cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE නාලිකාවට ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙය අභිරහස් හා ගුප්තමය දේවල් ගැන කතා කෙරෙන නාලිකාවකි..ඊට අමතරව පහත මාතෘකා ඔස්සේද කරුණු සාකච්ඡා කෙරේ. 🔸හොල්මන්_සහ_අත්භූත_කතා 🔸විද්‍යා ප්‍රබන්ධ Story Bot - @horrorhousebot_bot Cross promotion - @Minira3

Ko'proq ko'rsatish
Reklama postlari
8 611
Obunachilar
-924 soatlar
-247 kunlar
-1030 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

00:15
Video unavailableShow in Telegram
හා හා බයවුනා 🥴😂 #funny_horror_videos
Hammasini ko'rsatish...
1.04 MB
Photo unavailableShow in Telegram
2. The Woman in Black සිය බිරිඳගේ වියෝවෙන් පසු නීතිඥයෙක් වුණු ආතර් කිප්ස් හට රාජකාරි කටයුත්තකට පිටිසරබද ගමකට යාමට සිදුවනවා. ගමේ සියලු දෙනා සඟවන යමක් ඇති බව සුළු මොහොතකින්ම ඔහුට වැටහෙනවා. ගමේ ළමයින් ශාපයකට ගොදුරු වූවාක් මෙන් එකිනෙකා මියයන අතරේ ඔහු ඔහුගේ රාජකාරිමය කටයුත්ත සඳහා ගමේ එක් අන්තයක පිහිටි පාලු මන්දිරයක් වෙත යනවා. කතාව මෙතැන් සිට නැරඹීම ඔබට භාරකරන්නම්. සිනමා පටයේ සංගීතය, ආලෝකය ආදී සියල්ල බිය රසය අප සිත තුල ජනිත කිරීම සඳහා මනාව හසුරුවා තිබෙන බව කිව යුතුමයි. අපි කවුරුත් ආදරය කරන හැරී පොටර් චරිතයට පණ පෙවූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා. අධ්‍යක්ෂණය ජේම්ස් වැට්කින්ස් ගෙන්. #භයානක_සිනමාව #අද්භූත_අඟහරුවාදා👻 #Diganthya_Family 💖
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
දිගු වූ අතක සේයාව... මධ්‍යමයේ රාත්‍රිය තුළ... වෙලා ඇත ඝන අන්දකාරය දසත... අවුලාලමින් භීතිය සිත් තුළ... පෙලයි අප හදවත්... අවටින් ඇසෙන... නොයෙක්විද ශබ්ද... අන්දකාරය හා මුසුවූ... භයානකකම... කෙතරම් වීර්‍යය තිබුනද අප තුළ... භීතිය පැතිර ඇත.. හදවත් තුළ උඩු දුවමින්.. මනසේ චිත්තරූපයන්.... විටෙක දැනෙයි... සිටින බව අයෙකු.. ඔබ දෙස බලමින්... නමුදු නැත කිසිවෙක්... ඔබ අසල... එයයි මායාව... අන්ධකාර වූ රාත්‍රියේ..... බිය ජනකය රාත්‍රිය... කිම.. පෙනෙන.. නොපෙනෙන.. සියල්ලම සිදුවන්නේ... මේ උදා වූ රාත්‍රී යාමයේදීමය.... රාත්‍රී මාරයා ☠ (Thili_Ru) #HORROR_HOUSE_FAMILY #NIGHT_WISHES
Hammasini ko'rsatish...
1
Photo unavailableShow in Telegram
දිගු වූ අතක සේයාව... මධ්‍යමයේ රාත්‍රිය තුළ... වෙලා ඇත ඝන අන්දකාරය දසත... අවුලාලමින් භීතිය සිත් තුළ... පෙලයි අප හදවත්... අවටින් ඇසෙන... නොයෙක්විද ශබ්ද... අන්දකාරය හා මුසුවූ... භයානකකම... කෙතරම් වීර්‍යය තිබුනද අප තුළ... භීතිය පැතිර ඇත.. හදවත් තුළ උඩු දුවමින්.. මනසේ චිත්තරූපයන්.... විටෙක දැනෙයි... සිටින බව අයෙකු.. ඔබ දෙස බලමින්... නමුදු නැත කිසිවෙක්... ඔබ අසල... එයයි මායාව... අන්ධකාර වූ රාත්‍රියේ..... බිය ජනකය රාත්‍රිය... කිම.. පෙනෙන.. නොපෙනෙන.. සියල්ලම සිදුවන්නේ... මේ උදා වූ රාත්‍රී යාමයේදීමය.... රාත්‍රී මාරයා ☠ (Thili_Ru) #HORROR_HOUSE_FAMILY #NIGHT_WISHES
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
නේහා

......නේහා ..........(වැරදුණු තොවිලය) 1........... හොල්මන් අවතාර, පෙරේත බැල්ම .. මේ වගේ වචන ඔයාල කලින් අහලා ඇති....සමහර අය ඒවා විශ්වාස කරනවා ඇති... සමහර අය විශ්වාස කරන්නේ නැතුව ඇති... ඒ කොහොම උනත් ඒවගේ ඇත්තක් නැත්තේම නෑ කියලා මන් හිතනවා.. මන් දැන් මේ කියන්න යන කතාව අහපුවම ඔයාලගේ හිත් වල මොන වගේ හැගීමක් ඇති වෙයිද කියලා මන් දන්නේ නෑ... ඒත් මේක මගේ ජිවිතේ මන් මුහුණ දීපු අත්දැකීමක්‌.. මන් මේ කතාවට අදාල නම් ගම් කිසිම දෙයක් පාවිච්චි නොකර ඉන්න හිතුවා... ඒත් සමහර තැන් වලදි මට ඒවා පාවිච්චි කරන්න උනොත් ඒ සේරම මනක්කල්පිතයි....…

3
#අත්භූත_නිවාස_පිළිබද_විස්තර               Château de Brissac, Maine-et-Loire, France The site: Dubbed as the ‘Giant of the Loire Valley’ this is the highest castle in France boasting seven floors, 204 rooms, numerous portrait galleries, and a private opera house which seats 200 people. It was a fortress built by the Counts of Anjou in the 11th Century and King Louis XIII dropped by in 1620. The ghosts: The most active is La Dame Verte, (Green Lady), who was apparently the illegitimate child of King Charles VII and was later murdered by her husband in the château in the 15th century after he caught her having an affair.  She is often seen in the tower room of the chapel, wearing her green dress, with gaping holes where her eyes and nose should be. When not startling guests by her appearance she can be heard moaning around the castle. Current situation: The château is a popular hotel that hosts special events such as a Christmas market and tastings of the well-regarded wines, produced from its own vineyards. Guests who are brave enough to stay overnight enjoy rooms lavishly decorated with period furniture. පරිවර්තනය - වෙබ් අඩවිය: 'ලොයර් නිම්නයේ යෝධයා' ලෙස නම් කර ඇති මෙය ප්‍රංශයේ උසම මාලිගාව වන අතර එය මහල් හතක්, කාමර 204 ක්, ඡායාරූප ගැලරි රාශියක් සහ පුද්ගලයින් 200 කට අසුන් ගත හැකි පුද්ගලික ඔපෙරා හවුස් වලින් සමන්විත වේ. එය 11 වන ශතවර්ෂයේ ඇන්ජෝ ප්‍රාන්ත විසින් ඉදිකරන ලද බලකොටුවක් වූ අතර 1620 දී XIII ලුවී රජු විසින් පහත හෙළන ලදී. අවතාර: වඩාත්ම ක්‍රියාශීලී වන්නේ La Dame Verte, (හරිත කාන්තාව), පෙනෙන විදිහට ඇය VII චාල්ස් රජුගේ අවජාතක දරුවෙකු වූ අතර පසුව 15 වන සියවසේදී ඇගේ සැමියා විසින් අනියම් සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් පසුව ඇය විසින් චේටෝවේදී ඝාතනය කරන ලදී. ඇය බොහෝ විට දේවස්ථානයේ කුළුණු කාමරයේ දක්නට ලැබේ, ඇගේ කොළ පැහැති ඇඳුම ඇඳගෙන, ඇගේ ඇස් සහ නාසය තිබිය යුතු හිඩැස් ඇත. ඇගේ පෙනුමෙන් අමුත්තන් මවිතයට පත් නොකරන විට ඇය මාලිගාව වටා කෙඳිරිගානු ඇසෙනු ඇත. වත්මන් තත්ත්වය: චැටෝ යනු නත්තල් වෙළඳපොළක් වැනි විශේෂ සිදුවීම් සහ තමන්ගේම මිදි වතු වලින් නිපදවන හොඳින් සලකනු ලබන වයින්වල රස බැලීම් පවත්වන ජනප්‍රිය හෝටලයකි. එක රැයකින් රැඳී සිටීමට තරම් නිර්භීත අමුත්තන් කාලපරිච්ඡේද ගෘහ භාණ්ඩවලින් අලංකාර ලෙස සරසා ඇති කාමර භුක්ති විඳිති. #HORROR_HOUSE_FAMILY
Hammasini ko'rsatish...
👍 2
Photo unavailableShow in Telegram
#අත්භූත_නිවාස_පිළිබද_විස්තර Château de Brissac, Maine-et-Loire, France The Castle of Brissac, a renaissance castle rebuilt in the 15th century by one of the ministers to King Charles VII (Shutterstock) බ්‍රිස්සැක් බලකොටුව, 15 වන සියවසේදී VII චාල්ස් රජුගේ (Shutterstock) අමාත්‍යවරයෙකු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුනරුදයේ බලකොටුවකි. #HORROR_HOUSE_FAMILY
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
මාරක පිහාටු (02)

මාරක පිහාටු 🪶 02 කොටස "අම්මා, මම ආවා" නිවසේ දොර විවෘත කරමින් නෑ ගැසූ ඒඩ්‍රියන් නිවස තුළට ඇතුළු විය. "මම ඒත් බැලුවා මොකෝ පරක්කු.....දෙයියන්ට ඔප්පු වෙච්චාවේ එඩී! මොකද මේ ලේ? මේ පාර මොකද්ද කරගත්තෙ ළමයො?" මවගෙන් එල්ල වූයේ ප්‍රශ්න වැලකි. "අනේ අම්මා කලබල වෙන්න දෙයක් නෑ.පොඩි රණ්ඩුවකට පැටලුනා.ඒකයි මේ චුට්ටක් තුවාල උනේ" සිනාවක් පාමින් කියූ ඒඩ්‍රියන් ශීතකරණය තුළ තිබූ වතුර බෝතලයක් ගෙන පානය කරන්නට විය. "චුට්ට! හොඳ චුට්ට.අනේ මන්දා එඩී ඔයා මොනව කරගන්නවද කියල" මව කනස්සලු ස්වරයකින් පැවසුවාය. "දැන් ගිහින් වොෂ් එකක් එහෙම…

7
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද මෙම ඡායාරූපයේ ඇති රහස කුමක්ද කියා? දැන ගන්න ඕන නම්.. 😈 Click Here 😈 #HORROR_HOUSE_FAMILY 🥲💔
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
1. Let Me In 2010 අවුරුද්දේ නිකුත් වුණ මේ සිනමා පටය කථාංගමය සහ අද්භුතජනක සිද්ධියක් ආශ්‍රයෙන් නිපැයුණු සිනෙමා පටයක්. හුදෙකලා වුණ 12 හැවිරිදි ඕවන් නම් පිරිමි ළමයෙක් ඉන්නවා. රාත්‍රියට ඔහු කරන්නේ ඔහුගේ නවාතැනේ සිට අනෙක් නිවෙස් දෙස බලාගෙන ඉන්න එක. එක්තරා දවසක ඔහුට මිතුරියක් මුණ ගැහෙනවා. ඇගේ නම ඇබී. ඇබී තරමක් ගුප්ත චරිතයක්. ඇය ඕවන්ට දකින්න ලැබෙන්නේ රැයට පමණයි. ඕවන් කාලයක් යද්දී තීරණය කරනවා ඇබී සතුව ඉතා විශාල රහසක් ඇති නිසා ඇය ගුප්ත ලෙස හැසිරෙන බව. ඇබී කියන්නේ කවුද..? ඇයගේ රහස මොකක්ද..? මේ ප්‍රශ්න වලට පිළිතුරු ඕනෑනම් ඔබට Let Me In බලන්නම වෙනවා. මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ මැට් රීවුස් විසිනුයි. ක්ලෝ ග්‍රේට් මොරෙස්, කොඩි ස්මිත් සහ රිචර්ඩ් ඩෙන්කින්ස් වැනි නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වනවා. #භයානක_සිනමාව #අද්භූත_අඟහරුවාදා🎃 #Diganthya_Family ♥️
Hammasini ko'rsatish...
3
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.