cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

පැයෙන් පැයට වැඩ 😍❤️

මේ ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ දවසට පුලුවන් උපරිමයෙන් වැඩ කරලා exam එක සුපිරියටම ගොඩ දාන්න කැමති කොල්ලො කෙල්ලො සෙට් එක වෙනුවෙන්

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
470
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Ada ඉඳල dayplan damuu th😚😏👌 අභියෝග බාරගන්න කැමැති ආය කරපු වැඩ pramanay comment කරන්න🥰 බලමු කවුද හොඳට m kare kyl 😋👌
Hammasini ko'rsatish...
Ada ඉඳල dayplan damu th😚😏
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
ccec998db3d04427a922b4886ceda75f.mp41.74 MB
🌺 උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයෙහි පසුගිය සියලුම ප්‍රශ්නපත්‍ර පහත BOT ගෙන් අරගන්න විභාගය ගැන පොඩි අදහසක් ගන්න.. 30%ක් ඒකියන්නෙ MCQ 50 න් 15කට වඩා ලබාගැනීම විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා ප්‍රමාණවත් 😇.... 2020 පසුගිය වර ප්‍රශ්න පත්‍රයද සහිතයි නිකන් බලලා අදහසක් ගන්න විතරයි 😊... 👇⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️👇 📲 https://t.me/GalaxyEducationbot?start=ar9441706115 👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆 ඔයාලාගෙ යාලුවන්ටත් දෙන්න ⭕️ @GalaXyFreeClzRoom
Hammasini ko'rsatish...
මේ 2020 chemistry marking scheme එක 👆👆 කොටු කරලා තියෙන එක කියවන්න. කර්මාන්ත වල 2021 වසර සඳහා භෞතික අවස්ථාව බලනවා කියලයි කියලා තියෙන්නේ. හැමෝටම share කරන්න. මොකද මෙ පණිවිඩය නොදන්න අය ඉන්න පුළුවන්, මොකද ඒක marking scheme එකෙ print කරපු එකක් නෙවෙයි නෙ , පස්සේ marking කරන කොට ලියපු එකක්... Thanks පනිවිඩේ දුන්නු කෙනාට
Hammasini ko'rsatish...
හඳුනාගැනීමේ පරීක්ෂා Genius Chemistry Academy.pdf @Higher_Education_Sri_Lanka
Hammasini ko'rsatish...
හඳුනාගැනීමේ_පරීක්ෂා_Genius_Chemistry_Academy.pdf2.03 MB
Hello,😎 මම SCR. මම ගැන වැඩි විස්තරයක් නොකියා ඉන්නම්. ඔයාලගේ Chemistry ගොඩ දාන වැඩෙන් 60% ක් මට බාර දෙන්න. 😈 තනි අතෙන් අත්පුඩි ගහන්න බෑනේ ළමයි. 🤔 ඒක නිසා ඔයාලගේ දියුණුවට ඔයාලත් මහන්සි වෙන්න ඕනේ. 😊 ඒක මම විශේෂ කරලා කියන්න ඕනේ නැනේ. මම මේ වැඩේ දි කරන්නේ ඔයාලට Chemistry කියන A/L ජීවිතෙන් 1/3 ක බර 60% ක් සැහැල්ලු කරලා දෙන එක. එකම දේ... ගැම්මෙන් වැඩ කරමු ළමයි. ඔයාලා අනිවාර්‍යයෙන් දිනනවාමයි. මේ ගමනේ දි, වැඩ කෙරෙන හැටි මම ඉතා ම කෙටියෙන් මෙහෙම කියන්නම්. 🦊 මලින් ම, මම ඔයාලට, 🔵 Chemistry Paper එකක Structure එක කොහොම ද? 🔵 paper එකක් ලියද්දි අපි කරන්න ඕනේ මොනවා ද? 🔵 කරන්න ඕනේ නැත්තේ මොනවද? 🔵 කොහොම ද කිසි ගින්නක් නැතුව paper එකෙන් 50% ක් ම මුල් පැයේ දී ගොඩ දාන්නේ...(SCR Special 🤫) යන මෙකි නොකී හුගක් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා... 🦊 ඊට පස්සේ හැම පාඩමකට ම අදාළ පසුගිය අවුරුදුවල ප්‍රශ්න, model papers වල ප්‍රශ්න කරවනවා. 🦊 හැම මාසයක ම අවසානයේ මගේ ම Full paper 01 ක් ගානේ ලියවලා ඒවා බලලා ලකුණු දාලා Rank කරනවා. Ranking List එකේ මුල් සෙට් එකට පොඩි තෑග්ගක් 🎁 දෙන්නත් හිතන් ඉන්නේ... ☺️ 😈 වැඩ මගහරින්න හිතෙන සෙට් එකට Daily motivation එකක් දෙන්නත් ඕනේනේ. 😏 (ඒක වෙන ම Channel එකක් හරහා වෙයි. ඔක්කොම මේක අස්සෙ දාගත්තහ ම අච්චාරුවක් වෙනවනේ. I don't like that. ඒ Channel එකේ link එක පසුවට දාන්නම්. 😊 මම පාඩම් කරද්දි භාවිත කරපු, 🔴 techniques, 🔴 මම පාඩම් කරපු විදිහ, 🔴 study tips සහ 🔴 පාඩම් කරද්දි එන සියලුම ප්‍රශ්නවලට විසදුම් , මම මේ channel එකෙන් ඔයාලට උගන්නනවා..🙂 ඒ ක්‍රම කොපි කිරීම සහ ඒවගෙන් තමාට ගැළපෙන ලෙස සකස් කර ගැනීම ඔබ සතුයි...😅 මේ වැඩේට 2022, 2023, 2024 set එකේ හැමෝටම ආරාධනා කරනවා. 🤗 ඔයාලගෙ යාලුවන්ට මේ link එක share කරන්න..❤️ 𝘾𝙝𝙚𝙢𝙞𝙨𝙩𝙧𝙮 with 🆂🅲🆁 https://t.me/ChemistryWithSCR 🔥 උබ අනිවාර්යයෙන් 1st shy ගොඩයන්න ඕන එකෙක්.😌 එකතු වෙන්න මාත් එක්ක, ඔයාලා වෙනුවෙන් ගොඩක් දේවල් දැනටමත් ලෑස්ති කරලා ඉවරයි,🤓ටක ටික දෙන්නම්.👌🏻 ~ මම SCR..😈❤️ ඔයාලගේ යාලුවන්වත් add කරන්න. ලබන මාර්තු පළමුවෙනිදා(01) ඉදන් වැඩේ පටන් ගන්නවා. හැමෝම ගැම්මෙන් සෙට් වෙමු. හරියට වැඩ කරලා මේ සැරේ ගොඩ දාමු. මහන්සි වෙලා වැඩ කරන ඔයාලට ජය! Join Our Group..👇🏻 https://t.me/studywithscr කට්ටියව ඉක්මනින් add කරන්න, හරියට ම තව සති දෙකෙන් වැඩ පටන් ගන්නවා..🔥 තව සති දෙකෙන්... 😈🔥
Hammasini ko'rsatish...
𝘾𝙝𝙚𝙢𝙞𝙨𝙩𝙧𝙮 with 🆂🅲🆁

😈 නොසැලෙන සැලසුමකට අනුව සමස්ත රසායන විද්‍යාව විෂය නිර්දේශය ම ආවරණය (2022, 2023, 2024 සියලු ම සිසුන්ට සිදු කෙරෙන සත්කාරයකි.)

විවරණ (Ph6 , Chem) හොය හොය Exam එක අස්සෙ කාලෙ නාස්ති කරන ළමයි පහල ලින්ක් එකෙන් ගන්න 1994 - 2020 වෙනකන් විවරණ 🥳 💔 රෝසා සර් 💔 රංග සර් 💔 ෆාරිස් සර් https://t.me/ANYyScienceStudentHelp/382 😃 යාලුවන්ටත් Share කරන්න එයාලගෙ කාලයත් ඉතිරි කරන්න 🙂 💪
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.