4 135
Obunachilar
-524 soatlar
-247 kun
-5130 kun
Postlar arxiv
4 135
🔰 2027 THEORY
🔰 FAST CLASS
🛑 YOUTUBE LIVE | FREE 🛑
📢 චාලක රසායනය ප්රශ්න සාකච්ඡාව
( සිංහල මාධ්යය | English Medium )
🔘 හෙට,
🔘 ඔක්තොම්බර් 14,
🔘 බදාදා,
🔘 ප.ව.7.00 සිට.
ඔන්න ළමයි හෙට බදාදා රෑ 7.00ට YouTube live එකක් විදියට අපි චාලක රසායනය පසුගිය විභාග ප්රශ්න සාකච්ඡාව පටන් ගන්නවා...
අපි කතා කරන ප්රශ්න ටික තමා...
2024, 2025, 2026 රචනා ප්රශ්න ටික සහ 08,09,13,15,16,18 සහ 21 කියන MCQ ප්රශ්න ටික.......
මේක තියෙන්නෙ අපේ "Sameera Balasooriya" YouTube Channel එකේ. හැමෝම ඒකත් Subscribe කරලා තියාගන්න.
♨️ YouTube link:-
https://youtube.com/@sameerabalasooriya5553?si=BHQNcFNtL6HsWf91
Live එකට අවශ්ය කරන Tute ටිකත් භාෂා දෙකෙන්ම පහළ link දෙකෙන් අරගන්නත් පුලුවන්..💖
📚 Sinhala Medium:
https://t.me/ChmwithSm2027/262
📚 English Medium:
https://t.me/ChmwithSm2027/261
📲 2027 Batch එකට කරන හැම වැඩක් ගැනම කලින්ම දැනගන්න අපේ Telegram Channel එකටත් Join වෙන්න..❤️
🪼 Telegram:
https://t.me/ChmwithSm2027
👉 0765354676 - WhatsApp
Thank you..! ❣️
🎓 මෙහෙයවීම,
සමීර බාලසූරිය,
[ BSc University of Colombo ]
[ MSc Applied Organic Chemistry University of Colombo ]
#අපි_තමයි_අහ
4 135
Repost from 2027Theory | Sinhala Medium |Chemistry With Sam
ඔන්න ලමයි අපි ප්රශ්න සාකච්චාව පටන් ගන්නවා.....
හෙට බදාදා රෑ 7.00ට youyube live එකක් විදියට වැඩේ පටන් ගන්නවා...
අපි කතා කරන ප්රශ්න ටික තමා...
2024:2025:2026 රචනා ප්රශ්න ටික සහ 08,09,13,15,16,18 සහ 21 කියන mcq ප්රශ්න ටික........
https://youtube.com/@sameerabalasooriya5553?si=BHQNcFNtL6HsWf91 චැනල් එක subscribe කරලා තියාගන්න..
Live ලින්ක් එක මේ ගෲප් එකට දානවා..... ලෑස්ති වෙලා. මේක දිගටම ෆ්රී යන වැඩක්
4 135
Repost from 2027Theory | Sinhala Medium |Chemistry With Sam
Kinetics Past Paper Tute [SM].pdf8.84 KB
4 135
Repost from 2027Theory | Sinhala Medium |Chemistry With Sam
Kinetics Past Paper Questions [EM].pdf1.23 MB
4 135
Point Revision 02
2027Theory
සමහර පරමාණු මුහුම්කරණය වෙලා කියලත් ගන්නවා, නෑ කියලත් ගන්නවා, ඒ ඇයි?
