cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

**🎓ඉලක්කය ජයගන්න🎓** සවියක් 💪️-A/l Chanel

Chanel එකෙන් නැ නොකියන්න ලොකු වැඩක් ගත්තහැකි... All Subject Plan & #Notes, #Motivation, #Papers, #Studt Tips, #Live Metting, #Short Notes, #Time table, #Mind Maps, #Resourse Book, Practical guide, #Short video, #practical Video, තවත් බොහෝ දේ.😇💟

Ko'proq ko'rsatish
Reklama postlari
5 090
Obunachilar
+8024 soatlar
+5537 kunlar
+2 28330 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
Chemistry essay programme Day 02 🟣2006Al සිට 2010 දක්වා Structured Essay කොටසේ පලවෙනි ප්‍රශ්නය කරන්න.
2280Loading...
02
Day 29 4 පාඩම #Structure පුහුණුව..🔥🔥🔥 අදම ඉවර කරගන්න📌📝📌 #ආසාවෙන් ඉගෙන ගන්න #දිනලම ඉවර කරන්න 🔔‼️අලුතෙන් join වුන අයට #Structure උඩ Touch කරලා කලින් එවා ගන්න පුලුවන්.🥰 @Help_your_exam_with_sihini
2520Loading...
03
අද රෑ වෙද්දී මේ channel එකේ 2024 EXam එක වෙනකං වැඩ වෙන පිළිවෙල හරියටම හදලා දෙන්නම් 🔴අපි කරන්න ඉන්න වැඩ🔴( කැමති අය මුල ඉඳන්ම වැඩේට එන්න) 01.පොදු රටාව Video 30ක් (physics) 02.අවුරුදු 20ක past පේපර් 🔻Time එකට ලියවීම 🔻සියලුම ප්‍රශ්න Theory සමග පැහැදිලි කිරීම 03.තාපය සම්පූර්ණ පාඩම Theory + ප්‍රශ්න කිරීම මේ වැඩ හරියටම වෙන දවස් කියන්නම්.... තමන් වැඩේට එන්න ඉන්නවනම් ඔයාගේ plan එකට ඒ වෙලාවට අපේ වැඩේ දාගන්න වැඩේ ගැන දන්නේ නැති ළමයි දැනුවත් කරන්න ❤️‍🔥 ✨අනන්තය✨ https://t.me/Ananthaya_channel ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
2860Loading...
04
#අදම කරලා Comment Box එකෙන් හරිද කියලා බලන්න. #පරිවර්තන🌡🌡🌡🌡🌡🌡🌡🌡🌡 මේවා කරලත් පරිවර්තන බැ කීවොත් දඩුකදේ ගහනවා.🙂‍↕️🙂‍↕️
3320Loading...
05
5 යි.හැමෝම Try කරන්න. #Marking එක Comment Box එකට වැටෙනවා.
3140Loading...
06
#අදම කරලා Comment Box එකෙන් හරිද කියලා බලන්න. #පරිවර්තන🌡🌡🌡🌡🌡🌡🌡🌡🌡 මේවා කරලත් පරිවර්තන බැ කීවොත් දඩුකදේ ගහනවා.🙂‍↕️🙂‍↕️
20Loading...
07
Essay No.30 🟧 ශ්වසනයේ සමස්ථිතියක යාමනය සිදුවන අයුරු විස්තර කරන්න. 🟧 ශ්වසන පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය කෙරෙහි දුම්පානය මගින් ඇතිවන බලපෑම විස්තර කරන්න. Marking එක දෙනවා ලමයි..Answers ලියලා තියාගන්න..❤️
3430Loading...
08
Media files
3150Loading...
09
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .
4240Loading...
10
අදට ඉවරායි සෙට් එක.good Night සෙට් එක.🌙⭐️🌟
4700Loading...
11
Start✊✊ පටන් ගන්නලා සෙට් එකම.කරන සෙට් එක React දාහල්ලා අපේ මහන්සියටවත්.උබලා එක්කම ගොඩයන්නනේ දගලන්නේ. #ගැම්ම_ගනින්_බන් #මේක_දිනන්න_ඔන_ගමනක්
5240Loading...
12
2⃣ විඩියෝ එක.🔥 ♻️විඩියෝ එකට 14 minutes ♻️ප්‍රශ්නය Try කරන්න 25 minutes ♻️අවශ්‍ය කටු සටහනක් ගහන්න 5 Minutes ✅විනාඩි 44 න් ඉවරයි. 🙃මම start කියද්දි පටන් ගන්න.සෙට් එකම එකට යන්න ඔනි. Start 11.23--Stop 12.07
5330Loading...
13
https://youtu.be/ucAQlAufIMc?si=Cbtb868YKn8XRE4u
5090Loading...
14
Time එක ඉවරායි.යමු ඊලග එකට.අන්තිම වෙනකම් ඉන්න ප්‍රමාණය අඩුයි.ඔනෑම එකක.එහෙම වෙන්න එපා මෙකෙන් මුලු අනාගතයක් උඩු යටිකුරු කරන්න පුලුවන්.අන්තිම වෙනකම් අල්ලන් ඉදිමු බන්.💪✨
4450Loading...
15
Start✊✊ පටන් ගන්නලා සෙට් එකම.කරන සෙට් එක React දාහල්ලා අපේ මහන්සියටවත්.උබලා එක්කම ගොඩයන්නනේ දගලන්නේ. #ගැම්ම_ගනින්_බන් #මේක_දිනන්න_ඔන_ගමනක්
5410Loading...
16
1️⃣ විඩියෝ එක.🔥 ♻️විඩියෝ එකට 19 minutes ♻️ප්‍රශ්නය Try කරන්න 40 minutes ♻️අවශ්‍ය කටු සටහනක් ගහන්න 5 Minutes ✅විනාඩි 64 න් 1 ඉවරයි. 🙃මම start කියද්දි පටන් ගන්න.සෙට් එකම එකට යන්න ඔනි. Start 10.15--Stop 11.19
5430Loading...
17
https://youtu.be/U_UfdtNsbvo?si=Zq1B66bqRFMW1zVU
5450Loading...
18
විනාඩි 10 ක් ලබාදෙන්න මිතුරනි.
5120Loading...
19
10.00 ට පේසුරු Night එකට Ready වෙමු මචන්ලා..කොයි කොයි එන අය ගැම්මට React එකක් දාන් යමු සෙට් එක..🔥🔥
5820Loading...
20
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. ⭕️ Theory Notes ⭕️ Short Notes ⭕️ MCQ Points ⭕️ Resource Books ⭕️ Practical Notes ⭕️ Past Papers විවරණ ⭕️ ආවර්ජනා New Editions ⭕️ පේසුරු Books ⭕️ පේසුරු විවරණ ⭕️ බහුවරණ 2500 විවරණ ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න. 📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි. 📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
6830Loading...
21
අද උදේ දුන්න Chem STE එකේ Marking එක😳
6480Loading...
22
🔜CHEMISTRY පේසුරු P ගොනුවේ මූලද්‍රව්‍ය හා සංයෝග Part 2 Mcq 61 - 90  විවරණය
7490Loading...
23
❄️🫧""හැමෝම කරන්න ගමු ලමායි.මේකේ ප්‍රශ්න 60 කට වඩා තියේ එ නිසා ඊලග progamme එක 5.30 ට වගේ දාන්නේ.3.45 වෙද්දි ඉවර කරන්න.විවරණ සෙට් එක 3.45 ට වැටෙනවා."" 🤖🏆විවරණය කරන එක අනිවාරයයි.- හො.ම.ත.ග.යු
7650Loading...
24
🔜CHEMISTRY පේසුරු 🅰️ගොනුවේ මූලද්‍රව්‍ය හා සංයෝග Part 2  ( 61 - 127 ) Credit:- https://t.me/papers_grp21AL❤️
7730Loading...
25
https://t.me/+L7357kAVzxoxM2Nl
7660Loading...
26
අද Chem STR එක සමාවයවික STE QUE එකක්.🤩 පුලුවන් හැමෝම කරන්න😎 අද හවස 7 වෙද්දි Marking එක වැටෙයි. 😊
7800Loading...
27
Biology Full Short Notes Book - 5 📒🫵Add කරගන්න නේද 🤨🧐.අනේ පුලුවන් තරම් දැන්ම පාඩම් කරලා ඉවර කරගන්න. Credit By Dinesh Muthugala Sir.❤ ️
8520Loading...
28
Essay No.29 🟧 මිනිස් අග්න්‍යාශයේ ව්‍යුහය විස්තර කරන්න. 🟧 ආහාර ජීරණයේදී මිනිස් අග්න්‍යාශයේ කාර්යභාරය පැහැදිලි කරන්න. Marking එක දෙනවා ලමයි..Answers ලියලා තියාගන්න..❤️
8470Loading...
29
අද වැඩ ටික ඔන්න ඔක්කොම දාලා තියෙන්නේ..කරලා ඉවර කරන්න ලමායි....... #මතකනේ_කට්ටක්_කන්නැතිව_දිනන්න_බැ.☝️😎❤️ #අල්ලන්_ඉමු_මගින්_නවතින්න_එපා.🥺❤️💪
9900Loading...
30
පිෂ්ට පරීක්ෂාව / අයඩින් පරීක්ෂාව Credit:https://t.me/papers_grp21AL බලලා Short Note එකක් ගහන් ගමු ලමායි අදම .✍❤️
9921Loading...
31
පිෂ්ට පරීක්ෂාව / අයඩින් පරීක්ෂාව Credit:https://t.me/papers_grp21AL
10Loading...
32
හතරවෙනි විඩියෝ එක. 💥මෙන්න මේ විදියට කරන්න ලමායි.💥 01) සර් ප්‍රශ්නය කරන්න කලින් විනාඩි 2 ක් අරන් කරන්න. 02) video එක Run කරලා හොදට අහගන්න. 03) අමතක කරුණක් තියෙනම් පොඩි Mark එකක් දාගෙන Theory එක ඔලුවට දාගන්න. 04) අවශ්‍යම දේ තමයි ඉවර වෙනකම් නිදන් නැතිව අල්ලන් ඉන්න එක. 🎺එහෙනම් Ready නේ ගැම්මට React එකක් දාමු.❤️💪☝️
9620Loading...
Chemistry essay programme Day 02 🟣2006Al සිට 2010 දක්වා Structured Essay කොටසේ පලවෙනි ප්‍රශ්නය කරන්න.
Hammasini ko'rsatish...
6
Day 29 4 පාඩම #Structure පුහුණුව..🔥🔥🔥
අදම ඉවර කරගන්න📌📝📌
#ආසාවෙන් ඉගෙන ගන්න #දිනලම ඉවර කරන්න 🔔‼️අලුතෙන් join වුන අයට #Structure උඩ Touch කරලා කලින් එවා ගන්න පුලුවන්.🥰 @Help_your_exam_with_sihini
Hammasini ko'rsatish...
2
අද රෑ වෙද්දී මේ channel එකේ 2024 EXam එක වෙනකං වැඩ වෙන පිළිවෙල හරියටම හදලා දෙන්නම් 🔴අපි කරන්න ඉන්න වැඩ🔴( කැමති අය මුල ඉඳන්ම වැඩේට එන්න) 01.පොදු රටාව Video 30ක් (physics) 02.අවුරුදු 20ක past පේපර් 🔻Time එකට ලියවීම 🔻සියලුම ප්‍රශ්න Theory සමග පැහැදිලි කිරීම 03.තාපය සම්පූර්ණ පාඩම Theory + ප්‍රශ්න කිරීම මේ වැඩ හරියටම වෙන දවස් කියන්නම්.... තමන් වැඩේට එන්න ඉන්නවනම් ඔයාගේ plan එකට ඒ වෙලාවට අපේ වැඩේ දාගන්න වැඩේ ගැන දන්නේ නැති ළමයි දැනුවත් කරන්න ❤️‍🔥 ✨අනන්තයhttps://t.me/Ananthaya_channel ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
#අදම කරලා Comment Box එකෙන් හරිද කියලා බලන්න. #පරිවර්තන🌡🌡🌡🌡🌡🌡🌡🌡🌡 මේවා කරලත් පරිවර්තන බැ කීවොත් දඩුකදේ ගහනවා.🙂‍↕️🙂‍↕️
Hammasini ko'rsatish...
5
Photo unavailableShow in Telegram
5 යි.හැමෝම Try කරන්න. #Marking එක Comment Box එකට වැටෙනවා.
Hammasini ko'rsatish...
4
Photo unavailableShow in Telegram
#අදම කරලා Comment Box එකෙන් හරිද කියලා බලන්න. #පරිවර්තන🌡🌡🌡🌡🌡🌡🌡🌡🌡 මේවා කරලත් පරිවර්තන බැ කීවොත් දඩුකදේ ගහනවා.🙂‍↕️🙂‍↕️
Hammasini ko'rsatish...
Essay No.30
🟧 ශ්වසනයේ සමස්ථිතියක යාමනය සිදුවන අයුරු විස්තර කරන්න. 🟧 ශ්වසන පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය කෙරෙහි දුම්පානය මගින් ඇතිවන බලපෑම විස්තර කරන්න. Marking එක දෙනවා ලමයි..Answers ලියලා තියාගන්න..❤️
Hammasini ko'rsatish...
9
Bio Essay-No 28 answer(Marking scheme).m4a1.31 MB
Bio-Essay No.29Answers(Marking scheme).m4a2.28 MB
9
Photo unavailableShow in Telegram
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .
Hammasini ko'rsatish...
🛑   𝗝𝗢𝗜𝗡 𝗢𝗨𝗥 𝗠𝗔𝗜𝗡 𝗚𝗥𝗢𝗨𝗣   🛑
PHYSICS
CHEMISTRY
BIOLOGY
MATHS
WHATSAPP GROUP
අදට ඉවරායි සෙට් එක.good Night සෙට් එක.🌙⭐️🌟
Hammasini ko'rsatish...
25