uz
Feedback
2026 FULL REVISION & PAPER CLASS Bashana Withanage Biology

2026 FULL REVISION & PAPER CLASS Bashana Withanage Biology

Kanalga Telegram’da o‘tish

UNIT WISE TUTE & FULL PAPERS "අපි Bio ලියන්නම ඉගෙනගමු"

Ko'proq ko'rsatish
3 238
Obunachilar
-524 soatlar
-507 kunlar
-16830 kunlar
Postlar arxiv
*2027 BIOLOGY* REVISION & PAPER CLASS ආරම්භය *විශේෂ දැනුවත් කිරීම* *Special meeting* අද රාත්‍රී 7.30 ට ZOOM , YOUTUBE LIVE නැ
*2027 BIOLOGY* REVISION & PAPER CLASS ආරම්භය *විශේෂ දැනුවත් කිරීම* *Special meeting* අද රාත්‍රී 7.30 ට ZOOM , YOUTUBE LIVE නැරබිය හැක. (උපරිම මිනිත්තු 30 කින් අවසන් කර සුපුරුදු Essay කුට්ටම ආරම්භවේ.. ) 🔰Zoom Link 👇 https://us06web.zoom.us/j/85776396450?pwd=MYbwHbqhJ70pxaun3u96T8Fdk8EXRE.1 Meeting ID: 857 7639 6450 Passcode: 935279 🔰 Bashana Withanage YouTube නාලිකාව Live. 🔴 ESSAY කුට්ටම රචනා ප්‍රශ්න සාකච්චා කිරීම රාත්‍රී 8.00 ට ආරම්භවේ.. 🌿 *"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු!"* *BASHANA WITHANAGE*

2027 AL FULL REVISION & PAPER CLASS වැඩපිළිවෙල දැනුවත් කිරීම..

සියලු දැනුවත් කිරීම් 👇 Tele - https://t.me/Essay27kuttama Whats - https://chat.whatsapp.com/HBsnvKNg75OAcnjy1Z5eHd?s=cl&p=a&
සියලු දැනුවත් කිරීම් 👇 Tele - https://t.me/Essay27kuttama Whats - https://chat.whatsapp.com/HBsnvKNg75OAcnjy1Z5eHd?s=cl&p=a&ilr=1 🌿 " එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු " BASHANA WITHANAGE

2026 AL BIOLOGY අවසන් දින කිහිපය. 🔰 අපි මෙතන ඉදන් 2026 AL විභාගයට වැදගත් කරුණු කිහිපයක් දෙන්න පටන්ගන්නවා.. ( Essay Paper එක
2026 AL BIOLOGY අවසන් දින කිහිපය. 🔰 අපි මෙතන ඉදන් 2026 AL විභාගයට වැදගත් කරුණු කිහිපයක් දෙන්න පටන්ගන්නවා.. ( Essay Paper එක ඉවර වෙනකල් ) හැමෝම Link එකෙන් Join වෙන්න. 👇👇👇 https://chat.whatsapp.com/FrAFFDinkix5s4EsCjg3W4?s=cl&p=a&ilr=1 අනිවාරයෙන් වැදගත් වෙයි. 🔴 අනුමාන ප්‍රශ්න විතරක් දෙන් නෑ. ප්‍රශ්නෙත් එක්කම Marking එකක් හෝ විඩියෝ එකක් හෝ Voice Recording එකක් දෙනවා.. 🔰 ඔයාලාගේ අනිත් වැඩ අතර වාරයේ අනිවාරයෙන් බලන්න..

2026 AL BIOLOGY PRACTICAL NIGHT DAY - 02 අද ජුලි - 16 ( බ්‍රහස් ) රාත්‍රී 7.00 ට ආරම්භවේ.. 🔴 Bashana Withanage YouTube නාලික
2026 AL BIOLOGY PRACTICAL NIGHT DAY - 02 අද ජුලි - 16 ( බ්‍රහස් ) රාත්‍රී 7.00 ට ආරම්භවේ.. 🔴 Bashana Withanage YouTube නාලිකාවෙන් නැරබිය හැක.. 7.00 pm සිට.. 🌿 *"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"*

දැන් Join වෙන්න...

2026 AL PRACTICAL NIGHT *ඔන්න අද තමයි දවස* විශය නිර්දේශයේ වැඩිම ළකුණු ප්‍රමාණයක් දින 02න් ගන්න පුලුවන්.. Subject එකේ ඔයාලා අහ
2026 AL PRACTICAL NIGHT *ඔන්න අද තමයි දවස* විශය නිර්දේශයේ වැඩිම ළකුණු ප්‍රමාණයක් දින 02න් ගන්න පුලුවන්.. Subject එකේ ඔයාලා අහපු නැති ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.. 🔴 ජුලි 15 බදාදා රාත්‍රී 7.00 සිට BASHANA WITHANAGE YOUTUBE නාලිකාවෙන් LIVE නරබන්න.. 🌿"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"

2026 AL PRACTICAL NIGHT ජීව විද්‍යාව විශය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරික්ෂණ දින 02 න් ආවරණය කිරීම. සම්පූර්ණයෙන් FREE CLASS එ
2026 AL PRACTICAL NIGHT ජීව විද්‍යාව විශය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරික්ෂණ දින 02 න් ආවරණය කිරීම. සම්පූර්ණයෙන් FREE CLASS එකක් හැමෝම එන්න... 🔴 ගොඩක් කට්ටිය නොදන්න. විශාල ළකුණු ප්‍රමාණයක් උසස් පෙළ විභාගයේදී ලැබෙන කොටසක්.. 🔰 ජූලි 15 බදාදා රාත්‍රී 7.00 සිට 🔰 ජූලි 16 බ්‍රහස් රාත්‍රී 7.00 සිට පන්ති පැවැත්වේ.. දිනයන් වෙන් කර ගන්න.. 🔴 YOUTUBE LIVE BASHANA WITHANAGE YouTube නාලිකාවෙන් නැරබිය හැක.. සියලු දැනුවත් කිරීම් 👇 https://t.me/biopracticalclass විමසීම් - 071 5863638

2026 Bio "LAST LAP" *විශේෂ නිවේදනයයි.* ඒකක අණුව වර්ගීකරණය කොළ පොත් ගෙන්වා ගත් සිසුන් සදහා.. මෙම මස 30 වන අගහරුවාදා වන සිට සත්
2026 Bio "LAST LAP" *විශේෂ නිවේදනයයි.* ඒකක අණුව වර්ගීකරණය කොළ පොත් ගෙන්වා ගත් සිසුන් සදහා.. මෙම මස 30 වන අගහරුවාදා වන සිට සත්වයා සම්පූර්ණයෙන් පාඩම් කර සියලු ප්‍රශ්න සදහා පිළිතුරුලියා අවසන් කළයුතුයි.. 👉 සැ.යු - පාඩමේ උප කොටසක් පාඩම් කර අවසන් කර ඒ මොහොතේම YES/NO , MCQ , ESAAY ලියා අවසන් කරන්න. ( එම කොටස අකුරක් නෑර ප්‍රශ්න වලින් ආවරනය වෙනවා, මතකයේ හිටින ගමන්ම. ) 🔰 මේ පොත ලියලා ඉවර වෙද්දී ළකුණු 40 % අනිවාරෙන් Set වෙනවාමයි. සියලු Marking , Discussion ඉස්සරහාට දානවා. 🔰 සත්වයා රචනා ප්‍රශ්න සියල්ල ඉදිරි දිනයන් තුල සාකච්චා කරලා දෙනවා.. ✴️ ජුලි 01 සිට පළමු සතියේ Unit - 06 , 07 ලියන්න පටන්ගමු. 6 , 7 පාඩම් කරන්න දෙයක් නෑ මේ මාසේ කරපු Class ටික බලන්න. 🔰 අලුතින් පොත් ගෙන්වා ගැනීමට අවශ්‍යයිනම් 071 5863638 MSG/අමතන්න.

අපේ ළමයි මේක Share කරන්න.. 2028 AL කරන අයට

2028 SPEED CLASS 2028 උසස් පෙළ ලියන , විශය නිර්දේශය වසරක් තුල අවසන් කරගැනීමට අවශ්‍ය සිසුන් සදහා 🔰 පන්ති සම්භණ්ද වීමට 👇 0715
2028 SPEED CLASS 2028 උසස් පෙළ ලියන , විශය නිර්දේශය වසරක් තුල අවසන් කරගැනීමට අවශ්‍ය සිසුන් සදහා 🔰 පන්ති සම්භණ්ද වීමට 👇 0715863638 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 🔰 දැනුවත් කිරීම් සදහා 👇 https://chat.whatsapp.com/DA1LmcyiIT95sfxqmnQ04Y 🔰 biobashana.lk 2028 Speed Class Register වෙන්න..

📚 *2026 A/L "Last Lap" Unit - 05* 🦁 *සත්වයා* 📝 *Unit Wise Tute සාකච්චා කිරීම* 🎯 *Day 01* රාත්‍රී 7.30 ට සම්භණ්ද වෙන්න. 🗓
📚 *2026 A/L "Last Lap" Unit - 05* 🦁 *සත්වයා* 📝 *Unit Wise Tute සාකච්චා කිරීම* 🎯 *Day 01* රාත්‍රී 7.30 ට සම්භණ්ද වෙන්න. 🗓️ *Date:* June 22, 2026 🕢 *Time:* 7:30 PM 🔗 *Join Zoom Meeting:* https://zoom.us/j/95096642155?pwd=lp08nfoRMFJ8va1CzJrfA2V3IqS60h.1

2028 THEORY BIOLOGY ප්‍රතිඵල පැමිණි පසු මුල සිට ආරම්භ වන පන්තිය. සියලු දෙනාට නොමිලේ සම්භණ්ද විය හැක. 🔴 Physical & Online තක්
2028 THEORY BIOLOGY ප්‍රතිඵල පැමිණි පසු මුල සිට ආරම්භ වන පන්තිය. සියලු දෙනාට නොමිලේ සම්භණ්ද විය හැක. 🔴 Physical & Online තක්ශිලා - රත්නපුර බ්‍රහස් - පෙ.ව 8.00 - 12.00 සියලු විමසීම් - 071 5863638

2026 AL Main Revision *Unit - 06 ප්‍රවේණි විද්‍යාව* *FREE CLASS* 🔰 මෙන්ඩලීය නොවන ප්‍රවේණිය ලියන්නම ඉගෙනගන්න එන්න. 🔴 අද( ජුල
2026 AL Main Revision *Unit - 06 ප්‍රවේණි විද්‍යාව* *FREE CLASS* 🔰 මෙන්ඩලීය නොවන ප්‍රවේණිය ලියන්නම ඉගෙනගන්න එන්න. 🔴 අද( ජුලි 18 ) බ්‍රහස් රාත්‍රී 7.30 ට Live Bashana Withanage YouTube නාලිකාවෙන් Live නරබන්න.. *"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"* Bashana Withanage