cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

T h e _ S p r i n g🤍🪷🌱

"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨

Ko'proq ko'rsatish
Reklama postlari
6 988
Obunachilar
-524 soatlar
-397 kunlar
-30930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
මේ අහන්න ජීවිතේදි, අවස්ථා දෙනවා! අවස්ථා එනවා..... ආය ආයමත්... ඒ එක තැනකදි හරි හැමදේම වෙනස් කරගන්න පුළුවන් ...!✨ ඒත් ඒ වෙනුවෙන් ඔයාට තියෙන්න ඕනි ඔයා ගැන විශ්වාසයක්!🤍 පුංචි ළමයෝ මේ පාර නම් ඔයා දිනනවාමයි...! මට නම් හොඳටම විශ්වාසයි...!🥺 ඉතින් ඔයත් ඒ බව විශ්වාස කරලා හීන වෙනුවෙන් කැපවෙනවා නේද?☺️" මට පොරොන්දු වෙන්න... 🥺🍃❤️ ..... ආදරෙයී හුඟාක්...🌙🥰 පරිස්සමින් ☺️
Hammasini ko'rsatish...
48🥰 8🤗 2
Photo unavailableShow in Telegram
නිවීම = කොළ පාට 🍃+ නිල් පාට 🩵☁️
Hammasini ko'rsatish...
🥰 38 6
Photo unavailableShow in Telegram
‼️ ඇක්ටිව් සෙට් එක වෙත ‼️ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ▫️චැනල් එකේ ඉන්න සෙට් එකට කියන්නේ ඔයා ඉක්මන් කරන්න... 🧡ඔයා පරක්කු වෙන්න වෙන්න මේ චාන්ස් එක වෙන කෙනෙක්ට යනවා ▫️ඔයාට Telegram Premium,Youtube Premium උනත් ගන්න පුලුවන් 🧡මේ ලින්ක් එක තව පැය කිහිපක් තියන්න පුලුවන් වෙයි එතනිම් පස්සෙ කරන්න දෙයක් නෑ ▫️පහල Get Now බටන් එක ඔබන්න ඉක්මනිම්
Hammasini ko'rsatish...
𝙶𝙴𝚃 𝙽𝙾𝚆 🎈
00:23
Video unavailableShow in Telegram
"ඒවා එකක්වත් හොයන්න වෙහෙසෙන්න මට ඕනි උනේ නෑ. ඒ එකම දෙයක් වත් දැනගෙන නෙවෙයි නේ මගේ හිතට එයාව දැනුනේ....! " 🍃🌙🤍 " අතෑරෙන දේවල් බලෙන් අල්ලන් ඉන්න හදන්න එපා. ඒක ටික කාලයක් කලාම අමාරු බව තේරෙනවා. දේවල් අතෑරෙන්නෙ ඒවා අපිට සුදුසු නැති නිසාමයි.... ආදරේ දැනෙන්න හරින්න බලෙන් ඉල්ලන් යන්න තරම් බාල්දු කරගන්නෙපා තමන්වම..... කාලයක් යනකොට තනියමම මේ දේ ඔයාම තේරුම් ගන්න..... කියලා කියන්නත් පුළුවනි නේද ඇත්තට...?..! ඒත් එපා ඒම ..! ඇයි අහන්නෙපා ආපස්සට... එපා හින්දමයි එපා කිව්වේ සත්තටම... .. ඇයි දැන් රිද්ද ගන්නෙ ඇත්ත දැනගෙනත් ඕම? ඒ නිසා මේ අහන්න... වටිනාකම් , ආශිර්වාදයන් අරගෙන ජීවිතේට ආදරණීය මිනිස්සු එන බව විතරක් ම විශ්වාස කරන්න.... කාලයට ඩිංගක් ඉඩ දෙන්න.... හැමදේම ලස්සනට විසදන හැටි බලා ඉන්න...🤍
Hammasini ko'rsatish...
3.25 MB
45
Repost from N/a
00:10
Video unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ Telegram use කරනවා නම් අනීවාරෙන් කියවන්න ☑️ ‼️ ගිය පාරත් ගොඩක් අය ගත්ත මේ සුපිරිම Free Package එක ගොඩක් අය ඉල්ලපු නිසා මේ පාරත් ගෙනාවා ඔන්න ☑️තවත් බල බලා ඉන්න එපා ☑️ ☑️යට Button එකෙන් දැන්ම මේ Free Package එක ඇඩ් කර ගන්න 
Hammasini ko'rsatish...
countdown-20seconds.mp40.29 KB
‼️ Add Free Offer 🎁
Repost from N/a
Photo unavailableShow in Telegram
🆕🆕⚡️⚡️⚡️⚡️⚡️⚡️💬💬💬💬💬💬 ⚠️ ඔයාගේ,
X📱, INSTAGRAM👨‍💻, FACEBOOK👨‍💻, PINTEREST👨‍💻, TIK TOK👨‍💻, SNAPCHAT👨‍💻, YOUTUBE👨‍💻, TELEGRAM💳, VIBER😀, WHATSAPP👨‍💻, REDDIT💳, THREADS👨‍💻, ETC😀.
‼️වගේ platforms වල, subscribers, followers, fansල තව වැඩි කරගන්න මෙන්න චාන්ස් එකක්.🎮
👨‍💻කරන්න තියෙන්නෙ මෙච්චරයි.👍
😦ඔය යට තියෙන "ADD YOUR STUFF" කියන එක click කරලා "ADD YOURS" කියන බටන් එක click කරන්න. ඊට පස්සෙ ඔයාගේ link 🔗එක දාලා subscribers ගන්න.😎 👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻💳💳🎮🎮 මෙය කිහිප දෙනෙකුට පමණක් ගත හැකි බැවින් ඉක්මනට ඔබන්න. 👇👇👇
Hammasini ko'rsatish...
ADD YOUR STUFF
00:15
Video unavailableShow in Telegram
ජීවිතේ තියන අපිට අමතකව ගිය සුන්දර තැන් හරි සියුම්ව දකින්න... අනිත් හැමදේටමත් වැඩිය සංවේදීව ඒ දේවල් විදින්න... 🌙🌼 ජීවිතේ හරිම මායාකාරයි මගෙ පුංචි ළමයෝ✨🫧❤️🙂‍↔️ අපි හැමදේම හොඳ විදියට දකින්න පටන් ගන්න පළවෙනි තත්පරේ ඉදන් හැමදේම ආශ්චර්යයක්!🪷 "ආදරෙයී .... ආදරෙයී..... මේ මුළු ලෝකෙටම " කෑ ගහලා කියන්න පුළුවන් වෙන තරමටම සොබාදහමට ආදරේ කරන්න🌱🥰 හිතන්න ගොඩාක් දේවල් නැති වෙන තරමට ජීවිතේ හරි සැහැල්ලුයි🥺❤️🍃 ආදරෙයී☺️
Hammasini ko'rsatish...
1.67 MB
🥰 29 3
Photo unavailableShow in Telegram
"මනුස්සකම " වචනයකට එහා ගිය උතුම් හැඟීම... 🪷🍃❤️🥺
Hammasini ko'rsatish...
35🥰 5🔥 1
sticker.webp0.10 KB
Photo unavailableShow in Telegram
Sri Lankan🇱🇰අපිටත් Telegram✈️ එකේ Advanced Update එකක් Release උනා ඔන්න. 😍 ඉක්මනටම කට්ටිය යට link එකෙන් ගිහින් Update කර ගන්න.🔈          ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
𝐆𝐞𝐭 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐔𝐩𝐝𝐚𝐭𝐞 කියල තියෙන Button එක Click කරල Update කර ගන්න 🎙
Don't Miss This Chance.🫰 𝐀𝐝𝐝 𝐘𝐨𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 +
Hammasini ko'rsatish...
🥳 𝐆𝐞𝐭 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐔𝐩𝐝𝐚𝐭𝐞 😱
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.