4️⃣ ⬅️↔️➡️ @Jani_Emal_X✔️ ⬅️↔️➡️

O/L අනුමාන ගන්න එන්න ලමායී.............▶️⚡️☄️ https://t.me/anumanaol/ A9 Gamu Gammat

Do you want to generate some beautiful👌 photos like this? Join Now ✔️ 👇👇👇 @hora_pusa_ai ✔️ ✅ AI art generator for everyon
Do you want to generate some beautiful👌 photos like this? Join Now ✔️ 👇👇👇 @hora_pusa_ai ✔️ ✅ AI art generator for everyone.

ම්ම්ම්.............☄️⚡️ තාම ෆිල්ම් ගේම්ස් බලන්න 🥸🫦 Torrent ද යූස් කරන්නේ 😄🔵 මේක ට්‍රයි කරල බලන්න ගොඩක් ආස හිතෙයී...✖️👍 Torrent 2 Direct 🔻
Resume Available ✅
No Speed Limit ( Poddac Limit Habay )✅ 
Vpn Shape ✅
Magnet Or InfoHash Support ✅
Torrent Left 😂😭
Link :- https://webtor.io/#/en/
⚜️🧠 By :- @Jani_Emal ✔️✔️ . . 🔻 Main Channel : https://t.me/+sXRmXtPSbQYzYzg9 👍 Anony 2.0 : https://t.me/+e6NUstk_LEM4ZDdl Courses : https://t.me/+FWU0ARTXl7Q2ZTdl ✔️ Connet All Admins : @Mars11Lk_Bot . . 😁 Copyright © 2024 Anony2.0✔️

Unlimited usage dialog zoom 2month files Free දෙන්නෙ අපි විතරයි Group එක Share කරලා Support එකක් දෙන්න. vless://535d3c76-dc6f-457d-8aef-8f0387bebde1@rkg-vpn.duckdns.org:443?security=tls&encryption=none&alpn=h2,http/1.1&headerType=none&type=tcp&sni=aka.ms#VIP+01 💯 Unlimited usage 💯 Unlimited users 💯 Singapore paid sever 💯 2month working 💯 Dialog zoom working 👻Channel https://t.me/+rAtRUns4UGU1NWQ1 👻TELEGRAM @mr_rkg1

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ I am leaving from telegram for a while...👀 📊 I will back with my new projects... @Jani_Emal 👍🙂

Join Wenna Yaluwane 👨‍💻🧘 https://t.me/+L-NUCqs9uvVjNmZl 📞