cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

....🎗🎓 ❤ සිහින දකින අපේ සිහින යොමුවේ හදවත් වෙනුවෙන්....😌🏅 ✊🏅....සිහිනයක්ම පමනක් නොවන යථාර්තවදෙී වූ ඉලක්ක කරා 🤝නව මුහුණුවරකින් මානසික අභාප්‍රේරණය ලේ වලටම....👊❤👨‍🎓 https://t.me/motivation_for_our_dreams https://t.me/motivationfordreambot

Ko'proq ko'rsatish
Reklama postlari
1 470
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kunlar
-2530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

මගේ නම use කරලා කවුරු හරි කාට හරි බැනලා තියේ නම් post share කරනවා කියලා මගේ ඒවාත් මගේ නම නැතුව ඒ මම නොවන බවත් fake account බවත් කරුණාවෙන් සලකන්න...😊🙏 ස්තූතී, Mr.King av(official Writer✍️)
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🎗
කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීම 🌀🌀
මේ විදියට ඉගෙන ගෙන තියෙනවද? එකම දවසක් ඇවිත් බැලුවත් ඇති 👌👌👌👌👌 ජූලි 07(ඉරිදා)🏆 රාත්‍රී 7.00ට. රාත්‍රී 7.00 ට. ❇️ Zoom Link https://zoom.us/j/92160755664?pwd=8c2RAIcbMThaZ8UrzpGMq08mLfbqZx.1 Meeting ID: 921 6075 5664 Passcode: 928639 ❇️ Youtube Link: https://youtube.com/live/7cm4tTFWBP8?feature=share ♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️ 👁‍🗨WHATSAPP GROUP https://chat.whatsapp.com/DVqASChnsXlEONydHmpQJJ 👁‍🗨 TELEGRAM GROUP https://t.me/dinukadilhara1 DINUKA DILHARA BSc(Ug)🏅🏅🏅🏅 Contact: 0778786491 හැම යාලුවෙක්ටම share කරමු..ළමයිනේ!🥰
Hammasini ko'rsatish...
1
Photo unavailableShow in Telegram
🫶🫶2025 A/L Biology🫶🫶 ශාක පෝෂණ ක්‍රියාවලි වල විවිධත්වය ඇරඹේ | තේරෙන සිංහලෙන් ගොඩ දාගන්න එන්න. 🙎‍♂️ජූලි 07(ඉරිදා)🏆 රාත්‍රී 3.30 ට. රාත්‍රී 3.30 ට. 🌴🌴🌴🌴🌴🌴🌴🌴 🍄Zoom Link https://zoom.us/j/96852191035?pwd=tEZNozP3qRLuIyXmeANxaXvWp9e3i9.1 Meeting ID: 968 5219 1035 Passcode: 148398 🍄YouTube Link: https://youtube.com/live/Q43cKaRAdZc?feature=share 🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 🌹WHATSAPP GROUP https://chat.whatsapp.com/H5LPnqH0enK219SecNB87W 🌹TELEGRAM GROUP https://t.me/dinukadi DINUKA DILHARA BSc(Ug)🏅🏅🏅🏅 Contact: 0778786491 හැම යාලුවෙක්ටම share කරමු..ළමයිනේ! 🌺🌺🌺🌺🌺🌺🌺🌺
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🏆2026 A/L Biology🏆
🎉 දෙවැනි ඒකකයේ ලිපිඩ පාඩමෙහි දෙවන කොටස මරුවට ගොඩදාන්න ඇවිත් බලන්න..🥳🥳ආස හිතෙයි‼️ 🗓 2024.07.06(සෙනසුරාදා) ♨️රාත්‍රී 7.00 ට♨ ♨️රාත්‍රී 7.00 ට♨ 🔘 Zoom Link: https://zoom.us/j/2460360956?pwd=hAfTMt4tX9dSpSAR8awfcsTBlaCTFm.1&omn=96637875331 Meeting ID: 246 036 0956 Passcode: 1236 🔘 Youtube Link: https://youtube.com/live/nN7DScVu3ZI?feature=share 🚩 DINUKA DILHARA BSc(Ug) 🔭🏅🏅🏅 Contact: 0788586491 👁‍🗨 Join whatsapp group: https://chat.whatsapp.com/DVqASChnsXlEONydHmpQJJ 👁‍🗨 Join telegram group: https://t.me/dinukadilhara1 🌹🌹තේරෙන සිංහලෙන් ආස හිතෙන්න bio ඉගෙන ගන්න අද සම්මන්ත්‍රණයට එන්න අමතක කරන්න එපා👌👌 යාලුවොන්ටත් share කරමු..‼️
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🏆2026 A/L Biology🏆
🎉 දෙවැනි ඒකකයේ ලිපිඩ පාඩමෙහි දෙවන කොටස මරුවට ගොඩදාන්න ඇවිත් බලන්න..🥳🥳ආස හිතෙයි‼️ 🗓 2024.07.06(සෙනසුරාදා) ♨️රාත්‍රී 7.00 ට♨ ♨️රාත්‍රී 7.00 ට♨ 🔘 Zoom Link: https://zoom.us/j/2460360956?pwd=hAfTMt4tX9dSpSAR8awfcsTBlaCTFm.1&omn=96637875331 Meeting ID: 246 036 0956 Passcode: 1236 🔘 Youtube Link: https://youtube.com/live/nN7DScVu3ZI?feature=share 🚩 DINUKA DILHARA BSc(Ug) 🔭🏅🏅🏅 Contact: 0788586491 👁‍🗨 Join whatsapp group: https://chat.whatsapp.com/DVqASChnsXlEONydHmpQJJ 👁‍🗨 Join telegram group: https://t.me/dinukadilhara1 🌹🌹තේරෙන සිංහලෙන් ආස හිතෙන්න bio ඉගෙන ගන්න අද සම්මන්ත්‍රණයට එන්න අමතක කරන්න එපා👌👌 යාලුවොන්ටත් share කරමු..‼️
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
උබට "බෑ" කියලා කියන උන්ට තව තව ලංවෙයන් බං මොකද, උන්තමා උබට මේ ලෝකේ දෙන්න පුලුවන් හොදම Motivation එකක් දෙන්නේ ඉතින්, උබට "ඕක කරන්න බෑ" කියලා කියපු උන්ට දවසක කරලාම පෙන්නපන් හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️ Mr.king Av(Official Writer✍️) #Av
Hammasini ko'rsatish...
4👍 2
00:18
Video unavailableShow in Telegram
බිංදුවේ ඉදලා පටන් ගන්න බය වෙන්න එපා මිත්‍රයා මොකද, බිංදුවට අගයක් නැති උනාට අගය වැඩි වෙන හැම තැනකම තිබ්බේ බිංදුව Mr.King Av(Official Writer✍️) #Av
Hammasini ko'rsatish...
1.14 MB
10
Photo unavailableShow in Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Gethmina Bandara |° ✍
Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
ඔයාගේ ලස්සන වෙන අයට කලින් දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම් ලස්සන උනානම් නේද හොද කියලා කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න තමයි ලස්සන ලමයෝ... කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න ඕනී දෙයක් නෙවෙයි සරලව විදින්න ඕනී දෙයක්
ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ❤️
Gethmina Bandara |° ✍️ https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Hammasini ko'rsatish...
4
00:22
Video unavailableShow in Telegram
ජිවිතේ විදිනවා කියන්නේ ජොයින්ට් එකක් ගහාගෙන බාර් අස්සේ රින්ගන් බෝතලේ අතේ තියන් සිගරට් අතේ තියන් Fb,Whtassp වගේ සමාජ මාධ්‍ය අස්සේ photo දාගෙන වැලලෙන එකම නෙවේ ජිවිතේ විදින්න තව ඕන තරම් ක්‍රම තියනවා ඒ ක්‍රමත් එක්ක ජිවිතේ විදින්න මතක තියා ගනින් මිත්‍රයා ජිවිතේ විදිනවා කියන එකේ නියම රහා දැනෙන්නේ උබ success උනාමයි ඉතින්, උබේ හීන දිනන්න මහන්සිවෙයන් මේ ටික කාලේ බොරු රැවටීම් වලට අහුවෙන්න එපා ඔය පාඩම් කරාද ඇහුවාම නෑ නෑ ගාන උන් තමා කාටත් හොරා බේසම් අස්සේ කකුල් ඔබා ගෙන මහ රෑට පාඩම් කරන්නේ මේක තනියම ගහන්න ඕන ගේමක් දිනලා විතරක් ඉවර කරහන් Good Luck...❤️ Mr.King Av(official Writer✍️)
Hammasini ko'rsatish...
1.31 MB
👍 6 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.